Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddha mantara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

the meaing of this.. i think this use to bless all the creatures around us that those we cant see

රතන සුත්‍රය - දේව ආරාධනාව

යානිධ භූතානි සමාගතානි

භුම්මනිවා යා නිව අන්තලික්ඛේ

සබ්බේව භූතා සුමනා භවන්තු

අතෝපි සක්කච්ච සුනන්තු භාසිතන්

මෙහි රැස්වූ යම් අමනුස්ස කෙනෙක් වේද, මෙතන අමනුස්සයන් කියන්නේ දෙවියන් බ්‍රහ්මයන් ගැනයි, එතන නපුරු දුර්දාන්ත අමනුස්සයෝ දැන් නැහැ, ඒ ඇත්තෝ ගිහිල්ලා. මෙතනට රැස්වුණා වූ මේ දහමට සවන් දෙන්න ශ්‍රද්ධාවෙන් පැමිණියා වූ යම් දෙවි කෙනෙක් යම් බ්‍රහ්ම කෙනෙක් කියන අමනුස්ස කෙනෙක් ඇද්ද ආකාසෂ්ටක, භූමි අෂ්ටක, විමනෂ්ටක ඒ වගේම සදිව ලෝකයෙන් ආපු බඹ තලෙන් ආපු කවර හරි කෙනෙක් ඉන්නවනම්, ඉන්නවා, (සබ්බේව භූතා සුමනා භවන්තු) ඒ ඉන්න ඇත්තෝ බොහොම මෛත්‍රී සහගත ඇත්තෝ වෙත්වා! සතුටු සිත් ඇත්තෝ වෙත්වා! (අතෝපි සක්කච්ච සුනන්තු භාසිතන්) ඊ ලඟට මා මේ දේශනා කරන දේශනය බොහෝම සකස් කොට සාවධානව අසත්වා!

තස්මාහි භූතානි සාමේත සබ්බේ

මෙත්තන් කරෝත මානුසියා පජාය

දිවාච රත්තොච හරන්තියේ බලින්

තස්මාහිනේ රක්ඛත අප්ප මත්තා

(තස්මාහි භූතානි සාමේත සබ්බේ මෙත්තන් කරෝත මානුසියා පජාය) දැන් මේ කරන්න යන දේශනාව අනුව මේ රැස්ව සිටින දෙවියෝ බ්‍රහ්මයෝ මේ දේශනය බොහොම සාවධානව අසමින් මනුෂ්‍ය වර්ගයට මෛත්‍රී කරත්වා මනුෂ්‍ය වර්ගයට අනුකම්පා කෙරෙත්වා, (දිවාච රත්තොච හරන්තියේ බලින් තස්මාහිනේ රක්ඛත අප්ප මත්තා) රෑ දහවල් දෙකේම දෙවියන්ට පින් පමුණුවනවා මේ මනුෂ්‍යයෝ, හරන්තියේ බලින් කිව්වේ ඒකයි, දන් දීල, සිල් රැකලා, භාවනා කරලා පින් කන් කරලා දෙවිනන්ට පින් දෙනවා මේ මනුෂ්‍යයෝ, ඒ දෙවියන්ට පින් දෙන මේ මනුෂ්‍යයෝ මනුෂ්‍යයන් සමකල්හි සකස් කොට ආරක්ෂා කෙරෙත්වා! කියන එක දෙවෙනි ගාථාවෙන් කල අනුශාසනාවයි.

[QUOTE="sachii, post: 10848012, member: 126652"] the meaing of this.. i think this use to bless all the creatures around us that those we cant see රතන සුත්‍රය - දේව ආරාධනාව [B][SIZE=4]යානිධ භූතානි සමාගතානි [/SIZE][/B] [B][SIZE=4]භුම්මනිවා යා නිව අන්තලික්ඛේ [/SIZE][/B] [B][SIZE=4]සබ්බේව භූතා සුමනා භවන්තු[/SIZE][/B] [B][SIZE=4]අතෝපි සක්කච්ච සුනන්තු භාසිතන්[/SIZE][/B] [SIZE=3]මෙහි රැස්වූ යම් අමනුස්ස කෙනෙක් වේද, මෙතන අමනුස්සයන් කියන්නේ දෙවියන් බ්‍රහ්මයන් ගැනයි, එතන නපුරු දුර්දාන්ත අමනුස්සයෝ දැන් නැහැ, ඒ ඇත්තෝ ගිහිල්ලා. මෙතනට රැස්වුණා වූ මේ දහමට සවන් දෙන්න ශ්‍රද්ධාවෙන් පැමිණියා වූ යම් දෙවි කෙනෙක් යම් බ්‍රහ්ම කෙනෙක් කියන අමනුස්ස කෙනෙක් ඇද්ද ආකාසෂ්ටක, භූමි අෂ්ටක, විමනෂ්ටක ඒ වගේම සදිව ලෝකයෙන් ආපු බඹ තලෙන් ආපු කවර හරි කෙනෙක් ඉන්නවනම්, ඉන්නවා, (සබ්බේව භූතා සුමනා භවන්තු) ඒ ඉන්න ඇත්තෝ බොහොම මෛත්‍රී සහගත ඇත්තෝ වෙත්වා! සතුටු සිත් ඇත්තෝ වෙත්වා! (අතෝපි සක්කච්ච සුනන්තු භාසිතන්) ඊ ලඟට මා මේ දේශනා කරන දේශනය බොහෝම සකස් කොට සාවධානව අසත්වා![/SIZE] [B][SIZE=4]තස්මාහි භූතානි සාමේත සබ්බේ[/SIZE][/B] [B][SIZE=4]මෙත්තන් කරෝත මානුසියා පජාය[/SIZE][/B] [B][SIZE=4]දිවාච රත්තොච හරන්තියේ බලින්[/SIZE][/B] [B][SIZE=4]තස්මාහිනේ රක්ඛත අප්ප මත්තා[/SIZE][/B] [SIZE=3](තස්මාහි භූතානි සාමේත සබ්බේ මෙත්තන් කරෝත මානුසියා පජාය) දැන් මේ කරන්න යන දේශනාව අනුව මේ රැස්ව සිටින දෙවියෝ බ්‍රහ්මයෝ මේ දේශනය බොහොම සාවධානව අසමින් මනුෂ්‍ය වර්ගයට මෛත්‍රී කරත්වා මනුෂ්‍ය වර්ගයට අනුකම්පා කෙරෙත්වා, (දිවාච රත්තොච හරන්තියේ බලින් තස්මාහිනේ රක්ඛත අප්ප මත්තා) රෑ දහවල් දෙකේම දෙවියන්ට පින් පමුණුවනවා මේ මනුෂ්‍යයෝ, හරන්තියේ බලින් කිව්වේ ඒකයි, දන් දීල, සිල් රැකලා, භාවනා කරලා පින් කන් කරලා දෙවිනන්ට පින් දෙනවා මේ මනුෂ්‍යයෝ, ඒ දෙවියන්ට පින් දෙන මේ මනුෂ්‍යයෝ මනුෂ්‍යයන් සමකල්හි සකස් කොට ආරක්ෂා කෙරෙත්වා! කියන එක දෙවෙනි ගාථාවෙන් කල අනුශාසනාවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom