Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Breaking News: New import taxes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HS කේත 369ක භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අද සිට ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරනු ලැබීය.

එම භාණ්ඩ සඳහා අයකෙරෙන ආනයනික බදු, රේගු බදු සහ අධිභාර සැලකිය යුතු ළෙස ඉහළ දමමින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව යෝගට්, චීස්, මිදි, ඇපල් ඇතුළු ආනයනික ආහාර වර්ග රැසකම බදු ඉහළ නැංවෙයි.

2022 මාර්තු 09 වනදා HS කේත 369ක් යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ආනයන බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කරමින් ආනයන සහ අපනයන පාලන රෙගුලාසි පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.

ඒ පවතින විදේශ විනිමය හිඟය හමුවේ එම භාණ්ඩ මෙරටට ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සඳහා ගනු ලබන පියවරක් ලෙසටය.

එසේවුවද විවිධ අවිධිමත් ක්‍රමවේද හරහා එම භාණ්ඩද දිගින් දිගටම ආනයනය වන බව පෙනී යාම නිසා ඒ සම්බන්ධයෙන් වෙනත් රෙගුලාසි නිකුත් කිරීමට මුදල් අමාත්‍යාංශය අද පියවර ගනු ලැබීය.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ආනයන බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කර තිබූ HS කේත 369 යටතේ ආනයනය කරන භාණ්ඩ අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන බලපත්‍රයකින් තොරව ආනයනය කිරීමට අවසර ලබාදෙන බවය.

නමුත් එම භාණ්ඩ සඳහා අයකරන ආනයනික බදු, රේගු බදු සහ අධිභාර සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබුණි.

ඒ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2වන වගන්තිය ප්‍රකාරව සහ ආදායම් සංරක්ෂණ පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව මෙන්ම රේගු ආඥා පනතේ 10වන වගන්තියට අදාළව මුදල් අමාත්‍යවරයාට පැවරී ඇති බලතලවලට අනුවය.

ඒ අනුව යෝගට් ආනයනයේදී කිලෝග්රෑමයකට පනවා තිබූ රුපියල් 1000ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයට රුපියල් 2000 දක්වා ඉහළ දමා තිබේ.

සියලුම වර්ගවල චීස් සඳහා කිලෝග්රෑමයකට පනවා තිබූ රුපියල් 400ක විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රුපියල් 600 දක්වා ඉහළ යනු ඇති.

දොඩම් ආනයනයේදී කිලෝග්‍රෑමයට රුපියල් 200ක්ව තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 600ක් දක්වා ඉහළ නැංවීමටද පියවර ගෙන තිබේ.

මිදි සහ ඇපල් ආනයනයේදී පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 300සිට රුපියල් 600 දක්වාය.

තිරිඟු පිටි ආනයනයේදී රේගු බදු මත පනවන අධිභාර ප්‍රතිශතය ලෙස සියයට 75ක අධිභාරයක් පනවා තිබේ.

චොකලට් සහ කොකෝවා ආනයනයේදී සියයට 50ක අධිභාර ප්‍රතිශතයක් අයකරගන්නා බව ගැසට් නිවේදනයේ සඳහන්ව ඇත.

බියර්,වයින්,විස්කි, වොඩ්කා ඇතුළු විදේශීය මත්පැන් සඳහා රේගු බදු මත පනවන අධිභාරය 100%ක් වෙයි.

විදේශීය දුම්වැටි සඳහාද 100%ක අධිභාරයක් අයකරගන්නා අතර විදේශීය සුවඳ විලවුන් සඳහා සියයට 75ක අධිභාරයක් අයකරගනු ඇති.

විදේශීය ෂැම්පු වර්ග සඳහා සියයට 75% ක අධිභාරයක් පැනවෙයි.

මොටර් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා ටයර් ආනයනය කිරීමේදීද රේගු බද්ද මත 50%ක අධිභාරයක් පනවා තිබේ.

විදේශීය පාවහන් සඳහා රේගු බද්ද මත පනවා ඇති අධිභාර ප්‍රතිශතය සියයට 75කි.

ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, විදුලි උදුන් ආනයනයේදී 100% ක් අධිභාරයක් පනවා තිබේ.

වායුසමීකරණ යන්ත්‍ර ආනයනයේදී රේගු බද්ද මත 100%ක අධිභාරයක් අයකරගනු ඇති.

සංගීත භාණ්ඩ ආනයනය කිරීමේදීද 100%ක අධිභාරයක් පනවා තිබේ.

Link

[QUOTE="Elv888, post: 27789607, member: 204627"] HS කේත 369ක භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අද සිට ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරනු ලැබීය. එම භාණ්ඩ සඳහා අයකෙරෙන ආනයනික බදු, රේගු බදු සහ අධිභාර සැලකිය යුතු ළෙස ඉහළ දමමින් මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව යෝගට්, චීස්, මිදි, ඇපල් ඇතුළු ආනයනික ආහාර වර්ග රැසකම බදු ඉහළ නැංවෙයි. 2022 මාර්තු 09 වනදා HS කේත 369ක් යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ආනයන බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කරමින් ආනයන සහ අපනයන පාලන රෙගුලාසි පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි. ඒ පවතින විදේශ විනිමය හිඟය හමුවේ එම භාණ්ඩ මෙරටට ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සඳහා ගනු ලබන පියවරක් ලෙසටය. එසේවුවද විවිධ අවිධිමත් ක්‍රමවේද හරහා එම භාණ්ඩද දිගින් දිගටම ආනයනය වන බව පෙනී යාම නිසා ඒ සම්බන්ධයෙන් වෙනත් රෙගුලාසි නිකුත් කිරීමට මුදල් අමාත්‍යාංශය අද පියවර ගනු ලැබීය. ඒ අනුව මුදල් අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ආනයන බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කර තිබූ HS කේත 369 යටතේ ආනයනය කරන භාණ්ඩ අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන බලපත්‍රයකින් තොරව ආනයනය කිරීමට අවසර ලබාදෙන බවය. නමුත් එම භාණ්ඩ සඳහා අයකරන ආනයනික බදු, රේගු බදු සහ අධිභාර සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබුණි. ඒ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2වන වගන්තිය ප්‍රකාරව සහ ආදායම් සංරක්ෂණ පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව මෙන්ම රේගු ආඥා පනතේ 10වන වගන්තියට අදාළව මුදල් අමාත්‍යවරයාට පැවරී ඇති බලතලවලට අනුවය. ඒ අනුව යෝගට් ආනයනයේදී කිලෝග්රෑමයකට පනවා තිබූ රුපියල් 1000ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයට රුපියල් 2000 දක්වා ඉහළ දමා තිබේ. සියලුම වර්ගවල චීස් සඳහා කිලෝග්රෑමයකට පනවා තිබූ රුපියල් 400ක විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රුපියල් 600 දක්වා ඉහළ යනු ඇති. දොඩම් ආනයනයේදී කිලෝග්‍රෑමයට රුපියල් 200ක්ව තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 600ක් දක්වා ඉහළ නැංවීමටද පියවර ගෙන තිබේ. මිදි සහ ඇපල් ආනයනයේදී පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 300සිට රුපියල් 600 දක්වාය. තිරිඟු පිටි ආනයනයේදී රේගු බදු මත පනවන අධිභාර ප්‍රතිශතය ලෙස සියයට 75ක අධිභාරයක් පනවා තිබේ. චොකලට් සහ කොකෝවා ආනයනයේදී සියයට 50ක අධිභාර ප්‍රතිශතයක් අයකරගන්නා බව ගැසට් නිවේදනයේ සඳහන්ව ඇත. බියර්,වයින්,විස්කි, වොඩ්කා ඇතුළු විදේශීය මත්පැන් සඳහා රේගු බදු මත පනවන අධිභාරය 100%ක් වෙයි. විදේශීය දුම්වැටි සඳහාද 100%ක අධිභාරයක් අයකරගන්නා අතර විදේශීය සුවඳ විලවුන් සඳහා සියයට 75ක අධිභාරයක් අයකරගනු ඇති. විදේශීය ෂැම්පු වර්ග සඳහා සියයට 75% ක අධිභාරයක් පැනවෙයි. මොටර් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා ටයර් ආනයනය කිරීමේදීද රේගු බද්ද මත 50%ක අධිභාරයක් පනවා තිබේ. විදේශීය පාවහන් සඳහා රේගු බද්ද මත පනවා ඇති අධිභාර ප්‍රතිශතය සියයට 75කි. ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, විදුලි උදුන් ආනයනයේදී 100% ක් අධිභාරයක් පනවා තිබේ. වායුසමීකරණ යන්ත්‍ර ආනයනයේදී රේගු බද්ද මත 100%ක අධිභාරයක් අයකරගනු ඇති. සංගීත භාණ්ඩ ආනයනය කිරීමේදීද 100%ක අධිභාරයක් පනවා තිබේ. [URL='http://sinhala.adaderana.lk/news/168500/%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9-%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A-%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A-%E0%B6%B6%E0%B6%AF%E0%B7%94-%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7']Link[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom