Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
BREAKING NEWS ::::: VEHICLE DUTIES AGAIN GOING UP .......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන සදහා නැවතත් බදු සංශෝදනයක් ලගදීම පැමිණීමට නියමිතයි . වාහන බදු අවුරුදු දෙකකට පසු අඩුකරනවා යැයි පවසන ලද ආණ්ඩුව නැවත වතාවක් වාහන සිහිනය බොද කර හරින්නට දරන අසීමිත උත්සහයක්.......

BRAND NEW වාහන පමණක් ආනයනය කරන සමාගම් මුදල් අමාත්‍යාංශය වෙතින් කෙරුණු ඉල්ලීමක් මුල්කරගෙන මෙලෙස වාහන සදහා තීරු බදු වැඩිවන අතර එසේ වැඩිවන්නේ වාහන සදහා රේගුව මගින් මෙතෙක් කලක් නිකුත් කරනු ලැබූ VALUATION අගය 85% සිට 100% ක අගයකට ගැනීම ගැනීම නිසාය.

මෙනිසා බොහෝ දුරට එන්ජින් CAPACITY මත තීරුබදු ගණනය වන වාහන සදහා බදු වෙනසක් සිදු නොවන අතර යෙන් අගය මත බදු ගණනය වන සියලුම වාහන සදහා තීරුබදු වැඩිවීමක් සිදුවේ

WAGON R සදහා ආසන්නව LKR 223 000.00

PREMIO සදහා ආසන්නව LKR 805 000.00

" මෙය දැනට විශ්වාශනීය ආරංචියක් පමණි සියලු දෙනාගේම දැන ගැනීම සදහා ඉදිරිපත් කරන ලදී. "

[QUOTE="creed1, post: 21916663, member: 45736"] [SIZE="5"]වාහන සදහා නැවතත් බදු සංශෝදනයක් ලගදීම පැමිණීමට නියමිතයි . වාහන බදු අවුරුදු දෙකකට පසු අඩුකරනවා යැයි පවසන ලද ආණ්ඩුව නැවත වතාවක් වාහන සිහිනය බොද කර හරින්නට දරන අසීමිත උත්සහයක්....... BRAND NEW වාහන පමණක් ආනයනය කරන සමාගම් මුදල් අමාත්‍යාංශය වෙතින් කෙරුණු ඉල්ලීමක් මුල්කරගෙන මෙලෙස වාහන සදහා තීරු බදු වැඩිවන අතර එසේ වැඩිවන්නේ වාහන සදහා රේගුව මගින් මෙතෙක් කලක් නිකුත් කරනු ලැබූ VALUATION අගය 85% සිට 100% ක අගයකට ගැනීම ගැනීම නිසාය. මෙනිසා බොහෝ දුරට එන්ජින් CAPACITY මත තීරුබදු ගණනය වන වාහන සදහා බදු වෙනසක් සිදු නොවන අතර යෙන් අගය මත බදු ගණනය වන සියලුම වාහන සදහා තීරුබදු වැඩිවීමක් සිදුවේ WAGON R සදහා ආසන්නව LKR 223 000.00 PREMIO සදහා ආසන්නව LKR 805 000.00 [COLOR="Red"]" මෙය දැනට විශ්වාශනීය ආරංචියක් පමණි සියලු දෙනාගේම දැන ගැනීම සදහා ඉදිරිපත් කරන ලදී. "[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom