Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking news!!!!!!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහය දුන්නොත් සංශෝධනයක්-නොදුන්නොත් මැතිවරණයක්

January 28, 2010 12:48 pm

මේ සතිය ඇතුළත විපක්ෂයේ සහය ලැබෙන්නේ නම් 2/3ක බලයක් සහිතව ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටත්,එසේ නොවන්නේනම් ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බවත් ජනමාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

විපක්ෂයේ සහය නොමැතිව ව්‍යවස්ථා සංශෝධනයක් කළ නොහැකි බව ඔහු අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයට සිය පාරම්පරික මැතිවරණ බිම් පවා අහිමි වී ඇති බවත්,සෙංකඩගල සහ මහියංගනය මැතිවරණ ආසන වල බලය පවා ජනාධිපතිවරයාට හිමි වූ බව ද ඔහු සිහිපත් කළේය.

සරත් ෆොන්සේකා මහතාට බලය හිමි වූ ප්‍රදේශ පිළිබඳ සලකා බලන විට ඒවා ඊලාම් සිතියමේ දැක්වුණු ප්‍රදේශ බව කාටත් පැහැදිලිව හඳ්‍රනාගත හැකි බවත්,ද්‍රවිඩ ජාතික සන්ධානය හා සරත් ෆොන්සේකා මහතා අතර ගිවිසුමක් පැවති බවට එය කදිම සාක්ෂියක් බවත් ඇමතිවරයා කියා සිටියේය.

උතුරු හා නැඟෙනහිර ප්‍රදේශ යළි ඒකාබද්ධ කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ද්‍රවිඩ සන්ධානය විසින් උතුරේ මැතිවරණ ප්‍රචාරණය නිදහස්ව කරගෙන යාම එකී ප්‍රදේශවල ජය විපක්ෂයට තහවුරු කර ගැනීමට හේතු වූ බව ද ඔහු අවධාරණය කළේය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව යළි පවරා ගැනීමට රජය කටයුතු කර නැති බවද තමා සිර කරගෙන සිටි බවට ඒ මහතා විසින් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ද ඇමතිවරයා කියා සිටියේය.

[QUOTE="nrjayasinghe, post: 6538698, member: 22482"] [IMG]http://www.fmderana.lk/sinhala/news_images/562872596laksman%20yapa.jpg[/IMG] [SIZE=7][B]සහය දුන්නොත් සංශෝධනයක්-නොදුන්නොත් මැතිවරණයක්[/B][/SIZE] [SIZE=4]January 28, 2010 12:48 pm මේ සතිය ඇතුළත විපක්ෂයේ සහය ලැබෙන්නේ නම් 2/3ක බලයක් සහිතව ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටත්,එසේ නොවන්නේනම් ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බවත් ජනමාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. විපක්ෂයේ සහය නොමැතිව ව්‍යවස්ථා සංශෝධනයක් කළ නොහැකි බව ඔහු අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂයට සිය පාරම්පරික මැතිවරණ බිම් පවා අහිමි වී ඇති බවත්,සෙංකඩගල සහ මහියංගනය මැතිවරණ ආසන වල බලය පවා ජනාධිපතිවරයාට හිමි වූ බව ද ඔහු සිහිපත් කළේය. සරත් ෆොන්සේකා මහතාට බලය හිමි වූ ප්‍රදේශ පිළිබඳ සලකා බලන විට ඒවා ඊලාම් සිතියමේ දැක්වුණු ප්‍රදේශ බව කාටත් පැහැදිලිව හඳ්‍රනාගත හැකි බවත්,ද්‍රවිඩ ජාතික සන්ධානය හා සරත් ෆොන්සේකා මහතා අතර ගිවිසුමක් පැවති බවට එය කදිම සාක්ෂියක් බවත් ඇමතිවරයා කියා සිටියේය. උතුරු හා නැඟෙනහිර ප්‍රදේශ යළි ඒකාබද්ධ කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ද්‍රවිඩ සන්ධානය විසින් උතුරේ මැතිවරණ ප්‍රචාරණය නිදහස්ව කරගෙන යාම එකී ප්‍රදේශවල ජය විපක්ෂයට තහවුරු කර ගැනීමට හේතු වූ බව ද ඔහු අවධාරණය කළේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව යළි පවරා ගැනීමට රජය කටයුතු කර නැති බවද තමා සිර කරගෙන සිටි බවට ඒ මහතා විසින් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ද ඇමතිවරයා කියා සිටියේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom