Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයවැය පරදවන්නේ නෑ. පොරොන්දු ඉටුකරන්න බල කරනවා

හෙට පැවත්වීමට නියමිත් 2015 වසර සඳහා වන අයවැය යෝජනා තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ඒ පරාජය නොකිරීමට ආණ්ඩු හා විපක්ෂ මන්ත්‍රීවරු තීරණය කර ඇත.

විපක්ෂ ආරංචි මාර්ග පවසන්නේ අයවැය පරාජය කිරීමේ හැකියාවක් තමන්වෙත මේ වන විට නිර්මාණය වෙමින් පැවැතියත් රාජපක්ෂ ආණ්ඩුවට ඒ ජය ගන්න ඉඩ හැර මෙවර දුන් පොරොන්දු ඉටුකරන ලෙස ආණ්ඩුවේ මන්ත්‍රීන් ලවාම බලකෙරෙන වැඩපිලිවෙලක් ක්‍රියාවට නැගීමට සැලසුම් කෙරෙන බවය.

මන්ද මෙවර අයවැය යෝජනාවන්ගෙන් සහන රැසක් ලැබෙන බව පැවැසුනද ඒ කිසිවක් ලබ දීමට හැකියාවක් රජයට නැති බැවින් ආණ්ඩුව ඉන් බරපතල අර්බූදයකට පත් වන බවත් ඒ හෙළිදරව් කරමින් විපක්ෂ පොදු අපේක්ෂකයාට සහය දැක්වීම සඳහා ආණ්ඩුවෙන් කණ්ඩායම් වශයෙන් ඉවත්වීම සිදු වනු ඇති බවත්ය.

මේ මොහොතේ අයවැය පරාජයට පත් කිරීමෙන් ආණ්ඩුව විසුරුවන්නට සිදුවී මහමැතිවරණයකට යාම විපක්ෂයේ පොදු වැඩපිළිවෙල ක්‍රියාවට නැගීමට අවාසිදායක වීමත් මීට හේතුවීතිබේ.

ඒ අනුව මන්ත්‍රී කණ්ඩායමක් ලබන අඟහරුවාදා ආණ්ඩුවෙන් ඉවත්වීමට නියමිතය.

මේ වනවිට කැබිනට් ඇමතිවරුන් හතරක් සහ නියෝජ්‍ය ඇමතිවරයෙක් මෙන්ම මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් සමග නව දෙනෙක් මහින්ද රාජපක්ෂ මහතා හැරගොස් අවසන්ය.

චම්පික රණවක, මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න සහ දුමින්ද දිසානායක ඉවත් වූ කැබිනට් ඇමතිවරුන් වෙති.

නියෝජ්‍ය ඇමතිවරයා වන්නේ එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාය. මහින්ද රාජපක්ෂ මහතා හැර ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමි, පත්කළ මන්ත්‍රී රජීව විජේසිංහ, වසන්ත සේනානායක සහ නුවරඑළිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී පෙරුමාල් රාජදුරෙයි යන මන්ත්‍රීවරුන්ය.

මේ අතර ලබන ජනවාරි අට වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට කලින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරවීමේ අවස්ථාවක් නිර්මාණය වී ඇතැයි එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවා නියෝජනය කරන සියළු පක්ෂ සමඟ නව අණ්ඩුවක් නිර්මාණය කරන බවත් එහි අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කරන බවට දුන් පොරොන්දුව ජනාධිපතිවරණයට කලින් ඉටුකල හැකිවනු ඇතැයි ඔහු පවසයි.

[QUOTE="barack obama, post: 17420916, member: 106093"] [SIZE="4"][COLOR="DarkRed"]අයවැය පරදවන්නේ නෑ. පොරොන්දු ඉටුකරන්න බල කරනවා හෙට පැවත්වීමට නියමිත් 2015 වසර සඳහා වන අයවැය යෝජනා තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ඒ පරාජය නොකිරීමට ආණ්ඩු හා විපක්ෂ මන්ත්‍රීවරු තීරණය කර ඇත. විපක්ෂ ආරංචි මාර්ග පවසන්නේ අයවැය පරාජය කිරීමේ හැකියාවක් තමන්වෙත මේ වන විට නිර්මාණය වෙමින් පැවැතියත් රාජපක්ෂ ආණ්ඩුවට ඒ ජය ගන්න ඉඩ හැර මෙවර දුන් පොරොන්දු ඉටුකරන ලෙස ආණ්ඩුවේ මන්ත්‍රීන් ලවාම බලකෙරෙන වැඩපිලිවෙලක් ක්‍රියාවට නැගීමට සැලසුම් කෙරෙන බවය. මන්ද මෙවර අයවැය යෝජනාවන්ගෙන් සහන රැසක් ලැබෙන බව පැවැසුනද ඒ කිසිවක් ලබ දීමට හැකියාවක් රජයට නැති බැවින් ආණ්ඩුව ඉන් බරපතල අර්බූදයකට පත් වන බවත් ඒ හෙළිදරව් කරමින් විපක්ෂ පොදු අපේක්ෂකයාට සහය දැක්වීම සඳහා ආණ්ඩුවෙන් කණ්ඩායම් වශයෙන් ඉවත්වීම සිදු වනු ඇති බවත්ය. මේ මොහොතේ අයවැය පරාජයට පත් කිරීමෙන් ආණ්ඩුව විසුරුවන්නට සිදුවී මහමැතිවරණයකට යාම විපක්ෂයේ පොදු වැඩපිළිවෙල ක්‍රියාවට නැගීමට අවාසිදායක වීමත් මීට හේතුවීතිබේ. ඒ අනුව මන්ත්‍රී කණ්ඩායමක් ලබන අඟහරුවාදා ආණ්ඩුවෙන් ඉවත්වීමට නියමිතය. මේ වනවිට කැබිනට් ඇමතිවරුන් හතරක් සහ නියෝජ්‍ය ඇමතිවරයෙක් මෙන්ම මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් සමග නව දෙනෙක් මහින්ද රාජපක්ෂ මහතා හැරගොස් අවසන්ය. චම්පික රණවක, මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න සහ දුමින්ද දිසානායක ඉවත් වූ කැබිනට් ඇමතිවරුන් වෙති. නියෝජ්‍ය ඇමතිවරයා වන්නේ එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාය. මහින්ද රාජපක්ෂ මහතා හැර ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමි, පත්කළ මන්ත්‍රී රජීව විජේසිංහ, වසන්ත සේනානායක සහ නුවරඑළිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී පෙරුමාල් රාජදුරෙයි යන මන්ත්‍රීවරුන්ය. මේ අතර ලබන ජනවාරි අට වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට කලින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරවීමේ අවස්ථාවක් නිර්මාණය වී ඇතැයි එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවා නියෝජනය කරන සියළු පක්ෂ සමඟ නව අණ්ඩුවක් නිර්මාණය කරන බවත් එහි අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කරන බවට දුන් පොරොන්දුව ජනාධිපතිවරණයට කලින් ඉටුකල හැකිවනු ඇතැයි ඔහු පවසයි.[/COLOR][/SIZE] :):):):):) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom