Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BREAKING NEWS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරුරට ගිනි ඇවිලී මිනිහෙක් රෝහලේ

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී සිරුරට ගිනි ඇවිලූ බව කියන පුද්ගලයකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

ඔහු සිරුරට ගිනි තබාගත්තේදැයි සැකයක් පවතින බව පොලිසිය සඳහන් කරයි.

http://www.lankadeepa.lk/index.php/articles/287615

මෙම සැලැස්ම අදදින කලින්ම ලංකා ඊ නිවුස් වාර්තා කර තිබුණි.

අද පැවැත්වෙන ආබාධිත රණවිරු උද්ඝෝෂනයේදී මොළය ආබාධිත රණවිරුවෙකුට ගිනි තබා ජාතිවාදයෙන් රට ගිනි තැබීමට මිනීමරු රාජපක්ෂලා සැලසුම් කරලා

(ලංකා ඊ නිව්ස් -2015.ජන.05, පෙ.ව.6.25) පොදු විපක්ෂයට එරෙහිව අවසාන තුරුම්පුව ලෙස අද කොළඹ පැවැත්වීමට නියමිත ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයේදී මොළය ආබාධිත රණවිරුවෙකුට ගිනි තබා ගැනීමට පොළඹවා රට ජාතිවාදයෙන් අවුලුවා එය විපක්ෂයට එරෙහිව යොදා ගැනීමට නිහීන රාජපක්ෂ දෙබෑයෝ කරන ලද සැලසුමක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වේ.

මෙම අවාසනාවන්ත සිදුවීම ක්‍රියාත්මක කිරීමට පෙර එය වළක්වා ගැනීම සඳහා මෙසේ හෙළි කරමු.

මීට මසකට පමණ පෙර අය වැය ඉදිරිපත් කරද්දී සැබෑ ආබාධිත රණවිරුවන් 500 ක් පමණ අරලියගහ මැදුර අබියසට පැමිණ උද්ඝෝෂනය කෙළේ ඔවුන්ට ලැබීමට නියමිත දීමනා හෝ මේ රාජපක්ෂලා විසින් ලබා නොදුන් බව කියමිනි.

එසේ නමුත් දැන් මෛත්‍රී ජයගතහොත් රට දෙකට කැඩෙනවා යි කියා උද්ඝෝෂනයක් කරවීමට රාජපක්ෂලා විසින් ආබාධිත රණවිරුවන් කන්ඩායමක් පොළඹවති. එම උද්ඝෝෂනයේදී රණවිරුවෙකු ගිනි තබා ගනිමින් සිය දිවි නසා ගැනීමකට සලස්වා ඊට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දීමට රාජපක්ෂලා විසින් සැලසුම් කර තිබේ. ඊයේ (04) මෙම උද්ඝෝෂනය සිදුකිරීමට සූදානම් කර තිබුනද ගිනි තබා ගැනීමට කෙනෙක් සොයා ගත නොහැකි වූ නිසා එය අද(05) දිනයට කල් දැමුවේය. ගිනි තබා ගැනීම සඳහා මොළය අබාධිත වූ රණවිරුවෙක් සොයා ඔහුට ගිනි තැබීමට මේ මිනීමරු මෘග රාජපක්ෂලා රහසිගතව සැලසුම් කරති.

පසුගියදා කොල්ලුපිටිය පොලිසිය ඉදිරිපිටදී විශ්‍රාම ලත් යුද හමුදා භටයෙක් ගිනි තබා ගත්තා නම් අද වැඩේ සඳහාද අයෙක් සොයා ගත හැකි යයි ගෝඨාභය පවසා ඇත.

මෙම කුමන්ත්‍රණය තව තවත් අවුලුවාලීමට අද බොදු බල සේනාව ප්රමුඛ චීවරධාරීන් කන්ඩායමක්ද කොළඹින් මහනුවරට උද්ඝෝෂන ගමනක් යෑමට කියා කොළඹට කැඳවීමට සූදානම් කර තිබේ. රණවිරුවෙකුට ගිනි තබා ඊට බොදු බලයේ සිවුරුකාර මැරයන්ද ප්‍රකෝප කර හවුල් කරවා තම ජඩමාධ්‍ය රොත්ත ලවා රටම ජාතිවාදයෙන් කළඹවා ලීම රාජපක්ෂ වරුන්ගේ කුමන්ත්රණයයි.

මෙතෙක් රාජපක්ෂලා සිදුකරන්නට ගිය කුමන්ත්‍රණ සියල්ලම පාහේ පරාජය කළා සේම මේ කුමන්ත්‍රණයද පරාජය කිරීම සැබෑ මහජන වගකීමයි..

by (2015-01-05 01:27:04)

http://www.lankaenews.com/news/1004

රට බේරාගත් හමුදා සෙබළුන් මරා හෝ තමාගේ බලය රැක ගැනීමට සැරසෙන රාජපක්ෂ පවුල පැන්නීමට පක්ෂ විපක්ෂ සියළු දෙනාම පෙළ ගැසෙමු.

[QUOTE="kirikiriya, post: 17678112, member: 302493"] [SIZE="6"][B][COLOR="Red"]සිරුරට ගිනි ඇවිලී මිනිහෙක් රෝහලේ[/COLOR][/B][/SIZE] [SIZE="5"][COLOR="Blue"]කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී සිරුරට ගිනි ඇවිලූ බව කියන පුද්ගලයකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි. ඔහු සිරුරට ගිනි තබාගත්තේදැයි සැකයක් පවතින බව පොලිසිය සඳහන් කරයි.[/COLOR][/SIZE] [SIZE="5"]http://www.lankadeepa.lk/index.php/articles/287615[/SIZE] [COLOR="Red"][SIZE="4"]මෙම සැලැස්ම අදදින කලින්ම ලංකා ඊ නිවුස් වාර්තා කර තිබුණි[/SIZE][/COLOR]. [SIZE="4"][B][U]අද පැවැත්වෙන ආබාධිත රණවිරු උද්ඝෝෂනයේදී මොළය ආබාධිත රණවිරුවෙකුට ගිනි තබා ජාතිවාදයෙන් රට ගිනි තැබීමට මිනීමරු රාජපක්ෂලා සැලසුම් කරලා[/U][/B][/SIZE] [SIZE="4"](ලංකා ඊ නිව්ස් -2015.ජන.05, පෙ.ව.6.25) පොදු විපක්ෂයට එරෙහිව අවසාන තුරුම්පුව ලෙස අද කොළඹ පැවැත්වීමට නියමිත ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයේදී මොළය ආබාධිත රණවිරුවෙකුට ගිනි තබා ගැනීමට පොළඹවා රට ජාතිවාදයෙන් අවුලුවා එය විපක්ෂයට එරෙහිව යොදා ගැනීමට නිහීන රාජපක්ෂ දෙබෑයෝ කරන ලද සැලසුමක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වේ. මෙම අවාසනාවන්ත සිදුවීම ක්‍රියාත්මක කිරීමට පෙර එය වළක්වා ගැනීම සඳහා මෙසේ හෙළි කරමු. මීට මසකට පමණ පෙර අය වැය ඉදිරිපත් කරද්දී සැබෑ ආබාධිත රණවිරුවන් 500 ක් පමණ අරලියගහ මැදුර අබියසට පැමිණ උද්ඝෝෂනය කෙළේ ඔවුන්ට ලැබීමට නියමිත දීමනා හෝ මේ රාජපක්ෂලා විසින් ලබා නොදුන් බව කියමිනි. එසේ නමුත් දැන් මෛත්‍රී ජයගතහොත් රට දෙකට කැඩෙනවා යි කියා උද්ඝෝෂනයක් කරවීමට රාජපක්ෂලා විසින් ආබාධිත රණවිරුවන් කන්ඩායමක් පොළඹවති. එම උද්ඝෝෂනයේදී රණවිරුවෙකු ගිනි තබා ගනිමින් සිය දිවි නසා ගැනීමකට සලස්වා ඊට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දීමට රාජපක්ෂලා විසින් සැලසුම් කර තිබේ. ඊයේ (04) මෙම උද්ඝෝෂනය සිදුකිරීමට සූදානම් කර තිබුනද ගිනි තබා ගැනීමට කෙනෙක් සොයා ගත නොහැකි වූ නිසා එය අද(05) දිනයට කල් දැමුවේය. ගිනි තබා ගැනීම සඳහා මොළය අබාධිත වූ රණවිරුවෙක් සොයා ඔහුට ගිනි තැබීමට මේ මිනීමරු මෘග රාජපක්ෂලා රහසිගතව සැලසුම් කරති. පසුගියදා කොල්ලුපිටිය පොලිසිය ඉදිරිපිටදී විශ්‍රාම ලත් යුද හමුදා භටයෙක් ගිනි තබා ගත්තා නම් අද වැඩේ සඳහාද අයෙක් සොයා ගත හැකි යයි ගෝඨාභය පවසා ඇත. මෙම කුමන්ත්‍රණය තව තවත් අවුලුවාලීමට අද බොදු බල සේනාව ප්රමුඛ චීවරධාරීන් කන්ඩායමක්ද කොළඹින් මහනුවරට උද්ඝෝෂන ගමනක් යෑමට කියා කොළඹට කැඳවීමට සූදානම් කර තිබේ. රණවිරුවෙකුට ගිනි තබා ඊට බොදු බලයේ සිවුරුකාර මැරයන්ද ප්‍රකෝප කර හවුල් කරවා තම ජඩමාධ්‍ය රොත්ත ලවා රටම ජාතිවාදයෙන් කළඹවා ලීම රාජපක්ෂ වරුන්ගේ කුමන්ත්රණයයි. මෙතෙක් රාජපක්ෂලා සිදුකරන්නට ගිය කුමන්ත්‍රණ සියල්ලම පාහේ පරාජය කළා සේම මේ කුමන්ත්‍රණයද පරාජය කිරීම සැබෑ මහජන වගකීමයි.. --------------------------- by (2015-01-05 01:27:04)[/SIZE] [SIZE="5"][COLOR="blue"]http://www.lankaenews.com/news/1004[/COLOR][/SIZE] [SIZE="5"][B][COLOR="Green"]රට බේරාගත් හමුදා සෙබළුන් මරා හෝ තමාගේ බලය රැක ගැනීමට සැරසෙන රාජපක්ෂ පවුල පැන්නීමට පක්ෂ විපක්ෂ සියළු දෙනාම පෙළ ගැසෙමු.[/COLOR] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom