Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BREAKING NEWS!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hodama seen eka

බලයට පත්වන දේශපාලනඥයින්ගේ අතකොළු නොවන රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම තම අරමුණ බව නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලයයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරමින් පැවසීය.

දේශපාලන නායකත්වය රාජ්‍ය සේවය රටට ආදර්ශමත් විය යුතු යැයිද ඔහු කීවේය.

යුගයේ අවශ්‍යතාවයන් අනුව රට තුළ නව දේශපාලන සංස්කෘතියක් හා පරිපාලනමය වෙනසක් ඇති කළ යුතුව ඇති බව පැවසූ ජනාධිපති දුගී බව තුරන් කිරීමටත් දූෂණය නැති කිරීමටත් එක්ව කටයුතු කිරීමට නැවත වතාවක් සියලු දෙනාටම ආරාධනා කරන බවද පැවසීය.

තම මැතිවරණ ප්‍රකාශයේ සඳහන් පරිදි දින සියයක් තුළ සිදු කළ යුතු වෙනස ඇති කිරීමටත් එහි සඳහන් අනෙකුත් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට සියලුම ජනතා නියෝජිතයන්ගේත් සහාය අපේක්ෂා කරන බවත් ජනපති කීවේය.

අබේකෝන් ජනපති ලේකම් ලෙසත්, බස්නායක ආරක්ෂක ලේකම් ලෙසත් පත් කිරීමෙන් පසුව ඔවුන් පත් කළේ ඇයිදැයි අසමින් තමාට දුරකථන ඇමතුම් රැසක් ලැබුණු බව ජනපති කීවේය. ඔවුන් සමෘද්ධි මුදල් බෙදූ බවට චෝදනා කළ බවත් ජනපති කීවේය.

එවැනි දෙයකට හවුල් නොවූ රාජ්‍ය සේවකයන් සිටීදැයි ලැයිස්තුවක් දෙන්න බැලූ නමුත් එසේ නොකළ එක් අයකුවත් සොයාගත නොහැකිවූ බව ජනපති කියති.

වරද රාජ්‍ය සේවකයන්ගේ නෙවෙයි. ඔවුන් වැරදි කිරීමට යොදා ගන්නා දේශපාලනඥයන්ගෙයි. මින් ඉදිරියට එවැනි දේ නොකළ යුතුයි.

අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමි, ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන ඇතුළු මහා සංඝරත්නයද අගමැති රනිල් වික්‍රමසිංහ, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, චම්පික රණවක හිටපු ඇමැතිවරුන් වන එස්. රාධක්‍රිෂ්ණන්, පී.දිගම්බරන්, ආර්. සම්බන්ධන්, රජීව් විජේසිංහ මන්ත්‍රීවරුද එහි වූහ.

http://www.lankadeepa.lk/index.php/top_story/289335

[QUOTE="sulakshana99, post: 17728471, member: 399864"] Hodama seen eka බලයට පත්වන දේශපාලනඥයින්ගේ අතකොළු නොවන රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම තම අරමුණ බව නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලයයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරමින් පැවසීය. දේශපාලන නායකත්වය රාජ්‍ය සේවය රටට ආදර්ශමත් විය යුතු යැයිද ඔහු කීවේය. යුගයේ අවශ්‍යතාවයන් අනුව රට තුළ නව දේශපාලන සංස්කෘතියක් හා පරිපාලනමය වෙනසක් ඇති කළ යුතුව ඇති බව පැවසූ ජනාධිපති දුගී බව තුරන් කිරීමටත් දූෂණය නැති කිරීමටත් එක්ව කටයුතු කිරීමට නැවත වතාවක් සියලු දෙනාටම ආරාධනා කරන බවද පැවසීය. තම මැතිවරණ ප්‍රකාශයේ සඳහන් පරිදි දින සියයක් තුළ සිදු කළ යුතු වෙනස ඇති කිරීමටත් එහි සඳහන් අනෙකුත් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට සියලුම ජනතා නියෝජිතයන්ගේත් සහාය අපේක්ෂා කරන බවත් ජනපති කීවේය. [SIZE="6"]අබේකෝන් ජනපති ලේකම් ලෙසත්, බස්නායක ආරක්ෂක ලේකම් ලෙසත් පත් කිරීමෙන් පසුව ඔවුන් පත් කළේ ඇයිදැයි අසමින් තමාට දුරකථන ඇමතුම් රැසක් ලැබුණු බව ජනපති කීවේය. ඔවුන් සමෘද්ධි මුදල් බෙදූ බවට චෝදනා කළ බවත් ජනපති කීවේය. එවැනි දෙයකට හවුල් නොවූ රාජ්‍ය සේවකයන් සිටීදැයි ලැයිස්තුවක් දෙන්න බැලූ නමුත් එසේ නොකළ එක් අයකුවත් සොයාගත නොහැකිවූ බව ජනපති කියති. [/SIZE] වරද රාජ්‍ය සේවකයන්ගේ නෙවෙයි. ඔවුන් වැරදි කිරීමට යොදා ගන්නා දේශපාලනඥයන්ගෙයි. මින් ඉදිරියට එවැනි දේ නොකළ යුතුයි. අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමි, ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන ඇතුළු මහා සංඝරත්නයද අගමැති රනිල් වික්‍රමසිංහ, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, චම්පික රණවක හිටපු ඇමැතිවරුන් වන එස්. රාධක්‍රිෂ්ණන්, පී.දිගම්බරන්, ආර්. සම්බන්ධන්, රජීව් විජේසිංහ මන්ත්‍රීවරුද එහි වූහ. [URL="http://www.lankadeepa.lk/index.php/top_story/289335"]http://www.lankadeepa.lk/index.php/top_story/289335[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom