Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddha Boy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Buddha Boy

රාම් බහදුර් නම් අසාමන්ය තරුනයෙක් පිලිබදවයි මෙ කතාව.ඔහු උපත ලැබුවෙ නෙපාලයෙ බාරා නම් ප්රදෙශයෙ.මොහු උපතින්ම අන් අයට වඩා අසාමන්ය ගති පැවතුම් ඇති කෙනෙක්.ගොඩක් අය මොහුව හැදුන්වුයෙ බුදුරජානන් වහන්සෙගෙ පුනුරුප්පත්තිය ලෙසයි.එ තරමටම ඔහු ආගම දහටම ලැදියි.එ වගෙම ඔහුගෙ මව මහාමයා දෙවියගෙ පරපුරෙන් පැවත එන බවක් කියවෙනවා.(පෙලපත් නාමය එක සමාන නිසා)මෙ නිසා ඔහුට Buddha Boy යන නමත් පට බැදුනා.නමුත් බුද්දදර්මය ගැන හරිහැටි අවබොදයක් නැතිව ඔහු වටා සිටි අය කරන මෙ කතා ඔහු ප්රතික්ශෙප කලා.බුදුවරයෙකුට නැවත ඉපදිමක් නැති බව ඔහු විසින් පැහැදිලි කර දුන්නා.

අපි දන්න තරමට මිනිසෙකුට අහාර හා ජලය නැතුව දින කිපයකට වඩා ජිවත් වෙන්න බැ.නමුත් මොහු මාස හයක් එක දිගට නොකඩවා භාවනා කරලා තියනවා.එ 2005 මැයි මාසෙ ඉදන්.එ වෙනකොට ඔහුට වයස අව් රුදු 15.මෙ ආරන්චිය දැනගත් ජනතාව ඔහුව බලන්න එන්න පටන් ගත්තා.ඔහු භාවනා කරන දෙස බලා ඉන්න නැරබුම් පොලවල් පවා බිහිඋනා..මෙ අතර Discovery Channelඑක ඔහු ගැන වාර්තා වැඩසටහනක් කරන්නත් පටන් ගත්තා..එක මෙතනින් බලන්න..

[YOUTUBE]v29clGMWU84[/YOUTUBE]

[YOUTUBE]ndg_6eajjNM[/YOUTUBE]

[YOUTUBE]wGMwa4yZLL4[/YOUTUBE]

[YOUTUBE]cSKBYaVlYKU[/YOUTUBE]

බාහිර ලොකෙන් තමන් ගෙ භාවනාවට කරද එල්ලවු නිසා කාටත් නොකියාම එකවරම ඔහු අතුරුදන් උනා..කාලෙකට පසු නැවතත් රාම් පෙනිසිටියා. නමුත් ගොඩක් අයට ප්රශ්නයක් උනා මෙතරම් කාලයක් එකදිගට ආහාරයක් නොගෙන සිටිම ගැන. ප්රලාද් ජානි කියන යොගියත් මෙ වගෙ දිගු කලක් නිරාආහාරව සිටින කෙනෙක්.ඔහු කුඩාකලම අහාර ගැනිමට සමුදුන් කෙනෙක්.වයස 80 වඩා වැඩි මෙ යොගියා ඇත්තටම ආහාරයක් හො ජලය නොගෙන සිටිදැයි බලන්න කල පරික්ශනයක් මෙතනින් බලන්න..

[YOUTUBE]zyk7KDsNDCA[/YOUTUBE]

හිතාගන්න වත් අමාරු මෙවැනි අසිරිමත් මිනිසුන් ,බටහිර උන්ගෙ ඇසින් ලොව දෙස බලන අපිට හොද පාඩමක් , කියා දෙනවා නෙද?

[QUOTE="san**, post: 13840840, member: 392854"] [COLOR="DarkRed"][SIZE="6"][CENTER] Buddha Boy[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://2.bp.blogspot.com/-tpC7bQTE31E/TwV4cdIlL3I/AAAAAAAANRo/TUJ00WxnNbI/s640/buddha_boy_ram_bomjan.jpg[/IMG] [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcT9q7oYcJhZWzqjnM384s_KDsYQurTzstiNeYkUBObnvVIucIxfNr_gfOx1[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="5"]රාම් බහදුර් නම් අසාමන්ය තරුනයෙක් පිලිබදවයි මෙ කතාව.ඔහු උපත ලැබුවෙ නෙපාලයෙ බාරා නම් ප්රදෙශයෙ.මොහු උපතින්ම අන් අයට වඩා අසාමන්ය ගති පැවතුම් ඇති කෙනෙක්.ගොඩක් අය මොහුව හැදුන්වුයෙ බුදුරජානන් වහන්සෙගෙ පුනුරුප්පත්තිය ලෙසයි.එ තරමටම ඔහු ආගම දහටම ලැදියි.එ වගෙම ඔහුගෙ මව මහාමයා දෙවියගෙ පරපුරෙන් පැවත එන බවක් කියවෙනවා.(පෙලපත් නාමය එක සමාන නිසා)මෙ නිසා ඔහුට Buddha Boy යන නමත් පට බැදුනා.නමුත් බුද්දදර්මය ගැන හරිහැටි අවබොදයක් නැතිව ඔහු වටා සිටි අය කරන මෙ කතා ඔහු ප්රතික්ශෙප කලා.බුදුවරයෙකුට නැවත ඉපදිමක් නැති බව ඔහු විසින් පැහැදිලි කර දුන්නා. අපි දන්න තරමට මිනිසෙකුට අහාර හා ජලය නැතුව දින කිපයකට වඩා ජිවත් වෙන්න බැ.නමුත් මොහු මාස හයක් එක දිගට නොකඩවා භාවනා කරලා තියනවා.එ 2005 මැයි මාසෙ ඉදන්.එ වෙනකොට ඔහුට වයස අව් රුදු 15.මෙ ආරන්චිය දැනගත් ජනතාව ඔහුව බලන්න එන්න පටන් ගත්තා.ඔහු භාවනා කරන දෙස බලා ඉන්න නැරබුම් පොලවල් පවා බිහිඋනා..මෙ අතර Discovery Channelඑක ඔහු ගැන වාර්තා වැඩසටහනක් කරන්නත් පටන් ගත්තා..එක මෙතනින් බලන්න..[/SIZE][/COLOR] [YOUTUBE]v29clGMWU84[/YOUTUBE] [YOUTUBE]ndg_6eajjNM[/YOUTUBE] [YOUTUBE]wGMwa4yZLL4[/YOUTUBE] [YOUTUBE]cSKBYaVlYKU[/YOUTUBE] [COLOR="Blue"][SIZE="5"]බාහිර ලොකෙන් තමන් ගෙ භාවනාවට කරද එල්ලවු නිසා කාටත් නොකියාම එකවරම ඔහු අතුරුදන් උනා..කාලෙකට පසු නැවතත් රාම් පෙනිසිටියා. නමුත් ගොඩක් අයට ප්රශ්නයක් උනා මෙතරම් කාලයක් එකදිගට ආහාරයක් නොගෙන සිටිම ගැන. ප්රලාද් ජානි කියන යොගියත් මෙ වගෙ දිගු කලක් නිරාආහාරව සිටින කෙනෙක්.ඔහු කුඩාකලම අහාර ගැනිමට සමුදුන් කෙනෙක්.වයස 80 වඩා වැඩි මෙ යොගියා ඇත්තටම ආහාරයක් හො ජලය නොගෙන සිටිදැයි බලන්න කල පරික්ශනයක් මෙතනින් බලන්න..[/SIZE][/COLOR] [CENTER][IMG]http://www.thehindu.com/multimedia/dynamic/00114/09_INDIA-HEALTH_114792e.jpg[/IMG][/CENTER] [YOUTUBE]zyk7KDsNDCA[/YOUTUBE] [COLOR="Olive"][SIZE="6"]හිතාගන්න වත් අමාරු මෙවැනි අසිරිමත් මිනිසුන් ,බටහිර උන්ගෙ ඇසින් ලොව දෙස බලන අපිට හොද පාඩමක් , කියා දෙනවා නෙද?[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom