Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking: Special Statement from General Sarath Fonseka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Video - https://www.facebook.com/video.php?v=10152494504311960&set=vb.151916326959&type=2&theater

මේ රටේ පාලකයා වැනි දාමරික දුෂිත අල්ලස් සංස්කෘතිය රජ කරන රට විනාශ කරන රටේ ජනතාවගේ අනාගතය බලාපොරොත්තු බිල්ලට දීල රටම ණය කරල රටටම බදු බර පටවල රට විනාස කරන පුද්ගලයෙක් එක්ක එකතු වෙනවට වඩා හොඳයි ජීවිතේ හානි කරගන්න එක කියලයි මම හිතන්නේ. එක හන්දා මම ජනතාවට ආදරයෙන් කියනවා මම ගැන විශ්වාසය තියන්න මම කවදාවත් මේ දුෂිත පාලකයාට එරෙහිව ගෙනියන සටන අතහරින්නේ නෑ

Full Statement -

මේ දිනවල මේ රටේ පාලකයා, ඔහුගේ රජය, ජනතාව මුළා කරන්න ප්‍රචාරයක් අරිනව මම වරදාන වරප්‍රසාද බලාපොරොත්තුව රජයට එකතුවෙනවා ඔවුන් මට රජයේ ඉහල තනතුරක් දෙනවා කියල. අගමැති තනතුර බලාපොරොත්තුව මම රජයට එකතුවෙන්න හදනව කියල. මම රටේ ආදරණීය ජනතාවට කියන්න කැමතියි මම නිළ ඇඳුම ගලවල හමුදාවෙන් ඉවත්වෙන්න ඉස්සෙල්ලත් 2010 ඔය පාලකයා මගේ ඉවත්වීම වලක්වන්න මට නොයෙක් දේවල් පොරොන්දු වුණා. අමාත්‍යංශ දෙන්නද කියල ඇහුව. ජනාදිපති ලේඛම් තුමා මගේ ගෙදරට එවල පැය 2ක් සාකච්චා කරලා මට ලේඛම් දුර දෙකක් බාරගන්න ලිපි පවා එවුවා. ආරක්ෂක ලේඛම්ගේ තනතුරේ වගකීම් දෙකට කඩල මට දෙන්නද ඇහුව. අගමැතිකම දෙන්නද ඇහුව. ඒ එකක්වත් බාරගන්න මම කැමති වුනේ නෑ. මම ඉතා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කලා. මම කිවුව දුෂිත පාලකයෙක් යටතේ දාමරික මැර ජනතාවගේ අභිවෘධිය වෙනුවට පවුලේ අභිවෘධිය ගැන හිතන රට විකුණන රට ණය කරන රටේ අනාගතය විනාශ කරන පාලකයෙක් යටතේ ඉන්න මම කිසිම වරදානයක් වරප්‍රසාදයක් බාරගන්න කැමති නෑ කියල. එහෙම කියල එලියට ආපු මට දැන් මඩ ප්‍රචාරයක් ගෙනියනවා ඒගොල්ලෝ දේශපාලන වාසි ගන්න. මම නැවතත් එවැනි වරදාන වරප්‍රසාද හමුවේ ඔවුන් ඉදිරියට ගිහිල්ල ඔවුන් සමග එකතු වෙන්න හදනවා කියල. මම කියන්න කැමතියි මම කිසි දිනෙක එවැනි දේවල් වලට හිස නමන කෙනෙක් නෙමෙයි. මම හිරේ දාල, මට හිරිහැර කලා. අවුරුදු දෙකහමාරක් මම හිරබත් කෑවා. එත් මම එවැනි දේට හිස නැමුවේ නෑ. මගේ ගෙදර ඉන්න සුනඛයෙක් හෝ බළල් පැටියෙක් හෝ හිස නමන්නේ නෑ. එවැනි නායෙකයෙකුට එවැනි පාලකයෙකුට මේ රටේ පාලකයා වැනි දාමරික දුෂිත අල්ලස් සංස්කෘතිය රජ කරන රට විනාශ කරන රටේ ජනතාවගේ අනාගතය බලාපොරොත්තු බිල්ලට දීල රටම ණය කරල රටටම බදු බර පටවල රට විනාස කරන පුද්ගලයෙක් එක්ක එකතු වෙනවට වඩා හොඳයි දේශපාලනය කරන්න ජීවිතේ හානි කරගන්න එක කියලයි මම හිතන්නේ. එක හන්දා මම ජනතාවට ආදරයෙන් කියනවා මම ගැන විශ්වාසය තියන්න මම කවදාවත් මේ දුෂිත පාලකයාට එරෙහිව ගෙනියන සටන අතහරින්නේ නෑ.

[QUOTE="neonz, post: 17610531, member: 90815"] [IMG]https://scontent-b-sin.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/1619294_10152490013351960_6966948516228664689_n.jpg?oh=c8bcfef1fde020fd2912f5a468b0dbfa&oe=54FE6D14[/IMG] Video - [url]https://www.facebook.com/video.php?v=10152494504311960&set=vb.151916326959&type=2&theater[/url] [SIZE="5"]මේ රටේ පාලකයා වැනි දාමරික දුෂිත අල්ලස් සංස්කෘතිය රජ කරන රට විනාශ කරන රටේ ජනතාවගේ අනාගතය බලාපොරොත්තු බිල්ලට දීල රටම ණය කරල රටටම බදු බර පටවල රට විනාස කරන පුද්ගලයෙක් එක්ක එකතු වෙනවට වඩා හොඳයි ජීවිතේ හානි කරගන්න එක කියලයි මම හිතන්නේ. එක හන්දා මම ජනතාවට ආදරයෙන් කියනවා මම ගැන විශ්වාසය තියන්න මම කවදාවත් මේ දුෂිත පාලකයාට එරෙහිව ගෙනියන සටන අතහරින්නේ නෑ [/SIZE] Full Statement - මේ දිනවල මේ රටේ පාලකයා, ඔහුගේ රජය, ජනතාව මුළා කරන්න ප්‍රචාරයක් අරිනව මම වරදාන වරප්‍රසාද බලාපොරොත්තුව රජයට එකතුවෙනවා ඔවුන් මට රජයේ ඉහල තනතුරක් දෙනවා කියල. අගමැති තනතුර බලාපොරොත්තුව මම රජයට එකතුවෙන්න හදනව කියල. මම රටේ ආදරණීය ජනතාවට කියන්න කැමතියි මම නිළ ඇඳුම ගලවල හමුදාවෙන් ඉවත්වෙන්න ඉස්සෙල්ලත් 2010 ඔය පාලකයා මගේ ඉවත්වීම වලක්වන්න මට නොයෙක් දේවල් පොරොන්දු වුණා. අමාත්‍යංශ දෙන්නද කියල ඇහුව. ජනාදිපති ලේඛම් තුමා මගේ ගෙදරට එවල පැය 2ක් සාකච්චා කරලා මට ලේඛම් දුර දෙකක් බාරගන්න ලිපි පවා එවුවා. ආරක්ෂක ලේඛම්ගේ තනතුරේ වගකීම් දෙකට කඩල මට දෙන්නද ඇහුව. අගමැතිකම දෙන්නද ඇහුව. ඒ එකක්වත් බාරගන්න මම කැමති වුනේ නෑ. මම ඉතා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කලා. මම කිවුව දුෂිත පාලකයෙක් යටතේ දාමරික මැර ජනතාවගේ අභිවෘධිය වෙනුවට පවුලේ අභිවෘධිය ගැන හිතන රට විකුණන රට ණය කරන රටේ අනාගතය විනාශ කරන පාලකයෙක් යටතේ ඉන්න මම කිසිම වරදානයක් වරප්‍රසාදයක් බාරගන්න කැමති නෑ කියල. එහෙම කියල එලියට ආපු මට දැන් මඩ ප්‍රචාරයක් ගෙනියනවා ඒගොල්ලෝ දේශපාලන වාසි ගන්න. මම නැවතත් එවැනි වරදාන වරප්‍රසාද හමුවේ ඔවුන් ඉදිරියට ගිහිල්ල ඔවුන් සමග එකතු වෙන්න හදනවා කියල. මම කියන්න කැමතියි මම කිසි දිනෙක එවැනි දේවල් වලට හිස නමන කෙනෙක් නෙමෙයි. මම හිරේ දාල, මට හිරිහැර කලා. අවුරුදු දෙකහමාරක් මම හිරබත් කෑවා. එත් මම එවැනි දේට හිස නැමුවේ නෑ. මගේ ගෙදර ඉන්න සුනඛයෙක් හෝ බළල් පැටියෙක් හෝ හිස නමන්නේ නෑ. එවැනි නායෙකයෙකුට එවැනි පාලකයෙකුට මේ රටේ පාලකයා වැනි දාමරික දුෂිත අල්ලස් සංස්කෘතිය රජ කරන රට විනාශ කරන රටේ ජනතාවගේ අනාගතය බලාපොරොත්තු බිල්ලට දීල රටම ණය කරල රටටම බදු බර පටවල රට විනාස කරන පුද්ගලයෙක් එක්ක එකතු වෙනවට වඩා හොඳයි දේශපාලනය කරන්න ජීවිතේ හානි කරගන්න එක කියලයි මම හිතන්නේ. එක හන්දා මම ජනතාවට ආදරයෙන් කියනවා මම ගැන විශ්වාසය තියන්න මම කවදාවත් මේ දුෂිත පාලකයාට එරෙහිව ගෙනියන සටන අතහරින්නේ නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom