Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking News! Supreme court rules
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Don GasCan" data-source="post: 23882158" data-attributes="member: 316529"><p><span style="font-size: 18px">අපි ලෝකේ තනියම නම් ඉන්නේ කිසිම ගෝලිය නිති රාමුවකට බැදිල නැත්තම් සුද්දෝ නෙමෙයි බල්ලෙක්වත් එන්නේ නෑ. ලෝකේ ලොකු රටවල් කෝමත් පොඩි රටවල ඔය සීන් වලට බහිනවා හේතුව පජාතා දේශපාලන තියන හැම රටක්ම පිස්සු කෙලිනවා කෙලල පොඩියට පටන් ගන්න ඒවා ඉවර වෙන්නේ හෙන ලොකුවට. සුද්දා රටවල් දාල ගියාට උනට තාම යටත් විජිත වාදය මොන ආකාරයකින් හරි කරගන්න ඕනේ ඔය කල්ලියට ලගදීම ආවේ චීනෙයි රුසියාවයි. අවුල දැන් ලොකු බල පෙරේතයෝත් දෙකට බෙදිල පොඩි රටවල් ඔය බලවේග දෙකෙන් එකක්ට වහල් වෙලා ඉන්න ඕනේ රට දුප්පත් නම් සම්පත් නෑත්තම්. අපිට ඔයටික වෙලා ඉවරයි . උන් එක්ක වැඩ කරන්න බැරි ආන්ඩු එනවට උන් කැමති නෑ . එකක් කියන්නම් සුද්දාගේ මොක අවුල් උනත් නීතියයි ප්රජාත්රන්ත්රවාදයි හොදට තියන් යන්වා පක්ෂක්ග්රාගී නෑ, උන් බලන්නේ අනිත් පජාත රටවලුත් ඒ ගානට ගන්න, උන්ට හුරන් කනව්ට වඩා එකතු වෙලා වැඩ කරන එක ලේසි මේ කාලේ සපෝට් එක කියන එක වැදගත් රටකට පැනල යටත් කරන් ඉන්නවට වඩා. උන් කරන්නේ මුල්‍ය යටත් විජිතයක්. දැන් චීනෙන් අපිට දැම්මෙත් මුල්‍ය යටත් විජිතයක් නේ උන් එක පකිස්ථානෙත් කරන්න බැලුව ඒක අවුල් ගියා ඉම් රාන්ඛාන් ආපු නිසා ඌ පකිස්ථානේ හදන්වා හරියට. ඒකට අපේ ඒ වගේ එකෙක් චන්දෙට දැම්මම ගෙදර යවල අමු පල් හොරෙක් පත් කරගන්නවා. ප්‍රතිපතියක් වැඩපිලිවෙක් ගැන අහපන් එක චන්ද දායකයෙගෙන් ඇයි චන්දේ දුන්නේ කියලා, එයා හොදට කරයි කියල හිතනවලු මොන ගොන් ජෝක්ද මේ. රුපයට කතාවට චන්දේ දෙන්න ඕනේ නම් පඹයෙක් හදලා කටේ ස්පීකරයක් හයි කරලා කතා කරන්න පුලුවන් එකෙක්ට කත කරන්න කියනවා. නිකන් බිලියන 5-6 නාස්ති කරල ඔලුගෙඩි මාරුවක් කරල ආයේ පරණ කැසට් එකම ප්ලේ කරනව්. දැන් චන්දේ තිබ්බා කියමු බලහන් උබල තව අවුරුදු 5 යන්න කලින් නාහෙන් අඩන්නේ නැද්ද කියලා. ලෝයර්ලා ටිකක් පාර්ලිමේන්තු යවල උන් නීතියේ හිල් වලින් රට පාලනය කරන්න හදනවා උන්ගේ ගොන් ප්ලෑන් ක්‍රයාත්මක කරන්න ඉන්නේ 8 පාස් ඕලේවල් ෆේල් උන්, රට දියුණු වෙන්නේ නෑ. වපුරන දේ තමා ලැබෙන්නේ . ආ 5 වෙනිදත් වපුරපන් පුස් බීජ බලහන් මොනාද ලැබෙන්නේ කියලා. අර එකෙක් ප්‍රෙඩික්ට් කරා සිරා මහින්දව ගේනව කියලා අද මං කියනවා තව අවුරුදු 5 මේ අරගල උඩු දුවල මිනිස්සු පාරට බැහැල වෙඩි කාල තමා මේක නතර වෙන්නේ</span></p></blockquote><p></p>
[QUOTE="Don GasCan, post: 23882158, member: 316529"] [SIZE=5]අපි ලෝකේ තනියම නම් ඉන්නේ කිසිම ගෝලිය නිති රාමුවකට බැදිල නැත්තම් සුද්දෝ නෙමෙයි බල්ලෙක්වත් එන්නේ නෑ. ලෝකේ ලොකු රටවල් කෝමත් පොඩි රටවල ඔය සීන් වලට බහිනවා හේතුව පජාතා දේශපාලන තියන හැම රටක්ම පිස්සු කෙලිනවා කෙලල පොඩියට පටන් ගන්න ඒවා ඉවර වෙන්නේ හෙන ලොකුවට. සුද්දා රටවල් දාල ගියාට උනට තාම යටත් විජිත වාදය මොන ආකාරයකින් හරි කරගන්න ඕනේ ඔය කල්ලියට ලගදීම ආවේ චීනෙයි රුසියාවයි. අවුල දැන් ලොකු බල පෙරේතයෝත් දෙකට බෙදිල පොඩි රටවල් ඔය බලවේග දෙකෙන් එකක්ට වහල් වෙලා ඉන්න ඕනේ රට දුප්පත් නම් සම්පත් නෑත්තම්. අපිට ඔයටික වෙලා ඉවරයි . උන් එක්ක වැඩ කරන්න බැරි ආන්ඩු එනවට උන් කැමති නෑ . එකක් කියන්නම් සුද්දාගේ මොක අවුල් උනත් නීතියයි ප්රජාත්රන්ත්රවාදයි හොදට තියන් යන්වා පක්ෂක්ග්රාගී නෑ, උන් බලන්නේ අනිත් පජාත රටවලුත් ඒ ගානට ගන්න, උන්ට හුරන් කනව්ට වඩා එකතු වෙලා වැඩ කරන එක ලේසි මේ කාලේ සපෝට් එක කියන එක වැදගත් රටකට පැනල යටත් කරන් ඉන්නවට වඩා. උන් කරන්නේ මුල්‍ය යටත් විජිතයක්. දැන් චීනෙන් අපිට දැම්මෙත් මුල්‍ය යටත් විජිතයක් නේ උන් එක පකිස්ථානෙත් කරන්න බැලුව ඒක අවුල් ගියා ඉම් රාන්ඛාන් ආපු නිසා ඌ පකිස්ථානේ හදන්වා හරියට. ඒකට අපේ ඒ වගේ එකෙක් චන්දෙට දැම්මම ගෙදර යවල අමු පල් හොරෙක් පත් කරගන්නවා. ප්‍රතිපතියක් වැඩපිලිවෙක් ගැන අහපන් එක චන්ද දායකයෙගෙන් ඇයි චන්දේ දුන්නේ කියලා, එයා හොදට කරයි කියල හිතනවලු මොන ගොන් ජෝක්ද මේ. රුපයට කතාවට චන්දේ දෙන්න ඕනේ නම් පඹයෙක් හදලා කටේ ස්පීකරයක් හයි කරලා කතා කරන්න පුලුවන් එකෙක්ට කත කරන්න කියනවා. නිකන් බිලියන 5-6 නාස්ති කරල ඔලුගෙඩි මාරුවක් කරල ආයේ පරණ කැසට් එකම ප්ලේ කරනව්. දැන් චන්දේ තිබ්බා කියමු බලහන් උබල තව අවුරුදු 5 යන්න කලින් නාහෙන් අඩන්නේ නැද්ද කියලා. ලෝයර්ලා ටිකක් පාර්ලිමේන්තු යවල උන් නීතියේ හිල් වලින් රට පාලනය කරන්න හදනවා උන්ගේ ගොන් ප්ලෑන් ක්‍රයාත්මක කරන්න ඉන්නේ 8 පාස් ඕලේවල් ෆේල් උන්, රට දියුණු වෙන්නේ නෑ. වපුරන දේ තමා ලැබෙන්නේ . ආ 5 වෙනිදත් වපුරපන් පුස් බීජ බලහන් මොනාද ලැබෙන්නේ කියලා. අර එකෙක් ප්‍රෙඩික්ට් කරා සිරා මහින්දව ගේනව කියලා අද මං කියනවා තව අවුරුදු 5 මේ අරගල උඩු දුවල මිනිස්සු පාරට බැහැල වෙඩි කාල තමා මේක නතර වෙන්නේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom