Buddhaghosa Project

rapa

Member
May 5, 2006
17,049
48
0
සසර ගමන තුළ
250px-Buddhaghosa.jpg


Hello and welcome to the E Library (E Poth Gula) of Buddhaghosa Project.

Buddhaghosa Project is an attempt of bringing some of the most important and significant literary works of Sinhala literature into the platform of the world wide web.

This project is named after Buddhaghosa, the 5th century Indian scholar who took up the gigantic task of translating Buddhist texts and commentaries from Sinhala to Pāli.

Key objectives of the project are

a) Making online editions of Sinahala texts that are already on public domain. We will also edit texts from other authors who grant the permission.

b) Translating these Sinahala texts into other languages ( English, Tamil, French....)

Current Projects

* Selalihini Sandeshaya
* Wadan Kavi Potha
* Ummagga Jathakaya


බුද්ධඝෝස ව්*යාපෘතියේ ඊ පොත් ගුලට පැමිණි ඔබට ආයුබෝවන්!

බුද්ධඝෝස ව්*යාපෘතිය යනු සිංහල සාහිත්*යයේ එන වැදගත් හා අර්ථභාරී වූ කෘති ලෝක ව්*යාප්ත ජාලය නමැති වේදිකාව මතට ගෙන ඒමේ ප්*රයත්නයකි.

මේ ව්*යාපෘතිය නම් කරනු ලැබ ඇත්තේ 5 වැනි සියවසෙහි දී සිංහල අට්ඨකතා පාළියට පරිවර්තනය කිරීමේ යෝධ කර්තව්*යයට අතගැසූ ඉන්දීය ශාස්ත්*රඥයකු වූ බුද්ධඝෝස හිමියන්ගේ නම අනුව ය.

මෙය ලාභ නොලබන, සපුරා ම ස්වේච්ඡා ශ්*රමය මගින් බලගැන්වුණු ස්වාධීන ව්*යාපෘතියකි.



http://www.epothgula.info/

http://en.wikipedia.org/wiki/Buddhaghosa