Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bugatti Veyron SS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනෙ මම් දෙක්ක එක්කෙනෙක් Bugatti Veyron 16.4 එක ගෙන ත්‍රේඩ් එකක් දාල තියනව. ඉතින් මම් හිතුව අලුත් Bugatti එක ගෙන ත්‍රේඩ් එකක් දෙම්මොත් හොදෛ කියලා.

අලුත් එකෙ නම තමා Bugatti Veyron SS. SS කියන්නේ Super Sport කියන එකය්.

[ATTACH]32138[/ATTACH]

මේ car එකේ තියෙන්නේ 8 Ltr සිලින්ඩර් 16ක engine එකක්. මේ Engine එකෙන් අශ්වබල 1200 ක් සහ 1106 ක ව්‍යාවර්තයක් (Toorque) නිපදවනවා. ඒ කියන්නෙ පරන Bugatti එකට වඩා අශ්වබල 200 ක් සහ 250 ක ව්‍යාවර්තයක්. මේ අමතර අශ්වබල 200ක බලය දීලා තියෙන්නෙ මේ car එක 414kmph speed එකකින් යන්න. කලින් Bugatti එක 407kmph speed එකකින් ගියා.

ඉතින් ඔගොල්ලො හිතනවා ඇති අමතර අශ්වබල 200න් speed එක වැඩි කරගන්න පුලුවන් 7kmph වලින් විතරද කියල. මෙතනදි තමා යාලුවනේ Physics ඔන වෙන්නේ. සාමාන්යෙන් වස්තුවක speed එක වෙඩි වෙද්දි වාතය මගින් එය මත යොදන ප්‍රතිවිරුද්ද තෙරපුම් බලය වැඩි වෙනවා.

100kmph speed යනකොට නිකන් වතුර හරහා යනව වගේ. 250kmph speed යනකොට එකක් මෙද්දෙන් යනවා වගේ. 400kmph speed යනකොට ජෙලි මිශ්‍රනයක් මෙද්දෙන් යනවා වගේ. මේ හේතුව හින්ද වෙගය වැඩි කරගන්න ඊට සමානව විශාල බලයක් ඔන වෙනවා.

මේ කාර් එකේ සම්පුර්න body එක හදලා තියෙන්නෙ carbon fibre. ඒවගේම මේකේ තියෙන්නෙ ලේසියෙන් වාතය මගින් ලිස්සලා යන්න පුලුවන් විදිහේ body design එකක්.

තව මේකෙ තියෙන්නෙ සාමාන්‍ය tyre නෙමේ. මේ එක tyre සෙට් එකක් ලන්කවෙ සල්ලි වලින් රුපියල් ලක්ශ 35ත් 40ත් අතර ගානක් වෙනවා.

මේ කර් එකට 0-100kmph speed එකකට යන්න ගතවෙනේ තත්පර 2.5ක් වගේ සුලු කාලයක්. 0-160ක speed එකකට යන්න ගතවෙන්නේ තත්පර 4.5ක් වෙනි සුලු කාලයක්. මේ කර් එකට තමා දෙනට ලොව වෙගවත්ව කර් එකට හිමි ගිනස් වාර්තව තියෙන්නේ. ඒ 431kmphක speed එකක්.

මම දන්න තව ගොඩාක් විස්තර තියනවා. එඋනට එඋව සින්හලෙන් ට්ය්පෙ කරන්න හුගක් වෙලාව යනවා. ඔගොල්ලන්ට ඔන වාහනයක් ගෙන මගෙන් අහන්න පුලුවන්. SuperCar ගෙනනන් මම හුගක් දේවල් දන්නවා. ඔන අය ඉන්නවානන් මට කියන්න මම ත්‍රේඩ් දාන්නම් හෙබේ සින්හලෙන් දන්නනන් ටිකක් අමරුඉ.

එහෙනන් කට්ටියට සුභ දවසක්.

[QUOTE="RashiRush, post: 10763550, member: 132065"] යාලුවනෙ මම් දෙක්ක එක්කෙනෙක් Bugatti Veyron 16.4 එක ගෙන ත්‍රේඩ් එකක් දාල තියනව. ඉතින් මම් හිතුව අලුත් Bugatti එක ගෙන ත්‍රේඩ් එකක් දෙම්මොත් හොදෛ කියලා. අලුත් එකෙ නම තමා [COLOR="rgb(255, 140, 0)"]Bugatti Veyron SS[/COLOR]. [COLOR="Red"]SS[/COLOR] කියන්නේ Super Sport කියන එකය්. [ATTACH]32138._xfImport[/ATTACH] මේ car එකේ තියෙන්නේ 8 Ltr සිලින්ඩර් 16ක engine එකක්. මේ Engine එකෙන් අශ්වබල 1200 ක් සහ 1106 ක ව්‍යාවර්තයක් (Toorque) නිපදවනවා. ඒ කියන්නෙ පරන Bugatti එකට වඩා අශ්වබල 200 ක් සහ 250 ක ව්‍යාවර්තයක්. මේ අමතර අශ්වබල 200ක බලය දීලා තියෙන්නෙ මේ car එක 414kmph speed එකකින් යන්න. කලින් Bugatti එක 407kmph speed එකකින් ගියා. ඉතින් ඔගොල්ලො හිතනවා ඇති අමතර අශ්වබල 200න් speed එක වැඩි කරගන්න පුලුවන් 7kmph වලින් විතරද කියල. මෙතනදි තමා යාලුවනේ Physics ඔන වෙන්නේ. සාමාන්යෙන් වස්තුවක speed එක වෙඩි වෙද්දි වාතය මගින් එය මත යොදන ප්‍රතිවිරුද්ද තෙරපුම් බලය වැඩි වෙනවා. 100kmph speed යනකොට නිකන් වතුර හරහා යනව වගේ. 250kmph speed යනකොට එකක් මෙද්දෙන් යනවා වගේ. 400kmph speed යනකොට ජෙලි මිශ්‍රනයක් මෙද්දෙන් යනවා වගේ. මේ හේතුව හින්ද වෙගය වැඩි කරගන්න ඊට සමානව විශාල බලයක් ඔන වෙනවා. මේ කාර් එකේ සම්පුර්න body එක හදලා තියෙන්නෙ carbon fibre. ඒවගේම මේකේ තියෙන්නෙ ලේසියෙන් වාතය මගින් ලිස්සලා යන්න පුලුවන් විදිහේ body design එකක්. තව මේකෙ තියෙන්නෙ සාමාන්‍ය tyre නෙමේ. මේ එක tyre සෙට් එකක් ලන්කවෙ සල්ලි වලින් රුපියල් ලක්ශ 35ත් 40ත් අතර ගානක් වෙනවා. මේ කර් එකට 0-100kmph speed එකකට යන්න ගතවෙනේ තත්පර 2.5ක් වගේ සුලු කාලයක්. 0-160ක speed එකකට යන්න ගතවෙන්නේ තත්පර 4.5ක් වෙනි සුලු කාලයක්. මේ කර් එකට තමා දෙනට ලොව වෙගවත්ව කර් එකට හිමි ගිනස් වාර්තව තියෙන්නේ. ඒ 431kmphක speed එකක්. මම දන්න තව ගොඩාක් විස්තර තියනවා. එඋනට එඋව සින්හලෙන් ට්ය්පෙ කරන්න හුගක් වෙලාව යනවා. ඔගොල්ලන්ට ඔන වාහනයක් ගෙන මගෙන් අහන්න පුලුවන්. SuperCar ගෙනනන් මම හුගක් දේවල් දන්නවා. ඔන අය ඉන්නවානන් මට කියන්න මම ත්‍රේඩ් දාන්නම් හෙබේ සින්හලෙන් දන්නනන් ටිකක් අමරුඉ. එහෙනන් කට්ටියට සුභ දවසක්. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom