Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddhism danna un enna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

sex කියන්නේ පවක් නෙවෙයි ඒක හරි. ඒත් ගැනියෙක් ඉදිද්දි තවත් ගැනියෙක් එක්ක බුදියන වරදට මම දන්න විදියට බුද්ධාගමේ කියන්නේ කාමය වරදවා හැසිරෙනවා කියන එක. ඒක පන්සිල් පදයක්.

1. රැජින කැමත්තෙන් තව කෙනෙක් ඇසුරු කරන්න ඉඩ දෙනෙවා කියලා කියන්න පුළුවන්ද ? පෘතක්ජන මනුස්සයෙක් විදියට රුජිනට අනිවාර්යෙන්ම ඊර්ෂා හිතනේන ඕන. එතකොට පවක් සිද්ද නොවෙන විදිය පැහැදිලි කරල දෙන්න ?

2. දුටුගැමුණු රජතුමා තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ රට බේරාගන්න සටන් කරලා මිනිසුන් මරනවා ඒක හරියි කියලා කියමු. ඒත් අශෝක රජ තුමා තමන්ගේ රටට තවත් කොටස් එකතු කර ගන්න තන්හාවෙන් තමයි මිනිසුන් මරන්නේ. හිතන්න ගංගාවක ලේ රතුපාට වෙන තරමට මිනීසුන් මැුරුවා කියලා කියලා තමයි අශෝක වතේ තියෙනවා කියලා කියන්නේ.

හරි ඔයා කියන විදියට අශෝක රජතුමා ඒක කරපු පවට පින් කලාම සේරම පවු යටපත් වෙලා දිව්‍යලෝකේ යන්න පුළුවන් උනා. රහත් වෙන්න පුළුවන් උනා.

එහෙමනම් ගමේ ඉන්න කුඩු මුදලාලි , ඇක්තම උදාහරණයක් ගමු මාකදුරේ මදුෂ් කඹුරුපිටියේ පන්සලක් හදන්න කොටි අටහමාරක් වියදම් කරලා. ඒ කියන්නේ මාකදුරේ මුදුෂ්ටත් දිව්‍ය ලෝකේ යන්න පුළුවන්ද ?

මම හොදට බුද්ධාගම හදාරපු කෙනෙක්. මට අපහැදිලි තැන් තමයි මම අහන්නේ. මට අන්ද බක්තිකයෙක් වෙන්න ඕන නැහැ. පැහැදිලි කරලා දෙන්න. ලොකු පිනක්.

[QUOTE="lgaikrish, post: 24257430, member: 295242"] [COLOR="Blue"][SIZE="5"][SIZE="4"][SIZE="4"] sex කියන්නේ පවක් නෙවෙයි ඒක හරි. ඒත් ගැනියෙක් ඉදිද්දි තවත් ගැනියෙක් එක්ක බුදියන වරදට මම දන්න විදියට බුද්ධාගමේ කියන්නේ කාමය වරදවා හැසිරෙනවා කියන එක. ඒක පන්සිල් පදයක්. 1. රැජින කැමත්තෙන් තව කෙනෙක් ඇසුරු කරන්න ඉඩ දෙනෙවා කියලා කියන්න පුළුවන්ද ? පෘතක්ජන මනුස්සයෙක් විදියට රුජිනට අනිවාර්යෙන්ම ඊර්ෂා හිතනේන ඕන. එතකොට පවක් සිද්ද නොවෙන විදිය පැහැදිලි කරල දෙන්න ? 2. දුටුගැමුණු රජතුමා තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ රට බේරාගන්න සටන් කරලා මිනිසුන් මරනවා ඒක හරියි කියලා කියමු. ඒත් අශෝක රජ තුමා තමන්ගේ රටට තවත් කොටස් එකතු කර ගන්න තන්හාවෙන් තමයි මිනිසුන් මරන්නේ. හිතන්න ගංගාවක ලේ රතුපාට වෙන තරමට මිනීසුන් මැුරුවා කියලා කියලා තමයි අශෝක වතේ තියෙනවා කියලා කියන්නේ. හරි ඔයා කියන විදියට අශෝක රජතුමා ඒක කරපු පවට පින් කලාම සේරම පවු යටපත් වෙලා දිව්‍යලෝකේ යන්න පුළුවන් උනා. රහත් වෙන්න පුළුවන් උනා. එහෙමනම් ගමේ ඉන්න කුඩු මුදලාලි , ඇක්තම උදාහරණයක් ගමු මාකදුරේ මදුෂ් කඹුරුපිටියේ පන්සලක් හදන්න කොටි අටහමාරක් වියදම් කරලා. ඒ කියන්නේ මාකදුරේ මුදුෂ්ටත් දිව්‍ය ලෝකේ යන්න පුළුවන්ද ? මම හොදට බුද්ධාගම හදාරපු කෙනෙක්. මට අපහැදිලි තැන් තමයි මම අහන්නේ. මට අන්ද බක්තිකයෙක් වෙන්න ඕන නැහැ. පැහැදිලි කරලා දෙන්න. ලොකු පිනක්. [/SIZE][/SIZE][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom