Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bring your E-Waste
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

E-Waste ප්රතිචක්රීකරනය කරන්න ගෙනා සුදේශ්ගෙ අපූරු කර්මාන්තය

පහුගිය දොලොස්වෙනිද අපූරු කර්මාන්තයක විවුර්ත කිරීමේ උත්සවයකට ගියා. ඒ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වල තියෙන PCB බෝඩ් ප්රතිචක්රීකරනය කරල රත්තරන්, තඹ, පැලේඩියම් වගේ ලෝහයන් මට්ටමටම වෙන් කරන කර්මාන්තයක්. සිලෝන් වේස්ට් මැනේජ්මන්ට් Refinery නමින් සුදේශ් නන්දසිරි කලක සිට හෙමින් පටන් අරගෙන ආපු කර්මාන්තයක්. සුදේශ් ලොකු රිස්ක් එකක් අරන් කරල තියෙන වැඩක් මේක. ඒත් හොඳ අනාගතයක් තියෙන කර්මාන්තයක්. ඔහු CFL බල්බ් වලින් ගත් රසදිය මෙට්‍රික් ටොන් 60 කුත් පසුගියදා අපනයනය කලා.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ ජනනය වන මුළු විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රමාණය (වසරකට ටොන් 80,000) කළමනාකරණය කිරීමේ හැකියාවෙන් යුක්තය. මේ කර්මාන්තය තියෙන්නෙ කටුනායක බී ඕ අයි හතරවන කලාපයේ. ලංකාවෙන් මේකට එකතුවෙන PCB බෝඩ් ප්‍රමානය ඉතාම අල්පයි. දැන් තියෙන්නෙ ඒ ප්‍රමානය වැඩි කරගන්න. දැනට තැන තැන විසිකරන සෙල්ලම් බඩුවල ඉඳල කොම්පියුටර් වගේ ඉලෙක්ට්‍රොනික භාන්ඩ වල තිබෙන PCB බෝඩ් ඔක්කොම මෙතනට යවන්න ක්‍රමවේදයක් හැදුවොත් මේක ලංකාවෙ පරිසරයට කරන මහඟු සේවයක් වෙයි.

ඒකට නම් ඉතින් ආන්ඩුව extended producer responsibility වගේ නීතියක් ගෙනෙන්නම වෙනවා. 2005 විතර ඉඳල මේක ගැන අපි කතාකලත් තවමත් ලංකාවෙ කෙරිල නැහැ. ඒ ඔය ඉලෙක්ට්‍රොනික් කොම්පැනි වලයි, සොෆ්ට් ඩ්‍රින්ක් කොම්පැනිවලයි පදේට නටන දේශපාලකයොයි, නිලධාරීයි, නීතිපති දෙපාර්තමේන්තුවකුයි ඉන්න නිසා. කොහොම වුනත් මේකෙ විවුර්ත කිරීමේ උත්සවයෙදි කතාකරපු ඇමති රමේශ් පතිරනගෙ කතාව අගයන්න ඕන.

from fb

[QUOTE="ElaBaba, post: 29218209, member: 567634"] E-Waste ප්රතිචක්රීකරනය කරන්න ගෙනා සුදේශ්ගෙ අපූරු කර්මාන්තය =================================== පහුගිය දොලොස්වෙනිද අපූරු කර්මාන්තයක විවුර්ත කිරීමේ උත්සවයකට ගියා. ඒ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වල තියෙන PCB බෝඩ් ප්රතිචක්රීකරනය කරල රත්තරන්, තඹ, පැලේඩියම් වගේ ලෝහයන් මට්ටමටම වෙන් කරන කර්මාන්තයක්. සිලෝන් වේස්ට් මැනේජ්මන්ට් Refinery නමින් සුදේශ් නන්දසිරි කලක සිට හෙමින් පටන් අරගෙන ආපු කර්මාන්තයක්. සුදේශ් ලොකු රිස්ක් එකක් අරන් කරල තියෙන වැඩක් මේක. ඒත් හොඳ අනාගතයක් තියෙන කර්මාන්තයක්. ඔහු CFL බල්බ් වලින් ගත් රසදිය මෙට්‍රික් ටොන් 60 කුත් පසුගියදා අපනයනය කලා. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ ජනනය වන මුළු විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රමාණය (වසරකට ටොන් 80,000) කළමනාකරණය කිරීමේ හැකියාවෙන් යුක්තය. මේ කර්මාන්තය තියෙන්නෙ කටුනායක බී ඕ අයි හතරවන කලාපයේ. ලංකාවෙන් මේකට එකතුවෙන PCB බෝඩ් ප්‍රමානය ඉතාම අල්පයි. දැන් තියෙන්නෙ ඒ ප්‍රමානය වැඩි කරගන්න. දැනට තැන තැන විසිකරන සෙල්ලම් බඩුවල ඉඳල කොම්පියුටර් වගේ ඉලෙක්ට්‍රොනික භාන්ඩ වල තිබෙන PCB බෝඩ් ඔක්කොම මෙතනට යවන්න ක්‍රමවේදයක් හැදුවොත් මේක ලංකාවෙ පරිසරයට කරන මහඟු සේවයක් වෙයි. ඒකට නම් ඉතින් ආන්ඩුව extended producer responsibility වගේ නීතියක් ගෙනෙන්නම වෙනවා. 2005 විතර ඉඳල මේක ගැන අපි කතාකලත් තවමත් ලංකාවෙ කෙරිල නැහැ. ඒ ඔය ඉලෙක්ට්‍රොනික් කොම්පැනි වලයි, සොෆ්ට් ඩ්‍රින්ක් කොම්පැනිවලයි පදේට නටන දේශපාලකයොයි, නිලධාරීයි, නීතිපති දෙපාර්තමේන්තුවකුයි ඉන්න නිසා. කොහොම වුනත් මේකෙ විවුර්ත කිරීමේ උත්සවයෙදි කතාකරපු ඇමති රමේශ් පතිරනගෙ කතාව අගයන්න ඕන. from fb [IMG width="294px"]https://scontent.fcmb4-2.fna.fbcdn.net/v/t39.30808-6/376751748_10160851892004894_1114287486626388724_n.jpg?stp=cp6_dst-jpg_p720x720&_nc_cat=103&ccb=1-7&_nc_sid=49d041&_nc_eui2=AeFQzM87U-e2nQ5oAtyth46FPnr987WEwSQ-ev3ztYTBJDxxtvhoFbR2UnyIW5ZhitOsHWMEvXlIjwikV58SvgHW&_nc_ohc=zgmP3EST3JcAX8llE0B&_nc_zt=23&_nc_ht=scontent.fcmb4-2.fna&oh=00_AfAbgWF0b9V-Y1kVpSyCRcMnu4vfgu2Xw1zHjsrAR64bdA&oe=6511E956[/IMG] [IMG width="219px"]https://scontent.fcmb4-2.fna.fbcdn.net/v/t39.30808-6/378141375_10160851893014894_4179516426886004010_n.jpg?stp=cp6_dst-jpg&_nc_cat=111&ccb=1-7&_nc_sid=49d041&_nc_eui2=AeHfALl89GK6VenqxR-3veBnh4xRSr9aMemHjFFKv1ox6WEA-4GvI3IRjJrIfTsQ-ySPSthU2ShlPb9Fl6BelF5q&_nc_ohc=jqKCb4la6zYAX9dmvKO&_nc_zt=23&_nc_ht=scontent.fcmb4-2.fna&oh=00_AfDYIPGs4-EDFAxVykkDeP1gzgMQl3vbxfpdBlfZL0DCwQ&oe=65101DC3[/IMG] [IMG width="271px"]https://scontent.fcmb4-2.fna.fbcdn.net/v/t39.30808-6/378124567_10160851935374894_5983550939848494596_n.jpg?stp=cp6_dst-jpg&_nc_cat=111&ccb=1-7&_nc_sid=49d041&_nc_eui2=AeF6KPdnKCl-R1v9-0HZNt-7TQq4_iCrt2pNCrj-IKu3atd5rnaQVDJAX3biaiWVHW7vq6ZFGlie2wzKblL1UZlc&_nc_ohc=yBua6WMpa8sAX-QGXt9&_nc_zt=23&_nc_ht=scontent.fcmb4-2.fna&oh=00_AfBKT88FoSi7mfjLcwTBy8jA0sUhzSsEFMFKV20IE3PPSQ&oe=6511C6B3[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom