BSc (E-fac)වීර ක්‍රියා .......

sanjeewa4u

Junior member
  • Sep 18, 2006
    43
    0
    6
    BSc (E-fac)වීර ක්‍රියා .......

    දිනය - 2013.01.01NDT ශිෂ්‍යයෙකු හා ඉ.පීඨයේ 4 වන වසර ශිෂ්‍යයෙකු අතර සුළු බහින්බස් වීමක් ඇතිවිය.........NDT ශිෂ්‍යයාගේ මෝටර් සයිකලය ඉ.පීඨ ශිෂ්‍යයා අසලින් ගමන් කිරීමෙන් පසු ඉ.පී. ශිෂ්‍යයා NDT ශිෂ්‍යයාට සමාව ගන්න ලෙස බල කිරීමත් NDT ශිෂ්‍යයා එය ප්‍රතික්ෂේප කිරීමත් සමගම බහින්බස් වීම දුර දිග ගියේය (වරද කාගේදැයි අපි නොදනිමු).........NDT පළමු වසර සිසුන්ට නිවාඩු ලබා දී තිබීමත් 2 වසර සිසුන්ට ආරම්භ වීමට තිබුනේ පසු දින වීම නිසාත් ඒ වනවිට ශිෂ්‍ය නේවාසිකාගාරයේ රැඳී සිටියේ ශිෂ්‍යයන් 60 කට ආසන්න පිරිසකි........මෙම බහින්බස්වීම දුරදිග යාමෙන් සරසවියට රැස්වූ ඉ.පී. ශිෂ්‍යයන් 1000 කට අධික පිරිසක් NDT ශිෂ්‍යයන් 60 දෙනාට එලව එලවා පහර දීමටත් ඔවුන් සරසවි භුමියෙන් පිටතට පන්නා දැමීමටත් කටයුතු කරන ලදී......ඉන් නොනැවතුණු ඔවුන් බහින්බස් වීමට සම්බන්ධ වූ සිසුවාගේ මෝටර් සයිකලය කුඩු කර දැමීමෙන් සරසවිය පුරා NDTයට අපහාස වන අයුරින් ක්‍රියා කිරීමෙන් ඔවුන්ගේ බුද්ධිමත් භාවය ප්‍රදර්ශනය කරන ලදී.......තම නිර්මාණ කුසලතා එලි දැක්වීම සඳහා NDTය විසින් සකස් කර තිබු "NDT ප්‍රභාතය" ද, තවත් සිතුවමක්ද කඩ බිඳ දමා පුළුස්ස දමන ලදී.......මීට අමතරව "Non Developed Technicians" නමින් facebook පිටුවක්ද නිර්මාණය කරගෙන තිබුණි ............මේ සිද්ධියට සම්බන්ධ නොවූ සිසුන් පවා කුපිත වන අයුරින් මෙසේ කටයුතු කිරීම සාධාරණද.....තීරණය බුද්ධිමත් ඔබට භාරයි.............
     
    sanjeewa4u

    Junior member
  • Sep 18, 2006
    43
    0
    6
    396105_107875079390709_1485164831_n.jpg
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    දිනය - 2013.01.01NDT ශිෂ්‍යයෙකු හා ඉ.පීඨයේ 4 වන වසර ශිෂ්‍යයෙකු අතර සුළු බහින්බස් වීමක් ඇතිවිය.........NDT ශිෂ්‍යයාගේ මෝටර් සයිකලය ඉ.පීඨ ශිෂ්‍යයා අසලින් ගමන් කිරීමෙන් පසු ඉ.පී. ශිෂ්‍යයා NDT ශිෂ්‍යයාට සමාව ගන්න ලෙස බල කිරීමත් NDT ශිෂ්‍යයා එය ප්‍රතික්ෂේප කිරීමත් සමගම බහින්බස් වීම දුර දිග ගියේය (වරද කාගේදැයි අපි නොදනිමු).........NDT පළමු වසර සිසුන්ට නිවාඩු ලබා දී තිබීමත් 2 වසර සිසුන්ට ආරම්භ වීමට තිබුනේ පසු දින වීම නිසාත් ඒ වනවිට ශිෂ්‍ය නේවාසිකාගාරයේ රැඳී සිටියේ ශිෂ්‍යයන් 60 කට ආසන්න පිරිසකි........මෙම බහින්බස්වීම දුරදිග යාමෙන් සරසවියට රැස්වූ ඉ.පී. ශිෂ්‍යයන් 1000 කට අධික පිරිසක් NDT ශිෂ්‍යයන් 60 දෙනාට එලව එලවා පහර දීමටත් ඔවුන් සරසවි භුමියෙන් පිටතට පන්නා දැමීමටත් කටයුතු කරන ලදී......ඉන් නොනැවතුණු ඔවුන් බහින්බස් වීමට සම්බන්ධ වූ සිසුවාගේ මෝටර් සයිකලය කුඩු කර දැමීමෙන් සරසවිය පුරා NDTයට අපහාස වන අයුරින් ක්‍රියා කිරීමෙන් ඔවුන්ගේ බුද්ධිමත් භාවය ප්‍රදර්ශනය කරන ලදී.......තම නිර්මාණ කුසලතා එලි දැක්වීම සඳහා NDTය විසින් සකස් කර තිබු "NDT ප්‍රභාතය" ද, තවත් සිතුවමක්ද කඩ බිඳ දමා පුළුස්ස දමන ලදී.......මීට අමතරව "Non Developed Technicians" නමින් facebook පිටුවක්ද නිර්මාණය කරගෙන තිබුණි ............මේ සිද්ධියට සම්බන්ධ නොවූ සිසුන් පවා කුපිත වන අයුරින් මෙසේ කටයුතු කිරීම සාධාරණද.....තීරණය බුද්ධිමත් ඔබට භාරයි.............

    ලොල් පොන්ස් බොරු බයිලා කියන්න එපා.ඔවා විශ්වාස කරන්න කව්රුත් නැ.campus security,lectures,hostal in charge, ලා ගෙන් ඇහුවොත් ඔක්කොම කියයි.එදා civil construction side එකෙන් යකඩ පොලු ගෙනල්ලයි අපේ එඋන්ට ගහන්න අවේ.පහු වෙනද final ලියන්න එන්න උන්ට තොපිලත් එක්ක බොරු වැලි දාගන්න ඕනේ නැහැ.එතැනදී තොපිලව නතර කරන්න තමයි ඔක්කොම එකතු උනේ.එදත් වලිය පටන් ගත්තේ NDT පොන්ස් ලම තමයි