Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking News...UNP Support Mahinda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ පිලිගත් බලවත් සංවිධානයක්.ඒක නිසා මේ ක්‍රමවේදයට අපිව අහුවෙනවා.විරෝධතා තියලා වැඩක් නෑ.

මම කියන්නේ මහින්ද රටේ නායකයා හැටියට,යුධ නායකයා හැටියට ලංකාවේ යුධ අපරාධ සිදු වුනානම් ඒකේ වගකීම තනියම බාරගෙන මේකට වීරයෙක් වගේ ඉදිරිපත් වෙන්න ඕනී.එහෙම කලොත් එතකොට හමුදා නිලධාරින් බේරෙනවා.රටත් බේරෙනවා.එහෙම නැතුව රටට සම්භාධක පනවන්න ඉඩදීලා ජනතාව පීඩාවට පත් කරන්න ඉඩ දෙන්න එපා.කොහොම වුනත් ජනතාව පව්නේ.මහින්දට තියෙන්නේ රටේ නායකත්වය ශිරන්තිට හරි, නාමල්ට හරි, බැසිල්ට හරි දීලා මේකේ වගකීම තනිවම බාරගෙන රට සහ ජනතාව බේරාගැනීමේ උදාර පරිත්‍යාගයක් කරන එක තමයි.

අනිත් එක එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වගේ බලපෑම් දඩුවම් කරන්නේ ප්රජාතන්ත්රවාදය නැතී, මානව හිමිකම්, මාධ්‍ය නිදහස නැති, කතා කිරීමේ අයිතිය නැති, දූෂිතයන් ඉන්න රටවල් වලට.ඒක නිසා රටේ නියම ප්රජාතන්ත්රවාදය ඇති කරොත් මේ අයට ඇඟිලි ගහන්න කොහොමත් බැහැ.මට හිතෙන්නේ මහින්දට දැන් තියෙන්නේ ඔක්කොම කොමිසම් ටික , ඒ කියන්නේ අධිකරන, පොලිස්, මැතිවරන, මානව හිමිකම්, ජනමාධ්‍ය කොමිසම් පත් කරලා මේ උගුලෙන් බේරෙන එක.අපිට කරන්න කිසිම දෙයක් නෑ.තියෙනවනම් අපි කරනවමයි.ඕ ගොල්ලො මොනවද හිතන්නේ.

අපිට මේවා දිහා බලාගෙන අඬන්න විතරයි පුලුවන්.මොකද අපි කිසිම බලයක් නැති රටේ සාමාන්‍ය මිනිස්සුනේ

[QUOTE="rope, post: 9896682, member: 345714"] [B][SIZE=6][COLOR=black]එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ පිලිගත් බලවත් සංවිධානයක්.ඒක නිසා මේ ක්‍රමවේදයට අපිව අහුවෙනවා.විරෝධතා තියලා වැඩක් නෑ.[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=black]මම කියන්නේ මහින්ද රටේ නායකයා හැටියට,යුධ නායකයා හැටියට ලංකාවේ යුධ අපරාධ සිදු වුනානම් ඒකේ වගකීම තනියම බාරගෙන මේකට වීරයෙක් වගේ ඉදිරිපත් වෙන්න ඕනී.එහෙම කලොත් එතකොට හමුදා නිලධාරින් බේරෙනවා.රටත් බේරෙනවා.එහෙම නැතුව රටට සම්භාධක පනවන්න ඉඩදීලා ජනතාව පීඩාවට පත් කරන්න ඉඩ දෙන්න එපා.කොහොම වුනත් ජනතාව පව්නේ.මහින්දට තියෙන්නේ රටේ නායකත්වය ශිරන්තිට හරි, නාමල්ට හරි, බැසිල්ට හරි දීලා මේකේ වගකීම තනිවම බාරගෙන රට සහ ජනතාව බේරාගැනීමේ උදාර පරිත්‍යාගයක් කරන එක තමයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=black]අනිත් එක එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වගේ බලපෑම් දඩුවම් කරන්නේ ප්රජාතන්ත්රවාදය නැතී, මානව හිමිකම්, මාධ්‍ය නිදහස නැති, කතා කිරීමේ අයිතිය නැති, දූෂිතයන් ඉන්න රටවල් වලට.ඒක නිසා රටේ නියම ප්රජාතන්ත්රවාදය ඇති කරොත් මේ අයට ඇඟිලි ගහන්න කොහොමත් බැහැ.මට හිතෙන්නේ මහින්දට දැන් තියෙන්නේ ඔක්කොම කොමිසම් ටික , ඒ කියන්නේ අධිකරන, පොලිස්, මැතිවරන, මානව හිමිකම්, ජනමාධ්‍ය කොමිසම් පත් කරලා මේ උගුලෙන් බේරෙන එක.අපිට කරන්න කිසිම දෙයක් නෑ.තියෙනවනම් අපි කරනවමයි.ඕ ගොල්ලො මොනවද හිතන්නේ.[/COLOR][/SIZE][/B] [IMG]http://yoursmiles.org/tsmile/tears/t2321.gif[/IMG][IMG]http://yoursmiles.org/tsmile/tears/t2321.gif[/IMG][IMG]http://yoursmiles.org/tsmile/tears/t2321.gif[/IMG][IMG]http://yoursmiles.org/tsmile/tears/t2320.gif[/IMG][IMG]http://yoursmiles.org/tsmile/tears/t2320.gif[/IMG] [B][SIZE=7][COLOR=black]අපිට මේවා දිහා බලාගෙන අඬන්න විතරයි පුලුවන්.මොකද අපි කිසිම බලයක් නැති රටේ සාමාන්‍ය මිනිස්සුනේ[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom