මීළඟ ජනාධිපතිවරණය කැඳවීම සඳහා වන නිවේදනය ඇතුලත් ගැමට් පත‍්‍රයට ජනධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර යෙදුනු සුබ මොහොතින් අත්සන් තැබීය. ඒ
සමඟම රට පුරා බොහෝ ප‍්‍රදේශවල එජනිස ආධාරකරුවන් විසින් රතිඤ්ඤා දල්වමින් ඊට සතුට පල කර තිබේ.
ජනාධිපතිවරයා විසින් අත්සන් කරනු ලැබූ ගැසට් නිවේදනය මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව නාම යෝජනා කැඳවා ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇත.