Budget Hotels වෙබ් අඩවිය සංචාරකයන්ගේ සංහිඳක්

sena078

Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    මේකෙ තියෙන හොටෙල්ස් වල star rating එක වැරදියිනෙ බං. සාමාන්‍ය හෝටල් වලටත් 5 star කියලා දාලා තියෙන්නෙ මොකද?
    ඒවා අයින් කරලා දාපන්. නැත්නම් ඇත්ත rating එක හොයලා දාපන්.
    වැරදි දත්ත නිසා නොමග යෑමක් සිද්ධ වෙනවා කියලා හිතෙනවා.

    ඒ වගේම බජට් හොටෙල් ඔයන කට්ටියට වැදගත් වෙන්නෙ රුපියල් වලින් ගාණ මිසක් ඩොලර් ගාණ නෙවෙයි. ඒක නිසා daily exchange rate එකත් එක රුපියල් වලිනුත් දළ අගයක් පෙන්නන විදිහට හදන්න.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Budget dena hotel walata unath aduma photos 2k ho 3k dipan. low quality unata kamak nehe. dala tiyena samahara foto walin hotel eka gena kisima idea ekak ganna behe. site eka watinawa, keep it up...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    මේකෙ තියෙන හොටෙල්ස් වල star rating එක වැරදියිනෙ බං. සාමාන්‍ය හෝටල් වලටත් 5 star කියලා දාලා තියෙන්නෙ මොකද?
    ඒවා අයින් කරලා දාපන්. නැත්නම් ඇත්ත rating එක හොයලා දාපන්.
    වැරදි දත්ත නිසා නොමග යෑමක් සිද්ධ වෙනවා කියලා හිතෙනවා.

    ඒ වගේම බජට් හොටෙල් ඔයන කට්ටියට වැදගත් වෙන්නෙ රුපියල් වලින් ගාණ මිසක් ඩොලර් ගාණ නෙවෙයි. ඒක නිසා daily exchange rate එකත් එක රුපියල් වලිනුත් දළ අගයක් පෙන්නන විදිහට හදන්න.

    Budget dena hotel walata unath aduma photos 2k ho 3k dipan. low quality unata kamak nehe. dala tiyena samahara foto walin hotel eka gena kisima idea ekak ganna behe. site eka watinawa, keep it up...

    අදහස් සෑහෙන්න වටිනව මචන් උබලගෙ
    මම එ විඩිහට වෙනස් කරන්නම් මචන්ලා