Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bullmastiff vs Rottweiler
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි මචන්.

උබ මොන බල්ලෙක් හැදුවත් කූඩු කරලා,කන් කපලා,නැට්ට කපලා අරවා මේවා දුක් දීලා හදන්න එපා.

කොච්චර පොඩි කාලේ ඉදන් හැදුවත් අපි උන්ට දෙන දුක පට්ට විදියට මතක හිටිනවා.

මොනාහරි කේස් එකක් ගිහින් බල්ලා කන්ට්රෝල් නැතුව ගියොතින් කතා දෙකක් නෑ දීපු දුක මතක් කරලා අපිට වැඩේ දෙනවා නැති වෙන්නම.

සතෙක් උනත් ආදරෙන්,නිදහස දීලා,සැප දීලා හදපන්.

ගැටගහලා,කූඩු කරලා,අරවා මේවා කපලා දුක් දෙන්න එපා.

වෙලාවට බෙහෙත් ටික දියන්,හුරතල් කරපන්,සෙල්ලම් කරපන්.

ෆැමිලි එකක් එක්ක ඉන්න ගෙදරක නම් අනිවා ජර්මන් ශෙපර්ඩ් එකෙක් තමා හරියන්නේ හුරතලේටයි,ආරක්ශාවටයි දෙකටම.

ජර්මන් ශෙපර්ඩ් එකෙක්ව හදපන් අරන්.

උන්ගේ මල කෝලම් ගොඩයි ගෙදර අය එක්ක ඇන්ඩ් ඒ වගේම තමා උන් ගෙදර අයගේ ආරක්ශාව ගැන හොදට හිතට අරන් ඇලර්ට් එකේ ඉන්නවා.

මේ ඉන්නේ මගේ යාලුවෙක්ගේ ගෙදර ඇති කරන ජර්මන් ශෙපර්ඩ් එකෙක්.

යාලුවයි මායි තමා පොඩි කාලේ ඉදන් හුරතල් කරලා කෑම දීලා හැදුවේ.

පට්ට හුරතල් අපිත් එක්ක.

කෝලම් සාගරයයි සෙල්ලම් කරනකොට.

ඒ වගේම තමා නොදන්න කෙනෙක් එහෙම ගේට් එක ලගට ආවොතින් යකා වගේ බුර බුර යනවා ගේට් එක ලගට.

එන්න දෙන්නේ නෑ නොදන්න එකෙක්ට පැත්ත පලාතකට.

කැරි හුරතල් වගේ හිටියට යකා වගේ පිට එවුන්ට.

මූව නම් සුපිරියට මේන්ටේන් කරලා හැදුවා මායි යාලුවයි.

කකුල් දෙකෙන් හිටගත්තාම අඩි 6කට ලන් වෙන්න උසයි මූ.

ගෙදරක හදනවානම් අනිවා ජර්මන් ශෙපර්ඩ් එකෙක් තමා බන්.

ආදරෙන් බලගනියි ගෙදර අයව.

[QUOTE="akilar25, post: 18960741, member: 167921"] [CENTER][SIZE=3]මේකයි මචන්. උබ මොන බල්ලෙක් හැදුවත් කූඩු කරලා,කන් කපලා,නැට්ට කපලා අරවා මේවා දුක් දීලා හදන්න එපා. කොච්චර පොඩි කාලේ ඉදන් හැදුවත් අපි උන්ට දෙන දුක පට්ට විදියට මතක හිටිනවා. මොනාහරි කේස් එකක් ගිහින් බල්ලා කන්ට්රෝල් නැතුව ගියොතින් කතා දෙකක් නෑ දීපු දුක මතක් කරලා අපිට වැඩේ දෙනවා නැති වෙන්නම. සතෙක් උනත් ආදරෙන්,නිදහස දීලා,සැප දීලා හදපන්. ගැටගහලා,කූඩු කරලා,අරවා මේවා කපලා දුක් දෙන්න එපා. වෙලාවට බෙහෙත් ටික දියන්,හුරතල් කරපන්,සෙල්ලම් කරපන්. ෆැමිලි එකක් එක්ක ඉන්න ගෙදරක නම් අනිවා ජර්මන් ශෙපර්ඩ් එකෙක් තමා හරියන්නේ හුරතලේටයි,ආරක්ශාවටයි දෙකටම. ජර්මන් ශෙපර්ඩ් එකෙක්ව හදපන් අරන්. උන්ගේ මල කෝලම් ගොඩයි ගෙදර අය එක්ක ඇන්ඩ් ඒ වගේම තමා උන් ගෙදර අයගේ ආරක්ශාව ගැන හොදට හිතට අරන් ඇලර්ට් එකේ ඉන්නවා. මේ ඉන්නේ මගේ යාලුවෙක්ගේ ගෙදර ඇති කරන ජර්මන් ශෙපර්ඩ් එකෙක්. යාලුවයි මායි තමා පොඩි කාලේ ඉදන් හුරතල් කරලා කෑම දීලා හැදුවේ. පට්ට හුරතල් අපිත් එක්ක. කෝලම් සාගරයයි සෙල්ලම් කරනකොට. ඒ වගේම තමා නොදන්න කෙනෙක් එහෙම ගේට් එක ලගට ආවොතින් යකා වගේ බුර බුර යනවා ගේට් එක ලගට. එන්න දෙන්නේ නෑ නොදන්න එකෙක්ට පැත්ත පලාතකට. කැරි හුරතල් වගේ හිටියට යකා වගේ පිට එවුන්ට. මූව නම් සුපිරියට මේන්ටේන් කරලා හැදුවා මායි යාලුවයි. කකුල් දෙකෙන් හිටගත්තාම අඩි 6කට ලන් වෙන්න උසයි මූ. ගෙදරක හදනවානම් අනිවා ජර්මන් ශෙපර්ඩ් එකෙක් තමා බන්. ආදරෙන් බලගනියි ගෙදර අයව. [/SIZE] [SIZE=3] [IMG]http://i.imgur.com/pAaRGK6.jpg[/IMG][/SIZE] [SIZE=3] [IMG]http://i.imgur.com/F4s6WMP.jpg[/IMG][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom