Buddhism quection

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Mata mae dekata uttara dipan.berinam ubala motta sinhalu:P


    1) perethayo,buthoya samanya minisunge piyawi ahata penawada?
    2)perethayo,buthayo ta ehema minssunta penna enna puluwanda?
    3)perethayo.buthyota minisunta physicaly damage karanna puluwanda?gewal wala eka eka sadda dala,almari peralala etc.

    4)manasa diyunu karal udin yanna puluwanda?
    Manasa diyunu ayata onama perethayo buthayo dakinna puluwan. Powers thiyena(aura level) perethayonta buthayonta minissunta penna enna puluwan


    Powers thiyena ayata damage wena dewal karanna puluwan athi


    Puluwan athi. Ehema udin yana videos youtube eke pawa athi
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේක මම දරන මතය. ප්‍රේත භුත අය අපිට පියවි ඇසට පේන්නෙ නැහැ. ඒනිසා අපි ඉන්නව කියල විශ්වාස කරන්නෙ නැහැ. නමුත් මම හිතන්නෙ ඔවුනුත් භෞතික ශරීර ඇති හෝ නැති වෙනම ශක්ති කොටසක්. එතකොට අර සමහර ශබ්ද පරාස අපිට ඇහෙන්නෙ නැතුව වගේ අපිට දැනෙන පරාසයෙන් පිට ඉන්න වෙලාවට අපිට ඇහෙන්නෙ පෙනෙන්නෙ නැතුව ඇති. හැබැයි යම්කිසි ආකරයකින් ඔවුන්ගෙ ශක්තියේ වෙනසක් උනාම අපේ ශ්‍රව්යය දෘශ්ය පරාසයට ඇවිත් පෙනෙන්න පුලුවන්. සමහරවිට අපි පින් පමුනුවනකොට ඔවුන්ගෙ ශක්තිය වෙනස් වෙලා වෙනස් මාන වලට යන්න පුලුවන් ඇති.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    1) perethayo,buthoya samanya minisunge piyawi ahata penawada?
    නැහැ සාමාන්ය මිනිස්සුන්ගෙ පියවි ඇසට පේන්නෙ නෑ...ඕක ගැන ගොඩක් විස්තර තියෙනවා කෙටියෙන් කිව්වොත් කෙලින්ම ද්රිශ්ටියට අහුවෙන්නෙ නෑ..නමුත් ඇස් කොනට පෙනෙනවා කියලා කියනවා..



    2)perethayo,buthayo ta ehema minssunta penna enna puluwanda?

    ඔව් ..පේන්න එනවා..නමුත් අපේ දෘශ්ටියෙන් පිට නිසා අපිට පේන්නෙ නෑ


    3)perethayo.buthyota minisunta physicaly damage karanna puluwanda?gewal wala eka eka sadda dala,almari peralala etc.

    ඔව් පුලුවන්...සිත දුර්වල උන තැනකදි අපිව පාවිච්චි කරලා ඕනම වැඩාක් කරගන්න හැකියාවක් තියෙනවා... කියවන්න කොග්ගල නිලමේ


    4)manasa diyunu karal udin yanna puluwanda?

    උඩින් යනවා කියන එකේ අදහස කය එක තැනකත් සිත තවත් නැනකත් විදියට හැසුවුවීමේ හැකියාව. සිත දියුනු කිරීමෙන් මේ දේ කරන්න පුළුවන්.. ගොඩක් එහෙම කරන අය කරන තවත් දෙයක් තමා බූතාත්ම නම්මවාගෙන විස්තර හොයන එක..ඒකත් සිත වෙනම හැසිරවීම හා සම්බන්දයි..වැඩි විතර ඕන නම් හාමුදුරු කෙනෙක් ඉන්නවා කන්ටැක් කරගෙන විස්තර දැන ගන්න...