බුදු බණ පදයක් සවන වැකේවා..
බුදු ගුණ පමණක් සිතට නැගේවා..
අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ..
බුදුහිමි රැව මට මැවී පෙනේවා..
පව් සිදුවෙන්නැති නොදැනීම..
ඵ නිසයි සසරේ ඉපදීම..
බුදු ධම් මහිමෙන් පැහැදීම..
පමණයි සදහට සැනසීම..
බුදු බණ පදයක්.....
සැප සොයලා ගොස් දුක විඳම..
සඵල වුනේනෑ පැතූ සැම..
අවසන් මොහොතේ ඉතිරි වුන..
කළ හොඳ නොහොඳයි මට උරැම..
බුදු බණ පදයක් සවන වැකේවා.....
mage youtube link akak neme hitha sanasalana song akak nisa demme
------ Post added on Sep 7, 2021 at 6:46 AM
බුදු ගුණ පමණක් සිතට නැගේවා..
අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ..
බුදුහිමි රැව මට මැවී පෙනේවා..
පව් සිදුවෙන්නැති නොදැනීම..
ඵ නිසයි සසරේ ඉපදීම..
බුදු ධම් මහිමෙන් පැහැදීම..
පමණයි සදහට සැනසීම..
බුදු බණ පදයක්.....
සැප සොයලා ගොස් දුක විඳම..
සඵල වුනේනෑ පැතූ සැම..
අවසන් මොහොතේ ඉතිරි වුන..
කළ හොඳ නොහොඳයි මට උරැම..
බුදු බණ පදයක් සවන වැකේවා.....
බුදු බණ පදයක් සවන වැකේවා..
බුදු ගුණ පමණක් සිතට නැගේවා..
අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ..
බුදුහිමි රැව මට මැවී පෙනේවා..![]()
![]()
පව් සිදුවෙන්නැති නොදැනීම..
ඵ නිසයි සසරේ ඉපදීම..
බුදු ධම් මහිමෙන් පැහැදීම..
පමණයි සදහට සැනසීම..
බුදු බණ පදයක්.....
සැප සොයලා ගොස් දුක විඳම..
සඵල වුනේනෑ පැතූ සැම..
අවසන් මොහොතේ ඉතිරි වුන..
කළ හොඳ නොහොඳයි මට උරැම..
බුදු බණ පදයක් සවන වැකේවා.....![]()
mage youtube link akak neme hitha sanasalana song akak nisa demme
------ Post added on Sep 7, 2021 at 6:46 AM