Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddhism and Akon
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ. ඒකට හේතුව

ඕකම තමා

ඇත්ත බං මට තේරෙනව උඹ කියන දේ ? නමුත් fun එක වෙනුවෙන් අපි අර හැම දේම අමතක කරනවද ?

මචං මම තාමත් Akon ගෙ තද fan කෙනෙක් ඉස්සරහට එන සිංදුත් මම අනිවා අහනවා නමුත් එහෙම උනා කියල අපිට නිවට වෙන්න බෑ නෙ බං ?

Akon ආයෙ නං කවදාවත් එන්නෙ නෑ බං ඒක මට සෑහෙන්න ශුවර් මචං උං Sri Lanka කියන නම දැනගන්න ඇත්තෙත් අපි invite කරපු වෙලෙ. රටවල් 100 ගානක් අතරෙ උංට ලංකාව කියන්නෙ ඇටිකිච්චං දූපතක් විතරයි

Senior junior වලින් වැඩක් නෑ බං අද ඊයෙ ආපු මං ජිවිත කාලෙටම දුන්න දෙවල් වලට වඩා Ek එකට හොඳ දේවල් දුන්න අය ඉන්නව

හොඳයි දැං මං මේ අහන ප්රශ්න වලට උත්තර දීපං ඒකත් අවංකවම

සෝම හිමිගෙ සිද්ධිය , මර්වින් කියන පිළිලය අපිට විසඳගන්න බැරි උනා ඒක මං පිළිගන්නවා. නමුත් එහෙම කියල මේකත් නොවිසඳි තියෙන්න අරිනවද ?

විසඳගන්න බැරි ප්රශ්න අතරෙ විසඳගන්න පුළුවන් ප්රශ්නයක් ආවහම ඒකත් නොවිසඳාම ඉන්නවද ?

ප්රශ්න පත්තරයක් ගත්තම ඒකෙ 1වෙනි ප්රශ්නෙ අමාරු නං අනික් ප්රශ්න වලට යොදන්න තියෙන මුළු කාලෙම උඹ ඒ 1 ප්රශ්නෙට යොදනවද ? නැත්නං ඒක අතෑරල ලේසි ප්රශ්නටිකවත් කරල ගොඩ දාගන්නවද ?

සෝමහිමිගෙ මිනීමරුවා අපිට හැංඟිල හිනාවෙනව ඇති

මචං ටිකක් හිතපං ලෝකේටම පේන්න අපේ ආගමට සමච්ඡල් කරල අපේ රටටම ඇවිල්ල අපෙන්ම සල්ලි අරගෙන ගියාම මුළු ලෝකෙම අය අපිට එළිපිටම අධොමුඛයෙන් හිනාවෙන්නෙ නැද්ද ?

මචං මම මේකෙදි විතරක් නෙවෙයි අනික් හැම දේකදිම කතා කරල තියෙනවා. ඒක කෑ ගැහිල්ලක් නෙවෙයි බිරිල්ලක් නෙවෙයි මගේ අදහස් ප්රකාශ කිරීමක් විතරමයි බං

[QUOTE="Zeus, post: 7077897, member: 49649"] [B][SIZE=3][COLOR=Green]නෑ. ඒකට හේතුව[/COLOR][/SIZE][/B] [COLOR=Green][B][SIZE=3]ඕකම තමා[/SIZE][/B][/COLOR] [B][SIZE=3][COLOR=Green]ඇත්ත බං මට තේරෙනව උඹ කියන දේ ? නමුත් fun එක වෙනුවෙන් අපි අර හැම දේම අමතක කරනවද ? :) මචං මම තාමත් Akon ගෙ තද fan කෙනෙක් ඉස්සරහට එන සිංදුත් මම අනිවා අහනවා:yes: නමුත් එහෙම උනා කියල අපිට නිවට වෙන්න බෑ නෙ බං ? [/COLOR][/SIZE][/B] [SIZE=3][B][COLOR=Green]Akon ආයෙ නං කවදාවත් එන්නෙ නෑ බං ඒක මට සෑහෙන්න ශුවර් මචං උං Sri Lanka කියන නම දැනගන්න ඇත්තෙත් අපි invite කරපු වෙලෙ. රටවල් 100 ගානක් අතරෙ උංට ලංකාව කියන්නෙ ඇටිකිච්චං දූපතක් විතරයි [/COLOR][/B][/SIZE] [B][SIZE=3][COLOR=Green]Senior junior වලින් වැඩක් නෑ බං අද ඊයෙ ආපු මං ජිවිත කාලෙටම දුන්න දෙවල් වලට වඩා Ek එකට හොඳ දේවල් දුන්න අය ඉන්නව [COLOR=DarkOrange]හොඳයි දැං මං මේ අහන ප්රශ්න වලට උත්තර දීපං ඒකත් අවංකවම :)[/COLOR] [/COLOR][/SIZE][/B] [LIST] [*][B][SIZE=3][COLOR=Green][COLOR=RoyalBlue]සෝම හිමිගෙ සිද්ධිය , මර්වින් කියන පිළිලය අපිට විසඳගන්න බැරි උනා ඒක මං පිළිගන්නවා. නමුත් එහෙම කියල මේකත් නොවිසඳි තියෙන්න අරිනවද ?[/COLOR][/COLOR][/SIZE][/B] [*][B][SIZE=3][COLOR=Green][COLOR=RoyalBlue]විසඳගන්න බැරි ප්රශ්න අතරෙ විසඳගන්න පුළුවන් ප්රශ්නයක් ආවහම ඒකත් නොවිසඳාම ඉන්නවද ?[/COLOR][/COLOR][/SIZE][/B] [*][B][SIZE=3][COLOR=Green][COLOR=RoyalBlue]ප්රශ්න පත්තරයක් ගත්තම ඒකෙ 1වෙනි ප්රශ්නෙ අමාරු නං අනික් ප්රශ්න වලට යොදන්න තියෙන මුළු කාලෙම උඹ ඒ 1 ප්රශ්නෙට යොදනවද ? නැත්නං ඒක අතෑරල ලේසි ප්රශ්නටිකවත් කරල ගොඩ දාගන්නවද ?[/COLOR][/COLOR][/SIZE][/B] [/LIST] [B][SIZE=3][COLOR=Green] ---------------------- සෝමහිමිගෙ මිනීමරුවා අපිට හැංඟිල හිනාවෙනව ඇති මචං ටිකක් හිතපං ලෝකේටම පේන්න අපේ ආගමට සමච්ඡල් කරල අපේ රටටම ඇවිල්ල අපෙන්ම සල්ලි අරගෙන ගියාම මුළු ලෝකෙම අය අපිට එළිපිටම අධොමුඛයෙන් හිනාවෙන්නෙ නැද්ද ?:) මචං මම මේකෙදි විතරක් නෙවෙයි අනික් හැම දේකදිම කතා කරල තියෙනවා. ඒක කෑ ගැහිල්ලක් නෙවෙයි බිරිල්ලක් නෙවෙයි මගේ අදහස් ප්රකාශ කිරීමක් විතරමයි බං:yes: [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom