Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
breaking news
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

facebook තුලින් සියලුම ව්‍යාජ ගිණුම් ඉවතට

අන්තර්ජාලයේ facebook සමාජ ජාල වෙබ් අඩවිය තුල පවත්වා ගෙන යන සියලුම ව්‍යාජ ගිණුම් ( fake profile ) ඉදිරි මාස තුනක කාලයක් ඇතුලත අවලංගු කිරීමට එහි නිමැවුම්කරු වන මාර්ක් සකර්බර්ග් මහතා තිරණය කර ඇත. ඒ අනුව දැනට පවත්වා ගෙන යන සියළුම ගිණුම් වල අනන්න්‍යතාවය ඉදිරි මාස තුනක කාලයක් ඇතුලත පිළිගත් සහතිකයක් ( ගමන් බලපත්‍රය,රියදුරු බලපත්‍රය , හෝ අදාල රටේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් ) මගින් ඉදිරිපත් කල යුතු අතර එසේ ඉදිරිපත් කරන්නට අපොහොසත් වෙන ගිණුම් 2013 නොවෙම්බර් මස පළමු දින සිට අක්‍රිය කරන බව ඒ මහතා සඳහන් කරයි.

එසේම අලුතින් ආරම්භ කරන ගිණුම් සඳහා සැප්තැම්බර් මස පළමුවන දින සිට මෙම අනන්න්‍යතා සහතිකය අප්ලෝඩ් කිරීම අනිවාර්ය වන අතර එය facebook සමාගමේ නිලධාරීන් විසින් පරික්ෂා කර අනුමත කිරීමෙන් පසුව නව ගිණුම භාවිතය සඳහා මුදා හරිනු ලැබේ. ඇමරිකාවේ " The future today " පුවත් පත සමග කල සාකච්චාවකදී මාර්ක් සකර්බර්ග් මහතා වැඩි දුරටත් පවසා සිටියේ මෙමෙ ක්‍රියාවලියේ සාර්ථකත්වය සඳහා විවිධ භාෂා කියවීමේ හැකියාව ඇති සුදුසුකම් ඇති නව පිරිසක් ලෝකයේ සෑම භාෂාවක්ම නියෝජනය වන පරිදි ලෝකයේ සෑම රටකින්ම පාහේ facebook ආයතනය වෙත බඳවා ගැනීමට කටයුතු කරන බවයි.

උපුටා ගැනීමකි.

[QUOTE="D.shan, post: 15434398, member: 378369"] [SIZE="4"][B][COLOR="Red"]facebook තුලින් සියලුම ව්‍යාජ ගිණුම් ඉවතට[/COLOR][/B][/SIZE]:shocked: [SIZE="4"]අන්තර්ජාලයේ facebook සමාජ ජාල වෙබ් අඩවිය තුල පවත්වා ගෙන යන සියලුම ව්‍යාජ ගිණුම් ( fake profile ) ඉදිරි මාස තුනක කාලයක් ඇතුලත අවලංගු කිරීමට එහි නිමැවුම්කරු වන මාර්ක් සකර්බර්ග් මහතා තිරණය කර ඇත. ඒ අනුව දැනට පවත්වා ගෙන යන සියළුම ගිණුම් වල අනන්න්‍යතාවය ඉදිරි මාස තුනක කාලයක් ඇතුලත පිළිගත් සහතිකයක් ( ගමන් බලපත්‍රය,රියදුරු බලපත්‍රය , හෝ අදාල රටේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් ) මගින් ඉදිරිපත් කල යුතු අතර එසේ ඉදිරිපත් කරන්නට අපොහොසත් වෙන ගිණුම් 2013 නොවෙම්බර් මස පළමු දින සිට අක්‍රිය කරන බව ඒ මහතා සඳහන් කරයි. එසේම අලුතින් ආරම්භ කරන ගිණුම් සඳහා සැප්තැම්බර් මස පළමුවන දින සිට මෙම අනන්න්‍යතා සහතිකය අප්ලෝඩ් කිරීම අනිවාර්ය වන අතර එය facebook සමාගමේ නිලධාරීන් විසින් පරික්ෂා කර අනුමත කිරීමෙන් පසුව නව ගිණුම භාවිතය සඳහා මුදා හරිනු ලැබේ. ඇමරිකාවේ " The future today " පුවත් පත සමග කල සාකච්චාවකදී මාර්ක් සකර්බර්ග් මහතා වැඩි දුරටත් පවසා සිටියේ මෙමෙ ක්‍රියාවලියේ සාර්ථකත්වය සඳහා විවිධ භාෂා කියවීමේ හැකියාව ඇති සුදුසුකම් ඇති නව පිරිසක් ලෝකයේ සෑම භාෂාවක්ම නියෝජනය වන පරිදි ලෝකයේ සෑම රටකින්ම පාහේ facebook ආයතනය වෙත බඳවා ගැනීමට කටයුතු කරන බවයි.[/SIZE] [COLOR="Blue"]උපුටා ගැනීමකි.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom