Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
23 minutes ago
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bugatti
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුගාටි යනු ප්‍රංශයට අයත් මොටර් රථ නිෂ්පාදන අයතනයක් වන අතර, ඉතාලියේ උපත ලද Ettore Bugatti විසින් 1909 දි මෙය එවකට ජර්මනියට අයත්ව තිබූ Molsheim, Alsace නගරයේදී අරඹන ලදි.

Ettore Bugatti 1881 සැප්තැම්බර් 15 දින ඉතාලියේ මිලාන් හිදී උපත ලැබීය. කුඩා කල පටන්ම මොටර් රථ නිපද වීමට මහත් උනන්දුවක් කැමැත්තක් දැක්වූ ඔහු 1897 දී වයස අවුරුදු 17ක් වන විට Prinetti & Stucchi, නම් මොටර් බයිසිකල් නිපද වන ආයතනයකට බැදුනි.1900 දී ඔහුගේ ප්‍රථම මෝටර් රථය නිපද විය.මෙයට Gulinelli සහෝදරයන්ද සහය වූ අතර ඔවුන් මෙයට එකල ඉතාලියේ මිලාන් නුවර අන්තර්ජාතික ප්‍රදර්ශනයක්දී සම්මානද හිමි විය.

ඔහු 1901 de Dietrich නම් සමාගමක් සමග මොටර් රථ නිපදවීමේ ගිවිසුමකට එලබුන අතර ඒවන විට ඉතා ලාබාල වියේ පසුවීම නිසා ඔහුගේ පියා වන Carlo Bugatti ගිවිසුමට අත්සන් කෙරුනි. එහිදී ඔහු තවත් මොටර් රථ කිහිපයක් නිපද විය. ධාවන තරඟ වලට සුදුසු මොටර් රථයක් නිපද වීම Bugatti ගේ අරමුණ වූ නමුදු ආයතන ඊට විරුද්ධ විම නිසා ඔහු ඉන් ඉවත් වී Emi Mathias නම් ආයතනයට බැඳුනි. වසර 2ක් යාමට මත්තෙන් එයිනුත් ඉවත් වූ ඔහු 1909 දී Bugatti නාමය යටතේ තම ව්‍යාපාරය ඇරඹීය.

1910 වන විට Bugatti මෝටරථ 5ක් නිපදවූ අතර එම සියල්ල අලෙවි විය. එසේම මේවන විට ඔහුගේ සහයකයා වූ Ernest Fredrich, බුගාටි මෝටරථ සමග ධාවන තරග වලට සහභාගී වීම ඇරඹුන අතර French Grand Prix තරගාවලියේදී එකල තිබූ සුපිරි රථ පරදවා දෙවන තැනට පත් වීම නිසා කාගේත් අවධානයට ලක් විය. මෙයත් සමග එවකට ඉතා ජනප්‍රිය වූ Peugeot මෝටර් රථ සමග ගිවිසුමකට එලඹ එම සමාගමට Babe Peugeot මෝටර් රථ නිපදවීම ඇරඹිය.

1921 ඉතාලියේ Brescia හි පැවති Voiturettes Grand Prix මෝටරථ තරගාවලියේ දී බුගාටි රථ පලමු,දෙවන,තෙවන සහ හතරවන ස්ථාන ලබා ගැනීම ඉතිහාසගත සිදුවීමක් විය. 1924 නිපදවූ Bugaati type 35 රථය තරග 2000 කට වඩා ජය ලබා තිබුනි. මේවන විට ඔහුගෙ පුත් Jean Bugatti ද පියාගේ ව්‍යාපාර වලට සක්‍රියව දායක විය.

1939 දී මෝටර් රථ පරික්ෂාවක් අතර සිදුවූ රිය අනතුරකින් ඔහුගේ පුත් Jean Bugatti ජීවිතක්ශයට පත්වීම සිදුවුන අතර දෙවන ලෝක යුද්ධය ඇරඹීමත් සමග ව්‍යාපාර සම්පූරණයෙන්ම ඇණහිටිනි. නැවත යුද්ධයෙන් පසු ව්‍යාපාර ඇරඹූ Bugati මහතා Type 73 රථ 5ක් පමණ නිපදවීය.

1947 Ettore Bugatti මිය යාමත් සමග ව්‍යාපාර අඩපණ වූ අතර තවත් පුත්‍රයෙකු වූ Roland Bugatti ව්‍යාපාර දියුණු කිරීමට වෑයම් කලද එය සාර්ථක නොවීය.

නැවත Bugatti නාමය ලොවට පැමිනෙන්නේ 1987 දී ඉතාලි ජාතික Romano Artioli විසින් Bugatti නාමය අත්පත් කරගෙන Bugatti Automobili SpA පිහිටු වීමත් සමගයි. ඔහු Lamborghini Miura සහ Lamborghini Countach. හි නිර්මාපකයන් වූ Paolo Stanzani සහ Marcello Gandini සමග එකතුවී Bugatti EB110 නිපදවන ලදි. සුප්‍රසිද්ද මොටර් රථ ධාවකයෙක් වූ Michael Schumacher ද මෙම රථයක් මිලට ගත් බව සඳහන් වේ.

1998 දී ජර්මනියේ Volkswagen සමාගම Bugatti නාමය අත්කර ගත් අතර මෝටර් රථ කීපයක් වෙළඳ පොලට හඳුන්වා දෙන ලදි. මින් 2005 වසරේදී හඳුන්වාදුන් Bugatti Veyron EB 16.4 රථය මහත් ජනප්‍රිය විය. මේවන විට Bugatti Veyron ප්‍රධාන මාදිලි 4කින් වෙළද පොලට නිකුත් කර ඇත. ඒවා පහත දැක් වේ.

Bugatti Veyron (2005–2011)

උපරිම වේගය 407.12 km/h (252.97 mph). පමණ වේ.

Bugatti Veyron 16.4 Grand Sport (2009–2015)

උපරිම වේගය 369 km/h (229 mph). පමණ වේ.

Bugatti Veyron 16.4 Super Sport (2010–2011)

උපරිම වේගය 431.072 km/h (267.856 mph) පමණ වෙ.

Bugatti Veyron 16.4 Grand Sport Vitesse (2011-2015)

උපරිම වේගය 375 km/h (233 mph). පමණ වේ

මීට අමතරව පුද්ගලික ගැනුම කරුවන්ගේ අවශ්‍යතාවයට අනුව නිමාව වෙනස් කරන ලද Bugatti Veyron රථ ද වේ. දශකයකට ආසන්න කාලයක්දී නිපදවා ඇත්තේ Bugatti Veyron රථ 450 කට ආසන්න සීමිත ප්රමාණයකි.

මේවන විට Bugatti Veyron 16.4 Super Sport රථය වේගවතම මහමාර්ගවල ගමන් කල හැකි.(street-legal) මොටර් රථයට හිමි ගීනස් වාර්තාවද, විට Bugatti Veyron 16.4 Grand Sport Vitesse රථය වේගවත්ම ආසන දෙකේ (roadster) මොටර් රථයට හිමි ගීනස් වාර්තාවද උසුලයි.

2015 පෙබරවාරි 23 දින අවසාන වශයෙන් Bugatti Veyron Grand Sport Vitesse රථය අලෙවිකරණ ලදි.

ඉස්සුවෙ මෙතනින්

http://www.nawalowadenuma.com/

[QUOTE="Amila_Sandaruwan, post: 19359403, member: 552971"] [CENTER][SIZE="3"][COLOR="Blue"]බුගාටි යනු ප්‍රංශයට අයත් මොටර් රථ නිෂ්පාදන අයතනයක් වන අතර, ඉතාලියේ උපත ලද Ettore Bugatti විසින් 1909 දි මෙය එවකට ජර්මනියට අයත්ව තිබූ Molsheim, Alsace නගරයේදී අරඹන ලදි. Ettore Bugatti 1881 සැප්තැම්බර් 15 දින ඉතාලියේ මිලාන් හිදී උපත ලැබීය. කුඩා කල පටන්ම මොටර් රථ නිපද වීමට මහත් උනන්දුවක් කැමැත්තක් දැක්වූ ඔහු 1897 දී වයස අවුරුදු 17ක් වන විට Prinetti & Stucchi, නම් මොටර් බයිසිකල් නිපද වන ආයතනයකට බැදුනි.1900 දී ඔහුගේ ප්‍රථම මෝටර් රථය නිපද විය.මෙයට Gulinelli සහෝදරයන්ද සහය වූ අතර ඔවුන් මෙයට එකල ඉතාලියේ මිලාන් නුවර අන්තර්ජාතික ප්‍රදර්ශනයක්දී සම්මානද හිමි විය. ඔහු 1901 de Dietrich නම් සමාගමක් සමග මොටර් රථ නිපදවීමේ ගිවිසුමකට එලබුන අතර ඒවන විට ඉතා ලාබාල වියේ පසුවීම නිසා ඔහුගේ පියා වන Carlo Bugatti ගිවිසුමට අත්සන් කෙරුනි. එහිදී ඔහු තවත් මොටර් රථ කිහිපයක් නිපද විය. ධාවන තරඟ වලට සුදුසු මොටර් රථයක් නිපද වීම Bugatti ගේ අරමුණ වූ නමුදු ආයතන ඊට විරුද්ධ විම නිසා ඔහු ඉන් ඉවත් වී Emi Mathias නම් ආයතනයට බැඳුනි. වසර 2ක් යාමට මත්තෙන් එයිනුත් ඉවත් වූ ඔහු 1909 දී Bugatti නාමය යටතේ තම ව්‍යාපාරය ඇරඹීය. 1910 වන විට Bugatti මෝටරථ 5ක් නිපදවූ අතර එම සියල්ල අලෙවි විය. එසේම මේවන විට ඔහුගේ සහයකයා වූ Ernest Fredrich, බුගාටි මෝටරථ සමග ධාවන තරග වලට සහභාගී වීම ඇරඹුන අතර French Grand Prix තරගාවලියේදී එකල තිබූ සුපිරි රථ පරදවා දෙවන තැනට පත් වීම නිසා කාගේත් අවධානයට ලක් විය. මෙයත් සමග එවකට ඉතා ජනප්‍රිය වූ Peugeot මෝටර් රථ සමග ගිවිසුමකට එලඹ එම සමාගමට Babe Peugeot මෝටර් රථ නිපදවීම ඇරඹිය. 1921 ඉතාලියේ Brescia හි පැවති Voiturettes Grand Prix මෝටරථ තරගාවලියේ දී බුගාටි රථ පලමු,දෙවන,තෙවන සහ හතරවන ස්ථාන ලබා ගැනීම ඉතිහාසගත සිදුවීමක් විය. 1924 නිපදවූ Bugaati type 35 රථය තරග 2000 කට වඩා ජය ලබා තිබුනි. මේවන විට ඔහුගෙ පුත් Jean Bugatti ද පියාගේ ව්‍යාපාර වලට සක්‍රියව දායක විය. 1939 දී මෝටර් රථ පරික්ෂාවක් අතර සිදුවූ රිය අනතුරකින් ඔහුගේ පුත් Jean Bugatti ජීවිතක්ශයට පත්වීම සිදුවුන අතර දෙවන ලෝක යුද්ධය ඇරඹීමත් සමග ව්‍යාපාර සම්පූරණයෙන්ම ඇණහිටිනි. නැවත යුද්ධයෙන් පසු ව්‍යාපාර ඇරඹූ Bugati මහතා Type 73 රථ 5ක් පමණ නිපදවීය. 1947 Ettore Bugatti මිය යාමත් සමග ව්‍යාපාර අඩපණ වූ අතර තවත් පුත්‍රයෙකු වූ Roland Bugatti ව්‍යාපාර දියුණු කිරීමට වෑයම් කලද එය සාර්ථක නොවීය. නැවත Bugatti නාමය ලොවට පැමිනෙන්නේ 1987 දී ඉතාලි ජාතික Romano Artioli විසින් Bugatti නාමය අත්පත් කරගෙන Bugatti Automobili SpA පිහිටු වීමත් සමගයි. ඔහු Lamborghini Miura සහ Lamborghini Countach. හි නිර්මාපකයන් වූ Paolo Stanzani සහ Marcello Gandini සමග එකතුවී Bugatti EB110 නිපදවන ලදි. සුප්‍රසිද්ද මොටර් රථ ධාවකයෙක් වූ Michael Schumacher ද මෙම රථයක් මිලට ගත් බව සඳහන් වේ. 1998 දී ජර්මනියේ Volkswagen සමාගම Bugatti නාමය අත්කර ගත් අතර මෝටර් රථ කීපයක් වෙළඳ පොලට හඳුන්වා දෙන ලදි. මින් 2005 වසරේදී හඳුන්වාදුන් Bugatti Veyron EB 16.4 රථය මහත් ජනප්‍රිය විය. මේවන විට Bugatti Veyron ප්‍රධාන මාදිලි 4කින් වෙළද පොලට නිකුත් කර ඇත. ඒවා පහත දැක් වේ. Bugatti Veyron (2005–2011) උපරිම වේගය 407.12 km/h (252.97 mph). පමණ වේ. [IMG]http://3.bp.blogspot.com/-kN5-HKMLA6Y/VPrUCEjUH8I/AAAAAAAAAPo/iQo2jBTejpo/s1600/veyron.jpg[/IMG] Bugatti Veyron 16.4 Grand Sport (2009–2015) උපරිම වේගය 369 km/h (229 mph). පමණ වේ. [IMG]http://3.bp.blogspot.com/-coK0_K3_0Dw/VPrUNspajzI/AAAAAAAAAPw/tXR-VMB81vY/s1600/grand%2Bsports.jpg[/IMG] Bugatti Veyron 16.4 Super Sport (2010–2011) උපරිම වේගය 431.072 km/h (267.856 mph) පමණ වෙ. [IMG]http://2.bp.blogspot.com/-0akJFPyaZOY/VPrUf8dqirI/AAAAAAAAAP4/EXqGDeqlFSI/s1600/1024px-Bugatti_Veyron_16_4_Super_Sport_-_Flickr_-_Supermac1961.jpg[/IMG] Bugatti Veyron 16.4 Grand Sport Vitesse (2011-2015) උපරිම වේගය 375 km/h (233 mph). පමණ වේ [img]http://4.bp.blogspot.com/-Nfj7-KgkDhE/VPrUn5jLNbI/AAAAAAAAAQA/yuCatre5oss/s1600/1024px-BugattiVeyronVitesseSE.jpg[/img] මීට අමතරව පුද්ගලික ගැනුම කරුවන්ගේ අවශ්‍යතාවයට අනුව නිමාව වෙනස් කරන ලද Bugatti Veyron රථ ද වේ. දශකයකට ආසන්න කාලයක්දී නිපදවා ඇත්තේ Bugatti Veyron රථ 450 කට ආසන්න සීමිත ප්රමාණයකි. මේවන විට Bugatti Veyron 16.4 Super Sport රථය වේගවතම මහමාර්ගවල ගමන් කල හැකි.(street-legal) මොටර් රථයට හිමි ගීනස් වාර්තාවද, විට Bugatti Veyron 16.4 Grand Sport Vitesse රථය වේගවත්ම ආසන දෙකේ (roadster) මොටර් රථයට හිමි ගීනස් වාර්තාවද උසුලයි. 2015 පෙබරවාරි 23 දින අවසාන වශයෙන් Bugatti Veyron Grand Sport Vitesse රථය අලෙවිකරණ ලදි. ඉස්සුවෙ මෙතනින්[/COLOR][/SIZE][/CENTER] [url]http://www.nawalowadenuma.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom