Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Your Brand, Our Creativity!
RanaDerana On-line
Updated:
Today at 12:40 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘ලංකා සී නිවුස්' බත් බැලයන් කාර්යාලය වසා පැන යයි!

පුවත්පත් කලාවේ සියළුම ආචාරධර්ම කඩකරමින් හිරිකිතයකින් තොරව බොරු බේගල් ඇද බාමින් පාඨකයන් තමන් මෙන්ම බූරුවන් රැළක් යැයි සිතා කටයුතු කළ විමල් වීරවංශගේ ‘ලංකා සී නිවුස්' වෙබ් අඩවියේ මාධ්‍ය අඳබාලයින් අද (06) පෙරවරුවේ සිය කාර්යාලය වසා පැන ගොස් ඇතැයි වාර්තා වේ.

'ලංකා සී නිවුස්' වෙබ් අඩවියට ප්‍රවිෂ්ඨ වීම සඳහා අද උදෑසන සිට උත්සාහ කර ඇති පිරිස් එම කාර්යාලය අමතා වෙබ් අඩවියට කුමක් සිදුවී දැයි දැන ගැනීමට උත්සාහ කර ඇතත් කාර්යාලයේ දුරකතනවලට කිසිවෙකු පිලිතුරු දී නැත. පසුව එහි සේවය කරන උදවියගේ ජංගම දුරකතන අංකයන්ට ඇමතූ විට පිලිතුරු දෙමින් පවසා ඇත්තේ තම වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

පසුව කාර්යාලයේ දුරකතනවලට පිලිතුරු නොදෙන්නේ ඇයිදැයි ඇසූ විට ආරක්ෂාව සඳහා කාර්යාලය දින කීපයක් වසා දැමෙන බව එම පුද්ගලයන් පවසා තිබේ. මේ පිලිබඳව වැඩි දුරටත් සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ කාර්යාලයෙන් ඉවත්ව ගොස් තම ආරක්ෂාව සලසා ගෙන ආරක්ෂිත ස්ථානවල සිට නැවතත් වෙබ් අඩවිය ක්‍රියාත්මක කරන ලෙසට විමල් වීරවංශ උපදෙස් දී ඇති බවයි.

විමල් වීරවංශ වැඩි දුර උපදෙස් දී ඇත්තේ අවම වශයෙන් ජනාධිපතිවරණය දක්වා හෝ ආරක්ෂිත තැන්වල සිට මඩප්රචාරය දිගටම කරගෙන යන ලෙසයි.

[QUOTE="monson, post: 17686534, member: 30005"] [B][SIZE="5"]‘ලංකා සී නිවුස්' බත් බැලයන් කාර්යාලය වසා පැන යයි! [/SIZE][/B] [SIZE="4"]පුවත්පත් කලාවේ සියළුම ආචාරධර්ම කඩකරමින් හිරිකිතයකින් තොරව බොරු බේගල් ඇද බාමින් පාඨකයන් තමන් මෙන්ම බූරුවන් රැළක් යැයි සිතා කටයුතු කළ විමල් වීරවංශගේ ‘ලංකා සී නිවුස්' වෙබ් අඩවියේ මාධ්‍ය අඳබාලයින් අද (06) පෙරවරුවේ සිය කාර්යාලය වසා පැන ගොස් ඇතැයි වාර්තා වේ. 'ලංකා සී නිවුස්' වෙබ් අඩවියට ප්‍රවිෂ්ඨ වීම සඳහා අද උදෑසන සිට උත්සාහ කර ඇති පිරිස් එම කාර්යාලය අමතා වෙබ් අඩවියට කුමක් සිදුවී දැයි දැන ගැනීමට උත්සාහ කර ඇතත් කාර්යාලයේ දුරකතනවලට කිසිවෙකු පිලිතුරු දී නැත. පසුව එහි සේවය කරන උදවියගේ ජංගම දුරකතන අංකයන්ට ඇමතූ විට පිලිතුරු දෙමින් පවසා ඇත්තේ තම වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. පසුව කාර්යාලයේ දුරකතනවලට පිලිතුරු නොදෙන්නේ ඇයිදැයි ඇසූ විට ආරක්ෂාව සඳහා කාර්යාලය දින කීපයක් වසා දැමෙන බව එම පුද්ගලයන් පවසා තිබේ. මේ පිලිබඳව වැඩි දුරටත් සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ කාර්යාලයෙන් ඉවත්ව ගොස් තම ආරක්ෂාව සලසා ගෙන ආරක්ෂිත ස්ථානවල සිට නැවතත් වෙබ් අඩවිය ක්‍රියාත්මක කරන ලෙසට විමල් වීරවංශ උපදෙස් දී ඇති බවයි. විමල් වීරවංශ වැඩි දුර උපදෙස් දී ඇත්තේ අවම වශයෙන් ජනාධිපතිවරණය දක්වා හෝ ආරක්ෂිත තැන්වල සිට මඩප්රචාරය දිගටම කරගෙන යන ලෙසයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom