Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
buddhism wala thibena supernatural dewal gana obe adahasa mokakda.?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නමෝ බුද්ධය,

මේ කර්මය , පුනර්භවය හා මාර්ග ඵල යන කරුණු සාමාන්‍ය පවතින මනසට ගෝචර වන්නේ නැ.

එයට හේතුව වන්නේ අපේ රාමුව කිසියම් දෙයක් හා බැදී පවතින නිසා එනම් එක් අයෙකුට සතයක් වන දේ තවත් අයකුට අසත්‍යකි. මෙයට හේතුව දෘස්ටියයි, ලෝකයේ සත්‍ය 2 නොමැත. ඇත්තේ එක් සතයක් පමණි. නමුත් ලෝකයේ පරමාර්ථ සත්‍ය හා අප්රමාර්ත්ය සත්‍ය වශයෙන් දෙකක් පවතී.

මෙහිදී අප්රමාර්ථ සත්‍ය යනු තමන්ට ඉන්ද්රිය ගෝචර නොවන දෙයක් සත්‍ය හෝ අසත්‍ය හෝ සිතිමයි, එනම් සත්වයා තමන්ගේ සත්‍ය සතයක් ම බව සිතයි. මේ නිසා ධාතු ගැලපීම අනුව ඒ ඒ පුද්ගලයන් එකතු වී එයම සත්‍ය බව පවසයි. එය තමයි සකස් නොකළ සිතේ ස්වභාවය.

එසේනම් ඔබේ ප්රශ්නය කර්මය , පුනර්භවය හා මාර්ග ඵල හරි මේ දේ කිව්ව පලියට මේක සත්‍යම දැයි සිත්මත් මන් කලින් කිව්ව සකස් නොකළ සිතේ මතුවන සැකයක්. එයට හේතුව එම සිත මිට කලින් කර්මය හෝ පුනර්භවය පිලිබදව අවබෝධයෙන් අත් නුදුටු නිසා.

සකස් නොකළ සිතක් පවතින තුරාවට ම මේ සිත තුළ සැකය(විචිකිච්චා) ඉප දීම ස්භාවිකයි. එසේනම් කෙසේද මේ සකස් නොකළ සිතෙන් මේ දේ සත්‍ය බව සිතන්නේ. එය සත්‍ය බව ඔප්පු කිරීම ඉතාමත් අසීරුයි,

එසේනම් සකස් නොකළ සිත, සකස් කිරීමෙන් ඕනෑම කෙනෙක්ට තමාගේ අතීත භව අරමුණු වේ.

කොහොමද එහෙම වෙන්නේ , හරියට මුහුදු වතුර මොන රහද කියලා දැනගන්න මුහුදු වතුර බොන්න ම ඕනේ. බී නැති කෙනෙකු එම රස නොදන්නේ යම් සේද සකස් නොකළ සිතට කර්මය, පුනර්භවය තවත් කෙනෙකුට අවබෝධ කරවන්න බැ.

ශිල , සමාධි , ප්‍රඥා ඇත්තේ ඔය සකස් නොකළ සිත සකස් කිරීමටත්, ඔබගේ ප්‍රශ්න වලට විසදුම සෙවීමටත් , පරම් සත්‍ය තමන් තුලින් අවබෝධ කරගැනීමටත්ය(තේරුම් ගැනීම නෙමෙයි).

එනම් ආනාපානසතියෙන් දෘෂ්ටි වලින් වැසි ගිය සිත ප්‍රභාෂ්වර වී ටික කලක් යන විට ධ්‍යාන මට්ටමට ලං වේ. එනම් සමාධියේ අදිරයන් ය

ප්‍රථම ධ්‍යාන : සිත නිශ්චලය නමුත් ස්වසන අරමුණ වෙනස් වේ

දෙවනධ්යාන : සිත නිශ්චලය, මෙම අවධියේ දී ජිවිතයේ කවර දිනකවත් අත් නොවදපු මානසික ප්‍රීතියක් හා ශාන්තියක් ඇතිවේ. තව තවත් විදීමට අශාකරයි

තෘතික ධ්‍යාන : බාහිර ශබ්ධ , ගන්ධ,පහස යන ගෝචර වීම සිවුම් වෙයි

ප්‍රථම ධ්‍යාන : සිත නිශ්චලය, බාහිර අරමුණු කරා නොයයි, මෙන්න මේ සිත පවතින අවධියේ දී ඔබට අතීතය කරා සිත යා හැක , සිහි කළ හැකියි. එනම් ඔබගේ අතීත භාව ඔබට ම දැක ගත හැක.

මන් කියන්නේ නැ මේක දවසින් දෙකෙන් කරන්න පුළුවන් කියලා, අඩුම දවසට පැය 5 ගානේ මාස 7 වත් ආනාපානසතිය සාමාන්යෙන් කළ යුතුය.

ඔන්න පලවෙනි ප්රශ්නය කෙරෙහි සැකය සම්පුරණ වශයෙන්, සිතින් අයින් වෙයි. එනම් ලුණු රහ දැන් දන්නවා. ඉතින් මේ දේ වන බව ඔප්පු කල බුදුරදුන්ගේ අවබෝධය කෙරෙහි ඇතිවන සැකය ක්ෂය වී යයි, බොහෝ විට නැති වී යයි.

ඊළගට විදර්ශනා ප්‍රඥාව එය මිට වඩා වෙනස් විදියට සමාධියේ දී විදර්ශනා භාවනා වැඩිම කි. එහිදී ටික කලක් යන විට දී ක්‍රමයෙන් තමන්ගේ විදර්ශනා ප්‍රඥාවෙන් ධ්‍යාන පවා අත් හැර තමත් ද අත් හරි යයි, මාර්ග ඵල සාක්ෂාත් කරයි.(මේක ටිකක් ගැබුරු දෙයක්, පසුව ලියන්නම්)

(භාග්‍යවතුන් වහන්සේ කිසිම විටක කිව්වේ නැ , මෙය පිළිගන්න කියලා යමක් පිළිගත යුතුද එය අවබෝධ කර නොගත හොත් සැකයෙන් සැකයෙට ගමන් කරයි. එසේ නම් ඔබත් ශිල සමාධි ප්‍රඥා වඩන විට දී ඔය සැකය ඔබ තුලින් ම ක්‍රමක් ක්‍රමයෙන් පහ වී යයි, මෙය පරමාර්ථ සත්‍ය බව තවත් කෙනෙක් කි විට දී ඔබ ස්වාධින වෙයි , මන්ද මුහුදේ රස හොද හැටි අත් විදු නිසා )

තෙරුවන් සරණයි !!!

[QUOTE="praneeth.pj, post: 16808777, member: 463147"] [SIZE=3]නමෝ බුද්ධය, මේ කර්මය , පුනර්භවය හා මාර්ග ඵල යන කරුණු සාමාන්‍ය පවතින මනසට ගෝචර වන්නේ නැ. එයට හේතුව වන්නේ අපේ රාමුව කිසියම් දෙයක් හා බැදී පවතින නිසා එනම් එක් අයෙකුට සතයක් වන දේ තවත් අයකුට අසත්‍යකි. මෙයට හේතුව දෘස්ටියයි, ලෝකයේ සත්‍ය 2 නොමැත. ඇත්තේ එක් සතයක් පමණි. නමුත් ලෝකයේ පරමාර්ථ සත්‍ය හා අප්රමාර්ත්ය සත්‍ය වශයෙන් දෙකක් පවතී. මෙහිදී අප්රමාර්ථ සත්‍ය යනු තමන්ට ඉන්ද්රිය ගෝචර නොවන දෙයක් සත්‍ය හෝ අසත්‍ය හෝ සිතිමයි, එනම් සත්වයා තමන්ගේ සත්‍ය සතයක් ම බව සිතයි. මේ නිසා ධාතු ගැලපීම අනුව ඒ ඒ පුද්ගලයන් එකතු වී එයම සත්‍ය බව පවසයි. එය තමයි [B]සකස් නොකළ[/B] සිතේ ස්වභාවය. එසේනම් ඔබේ ප්රශ්නය කර්මය , පුනර්භවය හා මාර්ග ඵල හරි මේ දේ කිව්ව පලියට මේක සත්‍යම දැයි සිත්මත් මන් කලින් කිව්ව [B]සකස් නොකළ[/B] සිතේ මතුවන සැකයක්. එයට හේතුව එම සිත මිට කලින් කර්මය හෝ පුනර්භවය පිලිබදව අවබෝධයෙන් අත් නුදුටු නිසා. [B]සකස් නොකළ[/B] සිතක් පවතින තුරාවට ම මේ සිත තුළ සැකය(විචිකිච්චා) ඉප දීම ස්භාවිකයි. එසේනම් කෙසේද මේ [B]සකස් නොකළ[/B] සිතෙන් මේ දේ සත්‍ය බව සිතන්නේ. එය සත්‍ය බව ඔප්පු කිරීම ඉතාමත් අසීරුයි, එසේනම් [B]සකස් නොකළ[/B] සිත, සකස් කිරීමෙන් ඕනෑම කෙනෙක්ට තමාගේ අතීත භව අරමුණු වේ. කොහොමද එහෙම වෙන්නේ , හරියට මුහුදු වතුර මොන රහද කියලා දැනගන්න මුහුදු වතුර බොන්න ම ඕනේ. බී නැති කෙනෙකු එම රස නොදන්නේ යම් සේද [B]සකස් නොකළ[/B] සිතට කර්මය, පුනර්භවය තවත් කෙනෙකුට අවබෝධ කරවන්න බැ. ශිල , සමාධි , ප්‍රඥා ඇත්තේ ඔය [B]සකස් නොකළ[/B] සිත සකස් කිරීමටත්, ඔබගේ ප්‍රශ්න වලට විසදුම සෙවීමටත් , පරම් සත්‍ය තමන් තුලින් අවබෝධ කරගැනීමටත්ය(තේරුම් ගැනීම නෙමෙයි). එනම් ආනාපානසතියෙන් දෘෂ්ටි වලින් වැසි ගිය සිත ප්‍රභාෂ්වර වී ටික කලක් යන විට ධ්‍යාන මට්ටමට ලං වේ. එනම් සමාධියේ අදිරයන් ය ප්‍රථම ධ්‍යාන : සිත නිශ්චලය නමුත් ස්වසන අරමුණ වෙනස් වේ දෙවනධ්යාන : සිත නිශ්චලය, මෙම අවධියේ දී ජිවිතයේ කවර දිනකවත් අත් නොවදපු මානසික ප්‍රීතියක් හා ශාන්තියක් ඇතිවේ. තව තවත් විදීමට අශාකරයි තෘතික ධ්‍යාන : බාහිර ශබ්ධ , ගන්ධ,පහස යන ගෝචර වීම සිවුම් වෙයි ප්‍රථම ධ්‍යාන : සිත නිශ්චලය, බාහිර අරමුණු කරා නොයයි, මෙන්න මේ සිත පවතින අවධියේ දී ඔබට අතීතය කරා සිත යා හැක , සිහි කළ හැකියි. එනම් ඔබගේ අතීත භාව ඔබට ම දැක ගත හැක. මන් කියන්නේ නැ මේක දවසින් දෙකෙන් කරන්න පුළුවන් කියලා, අඩුම දවසට පැය 5 ගානේ මාස 7 වත් ආනාපානසතිය සාමාන්යෙන් කළ යුතුය. ඔන්න පලවෙනි ප්රශ්නය කෙරෙහි සැකය සම්පුරණ වශයෙන්, සිතින් අයින් වෙයි. එනම් ලුණු රහ දැන් දන්නවා. ඉතින් මේ දේ වන බව ඔප්පු කල බුදුරදුන්ගේ අවබෝධය කෙරෙහි ඇතිවන සැකය ක්ෂය වී යයි, බොහෝ විට නැති වී යයි. ඊළගට විදර්ශනා ප්‍රඥාව එය මිට වඩා වෙනස් විදියට සමාධියේ දී විදර්ශනා භාවනා වැඩිම කි. එහිදී ටික කලක් යන විට දී ක්‍රමයෙන් තමන්ගේ විදර්ශනා ප්‍රඥාවෙන් ධ්‍යාන පවා අත් හැර තමත් ද අත් හරි යයි, මාර්ග ඵල සාක්ෂාත් කරයි.(මේක ටිකක් ගැබුරු දෙයක්, පසුව ලියන්නම්) [SIZE=4](භාග්‍යවතුන් වහන්සේ කිසිම විටක කිව්වේ නැ , මෙය පිළිගන්න කියලා යමක් පිළිගත යුතුද එය අවබෝධ කර නොගත හොත් සැකයෙන් සැකයෙට ගමන් කරයි. එසේ නම් ඔබත් ශිල සමාධි ප්‍රඥා වඩන විට දී ඔය සැකය ඔබ තුලින් ම ක්‍රමක් ක්‍රමයෙන් පහ වී යයි, මෙය පරමාර්ථ සත්‍ය බව තවත් කෙනෙක් කි විට දී ඔබ ස්වාධින වෙයි , මන්ද මුහුදේ රස හොද හැටි අත් විදු නිසා )[/SIZE] තෙරුවන් සරණයි !!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom