Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddhism danna un enna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උසවි තර්ක වලින් බැලුවොත් ඔයා හරි. ඒත් සහෝ මෙහෙම හිතන්න.

1. ඔයා මේ ලෝකෙට එන්නේ එන තැන දැනගෙනද?

2. ඔයාට ළමයි ඉන්නවා නම් ඒ ළමයි මේ ලෝකෙට එන්න කලින් අදුනනවද?

ඔයා මොනවගේ කෙනෙක් මොනවගේ හැඩරුවක් තියෙන කෙනෙක් වෙනවද කොහේ කාට දාව උපදිනවාද කියන ඒවා ඔයාට පාලනය කරන්න බැරි දේවල්. අපිට නොපෙනෙන අපිට පාලනය කරන්න බැරි දේවල් මේලොකේ තියෙනවා නේද ? පරිනාමවාදය ඩාවින්චි ඉදිරිපත් කලා වගේ අපිට නොපෙනෙන නොදැනෙන දේ ගැන කව්රුහරි විස්තර කලාම ඒක එහෙම නොවෙයි කියන්න අපිට තියෙන සාධක කෝ ? මේවට උත්තර බුද්ධාගමේ තියෙනවා සහෝ..

නිකමට හිතන්න අපේ ශරීරය හරියටම සමමිතිකයි. ක්‍රමයක් නැතුව හැදෙනවානම් කොහොමද එහෙම වෙන්නේ? ඔයා යමක් නිර්මාරණය කරනවා ඒකට හැඩයක් ගන්න මහන්සි වෙන්න ඕන නේද ? මේ හැම දේම චක්‍රයක් සහෝ.. හැමදේටම ක්‍රමයක් තියෙනවා. මේවාට උත්තර බුද්ධාගමේ තියෙනවා සහෝ.

නැවත ඉපදීම ගැන පිටරට මහාචාර්යවරු පවා පර්යේෂන කරලා සනාත කරලා තියනවා නැවත ඉපද්මක් තියෙනවා කියලා. ඊට අමතරව ඇමරිකාවේ එඩ්ගා කේසි වගේ අයත් පෙර බවයන් ගැන කියපු අවස්ථා තියෙනවා.

ඊටත් වඩා සරල උදාහරණ වලට යනවා නම් ඔයාට බරපතල දුකක් දැනුනාම ඔයාගේ පපුව රිදෙන්නේ ඇයි? බටහිර විද්‍යව අනුව හිත තියෙන්නේ ඔලුවේ මොලයේ නේද ? දුකක් අවාහ ඔලුව රිදෙන්නේ නැතහැ නේද ? බටහිර විද්‍යාවට අනුව අපි හිතන්නේ මොලයෙන්. ඒත් ඇත්තටම බුද්ධාගමේ විස්ථර කරලා තියෙනවා මොලය හා හදවත කියන්නේ දෙකක් කියලා.

අපිට නොපෙනෙන නොතේරෙන දේ ඕන තරමි තියෙනවා සහෝ.. ඒවා එහෙම නැහැ කියන්න අපිට නැහැ කියලයි මගේ විස්වාසය. මම කියනදේ වැරුද්දක් තියෙනවානම් කියලා දෙන්න. මම නිවැරදි කර ගන්න කැමතියි.

[QUOTE="lgaikrish, post: 24257397, member: 295242"] [b]්[/b] [COLOR="Blue"][SIZE="4"] උසවි තර්ක වලින් බැලුවොත් ඔයා හරි. ඒත් සහෝ මෙහෙම හිතන්න. 1. ඔයා මේ ලෝකෙට එන්නේ එන තැන දැනගෙනද? 2. ඔයාට ළමයි ඉන්නවා නම් ඒ ළමයි මේ ලෝකෙට එන්න කලින් අදුනනවද? ඔයා මොනවගේ කෙනෙක් මොනවගේ හැඩරුවක් තියෙන කෙනෙක් වෙනවද කොහේ කාට දාව උපදිනවාද කියන ඒවා ඔයාට පාලනය කරන්න බැරි දේවල්. අපිට නොපෙනෙන අපිට පාලනය කරන්න බැරි දේවල් මේලොකේ තියෙනවා නේද ? පරිනාමවාදය ඩාවින්චි ඉදිරිපත් කලා වගේ අපිට නොපෙනෙන නොදැනෙන දේ ගැන කව්රුහරි විස්තර කලාම ඒක එහෙම නොවෙයි කියන්න අපිට තියෙන සාධක කෝ ? මේවට උත්තර බුද්ධාගමේ තියෙනවා සහෝ.. නිකමට හිතන්න අපේ ශරීරය හරියටම සමමිතිකයි. ක්‍රමයක් නැතුව හැදෙනවානම් කොහොමද එහෙම වෙන්නේ? ඔයා යමක් නිර්මාරණය කරනවා ඒකට හැඩයක් ගන්න මහන්සි වෙන්න ඕන නේද ? මේ හැම දේම චක්‍රයක් සහෝ.. හැමදේටම ක්‍රමයක් තියෙනවා. මේවාට උත්තර බුද්ධාගමේ තියෙනවා සහෝ. නැවත ඉපදීම ගැන පිටරට මහාචාර්යවරු පවා පර්යේෂන කරලා සනාත කරලා තියනවා නැවත ඉපද්මක් තියෙනවා කියලා. ඊට අමතරව ඇමරිකාවේ එඩ්ගා කේසි වගේ අයත් පෙර බවයන් ගැන කියපු අවස්ථා තියෙනවා. ඊටත් වඩා සරල උදාහරණ වලට යනවා නම් ඔයාට බරපතල දුකක් දැනුනාම ඔයාගේ පපුව රිදෙන්නේ ඇයි? බටහිර විද්‍යව අනුව හිත තියෙන්නේ ඔලුවේ මොලයේ නේද ? දුකක් අවාහ ඔලුව රිදෙන්නේ නැතහැ නේද ? බටහිර විද්‍යාවට අනුව අපි හිතන්නේ මොලයෙන්. ඒත් ඇත්තටම බුද්ධාගමේ විස්ථර කරලා තියෙනවා මොලය හා හදවත කියන්නේ දෙකක් කියලා. අපිට නොපෙනෙන නොතේරෙන දේ ඕන තරමි තියෙනවා සහෝ.. ඒවා එහෙම නැහැ කියන්න අපිට නැහැ කියලයි මගේ විස්වාසය. මම කියනදේ වැරුද්දක් තියෙනවානම් කියලා දෙන්න. මම නිවැරදි කර ගන්න කැමතියි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom