Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bruce lee ට උරුම උනේ ස්වාබාවික මරනයක් ද.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bruce lee ට උරුම උනේ ස්වාබාවික මරනයක් ද.

(උපුටාගැනීමකි )

මෙතුවක් කලකට බිහිඋන අසමසම සටන් විරුවා Bruce lee ට උරුම උනේ ස්වාබාවික මරනයක් ද..අද මම කතාකරන්න යන්නෙ Bruce lee ගෙ මරනය ගැන මම දැනගත්ත විස්තරටිකක්..මේ සමූහය වෙනුවෙන් lee ගැන කරන තුන්වන ලිපිය තමයි මේ..මෙම සමූහයේ සහෝදරවරු කීපදෙනෙක් කියල තිබුන lee ගෙ මරනය ගැනත් පෝස්ට් එකක් කරන්න කියල..ඒ නිසා මම මේ ලිපිය කරනව ඒ හැමදෙනාම වෙනුවෙන්..

Ok කෙලින්ම lee ගේ මරනය ගැන කතාකරන්නෙ නැතිව ,මේවෙද්දිත් lee ගැන ලොකු අවබෝදයක් නැති කෙනෙක් මේ ලිපිය කියවන්න උත්සාහ කරනවනම් ,මම lee ගැන පොඩි විස්තරයක් කරන්නම් ,මෙයා මොනවගේ පුද්ගලයෙක්ද කියල නොදන්න කෙනෙකුට දැනගන්න.

Bruce lee ගොඩක් අය දන්න විදියට සටන් නලුවෙක්.ඔව් lee සටන් නලුවෙක් තමයි..ඒත් එයාගෙ වෘත්තිය රගපෑමනම් නෙවෙ...මෙයා සටන් ගුරුවරයෙක් ,සටන් අද්යක්ශක වරයෙක්,මනෝවිද්‍යාව පිලිබද උපාදිදාරියෙක්,ලේඛකයෙක්,චාචා(නැටුම් කලාවක්) චැම්පියන් කෙනෙක්,දාර්ශනික මත දැරූවෙක්,කිසිම පුද්ගලයෙකුට මෙතුවක් කලකට කැඩිය නොහැකිඋන ලෝක වාර්තා කිහිපයක්ම තැබූ කෙනෙක්..ඒවගේම විශේශම දේ තමයි නව ආරක නිදහස් සටන් ශෙලියක්(JKD - JEET KUNE DO) ලෝකෙට හදුන්වාදුන් පුද්ගලයා ,වගේ ගොඩක් දක්ශතාවලි පරිපූර්ණ කෙනෙක් තමයි Lee කියන්නෙ.

Jkd කියන්නෙ අනෙක් සාම්ප්‍රදායික සටන් ක්‍රම වගේ නෙවේ lee ගේ අදහසට අනුව මේක දර්ශනයක්,හුදෙක් පහරදීමේ හෝ ආරක්ශාවීමේ ක්‍රමවේදක් මේ සටන් කලාවට අයිති නෑ කියන එක තමයි lee ගෙ මතය වෙලා තියෙන්නෙ..සටන් කලාවන් කීපයක සංකලනයක් වෙච්ච jkd,.. karate,kung fu,shaolin kung fu,teakeondo,boxing,wing chun kung fu වගේ සටන්කලා කීපයක් උපයෝගී කරගෙන තමයි නිර්මානය කරල තියෙන්නෙ.

කට්ටිය බලල තියෙනවනම් Enter the dragon ෆිල්ම් එක ඒකෙ තියෙනව ලස්සන දෙබස් කන්ඩයක් ..ප්‍රතිවාදි සටන් කරුවෙක් lee ගෙන් අහනව What's your Style ?(මොකද්ද තමුන්ගෙ සටන් ශෙලිය ?) , ඔහුට පිලිතුරු දෙන lee කියනව ,You can call it the art of fighting without fighting( තමුන්ට පුලුවන් ඒකට කියන්න සටන්නොකර සටන් කිරීමෙ කලාව කියල..) මම හිතන්නෙ jkd වලට කියන්න සුදුසුම නම තමයි " සටන් නොකර සටන් කිරීමේ කලාව" කියන එක...

Lee ප්‍රතිවාදියෙක් ගෙන් පහරකෑමකට ලක්වෙලා තියෙන්නෙ ජීවිතේ එකම එක වතාවයි,ඒ ඔහුට වස අවුරුදු 14 දි වගේ (හරියටම වයස මතකනැ)කාලයේ වීදි සටනකදි. එයින්පසු කිසිම් දිනක සටනකදී lee කිසිවෙකුට පරාද නොවුන බව කියවෙනව..lee ලෝක ප්‍රසිද්ද වෙන්නෙ ඔහුගෙ සටන් කලාව සහ ඔහු ජවාදික පුද්ගලයෙකු වීම නිසා.දවසට පැය අටක කාලයක් නිශ්චිතවම පුරුදු පුහුනූවීම් සදහා යොදවන lee ඊට අමතරව සටන් ශිල්පියෙකුට ඉතාමත් වැදගත් අංගයක් වෙච්ච මානසික ඒකාග්‍රතාව පවත්වාගැනීම පිනිස භාවනවෙ යෙදුන බවද සදහන් වෙනව.

ඊට අමතරව දවසේ හැකි සෑම මොහොතකම පුහුනුවීම් වල නිරත වෙලාතියෙනව.

ඒ වගේම ඔයාල දැකල ඇති kung fu ඉගෙන ගන්න කට්ටිය දන්නවත් ඇති සටන් කරුවෝ පුහුනූවීම් සදහා ,ලී වලින් සැදුව උපකරනයක් බාවිතා කරනව අනුරුව කියල( මම දන්න විදියට ඒකට කියන සින්හල නම "අනුරුව "තමයි..) ip man ෆිල්ම් සෙට් එක බැලුවනම් අනිවාරෙන්ම දැකල ඇති..ආහ්හ් ip man කිව්වම මත්ක් උනේ ip man කියන්නෙ bruce lee ගෙ ගුරුවරයා..එයා තමයි lee ට සුපිරිම සටන් විලාසය උගන්වන්නෙ..බලල නැත්තම් ip man ෆිල්ම් සෙට් එකත් බලන්ඩ..හරි මේ කියන අනුරුව leeත් බාවිතා කරල තියෙනව..හැබැයි අනිත් අය පාවිච්චි කරන ඒවට වැඩියේ මේකෙ විශේශතාවක් තිබිල තියෙනව .ඒ තමයි lee වෙනුවෙන් සාදන ලද අනුරුවේ බොහො කොටස් යකඩෙන් නිර්මාණය කිරීමට එහි නිර්මානකරුට සිද්දවෙලා තියෙනව..ඒකට හේතුව lee ගේ දැඩි පහර දීම් හමුවේ අනුරුවේ ඇතැම් කොටස් කැඩී බිදී විනාශවී යෑම..හිතාගන්න පුලුවන්නෙ පවර් එක ගැන..

Lee ගේ ෆිල්ම් සෙට් එක මේ වෙද්දි හැමෝම වගේ බලල ඇති කියල මම හිතනව.බැලුව අය දන්නව ඇති ඒ ෆිල්ම් වල lee ගෙ shot වල වේගය කොහොමද කියල..ඒත් ගොඩක් අය හිතන්නෙ ඒ lee ඇත්තම වෙගය කියල නේද?? නැ නෑ ඒ lee ගෙ ඇත්තම speed එක නෙවෙ.. රූගත් කිරීම් වලදී lee ගේ පහරදීම් හා විවිද සටන් ඉරියවු කැමරාවලට ග්රහනය නොවීම නිසා අද්යක්ශකවරුන්ගෙ සහ කැමරා කරුවන්ගේ ඉල්ලීම මත lee හිතාමතාම තම වේගය පාලනයකරල තමයි රූගත කිරීම් සිදුකරල තියෙන්නෙ..කැමරාවලට විතරක් නෙවේ සාමාන්‍ය පුද්ගලයෙකුගෙ පියවි ඇසට පවා lee ගේ පහරදීම් දැකීමට හැකියාවක් ලැබිල නැ සටනකදී lee ගෙන් පහර කෑ කෙනෙක් තමන්ට lee පහරදුන් බව දැන ගන්නේ දැනෙන අදිකවේදනාවෙන් මිස පහර දැකීමෙන් නොවන බව කියනව..තත්පරයක කාලයක් තුල මුශ්ටි පහර නවයක් ප්‍රතිවාදියා මත එල්ල කිරීමේ හැකියාව වගේම තත්පරයක කාලයක් තුල පා පහර හයක් ප්‍රතිවාදියා මත එල්ල කිරීමෙ හැකියාව lee සතුවෙලා(තත්පරයක කාලයකදි වෙනවෙනම,එකම තත්පරයක්දී ,මුශ්ටි පහර සහ පා පහර නෙවෙ...) තියෙනව.. මේක lee ගේ ලෝක වාර්තාවලින් එකක් .හරි මේ පොඩි විස්තරය කරේ bruce lee ගැන පොඩ්ඩක් දැන ගන්න..

Ok දැන් යමු lee ගේ මරණය ගැන් කතාකරන්න..

Bruce lee ගෙ මරන පරීක්ශනය කරන ලද වෙද්‍යය වරුන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන්නෙ මොලය ඉදිමීමකට ලක්වීම නිසාවෙන් lee මියගිය බවය..කෙසේ නමුත් lee ගෙ මරනය තවමත් විවාදාත්මක කරුනක්.. මේ සිදුවීම ගැන වැඩියෙන්ම කතාබහට ලක්වෙන කරුනු කීපයක් මේ විදියට පෙලගස්වන්නම්..

1 - lee ගේ මරනය ගැන ඇති ප්‍රබල මතයක් තමයි 1973,5,10 වන දින lee ට සිදුවූ ඇද වැටීමක් නිසා ඔහුගේ මොලයට සිදු වූ සුලූ තුවාල තත්‍ය බව.මෙම ඇද වැටීම නිසා අපස්මාර සහ හිසාකැක්කුම් තත්වය නිසා රෝහල් ගතකල පසු වෙද්යයවරුන්ගේ මතය වීඇත්තේ මොලයට සුලු තුවාල තත්වයක් ඇතිවී තිබෙන බවයි..පසුව රෝහලේ සිට සුවය ලබා ඒයින් පසුව මාස දෙකකට පසු නැවතත් ඇතිවූ හිසකැක්කුම් තත්වයට ලබාගත් බෙහෙතක් නිසාවෙන් lee ට ඇතිවූ ආසාත්මික තාවක් හේතුවෙන් lee මියගිය බව වෙද්‍යවරුන් නිගමය කල බව, ප්‍රබල මතයක්..

2 - Bruce lee මැරුවෙ චීනයේ ට්‍රයඩ් සංවිදානයද.

මෙය තවත් මතයක්,චීනය ,හොන්කොන්ග්,තායිවාන් සහ චීන ජාතිකයින් වැඩි වශයෙ ජීවත්වන රටවල් ආශ්‍රිතව ක්‍රියාත්මක වන ට්‍රයඩ් නමින් හැදින් වෙන අපරාධ සංවිදනය විසින් lee ව ඝාතනය කරන්නට ඇතැයි විශ්වාසයක් පවතිනව.මෙම මතයට අනුව lee ගෙ මරනය ලොවට ප්‍රසිද්ද කිරීමට පෙර මාසකීපයකට කලින් සිදුව ඇතිබව පිලිගැනෙනවා..ට්‍රයඩ් සංවිදානය lee ව ඝාතනය කිරීමට හේතුව ලෙස සැලකෙන්නෙ ඔවුන් ඉල්ලු කප්පම් මුදල් ලබාදීම lee විසින් ප්‍රතික්ශේප කිරීමයි..

3 - චීන ආත්මාරක්ශක සටන් කරුවන්ගේ ගොදුරක්ද.

Kung fu හා wing chung සටන් කලාවන් චින සංස්කෘතියේ විශේශ තැනක් ගන්නා බව අපි හැමෝම දන්නා කරුනක්.චීන සටන් කරුවන් සතුව එම සටන් කලාවන්ට ආවෙනික උපක්‍රම සහ රහස් අදටත් පවතිනව.70 දශකය කාලය පමන වෙනතෙක්ම චීන සටන් ක්‍රම විදෙශිකයින්ට ඉගැන්වීම චීන සටන් ශිල්පීන් විසින් සිදුකොට නැහැ.නමුත් bruce lee විසින් මෙම සටන් කලාවන් විදේශිකයින්ට ඉගැන්වීම නිසා තම පාරම්පරික සටන්කලාවෙ රහස් වෙනත් ජාතීන් අතට පත්වෙතැයි ,චීන සටන් ශිල්පීන්ට ඇතිවූ සැකය මත ඔවුන් විසින් lee ව ඝාතන කරන්නට ඇති බව තවත් මතයක්..

4 - ඉතාලි මාෆියාව විසින් සිදුකල ඝාතනයක් ද.

හොන්කොන්ග් වල ප්‍රසිද්ද මතයක් වෙන්නෙ මෙයයි..ඉතාලි මාෆියාව විසින් lee ව ඝාතනය කිරීමට හේතුව ලෙස සැල කෙන්නෙ,ඔවුන් විසින් සැලසුම් කල නිර්මාණ ඔවුන්ට අවශ්‍ය ලෙස ලිවීම,නිශ්පාදනය,අද්‍යක්ශනය හා රගපෑම lee විසින් ප්‍රතික්ශේප කිරීම නිසා ඉතාලි මාෆියාව විසින් ඔහුව ඝාතනය කරන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

5 - ගණිකාවකගෙ ඝාතනයක් ද.

මෙම කරුන ගැන නම් බොහෝ වාද විවාද සිදුවෙනව නමුත් මෙයත් එක මතයක් lee ගේ අභිරහස් මරනය ගැන.lee විසින් ලබාගත් කාමොද්දීපන ඔසුවක් නිසා ඔහු ගණිකාවට කෘරත් වයෙන් යුතුව ලින්ගික හින්සා කිරීම හෙතුවෙන් lee ගෙන් බේරී පලා යෑමේ අරමුනින් ඇය විසින් lee ව ඝාතන කල බව තමයි මේ මතය. මෙම මතය බොහොදෙනා තරයේම ප්‍රතික්ශේප කරනව, එයට හෙතුව ලෙස ඔවුන් ප්‍රකාශ කරන්නෙ සටන් කලාවේ අති දක්ශයෙකු හා ඉතාමත් ශක්තියකින් සහ සමකලනොහැකි වේගයකින් සටන් කල lee සාමාන්‍ය කාන්තාවක විසින් ඝාතන කල බව පිලිගැනීමට නොහැකි බවයි..

6 - lee ව මැරුවෙ lee ගේ හොදම යාලුවද Betty ting pei කියන lee ගේ හොදම යාලුවෙක් වෙච්ච නිලිය විසින් lee ව ඝාතනය කරන්නට ඇති බව සදහන් වෙනව.ting pei ව මේ සදහා චීනයේ රහස් සන්විදානයක් විසින් මෙහෙයවා ඇතිබව තමයි සදහන් වෙන්නෙ.කුමන හේතුවක් නිසාවෙන් මෙම ඝාතනය සිදුකෙලේද යන්න විවාදාත්මකයි..

7 - lee ගේ මරනයට හේතුව ඔහුගේ දරුනු ඝනයේ පුහුනු වීම් හා ශරීරය ඉතා වෙහෙසට පත්කොට කරන ලද ව්‍යායාම් කටයුතු දරාගැනීමට නොහැකි වීමද.

Lee කියන්නෙ හැම වෙලාවකම වගේ සටන් පුහුනු වීම් වල නිරත වෙච්ච කෙනෙක්.හිතාගන්න වත් බැරි විදියේ ව්‍යායාම් වල නිරතඋන කෙනෙක් උදාහරනයක් විදියට දවසට push up(ඩිෆ්) -1500 කරන්න lee පුරුදු වෙලා ඉදල තියෙනව..මම මීට කලින් lee ගේ ලෝක වාර්තා ගැන ලිපියක් කරා...ඒකෙන් තවත් මෙයාගේ අසාමාන්‍ය වැඩ ගැන දැනගන්න පුලුවන්.

8 - lee ලබාගත් බෙහෙතක් ඊට පෙර ඔහු ලබාගත් ගන්ජා සමග ප්‍රතික්‍රියා කොට ඔහුගේ මරනය සිදු උනේද...

මෙය මරන පරීක්ශන වාර්තාවෙ ඇතුලත් කරුන විදියට මතයක් පවතිනව .bruce lee තමන්ට ඇතිවූ හිස කැක්කුම් තත්වයක් නිසාවෙන් ලබාගත් ඔසුවක් ඔහු ඊට පෙර ලබාගත් ගංජා සමග ප්‍රතික්‍රියා කොට lee ගේ මරනය සිදුව ඇති බව...නමුත් බොහෝ දෙනාගේ මතයනම් lee සුලුවශයෙන් මත් පැන් බාවිතාකලද කෙදිනක හෝ දුම් පානය නොකල බවයි...

කුමන හේතුවක් නිසාවෙන් හෝ 1940,11,27 දින උපත ලබා අවුරුදු 32 පමන කෙටි කාලය ජීවත්වූ lee තම අමරනීය Bruce lee නාමය මෙලොව සනිටුහන් කොට 1973,07.20 දින තම ජීවන සටන නිමා කරනවා..ඒ වගේම තවත් විශේශ කාරනයක් තමයි lee අවසාන වශයෙන් වැඩ නිමාකොට තිරගතවීමට නියමිතව තිබූ Enter the dragon ෆිල්ම් එක තිරගතවීමට මත්තෙන් lee මියයනව..

කෙසේ නමුත් bruce lee ගේ බිරිද linda lee පවසන පරිදි bruce තමන්ගෙ ශරීර ශක්තිය හීනවනතෙක් සරලවම කීවොත් මහලු වෙනකල් ජීවත් වෙන්න කැමත්තක් දක්වල නැති බව කියනව..bruce lee සමග කතාබස් කිරීමේදී linda lee ට මේ බව වැටහිල තියෙනව..

තවත් දෙයක් කියන්ඩෝනේ මේ තොරතුරු ඉන්ටර්නෙට් එකෙන් සහ පොඩිකාලේ ඉදලම lee ගැන දැනගන්න තිබුන උන නිසා මම හොයා ගත්ත ඒවා නිසාවෙන් ,මේවායේ සත්‍ය අසත්‍යතාව ගැන කිසිම වගකීමක් නොදරන බව...මොකද ඔයාල දන්න විස්තරත් එක්ක මම කරපු විස්තරේ පරස්පරතා තියෙන්න පුලුවන් නිසා...

Ok මචන්ලා අදනම් පෝස්ට් එක හිතුවට වැඩියේ ගොඩක් ලියවුනා.එහෙන්ම් මම නවතිනව..ඒ වගේම කියන්න්ඩෝනේ මේ සිද්දිය ගැන ඔයගොල්ලොත් මොනවහරි දන්නවනම් කමෙන්ට් කරන්න හැමෝටම දැනගන්න...

Bruce lee ගේ සුපිරි වැඩ ටිකක් බලන්න මේ link වලින් ගිහිල්ල..

https://www.facebook.com/BruceLeeFCFC/videos/2150963258254303/

https://www.facebook.com/kungfuhub/videos/2243530212603423/

https://www.facebook.com/wingchunkungfu.eu/videos/2343130179043912/

https://www.facebook.com/BruceLeeGermany/videos/449717595396383/

https://www.facebook.com/karateshuritrujillo/videos/1969882583260306/

https://www.facebook.com/HombuDojoPortugal/videos/307079443212818/

[QUOTE="redundent, post: 24545654, member: 558085"] [b]Bruce lee ට උරුම උනේ ස්වාබාවික මරනයක් ද.[/b] [SIZE="4"](උපුටාගැනීමකි ) මෙතුවක් කලකට බිහිඋන අසමසම සටන් විරුවා Bruce lee ට උරුම උනේ ස්වාබාවික මරනයක් ද..අද මම කතාකරන්න යන්නෙ Bruce lee ගෙ මරනය ගැන මම දැනගත්ත විස්තරටිකක්..මේ සමූහය වෙනුවෙන් lee ගැන කරන තුන්වන ලිපිය තමයි මේ..මෙම සමූහයේ සහෝදරවරු කීපදෙනෙක් කියල තිබුන lee ගෙ මරනය ගැනත් පෝස්ට් එකක් කරන්න කියල..ඒ නිසා මම මේ ලිපිය කරනව ඒ හැමදෙනාම වෙනුවෙන්.. Ok කෙලින්ම lee ගේ මරනය ගැන කතාකරන්නෙ නැතිව ,මේවෙද්දිත් lee ගැන ලොකු අවබෝදයක් නැති කෙනෙක් මේ ලිපිය කියවන්න උත්සාහ කරනවනම් ,මම lee ගැන පොඩි විස්තරයක් කරන්නම් ,මෙයා මොනවගේ පුද්ගලයෙක්ද කියල නොදන්න කෙනෙකුට දැනගන්න. Bruce lee ගොඩක් අය දන්න විදියට සටන් නලුවෙක්.ඔව් lee සටන් නලුවෙක් තමයි..ඒත් එයාගෙ වෘත්තිය රගපෑමනම් නෙවෙ...මෙයා සටන් ගුරුවරයෙක් ,සටන් අද්යක්ශක වරයෙක්,මනෝවිද්‍යාව පිලිබද උපාදිදාරියෙක්,ලේඛකයෙක්,චාචා(නැටුම් කලාවක්) චැම්පියන් කෙනෙක්,දාර්ශනික මත දැරූවෙක්,කිසිම පුද්ගලයෙකුට මෙතුවක් කලකට කැඩිය නොහැකිඋන ලෝක වාර්තා කිහිපයක්ම තැබූ කෙනෙක්..ඒවගේම විශේශම දේ තමයි නව ආරක නිදහස් සටන් ශෙලියක්(JKD - JEET KUNE DO) ලෝකෙට හදුන්වාදුන් පුද්ගලයා ,වගේ ගොඩක් දක්ශතාවලි පරිපූර්ණ කෙනෙක් තමයි Lee කියන්නෙ. Jkd කියන්නෙ අනෙක් සාම්ප්‍රදායික සටන් ක්‍රම වගේ නෙවේ lee ගේ අදහසට අනුව මේක දර්ශනයක්,හුදෙක් පහරදීමේ හෝ ආරක්ශාවීමේ ක්‍රමවේදක් මේ සටන් කලාවට අයිති නෑ කියන එක තමයි lee ගෙ මතය වෙලා තියෙන්නෙ..සටන් කලාවන් කීපයක සංකලනයක් වෙච්ච jkd,.. karate,kung fu,shaolin kung fu,teakeondo,boxing,wing chun kung fu වගේ සටන්කලා කීපයක් උපයෝගී කරගෙන තමයි නිර්මානය කරල තියෙන්නෙ. කට්ටිය බලල තියෙනවනම් Enter the dragon ෆිල්ම් එක ඒකෙ තියෙනව ලස්සන දෙබස් කන්ඩයක් ..ප්‍රතිවාදි සටන් කරුවෙක් lee ගෙන් අහනව What's your Style ?(මොකද්ද තමුන්ගෙ සටන් ශෙලිය ?) , ඔහුට පිලිතුරු දෙන lee කියනව ,You can call it the art of fighting without fighting( තමුන්ට පුලුවන් ඒකට කියන්න සටන්නොකර සටන් කිරීමෙ කලාව කියල..☠️) මම හිතන්නෙ jkd වලට කියන්න සුදුසුම නම තමයි " සටන් නොකර සටන් කිරීමේ කලාව" කියන එක... Lee ප්‍රතිවාදියෙක් ගෙන් පහරකෑමකට ලක්වෙලා තියෙන්නෙ ජීවිතේ එකම එක වතාවයි,ඒ ඔහුට වස අවුරුදු 14 දි වගේ (හරියටම වයස මතකනැ)කාලයේ වීදි සටනකදි. එයින්පසු කිසිම් දිනක සටනකදී lee කිසිවෙකුට පරාද නොවුන බව කියවෙනව..lee ලෝක ප්‍රසිද්ද වෙන්නෙ ඔහුගෙ සටන් කලාව සහ ඔහු ජවාදික පුද්ගලයෙකු වීම නිසා.දවසට පැය අටක කාලයක් නිශ්චිතවම පුරුදු පුහුනූවීම් සදහා යොදවන lee ඊට අමතරව සටන් ශිල්පියෙකුට ඉතාමත් වැදගත් අංගයක් වෙච්ච මානසික ඒකාග්‍රතාව පවත්වාගැනීම පිනිස භාවනවෙ යෙදුන බවද සදහන් වෙනව. ඊට අමතරව දවසේ හැකි සෑම මොහොතකම පුහුනුවීම් වල නිරත වෙලාතියෙනව. ඒ වගේම ඔයාල දැකල ඇති kung fu ඉගෙන ගන්න කට්ටිය දන්නවත් ඇති සටන් කරුවෝ පුහුනූවීම් සදහා ,ලී වලින් සැදුව උපකරනයක් බාවිතා කරනව අනුරුව කියල( මම දන්න විදියට ඒකට කියන සින්හල නම "අනුරුව "තමයි..) ip man ෆිල්ම් සෙට් එක බැලුවනම් අනිවාරෙන්ම දැකල ඇති..ආහ්හ් ip man කිව්වම මත්ක් උනේ ip man කියන්නෙ bruce lee ගෙ ගුරුවරයා..එයා තමයි lee ට සුපිරිම සටන් විලාසය උගන්වන්නෙ..බලල නැත්තම් ip man ෆිල්ම් සෙට් එකත් බලන්ඩ..හරි මේ කියන අනුරුව leeත් බාවිතා කරල තියෙනව..හැබැයි අනිත් අය පාවිච්චි කරන ඒවට වැඩියේ මේකෙ විශේශතාවක් තිබිල තියෙනව .ඒ තමයි lee වෙනුවෙන් සාදන ලද අනුරුවේ බොහො කොටස් යකඩෙන් නිර්මාණය කිරීමට එහි නිර්මානකරුට සිද්දවෙලා තියෙනව..ඒකට හේතුව lee ගේ දැඩි පහර දීම් හමුවේ අනුරුවේ ඇතැම් කොටස් කැඩී බිදී විනාශවී යෑම..හිතාගන්න පුලුවන්නෙ පවර් එක ගැන.. Lee ගේ ෆිල්ම් සෙට් එක මේ වෙද්දි හැමෝම වගේ බලල ඇති කියල මම හිතනව.බැලුව අය දන්නව ඇති ඒ ෆිල්ම් වල lee ගෙ shot වල වේගය කොහොමද කියල..ඒත් ගොඩක් අය හිතන්නෙ ඒ lee ඇත්තම වෙගය කියල නේද?? නැ නෑ ඒ lee ගෙ ඇත්තම speed එක නෙවෙ.. රූගත් කිරීම් වලදී lee ගේ පහරදීම් හා විවිද සටන් ඉරියවු කැමරාවලට ග්රහනය නොවීම නිසා අද්යක්ශකවරුන්ගෙ සහ කැමරා කරුවන්ගේ ඉල්ලීම මත lee හිතාමතාම තම වේගය පාලනයකරල තමයි රූගත කිරීම් සිදුකරල තියෙන්නෙ..කැමරාවලට විතරක් නෙවේ සාමාන්‍ය පුද්ගලයෙකුගෙ පියවි ඇසට පවා lee ගේ පහරදීම් දැකීමට හැකියාවක් ලැබිල නැ සටනකදී lee ගෙන් පහර කෑ කෙනෙක් තමන්ට lee පහරදුන් බව දැන ගන්නේ දැනෙන අදිකවේදනාවෙන් මිස පහර දැකීමෙන් නොවන බව කියනව..තත්පරයක කාලයක් තුල මුශ්ටි පහර නවයක් ප්‍රතිවාදියා මත එල්ල කිරීමේ හැකියාව වගේම තත්පරයක කාලයක් තුල පා පහර හයක් ප්‍රතිවාදියා මත එල්ල කිරීමෙ හැකියාව lee සතුවෙලා(තත්පරයක කාලයකදි වෙනවෙනම,එකම තත්පරයක්දී ,මුශ්ටි පහර සහ පා පහර නෙවෙ...) තියෙනව.. මේක lee ගේ ලෝක වාර්තාවලින් එකක් .හරි මේ පොඩි විස්තරය කරේ bruce lee ගැන පොඩ්ඩක් දැන ගන්න.. Ok දැන් යමු lee ගේ මරණය ගැන් කතාකරන්න.. Bruce lee ගෙ මරන පරීක්ශනය කරන ලද වෙද්‍යය වරුන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන්නෙ මොලය ඉදිමීමකට ලක්වීම නිසාවෙන් lee මියගිය බවය..කෙසේ නමුත් lee ගෙ මරනය තවමත් විවාදාත්මක කරුනක්.. මේ සිදුවීම ගැන වැඩියෙන්ම කතාබහට ලක්වෙන කරුනු කීපයක් මේ විදියට පෙලගස්වන්නම්..👇 1 - lee ගේ මරනය ගැන ඇති ප්‍රබල මතයක් තමයි 1973,5,10 වන දින lee ට සිදුවූ ඇද වැටීමක් නිසා ඔහුගේ මොලයට සිදු වූ සුලූ තුවාල තත්‍ය බව.මෙම ඇද වැටීම නිසා අපස්මාර සහ හිසාකැක්කුම් තත්වය නිසා රෝහල් ගතකල පසු වෙද්යයවරුන්ගේ මතය වීඇත්තේ මොලයට සුලු තුවාල තත්වයක් ඇතිවී තිබෙන බවයි..පසුව රෝහලේ සිට සුවය ලබා ඒයින් පසුව මාස දෙකකට පසු නැවතත් ඇතිවූ හිසකැක්කුම් තත්වයට ලබාගත් බෙහෙතක් නිසාවෙන් lee ට ඇතිවූ ආසාත්මික තාවක් හේතුවෙන් lee මියගිය බව වෙද්‍යවරුන් නිගමය කල බව, ප්‍රබල මතයක්.. 2 - Bruce lee මැරුවෙ චීනයේ ට්‍රයඩ් සංවිදානයද. මෙය තවත් මතයක්,චීනය ,හොන්කොන්ග්,තායිවාන් සහ චීන ජාතිකයින් වැඩි වශයෙ ජීවත්වන රටවල් ආශ්‍රිතව ක්‍රියාත්මක වන ට්‍රයඩ් නමින් හැදින් වෙන අපරාධ සංවිදනය විසින් lee ව ඝාතනය කරන්නට ඇතැයි විශ්වාසයක් පවතිනව.මෙම මතයට අනුව lee ගෙ මරනය ලොවට ප්‍රසිද්ද කිරීමට පෙර මාසකීපයකට කලින් සිදුව ඇතිබව පිලිගැනෙනවා..ට්‍රයඩ් සංවිදානය lee ව ඝාතනය කිරීමට හේතුව ලෙස සැලකෙන්නෙ ඔවුන් ඉල්ලු කප්පම් මුදල් ලබාදීම lee විසින් ප්‍රතික්ශේප කිරීමයි.. 3 - චීන ආත්මාරක්ශක සටන් කරුවන්ගේ ගොදුරක්ද. Kung fu හා wing chung සටන් කලාවන් චින සංස්කෘතියේ විශේශ තැනක් ගන්නා බව අපි හැමෝම දන්නා කරුනක්.චීන සටන් කරුවන් සතුව එම සටන් කලාවන්ට ආවෙනික උපක්‍රම සහ රහස් අදටත් පවතිනව.70 දශකය කාලය පමන වෙනතෙක්ම චීන සටන් ක්‍රම විදෙශිකයින්ට ඉගැන්වීම චීන සටන් ශිල්පීන් විසින් සිදුකොට නැහැ.නමුත් bruce lee විසින් මෙම සටන් කලාවන් විදේශිකයින්ට ඉගැන්වීම නිසා තම පාරම්පරික සටන්කලාවෙ රහස් වෙනත් ජාතීන් අතට පත්වෙතැයි ,චීන සටන් ශිල්පීන්ට ඇතිවූ සැකය මත ඔවුන් විසින් lee ව ඝාතන කරන්නට ඇති බව තවත් මතයක්.. 4 - ඉතාලි මාෆියාව විසින් සිදුකල ඝාතනයක් ද. හොන්කොන්ග් වල ප්‍රසිද්ද මතයක් වෙන්නෙ මෙයයි..ඉතාලි මාෆියාව විසින් lee ව ඝාතනය කිරීමට හේතුව ලෙස සැල කෙන්නෙ,ඔවුන් විසින් සැලසුම් කල නිර්මාණ ඔවුන්ට අවශ්‍ය ලෙස ලිවීම,නිශ්පාදනය,අද්‍යක්ශනය හා රගපෑම lee විසින් ප්‍රතික්ශේප කිරීම නිසා ඉතාලි මාෆියාව විසින් ඔහුව ඝාතනය කරන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. 5 - ගණිකාවකගෙ ඝාතනයක් ද. මෙම කරුන ගැන නම් බොහෝ වාද විවාද සිදුවෙනව නමුත් මෙයත් එක මතයක් lee ගේ අභිරහස් මරනය ගැන.lee විසින් ලබාගත් කාමොද්දීපන ඔසුවක් නිසා ඔහු ගණිකාවට කෘරත් වයෙන් යුතුව ලින්ගික හින්සා කිරීම හෙතුවෙන් lee ගෙන් බේරී පලා යෑමේ අරමුනින් ඇය විසින් lee ව ඝාතන කල බව තමයි මේ මතය. මෙම මතය බොහොදෙනා තරයේම ප්‍රතික්ශේප කරනව, එයට හෙතුව ලෙස ඔවුන් ප්‍රකාශ කරන්නෙ සටන් කලාවේ අති දක්ශයෙකු හා ඉතාමත් ශක්තියකින් සහ සමකලනොහැකි වේගයකින් සටන් කල lee සාමාන්‍ය කාන්තාවක විසින් ඝාතන කල බව පිලිගැනීමට නොහැකි බවයි.. 6 - lee ව මැරුවෙ lee ගේ හොදම යාලුවද Betty ting pei කියන lee ගේ හොදම යාලුවෙක් වෙච්ච නිලිය විසින් lee ව ඝාතනය කරන්නට ඇති බව සදහන් වෙනව.ting pei ව මේ සදහා චීනයේ රහස් සන්විදානයක් විසින් මෙහෙයවා ඇතිබව තමයි සදහන් වෙන්නෙ.කුමන හේතුවක් නිසාවෙන් මෙම ඝාතනය සිදුකෙලේද යන්න විවාදාත්මකයි.. 7 - lee ගේ මරනයට හේතුව ඔහුගේ දරුනු ඝනයේ පුහුනු වීම් හා ශරීරය ඉතා වෙහෙසට පත්කොට කරන ලද ව්‍යායාම් කටයුතු දරාගැනීමට නොහැකි වීමද. Lee කියන්නෙ හැම වෙලාවකම වගේ සටන් පුහුනු වීම් වල නිරත වෙච්ච කෙනෙක්.හිතාගන්න වත් බැරි විදියේ ව්‍යායාම් වල නිරතඋන කෙනෙක් උදාහරනයක් විදියට දවසට push up(ඩිෆ්) -1500 කරන්න lee පුරුදු වෙලා ඉදල තියෙනව..මම මීට කලින් lee ගේ ලෝක වාර්තා ගැන ලිපියක් කරා...ඒකෙන් තවත් මෙයාගේ අසාමාන්‍ය වැඩ ගැන දැනගන්න පුලුවන්. 8 - lee ලබාගත් බෙහෙතක් ඊට පෙර ඔහු ලබාගත් ගන්ජා සමග ප්‍රතික්‍රියා කොට ඔහුගේ මරනය සිදු උනේද... මෙය මරන පරීක්ශන වාර්තාවෙ ඇතුලත් කරුන විදියට මතයක් පවතිනව .bruce lee තමන්ට ඇතිවූ හිස කැක්කුම් තත්වයක් නිසාවෙන් ලබාගත් ඔසුවක් ඔහු ඊට පෙර ලබාගත් ගංජා සමග ප්‍රතික්‍රියා කොට lee ගේ මරනය සිදුව ඇති බව...නමුත් බොහෝ දෙනාගේ මතයනම් lee සුලුවශයෙන් මත් පැන් බාවිතාකලද කෙදිනක හෝ දුම් පානය නොකල බවයි... කුමන හේතුවක් නිසාවෙන් හෝ 1940,11,27 දින උපත ලබා අවුරුදු 32 පමන කෙටි කාලය ජීවත්වූ lee තම අමරනීය Bruce lee නාමය මෙලොව සනිටුහන් කොට 1973,07.20 දින තම ජීවන සටන නිමා කරනවා..ඒ වගේම තවත් විශේශ කාරනයක් තමයි lee අවසාන වශයෙන් වැඩ නිමාකොට තිරගතවීමට නියමිතව තිබූ Enter the dragon ෆිල්ම් එක තිරගතවීමට මත්තෙන් lee මියයනව.. කෙසේ නමුත් bruce lee ගේ බිරිද linda lee පවසන පරිදි bruce තමන්ගෙ ශරීර ශක්තිය හීනවනතෙක් සරලවම කීවොත් මහලු වෙනකල් ජීවත් වෙන්න කැමත්තක් දක්වල නැති බව කියනව..bruce lee සමග කතාබස් කිරීමේදී linda lee ට මේ බව වැටහිල තියෙනව.. තවත් දෙයක් කියන්ඩෝනේ මේ තොරතුරු ඉන්ටර්නෙට් එකෙන් සහ පොඩිකාලේ ඉදලම lee ගැන දැනගන්න තිබුන උන නිසා මම හොයා ගත්ත ඒවා නිසාවෙන් ,මේවායේ සත්‍ය අසත්‍යතාව ගැන කිසිම වගකීමක් නොදරන බව...මොකද ඔයාල දන්න විස්තරත් එක්ක මම කරපු විස්තරේ පරස්පරතා තියෙන්න පුලුවන් නිසා... Ok මචන්ලා අදනම් පෝස්ට් එක හිතුවට වැඩියේ ගොඩක් ලියවුනා.එහෙන්ම් මම නවතිනව..ඒ වගේම කියන්න්ඩෝනේ මේ සිද්දිය ගැන ඔයගොල්ලොත් මොනවහරි දන්නවනම් කමෙන්ට් කරන්න හැමෝටම දැනගන්න... Bruce lee ගේ සුපිරි වැඩ ටිකක් බලන්න මේ link වලින් ගිහිල්ල..👇 [url]https://www.facebook.com/BruceLeeFCFC/videos/2150963258254303/[/url] [url]https://www.facebook.com/kungfuhub/videos/2243530212603423/[/url] [url]https://www.facebook.com/wingchunkungfu.eu/videos/2343130179043912/[/url] [url]https://www.facebook.com/BruceLeeGermany/videos/449717595396383/[/url] [url]https://www.facebook.com/karateshuritrujillo/videos/1969882583260306/[/url] [url]https://www.facebook.com/HombuDojoPortugal/videos/307079443212818/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom