Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddha Boy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැහැ සහෝදරයා, මම නෙමෙයි එහෙම කියන්නේ. ඉන්දියාවේ පොරක්ම තමයි එහෙම කියන්නේ. එකනේ මම ඔබතුමාට කිව්වේ මම දාපු Wikipedia ලින්ක් එකේ Reactions ටික බලන්න කියලා.

මෙන්න බලන්න..

Sanal Edamaruku characterized the experiment as a farce for allowing Jani to move out of the CCTV cameras' field of view,

claiming that video footage showed Jani was allowed to receive devotees and to leave the sealed test room for sunbathing.

Edamaruku also said that the gargling and bathing activities were insufficiently monitored,

and that he was denied access to the site where the tests were conducted in both 2003 and 2010.

මට පෙන්නලා දෙන්න පුලුවන්ද මේ වීඩියෝ ක්ලිප් 5න් කොතනද කියල තියෙන්නේ dicovery channel එක මේ කතාව නිවැරදි බවට වගකීමක් දරන බව?

මේක වාර්තා වැඩසටහනක්. මේ කතාව සත්‍යයක් / අසත්‍යයක් කියන දෙපාර්ශවයම මේ වැඩසටහනේ ප්‍රතිචාර දක්වලා තියනවා.

ඉස්සල්ලම කියන්න ඕනේ මම මගේ මතයම හරි කියන්න නෙමෙයි උත්සහ කරන්නේ. බුදුරදුන් වසර 6ක් දුෂ්කරක්‍රියා කල බව මම පිලිගන්නවා මම බෞද්දයෙක් නිසා . නමුත් මේ රාම් බහදුර් කතාවේ නිවැරදි බව හෝ මෙහි ඇති මුසාව හොයන්නයි මම උත්සහ කරන්නේ.

මේ වැඩසටහනේ පෙනී සිටින Catherine Collins කියන ආකාරයට මෙය සත්‍යයක් බව ඔප්පු කරන්න නම් අඩුතරමේ දින 4ක් වත් එකදිගට වීඩියෝ කලයුතුයි.

නමුත් මෙතන එහෙම එක දිගට වීඩියෝ කිරීමක් සිදුවෙලා තියනවද? නැහැ.

පළමු වීඩියෝ ක්ලිප් එකේ.. විනාඩි 7 යි තත්පර 6

- රාම් බහාදුර්ගේ සොහොයුරා ඇවිත් රාම් බහදුර් වටා ඇති වැටට ඉබි යතුරු දමා යනවා. රාත්‍රියේ කුමක්ද සිදුවෙන්නේ කියා කිසිදු සටහනක් නැහැ.

අන්තිමට කියන්න තියෙන්නේ මේ රාම් බහදුර්ගේ කතාව බුදුදහම එක්ක ගලපන්න එපා කියල. මොකද බුදුහාමුදුරුවෝ අත්හදාබලල ප්‍රතික්ෂේප කරපු අත්තකිලමතානු යෝගයනේ මොහු අනුගමනය කරන්නේ.

[QUOTE="B_i_n_g_o, post: 13844640, member: 431880"] [SIZE=4]නැහැ සහෝදරයා, මම නෙමෙයි එහෙම කියන්නේ. ඉන්දියාවේ පොරක්ම තමයි එහෙම කියන්නේ. එකනේ මම ඔබතුමාට කිව්වේ මම දාපු Wikipedia ලින්ක් එකේ Reactions ටික බලන්න කියලා. මෙන්න බලන්න.. Sanal Edamaruku characterized the experiment as a farce for allowing Jani to move out of the CCTV cameras' field of view, claiming that video footage showed Jani was allowed to receive devotees and to leave the sealed test room for sunbathing. Edamaruku also said that the gargling and bathing activities were insufficiently monitored, and that he was denied access to the site where the tests were conducted in both 2003 and 2010.[/SIZE] [SIZE=4]මට පෙන්නලා දෙන්න පුලුවන්ද මේ වීඩියෝ ක්ලිප් 5න් කොතනද කියල තියෙන්නේ dicovery channel එක මේ කතාව නිවැරදි බවට වගකීමක් දරන බව? මේක වාර්තා වැඩසටහනක්. මේ කතාව සත්‍යයක් / අසත්‍යයක් කියන දෙපාර්ශවයම මේ වැඩසටහනේ ප්‍රතිචාර දක්වලා තියනවා.[/SIZE] [SIZE=4]ඉස්සල්ලම කියන්න ඕනේ මම මගේ මතයම හරි කියන්න නෙමෙයි උත්සහ කරන්නේ. බුදුරදුන් වසර 6ක් දුෂ්කරක්‍රියා කල බව මම පිලිගන්නවා මම බෞද්දයෙක් නිසා . නමුත් මේ රාම් බහදුර් කතාවේ නිවැරදි බව හෝ මෙහි ඇති මුසාව හොයන්නයි මම උත්සහ කරන්නේ. මේ වැඩසටහනේ පෙනී සිටින Catherine Collins කියන ආකාරයට මෙය සත්‍යයක් බව ඔප්පු කරන්න නම් අඩුතරමේ දින 4ක් වත් එකදිගට වීඩියෝ කලයුතුයි. නමුත් මෙතන එහෙම එක දිගට වීඩියෝ කිරීමක් සිදුවෙලා තියනවද? නැහැ. පළමු වීඩියෝ ක්ලිප් එකේ.. විනාඩි 7 යි තත්පර 6 - රාම් බහාදුර්ගේ සොහොයුරා ඇවිත් රාම් බහදුර් වටා ඇති වැටට ඉබි යතුරු දමා යනවා. රාත්‍රියේ කුමක්ද සිදුවෙන්නේ කියා කිසිදු සටහනක් නැහැ. අන්තිමට කියන්න තියෙන්නේ මේ රාම් බහදුර්ගේ කතාව බුදුදහම එක්ක ගලපන්න එපා කියල. මොකද බුදුහාමුදුරුවෝ අත්හදාබලල ප්‍රතික්ෂේප කරපු අත්තකිලමතානු යෝගයනේ මොහු අනුගමනය කරන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom