Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking news water bill to go up up
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධිකරණයේ පිහිට පතන අයටත් අයවැයෙන් පහරක් – ඉඩමක් මිලට ගන්නත් වැඩිපුර ලක්ෂ 5ක්

2016-11-12

මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කිහිපයක් හේතුවෙන් නීතිඥයින් මෙන්ම අධිකරණයේ පිහිට පතන ජනතාව ද පීඩාවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පවසනවා.

නඩු පැවරීම සඳහා ගාස්තුවක් අය කිරීම, ප්‍රාග්ධන බද්ද පැනවීම හේතුවෙන් නිශ්චල දේපළක් බැහැර කිරීමේදී උපලබ්ධි වන ලාභයට සියයට 10ක අතිරේක බද්දක් පැනවීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා.

මේ හේතුවෙන් ඉඩමක් මිලදී ගැනීමේදී ලක්ෂ 5ක පමණ අතිරේක මුදලක් ගෙවීමට සාමාන්‍ය ගනුදෙනුකරුවෙකුට සිදුවන බවයි සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

අධිකරණයේ පිහිට පතා පැමිණෙන ජනතාවගෙන් නඩු පැවරීමේ ගාස්තුවක් අය කිරීමෙන් ඔවුන් ද පීඩාවට පත්වන බව සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

[QUOTE="Deleted, post: 20904082, member: 559066"] [CENTER][SIZE="5"]අධිකරණයේ පිහිට පතන අයටත් අයවැයෙන් පහරක් – ඉඩමක් මිලට ගන්නත් වැඩිපුර ලක්ෂ 5ක් [/SIZE][/CENTER]2016-11-12 [COLOR="Black"][SIZE="4"]මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කිහිපයක් හේතුවෙන් නීතිඥයින් මෙන්ම අධිකරණයේ පිහිට පතන ජනතාව ද පීඩාවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පවසනවා. නඩු පැවරීම සඳහා ගාස්තුවක් අය කිරීම, ප්‍රාග්ධන බද්ද පැනවීම හේතුවෙන් නිශ්චල දේපළක් බැහැර කිරීමේදී උපලබ්ධි වන ලාභයට සියයට 10ක අතිරේක බද්දක් පැනවීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා. මේ හේතුවෙන් ඉඩමක් මිලදී ගැනීමේදී ලක්ෂ 5ක පමණ අතිරේක මුදලක් ගෙවීමට සාමාන්‍ය ගනුදෙනුකරුවෙකුට සිදුවන බවයි සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ. අධිකරණයේ පිහිට පතා පැමිණෙන ජනතාවගෙන් නඩු පැවරීමේ ගාස්තුවක් අය කිරීමෙන් ඔවුන් ද පීඩාවට පත්වන බව සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom