Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Budget 2018 => 4.05pm
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Budget 2018 Updates=> 4.05pm

04:05 PM ඇරැඹුම ණය යෝජනා ක්‍රමය මේ වසරේදීද ක්‍රියාත්මක. - මංගල

04:04 PM වෙනස් වූ හැකියාවන් සහිත පුද්ගලයින්ට 15%ක පොලී සහනයක් සහිත ව්‍යවසායක ණය ලබාදෙයි.

04:01 PM සුළු ව්‍යවසායකයින් වෙනුවෙන් රුපියල් මිලියන 5000ක් යොදවමින් ණය යෝජනා ක්‍රම තවරදුරටත් පවත්වාගෙන යාම සිදුවේ.

04:00 PM රටේ කොඳු නාරටිය බඳු සුළු හා මධ්‍යම ව්‍යාපාරික අංශ දියුණු කිරීමට ඔවුන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ලබා දිය යුතුයි. මේ සඳහා සංවර්ධන බැංකුවක් ස්ථාපිත කරනවා. මේ නිසා දිගුකාලීන ණය ලබා ගැනීමට හැකි වනු ඇති. එතෙක් දැනට ඇති ණය ක්‍රම ඉලක්ක ගතව ක්‍රියාත්මක කරනවා. - මංගල

03:58 PM සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට, ස්වයං රැකියාකරන්නන්ට, ත්‍රී රෝද රියදුරන්ට අවශ්‍ය පහසුකම් එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහනින් විශේෂ උපකාර සිදුකෙරේ.

03:54 PM මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට සහ සැකසීමට විශේෂ මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. ඒ සඳහා පෞද්ගලික අංශයටද අවස්ථා ලබා දේ.

03:54 PM වැවක් සහිත ගමක් වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කෙරේ.

03:53 PM හලාවත, කරෙයිනගර් ඇතුළු ධීවර වරායන් කිහිපයක් දියුණු කිරීමට රුපියල් මිලියන 750ක් වෙන් කෙරේ. ගන්දර ධීවර වරාය ද සංවර්ධනය කෙරේ.

03:53 PM හලාවත, මිරිස්ස, කරෙයිනගර්, පුරාණවැල්ල ධීවර වරායන් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 1750ක් වෙන් කෙරේ.

03:53 PM බහුදින යාත්‍රාවල ශීතාගාර තාක්ෂණ සඳහා සියයට 50ක් රජය දරනවා. - මුදල් ඇමැති

03:52 PM තෝරාගත් භාණ්ඩ කිහිපයකට ජාතිය ගොඩනැගීමේ බද්ධ ඉවත් කෙරේ.

03:51 PM දේශගුණික හා කාලගුණක සාධක මත ගොවීන් යැපුණත් නියඟ හා ගංවතුර තත්ත්වයන් යටතේ පැවැති රජයන් මුදල් ආදාර ලබා දුන්නා. කාලගුණක තත්ත්ව පදනම් කරගත් රක්ෂණයක් ආරම්භ කිරීමට යෝජනා කරනවා. බෝග වර්ග හයක් සඳහා අක්කරයකට රුපියල් 40000ක උපරිමයකට යටත්ව අක්ෂණාවරණයක් දීමට යෝජනා කරනවා.

03:49 PM අපනයන වෙළඳපොල ප්‍රවේශයට පහසුකම් සැලසීම පිණිස පරිසර වැඩසටහන් ශක්තිමත් කළ යුතුයි. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වැව්වල රොන් මඩ ඉවත් කිරීම කළ යුතුයි. ඒ සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කරනවා. - මංගල

03:49 PM වැසි ජලය ක්‍රමවත් ආකාරයට රැස්කිරීමට කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වැව්වල රොන්මඩ ඉවත් කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන්කෙරේ.

03:46 PM 2018 දී මීගමුව, රැකව, පුත්තලම, මඩකලපුව, නන්දිකඩාල්, මුන්දලම ආදී කලපු 10ක් සංරක්ෂණය කෙරේ.

03:45 PM ගල්කිස්සේ සිට රත්මලාන දක්වා වෙරළ ප්රතිස්ඨාපනය කිරීමේ ව්‍යාපෘතියකට රුපියල් බිලියන 400ක් වෙන්කෙරේ. මීගමුවේ සිට මාරවිල දක්වා වෙරළ තීරය ආරක්ෂා කිරීමට ආයෝජන ව්‍යාපෘතියක් ද ආරම්භ කෙරේ.

03:44 PM ඒකාබද්ධ වෙරළ කලාප කළමනාකරණ යාන්ත්‍රණයක් සකස් කෙරේ.

03:43 PM ජංගම දුරකථන කුළුණු ව්‍යාපෘති අධෛර්යමත් කිරීමට ගාස්තුවක් අය කෙරේ.

03:42 PM පින්නවල අලි පර්යේෂණාගාරයක් ඉදි කිරීමට යෝජනා කෙරේ.

03:42 PM කූඩු කළ සතුන් සංකල්පයෙන් බැහැරව විවෘතව සතුන්ට ජීවත්විය හැකි පරිදි දෙහිවල සත්වෝද්‍යානය සකසනවා. පින්නවල අලි අනාථාගාරය යළි ප්‍රතිසංස්කරණය කරනවා.

03:41 PM සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකම පරිසර හිතකාමී උද්‍යානයක් ඉදිකෙරේ. පුස්තකාලයක් , ශරීර සුවතා මධ්‍යස්ථානයක් ආදී අංගවලින් එම උයන සමන්විතය. මේ සඳහා මාතර නිල්වලා ගඟේ වම් ඉවුරේ සුවිසල් කලාපයක් දැනටම ආරම්භ කර ඇත.

03:40 PM පවිත්‍ර ගංගා ව්‍යාපෘතියෙන් කම්හල්වලින් අපද්‍රව්‍ය බැහැර කිරීම නැවැත්වීමට හැකියි. ඒ සඳහා සහනදායී ණය පහසුකම් ලබා දෙනවා. - මංගල සමරවීර

03:39 PM මල්වතු ඔය, කුඹුක්කන් හා මා ඔය ආවරණය වන පරිදි භූගත ජලමාපක සවිකෙරේ.

03:38 PM නාගරික ගංවතුර පාලනය ඉලක්ක කරමින් කාලගුණික තත්ත්වයට ඔරොත්තු දෙන පරිදි ගංවතුර පාලනයට ආරක්ෂණ බැම්මක් ඉදි කෙරේ. වීඔය ඇතුළු ඉහළ ගංගාධාරවල නව බහුකාර්ය ජලාශ ඉදිකෙරේ.

03:37 PM අරුවක්කාලු අපද්‍රව්‍ය බැහැර කිරීමේ පරිශ්‍රය වෙනුවෙන් රුපියල් බිලියන 3000ක් වෙන් කෙරේ.

03:36 PM කාබන් බද්දක් හඳුන්වාදෙනවා.

03:36 PM ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට රුපියල් 10ක නිශ්පාදන බද්දක් පැනවීමට යෝජනා කෙරෙයි.

03:35 PM සූර්ය බලයෙන් වාහන ආරෝපනය කරන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට යෝජනා කෙරේ.

03:34 PM විදුලි බස් රථ 50ක් සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ.

03:34 PM එයාර් බග් (වායු බැලුන) සහිත වාහන ගෙන්වීම අනිවර්ය කිරීමට යෝජනා කෙරේ.

03:33 PM දේශීය වශයෙන් එකලස් කරන විදුලි බස් රථ හා කාර් සඳහා විශේෂ සහන ලබාදෙනවා

03:33 PM ඩීසල් වලින් ධාවනය වන ත්‍රීරෝද රථ සඳහා ආනයන බද්ධ රුපියල් 50,000කින් ඉහළ දැමීමට යෝජනා කෙරේ. විදුලියෙන් දුවන ත්‍රීරෝද රථ සඳහා සහන.

03:32 PM එන්ජින් ධාරිතාවය 2500ට වැඩි අධි සුඛෝපභෝගී වාහන සඳහා විශේෂ බද්ධක් පනවනවා. - මංගල

03:31 PM විදුලියෙන් ධාවනය වන කාර් සඳහා වන ආනයන බද්ධ රුපියල් ලක්ෂ 10කින් අවම වශයෙන් අඩු කරනවා. - මංගල

03:30 PM විදුලි ත්‍රීරෝද රථ හා බස් රථ ඇතුළු විදුලියෙන් ධාවනය වන රථවාහන බදු අඩු කරනවා. - මංගල

03:29 PM ඉන්ධන බලශක්ති ගැන කතා කරද්දී විපක්ෂයේ ඝෝෂා

03:29 PM රටේ තියෙන සියලුම වාහන 2040 වන විට ඛණිජ තෙල් නොවන වෙනත් බලශක්ති මගින් ධාවනය කරන වාහන බවට පත් කළ යුතුයි. - මංගල

03:28 PM ‘නීල හරිත ආර්ථිකයක්‘ යන මැයෙන් මෙවර අය වැය ඉදිරිපත් කෙරේ.

03:26 PM නිවාස අයිතිය හා කුලිය සීමා කරන පනත සංශෝදනය කළ යුතුයි. බුබුලු පනත, කෘෂිකාර්මික ඉඩම් පනත සහ සාප්පු හා කාර්යාල පනත සංශෝධනය කළ යුතුයි. - මංගල

03:26 PM සාප්පු හා කාර්යාල පනත සංශෝධනය කෙරේ.

03:23 PM ශ්‍රී ලංකාව ආකර්ශනීය වෙළඳ කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කරන බව මුදල් ඇමැති කියයි.

03:20 PM 2025 දී මැදි ආදායම් රටක් බවට පත්වීමට නම් ශීඝ්‍ර ආදායමක් අත්පත් කර ගත යුතුයි - මංගල සමරවීර

03:17 PM අය වැය පරතරය 2020 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5කට අඩු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා - මංගල සමරවීර

03:16 PM රාජ්‍ය ආදායමේ සියයට 41ක වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි වුණා. රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ රාශියක් කරගෙන යනවා - මංගල සමරවීර

03:14 PM පසුගිය කාලයේ බලපෑ ස්වභාවික ව්‍යසන නිසා වූ හානිය 2017 වසරේ දළ දේශිය නිෂ්පාදිතයෙන් සියයට එකක් පමණ වනවා.

03:13 PM මීට ප්‍රථම මුදල් ඇමැති ධූරය දැරූ රවී කරුණානායක මහතා අගය කරන බව ඇමැති මංගල සමරවීර මහතා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම අරඹමින් පැවසීය.

03:12 PM 2015 ජනවාරි අට වැනිදා වන විට ලංකාව මීතොටමුල්ල කුණුකන්දටත් වඩා ණය කන්දක් බවට පත්වී තිබුණා. - මංගල සමරවීර

03:06 PM මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.

03:04 PM තෙල් ගැටලුව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සභාවේ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමේදී සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

03:02 PM 2018 මුදල් වර්ෂය සඳහා රජයේ අයවැය කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව ඉදිරිපත් කරන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කථානායකවරයාට දැනුම් දුන්නේය.

03:01 PM කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ වේ.

02:59 PM 2018 වසර සඳහා වන අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.

02:41 PM 2018 වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 9 වැනිදා මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව ලබන වසර සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982ක් වන අතර එම වසරේ සම්පූර්ණ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් වේ.

02:35 PM තෙල් අර්බුදයට විරෝධය දක්වමින් හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පාපැදිවල නැගී මීට සුළු මොහොතකතට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.

[QUOTE="Target Hoona, post: 22467863, member: 558749"] [b]Budget 2018 Updates=> 4.05pm[/b] [SIZE="3"]04:05 PM ඇරැඹුම ණය යෝජනා ක්‍රමය මේ වසරේදීද ක්‍රියාත්මක. - මංගල 04:04 PM වෙනස් වූ හැකියාවන් සහිත පුද්ගලයින්ට 15%ක පොලී සහනයක් සහිත ව්‍යවසායක ණය ලබාදෙයි. 04:01 PM සුළු ව්‍යවසායකයින් වෙනුවෙන් රුපියල් මිලියන 5000ක් යොදවමින් ණය යෝජනා ක්‍රම තවරදුරටත් පවත්වාගෙන යාම සිදුවේ. 04:00 PM රටේ කොඳු නාරටිය බඳු සුළු හා මධ්‍යම ව්‍යාපාරික අංශ දියුණු කිරීමට ඔවුන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ලබා දිය යුතුයි. මේ සඳහා සංවර්ධන බැංකුවක් ස්ථාපිත කරනවා. මේ නිසා දිගුකාලීන ණය ලබා ගැනීමට හැකි වනු ඇති. එතෙක් දැනට ඇති ණය ක්‍රම ඉලක්ක ගතව ක්‍රියාත්මක කරනවා. - මංගල 03:58 PM සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට, ස්වයං රැකියාකරන්නන්ට, ත්‍රී රෝද රියදුරන්ට අවශ්‍ය පහසුකම් එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහනින් විශේෂ උපකාර සිදුකෙරේ. 03:54 PM මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට සහ සැකසීමට විශේෂ මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. ඒ සඳහා පෞද්ගලික අංශයටද අවස්ථා ලබා දේ. 03:54 PM වැවක් සහිත ගමක් වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කෙරේ. 03:53 PM හලාවත, කරෙයිනගර් ඇතුළු ධීවර වරායන් කිහිපයක් දියුණු කිරීමට රුපියල් මිලියන 750ක් වෙන් කෙරේ. ගන්දර ධීවර වරාය ද සංවර්ධනය කෙරේ. 03:53 PM හලාවත, මිරිස්ස, කරෙයිනගර්, පුරාණවැල්ල ධීවර වරායන් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 1750ක් වෙන් කෙරේ. 03:53 PM බහුදින යාත්‍රාවල ශීතාගාර තාක්ෂණ සඳහා සියයට 50ක් රජය දරනවා. - මුදල් ඇමැති 03:52 PM තෝරාගත් භාණ්ඩ කිහිපයකට ජාතිය ගොඩනැගීමේ බද්ධ ඉවත් කෙරේ. 03:51 PM දේශගුණික හා කාලගුණක සාධක මත ගොවීන් යැපුණත් නියඟ හා ගංවතුර තත්ත්වයන් යටතේ පැවැති රජයන් මුදල් ආදාර ලබා දුන්නා. කාලගුණක තත්ත්ව පදනම් කරගත් රක්ෂණයක් ආරම්භ කිරීමට යෝජනා කරනවා. බෝග වර්ග හයක් සඳහා අක්කරයකට රුපියල් 40000ක උපරිමයකට යටත්ව අක්ෂණාවරණයක් දීමට යෝජනා කරනවා. 03:49 PM අපනයන වෙළඳපොල ප්‍රවේශයට පහසුකම් සැලසීම පිණිස පරිසර වැඩසටහන් ශක්තිමත් කළ යුතුයි. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වැව්වල රොන් මඩ ඉවත් කිරීම කළ යුතුයි. ඒ සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කරනවා. - මංගල 03:49 PM වැසි ජලය ක්‍රමවත් ආකාරයට රැස්කිරීමට කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වැව්වල රොන්මඩ ඉවත් කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන්කෙරේ. 03:46 PM 2018 දී මීගමුව, රැකව, පුත්තලම, මඩකලපුව, නන්දිකඩාල්, මුන්දලම ආදී කලපු 10ක් සංරක්ෂණය කෙරේ. 03:45 PM ගල්කිස්සේ සිට රත්මලාන දක්වා වෙරළ ප්රතිස්ඨාපනය කිරීමේ ව්‍යාපෘතියකට රුපියල් බිලියන 400ක් වෙන්කෙරේ. මීගමුවේ සිට මාරවිල දක්වා වෙරළ තීරය ආරක්ෂා කිරීමට ආයෝජන ව්‍යාපෘතියක් ද ආරම්භ කෙරේ. 03:44 PM ඒකාබද්ධ වෙරළ කලාප කළමනාකරණ යාන්ත්‍රණයක් සකස් කෙරේ. 03:43 PM ජංගම දුරකථන කුළුණු ව්‍යාපෘති අධෛර්යමත් කිරීමට ගාස්තුවක් අය කෙරේ. 03:42 PM පින්නවල අලි පර්යේෂණාගාරයක් ඉදි කිරීමට යෝජනා කෙරේ. 03:42 PM කූඩු කළ සතුන් සංකල්පයෙන් බැහැරව විවෘතව සතුන්ට ජීවත්විය හැකි පරිදි දෙහිවල සත්වෝද්‍යානය සකසනවා. පින්නවල අලි අනාථාගාරය යළි ප්‍රතිසංස්කරණය කරනවා. 03:41 PM සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකම පරිසර හිතකාමී උද්‍යානයක් ඉදිකෙරේ. පුස්තකාලයක් , ශරීර සුවතා මධ්‍යස්ථානයක් ආදී අංගවලින් එම උයන සමන්විතය. මේ සඳහා මාතර නිල්වලා ගඟේ වම් ඉවුරේ සුවිසල් කලාපයක් දැනටම ආරම්භ කර ඇත. 03:40 PM පවිත්‍ර ගංගා ව්‍යාපෘතියෙන් කම්හල්වලින් අපද්‍රව්‍ය බැහැර කිරීම නැවැත්වීමට හැකියි. ඒ සඳහා සහනදායී ණය පහසුකම් ලබා දෙනවා. - මංගල සමරවීර 03:39 PM මල්වතු ඔය, කුඹුක්කන් හා මා ඔය ආවරණය වන පරිදි භූගත ජලමාපක සවිකෙරේ. 03:38 PM නාගරික ගංවතුර පාලනය ඉලක්ක කරමින් කාලගුණික තත්ත්වයට ඔරොත්තු දෙන පරිදි ගංවතුර පාලනයට ආරක්ෂණ බැම්මක් ඉදි කෙරේ. වීඔය ඇතුළු ඉහළ ගංගාධාරවල නව බහුකාර්ය ජලාශ ඉදිකෙරේ. 03:37 PM අරුවක්කාලු අපද්‍රව්‍ය බැහැර කිරීමේ පරිශ්‍රය වෙනුවෙන් රුපියල් බිලියන 3000ක් වෙන් කෙරේ. 03:36 PM කාබන් බද්දක් හඳුන්වාදෙනවා. 03:36 PM ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට රුපියල් 10ක නිශ්පාදන බද්දක් පැනවීමට යෝජනා කෙරෙයි. 03:35 PM සූර්ය බලයෙන් වාහන ආරෝපනය කරන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට යෝජනා කෙරේ. 03:34 PM විදුලි බස් රථ 50ක් සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ. 03:34 PM එයාර් බග් (වායු බැලුන) සහිත වාහන ගෙන්වීම අනිවර්ය කිරීමට යෝජනා කෙරේ. 03:33 PM දේශීය වශයෙන් එකලස් කරන විදුලි බස් රථ හා කාර් සඳහා විශේෂ සහන ලබාදෙනවා 03:33 PM ඩීසල් වලින් ධාවනය වන ත්‍රීරෝද රථ සඳහා ආනයන බද්ධ රුපියල් 50,000කින් ඉහළ දැමීමට යෝජනා කෙරේ. විදුලියෙන් දුවන ත්‍රීරෝද රථ සඳහා සහන. 03:32 PM එන්ජින් ධාරිතාවය 2500ට වැඩි අධි සුඛෝපභෝගී වාහන සඳහා විශේෂ බද්ධක් පනවනවා. - මංගල 03:31 PM විදුලියෙන් ධාවනය වන කාර් සඳහා වන ආනයන බද්ධ රුපියල් ලක්ෂ 10කින් අවම වශයෙන් අඩු කරනවා. - මංගල 03:30 PM විදුලි ත්‍රීරෝද රථ හා බස් රථ ඇතුළු විදුලියෙන් ධාවනය වන රථවාහන බදු අඩු කරනවා. - මංගල 03:29 PM ඉන්ධන බලශක්ති ගැන කතා කරද්දී විපක්ෂයේ ඝෝෂා 03:29 PM රටේ තියෙන සියලුම වාහන 2040 වන විට ඛණිජ තෙල් නොවන වෙනත් බලශක්ති මගින් ධාවනය කරන වාහන බවට පත් කළ යුතුයි. - මංගල 03:28 PM ‘නීල හරිත ආර්ථිකයක්‘ යන මැයෙන් මෙවර අය වැය ඉදිරිපත් කෙරේ. 03:26 PM නිවාස අයිතිය හා කුලිය සීමා කරන පනත සංශෝදනය කළ යුතුයි. බුබුලු පනත, කෘෂිකාර්මික ඉඩම් පනත සහ සාප්පු හා කාර්යාල පනත සංශෝධනය කළ යුතුයි. - මංගල 03:26 PM සාප්පු හා කාර්යාල පනත සංශෝධනය කෙරේ. 03:23 PM ශ්‍රී ලංකාව ආකර්ශනීය වෙළඳ කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කරන බව මුදල් ඇමැති කියයි. 03:20 PM 2025 දී මැදි ආදායම් රටක් බවට පත්වීමට නම් ශීඝ්‍ර ආදායමක් අත්පත් කර ගත යුතුයි - මංගල සමරවීර 03:17 PM අය වැය පරතරය 2020 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5කට අඩු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා - මංගල සමරවීර 03:16 PM රාජ්‍ය ආදායමේ සියයට 41ක වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි වුණා. රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ රාශියක් කරගෙන යනවා - මංගල සමරවීර 03:14 PM පසුගිය කාලයේ බලපෑ ස්වභාවික ව්‍යසන නිසා වූ හානිය 2017 වසරේ දළ දේශිය නිෂ්පාදිතයෙන් සියයට එකක් පමණ වනවා. 03:13 PM මීට ප්‍රථම මුදල් ඇමැති ධූරය දැරූ රවී කරුණානායක මහතා අගය කරන බව ඇමැති මංගල සමරවීර මහතා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම අරඹමින් පැවසීය. 03:12 PM 2015 ජනවාරි අට වැනිදා වන විට ලංකාව මීතොටමුල්ල කුණුකන්දටත් වඩා ණය කන්දක් බවට පත්වී තිබුණා. - මංගල සමරවීර 03:06 PM මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය ඉදිරිපත් කිරීම ආරම්භ කළේය. 03:04 PM තෙල් ගැටලුව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සභාවේ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමේදී සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 03:02 PM 2018 මුදල් වර්ෂය සඳහා රජයේ අයවැය කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව ඉදිරිපත් කරන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කථානායකවරයාට දැනුම් දුන්නේය. 03:01 PM කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ වේ. 02:59 PM 2018 වසර සඳහා වන අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් බව පාර්ලිමේන්තු ආරංචි පවසයි. 02:41 PM 2018 වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 9 වැනිදා මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව ලබන වසර සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982ක් වන අතර එම වසරේ සම්පූර්ණ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් වේ. 02:35 PM තෙල් අර්බුදයට විරෝධය දක්වමින් හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පාපැදිවල නැගී මීට සුළු මොහොතකතට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom