Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Today at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටුනායක ගුවන් ගමන් නවතී : විදුලියත් නෑ : 4000ක් වර්ජනයේ

කටුනායක අන්තර්ජාතික ගුවන්තොටේ 4000ක් පමණ සේවකයෝ අද උදේ වර්ජනයක් ඇරැඹූහ. ඉල්ලීම් පහක් මුල් කරගෙන ඔවුහු මේ වර්ජනය ගෙන යති.

ගුවන් තොටුපොළේ සියලු කටයුතු ඇන හිට ඇත.

අද උදේ උදේ 10.03ට විදුලිය විසන්ධි වූ අතර 10.45 පමණ සේවකයෝ විදුලි ජනන යන්ත්‍ර ඇති පෙදෙස්හි බලය සියතට ගෙන විදුලිය විසන්ධි කර දැමූහ.

මින් මොහොතකට පෙර ගුවන්තොටේ දුරකතන ද ක්‍රියා විරහිත විය.

රුපියල් දස දහසක දීමනාවක්, වෛද්‍ය රක්ෂණයක්, 4%ක ආපදා ණය, පිය පුතු පදනම මත රැකියා, ආරක්ෂක අංශය ප්‍රධානියා ගැන පරීක්ෂණයක් අරඹීම ඇතුළු ඉල්ලීම් පහක් මත ඔවුහු මේ වර්ජනය කරති.

http://www.lankadeepa.lk/index.php/top_story/273652

[QUOTE="barack obama, post: 17340152, member: 106093"] [SIZE=4][COLOR=Red]කටුනායක ගුවන් ගමන් නවතී : විදුලියත් නෑ : 4000ක් වර්ජනයේ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]කටුනායක අන්තර්ජාතික ගුවන්තොටේ 4000ක් පමණ සේවකයෝ අද උදේ වර්ජනයක් ඇරැඹූහ. ඉල්ලීම් පහක් මුල් කරගෙන ඔවුහු මේ වර්ජනය ගෙන යති. ගුවන් තොටුපොළේ සියලු කටයුතු ඇන හිට ඇත. අද උදේ උදේ 10.03ට විදුලිය විසන්ධි වූ අතර 10.45 පමණ සේවකයෝ විදුලි ජනන යන්ත්‍ර ඇති පෙදෙස්හි බලය සියතට ගෙන විදුලිය විසන්ධි කර දැමූහ. මින් මොහොතකට පෙර ගුවන්තොටේ දුරකතන ද ක්‍රියා විරහිත විය. රුපියල් දස දහසක දීමනාවක්, වෛද්‍ය රක්ෂණයක්, 4%ක ආපදා ණය, පිය පුතු පදනම මත රැකියා, ආරක්ෂක අංශය ප්‍රධානියා ගැන පරීක්ෂණයක් අරඹීම ඇතුළු ඉල්ලීම් පහක් මත ඔවුහු මේ වර්ජනය කරති. [/COLOR][/SIZE] [URL]http://www.lankadeepa.lk/index.php/top_story/273652[/URL][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom