Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Breaking News !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ, අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබේ.

මෙම නිලධාරියා තානාපති වරප්‍රසාද යටතේ PCR පරීක්ෂණයකට ලක් නොකොට මුදා හළ බවයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි පැවසුවේ.

රාජතාන්ත්‍රික මට්ටමින් පැමිණෙන මෙම නිලධාරින් තානාපති කාර්යාල විසින් ස්වයං නිරෝධායනයකට යොමු කරන බවයි ගුවන් තොටුපොළ උප සභාපතිවරයා කියා සිටියේ.

එලෙස ස්වයං නිරෝධායනයට ලක් කරනු ලබන නිලධාරීන් පසුව PCR පරීක්ෂණයන්ට ලක් කොට ඊට අදාළ වාර්තාවන් රහස්‍ය වාර්තාවක් ලෙස මෙරට පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කෙරෙන බවයි උප සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම නිලධාරියා අද දින අලුයම 1.30 ට කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබුණා.

[QUOTE="Los pollos hermanos, post: 25441073, member: 566577"] කොළඹ, අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබේ. මෙම නිලධාරියා තානාපති වරප්‍රසාද යටතේ PCR පරීක්ෂණයකට ලක් නොකොට මුදා හළ බවයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි පැවසුවේ. [B][SIZE=5]රාජතාන්ත්‍රික මට්ටමින් පැමිණෙන මෙම නිලධාරින් තානාපති කාර්යාල විසින් ස්වයං නිරෝධායනයකට යොමු කරන බවයි ගුවන් තොටුපොළ උප සභාපතිවරයා කියා සිටියේ.[/SIZE][/B] [SIZE=5][B][/B][/SIZE] [B][SIZE=5]එලෙස ස්වයං නිරෝධායනයට ලක් කරනු ලබන නිලධාරීන් පසුව PCR පරීක්ෂණයන්ට ලක් කොට ඊට අදාළ වාර්තාවන් රහස්‍ය වාර්තාවක් ලෙස මෙරට පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කෙරෙන බවයි උප සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.[/SIZE][/B] මෙම නිලධාරියා අද දින අලුයම 1.30 ට කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබුණා. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom