Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking News-Wanathamulla
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වනවිට වනාතමුල්ල සහස්පුර ධර්මශ්රම පන්සල අසල ප්‍රදේශයේදී ජනතා විමුක්තිපෙරමුණේ අධාරකුරවන් සහ පොලීසියේ උසස් නිලධාරීන් අතර උණුසුම් තත්වයක් හටගෙන ඇති බවත් ජවිපෙ ආධාරකරුවන්ගේ සහායට එම ප්‍රදේශයේ ජනතාවද 200කට අධික පිරිසක් එක් රැස්වී සිටින බවත් වාර්තාවේ.

පොලීසිය විසින් ලබාදෙන්නාවූ නිසි අවසරයක් සහිතව එම ප්‍රදේශයේ අතුරුපාරකට ආසන්නයේ මැතිවරණ ප්රචාරක රැලියක් පැවැත්වීමට එම පක්ෂය කටයුතු සූදානම් කර තිබී ඇත. රැලිය පැවැත්වීමෙන් එම ප්‍රදේශයේ පිහිටි ධර්මශ්රම පන්සලේ භික්ෂූන් වහන්සේ ඇතුළු ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවයක් ඇත්දැයි විමසීම සඳහා පොලීස් නිලධාරීන් කටයුතු කර ඇති අතර භික්ෂූන් වහන්සේ ලිඛිතවම පවසා ඇත්තේ එය තමන් වහන්සේට හෝ ජනතාවට බාධාවක් නොවන බවයි.

පසුව පොලීසිය එයට අවසර ලබාදී ඇති අතර ප්‍රදේශවාසීන් සහ ජවිපෙ ආධාරකරුවන් ඊට අවශ්‍ය වේදිකාව සහ සැරසිලි ඉදි කරමින් සිටියදී පොලීසියම පැමිණ එය කඩා දමා ඇත.

එහිදී පොලීසිය සමග උණුසුම් තත්වයක් හටගෙන ඇති අතර පොලීසිය පවසා ඇත්තේ රැස්වීම් භූමිය ආසන්නයේ ඇති අතුරු පාරට එම රස්වීම බාධාවක් බවයි.

කෙසේ නමුත් ජවිපෙ ආධාරකරුවන් සහ ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ (02) නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් ග්‍රෑන්පාස් මංසන්දියේ මැතිවරණ ප්රචාරක රැලියක් පැවැත්වූ අතර එය රථවාහන ගමනාගමනයටද බාධාවක් වූ නමුත් පොලීසිය එයට කිසිදු විරෝධයක් නොදැක්වූ බවයි.

මේ වනවිට ජවිපෙ අපේක්ෂක නීතීඥ සුනිල් වටගල මහතා එම ස්ථානයට ගොස් ඇති බවත් පොලිස් නිලධාරීන්ද 50ක පමණ පිරිසක් එහි රැඳී සිටින බවත් පැවසේ.

මාධ්‍යවේදීන්ද ප්‍රදේශවාසීන්ද එම ස්ථානයේ පිරී ඇති බවත් මැතිවරණ කොමසාරිස්වරයාද තව ස්වල්ප මොහොතකින් එම ස්ථානයට පැමිණීමට නියමිත බවත් වාර්තාවේ.

[QUOTE="Gasa84, post: 16346420, member: 455979"] [SIZE=4][COLOR=DarkRed]මේ වනවිට වනාතමුල්ල සහස්පුර ධර්මශ්රම පන්සල අසල ප්‍රදේශයේදී ජනතා විමුක්තිපෙරමුණේ අධාරකුරවන් සහ පොලීසියේ උසස් නිලධාරීන් අතර උණුසුම් තත්වයක් හටගෙන ඇති බවත් ජවිපෙ ආධාරකරුවන්ගේ සහායට එම ප්‍රදේශයේ ජනතාවද 200කට අධික පිරිසක් එක් රැස්වී සිටින බවත් වාර්තාවේ. පොලීසිය විසින් ලබාදෙන්නාවූ නිසි අවසරයක් සහිතව එම ප්‍රදේශයේ අතුරුපාරකට ආසන්නයේ මැතිවරණ ප්රචාරක රැලියක් පැවැත්වීමට එම පක්ෂය කටයුතු සූදානම් කර තිබී ඇත. රැලිය පැවැත්වීමෙන් එම ප්‍රදේශයේ පිහිටි ධර්මශ්රම පන්සලේ භික්ෂූන් වහන්සේ ඇතුළු ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවයක් ඇත්දැයි විමසීම සඳහා පොලීස් නිලධාරීන් කටයුතු කර ඇති අතර භික්ෂූන් වහන්සේ ලිඛිතවම පවසා ඇත්තේ එය තමන් වහන්සේට හෝ ජනතාවට බාධාවක් නොවන බවයි. පසුව පොලීසිය එයට අවසර ලබාදී ඇති අතර ප්‍රදේශවාසීන් සහ ජවිපෙ ආධාරකරුවන් ඊට අවශ්‍ය වේදිකාව සහ සැරසිලි ඉදි කරමින් සිටියදී පොලීසියම පැමිණ එය කඩා දමා ඇත. එහිදී පොලීසිය සමග උණුසුම් තත්වයක් හටගෙන ඇති අතර පොලීසිය පවසා ඇත්තේ රැස්වීම් භූමිය ආසන්නයේ ඇති අතුරු පාරට එම රස්වීම බාධාවක් බවයි. කෙසේ නමුත් ජවිපෙ ආධාරකරුවන් සහ ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ (02) නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් ග්‍රෑන්පාස් මංසන්දියේ මැතිවරණ ප්රචාරක රැලියක් පැවැත්වූ අතර එය රථවාහන ගමනාගමනයටද බාධාවක් වූ නමුත් පොලීසිය එයට කිසිදු විරෝධයක් නොදැක්වූ බවයි. මේ වනවිට ජවිපෙ අපේක්ෂක නීතීඥ සුනිල් වටගල මහතා එම ස්ථානයට ගොස් ඇති බවත් පොලිස් නිලධාරීන්ද 50ක පමණ පිරිසක් එහි රැඳී සිටින බවත් පැවසේ. මාධ්‍යවේදීන්ද ප්‍රදේශවාසීන්ද එම ස්ථානයේ පිරී ඇති බවත් මැතිවරණ කොමසාරිස්වරයාද තව ස්වල්ප මොහොතකින් එම ස්ථානයට පැමිණීමට නියමිත බවත් වාර්තාවේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom