Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Budget එකෙන් පසු Wagon R වලට වෙච්ච වැඩේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Budget එකෙන් පසු Wagon R වලට වෙච්ච වැඩේ..

මචං Budget එකෙන් පස්සෙ Wagon R වලට ගහන tax එක 4 lk වලින් අඩු වෙන බව දැන් කවුරැත් දන්නව ඇති නෙහ්.. හැබැයි එක එක අය එක එක කථා කියනව මේ ගැන. මම මේක ගැන පොඩ්ඩක් හොයල බැලුව.

කථාව ඇත්ත මචං. Wagon R වල ගාන හරියට නම් 4 lk වලින් අඩු වෙන්න ඕන. හැබැයි මේ කේස් එක නිසා සමහර සේල් කාරයො අනාථ වෙන සීන් එකක් තියෙන්නෙ. මොකද දැන් තියන stock එක අඩුවට දුන්නොත් පාඩු වෙන නිසා. ඒක නිසා උන් කථාවක් යවනව අඩු වෙන්නෙ නෑ කියල.

හැබැයි මේ දවස් වල ikman එකට ගිහින් බැලුවොත් පෙනෙයි Wagon R FX 2016 එක 26 කට යනව කියල. මම vehicle import කරන කීප දෙනෙක්ටයි සේල් කීපයකටයි කථා කරල බැලුව. උන් කියන විදිහට නම් direct import කරන ඒවයි (Brand New) නම් මේ වෙනස දැන් clear කරන ඒවයි දැන්ද ඉදලම එනව. හැබැයි Auction වල පොඩි කේස් එකක් තියනවලු. මොකද මේ demand එක වැඩි වෙන නිසා Auction price එක වැඩි වෙනවලු. ඒක නිසා දැන්ම Auction එකකින් ගන්නව නම් ගොඩ. එහෙම නැත්තං දෙසැම්බර් අග - ජනවාරි මුල ගන්න. මොකද 2018 එක ආවම පරණ ඒවයි ගාන නිකම්ම බහිනව.

දැන ගත්ත විදිහට පහල දාල තියන ගනන් තමයි දැන් යන්නෙ. හැබැයි වෙන වෙන සාධක මත ගාන ටිකක් එහා මෙහා වෙයි. මීට වඩා ගොඩක් ලොකු ගනන් දීල නම් ගන්න එක තේරැමක් නැති වෙයි.

2014-2016

FX - 24 - 25 (below 5000KM)

FZ - 24.5 - 25.5 (below 15000KM)

Stingray - 25.5 - 26.5 (below 15000KM)

2017

FX Safety - 26 - 27 (Zero Mileage)

FZ Safety - 28 - 29 (Zero Mileage)

FZ non Safety - 27 - 28 (Zero Mileage)

Stingray - 29 - 31 (Zero Mileage)

[QUOTE="bud89com, post: 22478081, member: 62491"] [b]Budget එකෙන් පසු Wagon R වලට වෙච්ච වැඩේ..[/b] [SIZE="5"][/SIZE][SIZE="6"][/SIZE][SIZE="5"][SIZE="4"]මචං Budget එකෙන් පස්සෙ Wagon R වලට ගහන tax එක 4 lk වලින් අඩු වෙන බව දැන් කවුරැත් දන්නව ඇති නෙහ්.. හැබැයි එක එක අය එක එක කථා කියනව මේ ගැන. මම මේක ගැන පොඩ්ඩක් හොයල බැලුව. :yes: කථාව ඇත්ත මචං. Wagon R වල ගාන හරියට නම් 4 lk වලින් අඩු වෙන්න ඕන. හැබැයි මේ කේස් එක නිසා සමහර සේල් කාරයො අනාථ වෙන සීන් එකක් තියෙන්නෙ. මොකද දැන් තියන stock එක අඩුවට දුන්නොත් පාඩු වෙන නිසා. ඒක නිසා උන් කථාවක් යවනව අඩු වෙන්නෙ නෑ කියල. :growl: හැබැයි මේ දවස් වල ikman එකට ගිහින් බැලුවොත් පෙනෙයි Wagon R FX 2016 එක 26 කට යනව කියල. මම vehicle import කරන කීප දෙනෙක්ටයි සේල් කීපයකටයි කථා කරල බැලුව. උන් කියන විදිහට නම් direct import කරන ඒවයි (Brand New) නම් මේ වෙනස දැන් clear කරන ඒවයි දැන්ද ඉදලම එනව. හැබැයි Auction වල පොඩි කේස් එකක් තියනවලු. මොකද මේ demand එක වැඩි වෙන නිසා Auction price එක වැඩි වෙනවලු. ඒක නිසා දැන්ම Auction එකකින් ගන්නව නම් ගොඩ. එහෙම නැත්තං දෙසැම්බර් අග - ජනවාරි මුල ගන්න. මොකද 2018 එක ආවම පරණ ඒවයි ගාන නිකම්ම බහිනව. :yes: දැන ගත්ත විදිහට පහල දාල තියන ගනන් තමයි දැන් යන්නෙ. හැබැයි වෙන වෙන සාධක මත ගාන ටිකක් එහා මෙහා වෙයි. මීට වඩා ගොඩක් ලොකු ගනන් දීල නම් ගන්න එක තේරැමක් නැති වෙයි. [U][B]2014-2016 [/B][/U] FX - 24 - 25 (below 5000KM) FZ - 24.5 - 25.5 (below 15000KM) Stingray - 25.5 - 26.5 (below 15000KM) [U][B]2017[/B][/U] FX Safety - 26 - 27 (Zero Mileage) FZ Safety - 28 - 29 (Zero Mileage) FZ non Safety - 27 - 28 (Zero Mileage) Stingray - 29 - 31 (Zero Mileage) [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom