Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking News...SF Balakaya....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිසිය බලා සිටියදී සන්ධාන මැරයින්ගෙන් වෙඩි ප්‍රහාරයක් - අයෙක් මරුට

දේශීය

2010 ජනවාරි 16 වෙනි සෙනසුරාදා, 18:29

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ හා නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් අතර අද ආණමඩුව මදුරන්කුලියේදී ගැටුමක් ඇති වී ඇති අතර, මෙම ගැටුමින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිස පෙළපාලියකින් ගමන් ගරමින් සිටියදී පිරිස එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රී අංජන සඳරුවන් මහතාගේ නිවසේ තිබූ පොදු අපේක්ෂකයාගේ කාර්යාලයකට පහර දී ඇත. මේ අවස්ථාවේදී ජෙනරාල්ගේ ආධාරකරුවන්ද ප්‍රතිප්‍රහාරයක් එල්ල කර ඇති අතර, පසුව දෙපිරිස අතර ගැටුමක් ඇති වී ඇත.

මෙම ගැටුම ආරම්භවීමෙන් පසු පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය කතානායක ප්‍රියංකර ජයරත්න මහතා සමඟ පැමිණි මැර කණ්ඩායමක් විසින් අංජන මහතාගේ නිවසට පැමිණ පහර දී ඇත. පසුව ප්‍රියංකර මහතාගේ මැරයන් විසින් අංජන මහතාගේ නිවසට ගිනි තබා ඇත. පසුව එම ස්ථානයෙන් ඉවත් වෙමින් සිටි මැර පිරිස අංජන මහතාට අයත් ඉඩමේ පිහිටි කඩ කාමරයකටද ගිනි තබා ඇති අතර, මේ අවස්ථාවේදී පිරිස කෑගසමින් පැමිණියදී මැර පිරිස වෙඩි තබා ඇත.

මේ අවස්ථාවේදී එම ස්ථානයේ පොලිස් නිලධාරීන්ද සිට ඇති අතර, අදාල පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මැරයින්ගේ වෙඩි පහරින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, ගැටුම හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිදෙනෙකු පුත්තලම රෝහලටත්, සිව් දෙනෙකු හලාවත රෝහලටත් ඇතුලත් කර ඇත.

Source :- http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5240:2010-01-16-13-00-15&catid=35:2008-10-13-08-30-14&Itemid=27

[QUOTE="mcj1983, post: 6404309, member: 53897"] [COLOR="Red"][SIZE="4"][B][B]පොලිසිය බලා සිටියදී සන්ධාන මැරයින්ගෙන් වෙඩි ප්‍රහාරයක් - අයෙක් මරුට දේශීය 2010 ජනවාරි 16 වෙනි සෙනසුරාදා, 18:29 [/B][/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="3"]එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ හා නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් අතර අද ආණමඩුව මදුරන්කුලියේදී ගැටුමක් ඇති වී ඇති අතර, මෙම ගැටුමින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිස පෙළපාලියකින් ගමන් ගරමින් සිටියදී පිරිස එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රී අංජන සඳරුවන් මහතාගේ නිවසේ තිබූ පොදු අපේක්ෂකයාගේ කාර්යාලයකට පහර දී ඇත. මේ අවස්ථාවේදී ජෙනරාල්ගේ ආධාරකරුවන්ද ප්‍රතිප්‍රහාරයක් එල්ල කර ඇති අතර, පසුව දෙපිරිස අතර ගැටුමක් ඇති වී ඇත. මෙම ගැටුම ආරම්භවීමෙන් පසු පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය කතානායක ප්‍රියංකර ජයරත්න මහතා සමඟ පැමිණි මැර කණ්ඩායමක් විසින් අංජන මහතාගේ නිවසට පැමිණ පහර දී ඇත. පසුව ප්‍රියංකර මහතාගේ මැරයන් විසින් අංජන මහතාගේ නිවසට ගිනි තබා ඇත. පසුව එම ස්ථානයෙන් ඉවත් වෙමින් සිටි මැර පිරිස අංජන මහතාට අයත් ඉඩමේ පිහිටි කඩ කාමරයකටද ගිනි තබා ඇති අතර, මේ අවස්ථාවේදී පිරිස කෑගසමින් පැමිණියදී මැර පිරිස වෙඩි තබා ඇත. මේ අවස්ථාවේදී එම ස්ථානයේ පොලිස් නිලධාරීන්ද සිට ඇති අතර, අදාල පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මැරයින්ගේ වෙඩි පහරින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, ගැටුම හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිදෙනෙකු පුත්තලම රෝහලටත්, සිව් දෙනෙකු හලාවත රෝහලටත් ඇතුලත් කර ඇත. [/SIZE][/COLOR] Source :- [URL="http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5240:2010-01-16-13-00-15&catid=35:2008-10-13-08-30-14&Itemid=27"]http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5240:2010-01-16-13-00-15&catid=35:2008-10-13-08-30-14&Itemid=27[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom