Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Yesterday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Buddhism quection
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති – යෝ ධම්මං පස්සති සෝ මං පස්සති”

“යමෙක් පටිච්ච සමුප්පාදය දකීද ඔහු ධර්මය දකී. ඔහු ධර්මය දකීද ඔහු බුදුන් දකී”

උබලට පුදුම තරහක් නේද බන් බුදුදහමත් එක්ක තියෙන්නේ. . කොහෙන් හරි කෑල්ලක් අල්ලගන්නවා, ඒකෙනුත් කෑල්ලක් හලලා පටලවලා එලකිරියේ ප්‍රශ්න අහනවා. . "මේ මොන පිස්සුවක්ද බන් උබලගේ බුද්දා කියන්නේ" කියලා නොකියා කියනවා. .

දැන් උබ ඔය කොටසක් උපුට ගත්ත තැනම උබට ඕන උත්තරේ තියෙනවනේ බන් ඒක මමත් දන්නවා උබත් දන්නවා. . ඔහොම ආතල් දුන්නට උබලට සසර කෙටිවෙන්නේ නෑ බන්. . කොහොමත් උබලට ඕනේ සදාකාලික ස්වර්ගයකට යන්නනේ මොකටද උපතක් නැති කරන්නේ නේ?

උබට නෙවෙයි මන් මේ ත්‍රේඩ් එකේ බවුද්දයන්ට වැදගත්වෙන නිසා මේක කියන්නේ. .

“යමෙක් පටිච්ච සමුප්පාදය දකීද ඔහු ධර්මය දකී. ඔහු ධර්මය දකීද ඔහු බුදුන් දකී” කියන්නේ ඇස්දෙකින් දකින දෙයකට නෙවේ. . ඔතන කෙලෙස් 10ක් නැතිකරලා අනිත්‍ය දැකලා රහත් වීමක් වෙන්නේ, නැවත ඉපදීම නැතිකිරීම. . මෙච්චර කාලයක් නොදකපු කෙලෙස් 10 දකිනවා. . නැවත එම කෙලෙස් ඉපදීම නවතනවා. .

අපට මූලික විය යුත්තේ කාල සිටු පුතුට සෝතාපන්න ඵලයට පත්වීමට හේතුවූ බුදු පියාණන් වහන්සේ දේශනා කල ආකාරය “අදහස වැටහේවා! වචනය අමතක වේවා!” යන අධිෂ්ඨානය ඇතිව වචන එකක්වත් මතක නැතිවුණාට කමක් නැහැ අවබෝධ විය යුතු නියම අදහස අවබෝධ වේවා යන්නයි!

කාලය කියන්නේ සාපෙක්ශ දෙයක්. . පෘතුවිය සූර්යා වටේ එකවරක් යන්න දින 365ක් ගියාට බුදට වෙනත් දින ගානක්, බ්‍රහස්පතිට වෙනත් දින ගානක්. . එතකොට අවුරුද්දක් කියන්න වචනෙට දින ගනන වෙනස්. . අනිත්දේ දිනකට පෘතුවියට පැය 24 වුනාට තවත් ග්‍රහලෝකයකට පැය ගාන අඩු වැඩි වෙනවා. . එතකොට දිනක් කියන එකටත් නිස්චිත නෑ. .

සමහර දිව්යලෝකෙක දවසක් කියන්නේ මිනිස් අවුරුදු 100ක කාලයක්. . ඒකයි කියන්නේ සමහර වචනයකට නිස්චිත අර්තයක් නෑ කියලා. . වචන හරබ කරා කියලා සසර කෙටිවෙන්නේ නෑ. .

වචන හරබ නවත්තලා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අවබෝද කරගන්න, දන් දෙන්න සිල් රකින්න භාවනා කරන්න. . ඒක යහපත් මනස්ගාත ඩොඩවනවට වඩා. . ඔබගේ පින සම්පූර්නනම් මේ ආත්මේ බැරිවුනත් ආනාගතේ පහලවෙන බුදුවරයෙක් ඔබව සොයාගෙන ඇවිත් දර්මය කියයි. .

පොඩ්ඩක් හිතන්න අපි මැරුනම නැවත ඉපදීමක් නැත්තන් කිසිම කාලයකදි ඉපදීමක් නැත්තන් මේ කිසි දෙයක් නැත්තන් ඒ සිතුවිල්ල මොනවගේද කියලා. .

[QUOTE="XibitZ, post: 25442830, member: 132898"] “යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති – යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” “යමෙක් පටිච්ච සමුප්පාදය දකීද ඔහු ධර්මය දකී. ඔහු ධර්මය දකීද ඔහු බුදුන් දකී” උබලට පුදුම තරහක් නේද බන් බුදුදහමත් එක්ක තියෙන්නේ. . කොහෙන් හරි කෑල්ලක් අල්ලගන්නවා, ඒකෙනුත් කෑල්ලක් හලලා පටලවලා එලකිරියේ ප්‍රශ්න අහනවා. . "මේ මොන පිස්සුවක්ද බන් උබලගේ බුද්දා කියන්නේ" කියලා නොකියා කියනවා. . දැන් උබ ඔය කොටසක් උපුට ගත්ත තැනම උබට ඕන උත්තරේ තියෙනවනේ බන් ඒක මමත් දන්නවා උබත් දන්නවා. . ඔහොම ආතල් දුන්නට උබලට සසර කෙටිවෙන්නේ නෑ බන්. . කොහොමත් උබලට ඕනේ සදාකාලික ස්වර්ගයකට යන්නනේ මොකටද උපතක් නැති කරන්නේ නේ? උබට නෙවෙයි මන් මේ ත්‍රේඩ් එකේ බවුද්දයන්ට වැදගත්වෙන නිසා මේක කියන්නේ. . “යමෙක් පටිච්ච සමුප්පාදය දකීද ඔහු ධර්මය දකී. ඔහු ධර්මය දකීද ඔහු බුදුන් දකී” කියන්නේ ඇස්දෙකින් දකින දෙයකට නෙවේ. . ඔතන කෙලෙස් 10ක් නැතිකරලා අනිත්‍ය දැකලා රහත් වීමක් වෙන්නේ, නැවත ඉපදීම නැතිකිරීම. . මෙච්චර කාලයක් නොදකපු කෙලෙස් 10 දකිනවා. . නැවත එම කෙලෙස් ඉපදීම නවතනවා. . අපට මූලික විය යුත්තේ කාල සිටු පුතුට සෝතාපන්න ඵලයට පත්වීමට හේතුවූ බුදු පියාණන් වහන්සේ දේශනා කල ආකාරය “අදහස වැටහේවා! වචනය අමතක වේවා!” යන අධිෂ්ඨානය ඇතිව වචන එකක්වත් මතක නැතිවුණාට කමක් නැහැ අවබෝධ විය යුතු නියම අදහස අවබෝධ වේවා යන්නයි! කාලය කියන්නේ සාපෙක්ශ දෙයක්. . පෘතුවිය සූර්යා වටේ එකවරක් යන්න දින 365ක් ගියාට බුදට වෙනත් දින ගානක්, බ්‍රහස්පතිට වෙනත් දින ගානක්. . එතකොට අවුරුද්දක් කියන්න වචනෙට දින ගනන වෙනස්. . අනිත්දේ දිනකට පෘතුවියට පැය 24 වුනාට තවත් ග්‍රහලෝකයකට පැය ගාන අඩු වැඩි වෙනවා. . එතකොට දිනක් කියන එකටත් නිස්චිත නෑ. . සමහර දිව්යලෝකෙක දවසක් කියන්නේ මිනිස් අවුරුදු 100ක කාලයක්. . ඒකයි කියන්නේ සමහර වචනයකට නිස්චිත අර්තයක් නෑ කියලා. . වචන හරබ කරා කියලා සසර කෙටිවෙන්නේ නෑ. . [I]වචන හරබ නවත්තලා අනිත්‍ය[/I], දුක්ඛ, [I]අනාත්ම අවබෝද කරගන්න, දන් දෙන්න සිල් රකින්න භාවනා කරන්න. . ඒක යහපත් මනස්ගාත ඩොඩවනවට වඩා. . ඔබගේ පින සම්පූර්නනම් මේ ආත්මේ බැරිවුනත් ආනාගතේ පහලවෙන බුදුවරයෙක් ඔබව සොයාගෙන ඇවිත් දර්මය කියයි. . පොඩ්ඩක් හිතන්න අපි මැරුනම නැවත ඉපදීමක් නැත්තන් කිසිම කාලයකදි ඉපදීමක් නැත්තන් මේ කිසි දෙයක් නැත්තන් ඒ සිතුවිල්ල මොනවගේද කියලා. . [/I] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom