BREAKING NEWS: Mervin Silva Dismissed!

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    එහෙම පුළුවන්ද යකෝ අපේ මර්වින් ඇමතිතුමා එළවන්න. ගම්පහ දිස්ත්‍රික්කයේ උගත් බුද්ධිමත් ඡන්දදායකයෝ ලක්ෂ දෙක හමාරක් ඡන්දය පූජා කරලා එතුමව පත් කර ගත්තේ.මේක සම්පූර්ණ කුමන්ත්‍රණයක්. අපි පාරට බහිනවා මේකට විරුද්ධව. සෙට් වෙන එවුන් හෙට උදේ පාන්දර කැලණිය පූජා නගරයට වරෙල්ලා.
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    President has dismissed Mervin Silva from his Post and cancelled his party membership

    :shocked::shocked:

    1209350971marvin%20silwa.jpg


    මර්වින් කැපෙයි

    August 10, 2010 09:40 pm


    මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ අමාත්‍ය ධූරය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    http://www.adaderana.lk/sinhala/news.php?nid=10150
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    බලාගෙන ඉඳහල්ල.
    තව ටිකදොහකින් මූ රජයේ නිල නොලත් බලු කල්ලියක
    නිලලත් දඩ බල්ලෙක් කරල
    එලියට දානකල්

    මුන් අපටද බබා පෙන්නන්න හදන්නෙ?
     

    nimeshc

    Junior member
  • Jun 17, 2010
    106
    15
    18
    Chilaw
    wechchadee hodadada narakada kiyanna denma hadissiwenna apa. mokada meeka aascharyamath rataknee. Mahinda lokka thawath mokakhari jilmat akak karaida danneene
     

    dayanfdo

    Member
    Apr 20, 2007
    5
    0
    0
    Awulak nahaa. Okath boru sean ekak. Thawa masekin withara ayth pathweema labe. Habay
    Samurdi niladariyawa gas banda eka nam hoday. Podi kik ekak thiyanawa, karapu waraddata. Eken minihata kisima hinsanayak wune nane. Minihath Athal ekak gatha. mulu ratama dakka.
     

    dayanfdo

    Member
    Apr 20, 2007
    5
    0
    0
    Awulaka naha okath boru sean ekak witharay. thawa masekin withara ayeth pathweema labe. Habay samurdi niladariyawa gas banda eka nam hoday. Eken minihata hoda panishment ekak labuna. Namuth minihata kisima hinsanayak wune nane. Podi athal ekak gatha witharay. Minihatah athal, mulu ratatama athal. Ahaka yana hiwalunta witharay tharaha.
    "I appreciate the work has done by the Dr. Mervin Silva. Its only a small seen. And also a good announcement for the people that who doesn't care the Dengu. People smiling for this incident. But Also had learn a good thing. Well done..!!!