Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
buongiorno කැනඩා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේරටේ ඉන බහුතරයක් කොල්ලන්ගේ හිනය වෙලා තියෙන්නේ මොක්කක් හරි හොද රටකට පැනගන්න එක්කනේ හරි ඔන්න එහෙනම් කැනඩා වෙන් පටන් ගන්නවා මේ ගැන අපිට කියලදුන්න  මහේෂ් නිශාන්ත අයියට මගේ හදපිරි ස්තුතිය පුදකර සිටිනවා...

පළමු පියවර

හැදින්වීම සහ හඳුනාගැනීම

හැමදාමත් වෙනස් වන අපේ හිත්වල පුංචි පුංචි බලාපොරොත්තු තියෙනවා . පුංචිම කාළෙ නම් අම්මට තුරුල් වෙලා බඩ පිරුණත් තව ටිකක් කිරි බොන්න , ඒ උණුහුමේ හැංගිලා ඉන්න , ඊට ටිකක් ලොකු වෙන කොට තාත්තත් එක්ක රේස් පැදල , තරඟෙට දුවල දිනන්න , තව ටිකක් කල් ගියාම ඉස්කෝළෙ , පන්තියේ හොඳ තැනක් ගන්න ...ඔහොම කියාගෙන යත්දි කොයි තරම් නම් බලාපොරොත්තුද ? ...අපි ජීවත් කරවන නොපෙනෙන බලවේගය මේ බලාපොරොත්තු කියලයි අපි හැමෝම දන්න විදිය ,

ඔව් එහෙම නම් මේ බ්ලොග් සටහන වෙන කරන්නේම එවන් බලාපොරොත්තුවක් ඉටු කරගන්නට පෙරුම් පුරන ,ඒ වෙනුවෙන් සුදානම් වන්නට පෙර මග බලා හිඳින අපේ ශ්‍රී ලාංකික මිතුරු මිතුරියන්ට හැකි පමණින් යම් සහයෝගයක් ලබා දෙන්නටමයි . අපි මේ කතා කරන්නට හදන ඒ බලාපොරොත්තුව තමා කැනඩාවට සංක්‍රමණය වීම කියන දේ. ඔව් ..ඔබ දැනටමත් මේ ගැන දන්නව ඇති ,සමහර විට මේ ගැන විස්තර සොයාගෙනත් ඇති , නැත්නම් කාගෙන අහන්නද කියල හිත හිතා ඉන්නව වෙන්නත් ඇති .

විශේෂයෙන්ම කියන්නට ඕන මෙය කිසිම වාණිජ අරමණක් ඇතිව පවත්වාගෙන යන්නට සූදානම් බ්ලොග් අඩවියක් නොවේ . නැතිනම් යම් විදේශ සංක්‍රමණ උපදේශකවරයෙක්ගේ Immigration consultant උපකාරයට අනුග්‍රහයට කෙරෙන්නකුත් නොවේ , ඒ නිසා මේ කිසිම සටහනක කිසිදු එම ආයතන වල වාණිජ නාම , අංක හෝ එබඳු තොරතුරු ලබා දීමක් කෙරෙන්නේ නැහැ. මේ තොරතුරු බොහොමයකට පාදක කරගන්නේ කැනඩා රජයේ සංක්‍රමණික තොරතුරු සහ අනුබද්ධ පිළිගත්ත කරුණූ පමණයි. සමහර විටෙක මෙ ගමනේදි අප ලද අත්දැකීම් , වැරදීම් වගේම උගත්දෑත් මේ සටහන් වලට එක්වෙන්ට ඉඩ තිබේවි.

කෙසේ වෙතත් , රට යන්න උපදෙසක් ගන්නත් රැපියල් පනස්දාහක් විතර ගෙවන්න වෙන , එහෙම නැත්නම් පෝරම ටික පුරවල තැපෑලට දාල වීසා එන්කම් බලා ඉන්නට රුපියල් වලින් ලක්ෂ පහක් හතක් ගන්න අවස්ථාවක , ඒ සියළු තොරතුරු නොමිලේම දෙන්න උත්සාහ දරණ මේ සටහනට මල් වගේම ගල් ආවොත් එය මා කැමැත්තෙන් පිළිගන්නවා , මොකද විශේෂයෙන්ම හැමදේම මුදලට විකිණෙන ලෝකෙක , සල්ලි නොගෙන කෙරෙන දේ “මෝඩ වැඩක් , නැත්නම් ප්‍රයෝජනයක් නැති “ දෙයක් විදියට සලකන්නට ඉඩ වැඩි නිසා.

කෙසේ වෙතත් ඔබ සූදානම් නම් නීත්‍යානූකූල අයුරින් කැනඩාවට සංක්‍රමණය වන්නට , විශේෂයෙන්ම කැනඩාවේ පදිංචිව , ලෝකයේ ඉහළම ජීවන තත්ත්වයක් විඳින්නට , දියුණුම තාක්ෂණයේ සුව ලබන්නට , විශේෂයෙන්ම ඔබේ දුවට පුතාට ලෝකයේ ඉහළම මට්ටමේ අධ්‍යාපනයක් ලබා ගන්නට ....මේ ඔබ වෙනුවෙන්මයි .රැඳී සිටින්න මේ බ්ලොග් සටහන සමඟින් , සියල්ල එකවර ලබා දෙන්නට නොහැකි වුනත් ටිකෙන් ටික ඔබට අවැසි සියලු දේ ලබා දෙන්නට මා උත්සාහ කරනවා . ලැබෙන විවේක සීමාවන් එක්ක හැකි තරම් ඉක්මණින් මේ කරුණූ ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ගමනේදි ඔබෙන් ලැබෙන අදහස් යෝජනා චෝදනා වගේම , කැනඩාවට එන ගමනේ ඔබ මුහුණ දී ඇති ගැටළු පවා මේ බ්ලොග් සටහන වෙත යොමු කරන්නේ නම් එය ඉතා වටිනවා , එ වගේම මේ සටහන කියවන , දැනට කැනඩාවේ පදිංචිව සිටින මිතුරන්ගේ අදහස් වල මහත් වටිනාකමක් තිබෙන්නට පුළුවන් .ඒ නිසා ඔබේ ධනාත්මක යොමුවීම මගින් මේ සටහන ඉදිරියට යොමු වේවි , නොවේනම් , මෙයින් පල නෙලා ගන්නට කිසිවෙක් නැති නම් මේ බ්ලොග් සටහනත් අන්තර්ජාලයට බරක් නොවන්නට මැකී යන්නටත් ඉඩ තිබේවි .

එසේ නම් යහපත් අපේකෂාවක් පෙරදැරිව මේ ඇරඹෙන ගමනට එකවන්නට ආරාධනා ..ඒ ගමනේ යම් දිනෙක කැනඩාවෙදී ඔබ ,තවත් කැනඩා පුරවැසියෙක් ලෙසින් හමුවන්නටයි මගේ මේ බලාපොරොත්තුව ...

උබලට වැදගත් වෙනවනම් කියපල්ලා ඉටුරුටික්කක්ත් දාන්නම්

[QUOTE="manulasj, post: 13117005, member: 166920"] [SIZE=4]අපේරටේ ඉන බහුතරයක් කොල්ලන්ගේ හිනය වෙලා තියෙන්නේ මොක්කක් හරි හොද රටකට පැනගන්න එක්කනේ හරි ඔන්න එහෙනම් කැනඩා වෙන් පටන් ගන්නවා මේ ගැන අපිට කියලදුන්න[/SIZE] [SIZE=4] මහේෂ් නිශාන්ත අයියට මගේ හදපිරි ස්තුතිය පුදකර සිටිනවා... [/SIZE][B]පළමු පියවර[/B] [B] හැදින්වීම සහ හඳුනාගැනීම [/B] [SIZE=4]හැමදාමත් වෙනස් වන අපේ හිත්වල පුංචි පුංචි බලාපොරොත්තු තියෙනවා . පුංචිම කාළෙ නම් අම්මට තුරුල් වෙලා බඩ පිරුණත් තව ටිකක් කිරි බොන්න , ඒ උණුහුමේ හැංගිලා ඉන්න , ඊට ටිකක් ලොකු වෙන කොට තාත්තත් එක්ක රේස් පැදල , තරඟෙට දුවල දිනන්න , තව ටිකක් කල් ගියාම ඉස්කෝළෙ , පන්තියේ හොඳ තැනක් ගන්න ...ඔහොම කියාගෙන යත්දි කොයි තරම් නම් බලාපොරොත්තුද ? ...අපි ජීවත් කරවන නොපෙනෙන බලවේගය මේ බලාපොරොත්තු කියලයි අපි හැමෝම දන්න විදිය , ඔව් එහෙම නම් මේ බ්ලොග් සටහන වෙන කරන්නේම එවන් බලාපොරොත්තුවක් ඉටු කරගන්නට පෙරුම් පුරන ,ඒ වෙනුවෙන් සුදානම් වන්නට පෙර මග බලා හිඳින අපේ ශ්‍රී ලාංකික මිතුරු මිතුරියන්ට හැකි පමණින් යම් සහයෝගයක් ලබා දෙන්නටමයි . අපි මේ කතා කරන්නට හදන ඒ බලාපොරොත්තුව තමා කැනඩාවට සංක්‍රමණය වීම කියන දේ. ඔව් ..ඔබ දැනටමත් මේ ගැන දන්නව ඇති ,සමහර විට මේ ගැන විස්තර සොයාගෙනත් ඇති , නැත්නම් කාගෙන අහන්නද කියල හිත හිතා ඉන්නව වෙන්නත් ඇති . [/SIZE] [SIZE=4] විශේෂයෙන්ම කියන්නට ඕන මෙය කිසිම වාණිජ අරමණක් ඇතිව පවත්වාගෙන යන්නට සූදානම් බ්ලොග් අඩවියක් නොවේ . නැතිනම් යම් විදේශ සංක්‍රමණ උපදේශකවරයෙක්ගේ Immigration consultant උපකාරයට අනුග්‍රහයට කෙරෙන්නකුත් නොවේ , ඒ නිසා මේ කිසිම සටහනක කිසිදු එම ආයතන වල වාණිජ නාම , අංක හෝ එබඳු තොරතුරු ලබා දීමක් කෙරෙන්නේ නැහැ. මේ තොරතුරු බොහොමයකට පාදක කරගන්නේ කැනඩා රජයේ සංක්‍රමණික තොරතුරු සහ අනුබද්ධ පිළිගත්ත කරුණූ පමණයි. සමහර විටෙක මෙ ගමනේදි අප ලද අත්දැකීම් , වැරදීම් වගේම උගත්දෑත් මේ සටහන් වලට එක්වෙන්ට ඉඩ තිබේවි.[/SIZE] [SIZE=4] කෙසේ වෙතත් , රට යන්න උපදෙසක් ගන්නත් රැපියල් පනස්දාහක් විතර ගෙවන්න වෙන , එහෙම නැත්නම් පෝරම ටික පුරවල තැපෑලට දාල වීසා එන්කම් බලා ඉන්නට රුපියල් වලින් ලක්ෂ පහක් හතක් ගන්න අවස්ථාවක , ඒ සියළු තොරතුරු නොමිලේම දෙන්න උත්සාහ දරණ මේ සටහනට මල් වගේම ගල් ආවොත් එය මා කැමැත්තෙන් පිළිගන්නවා , මොකද විශේෂයෙන්ම හැමදේම මුදලට විකිණෙන ලෝකෙක , සල්ලි නොගෙන කෙරෙන දේ “මෝඩ වැඩක් , නැත්නම් ප්‍රයෝජනයක් නැති “ දෙයක් විදියට සලකන්නට ඉඩ වැඩි නිසා. [/SIZE] [SIZE=4] කෙසේ වෙතත් ඔබ සූදානම් නම් නීත්‍යානූකූල අයුරින් කැනඩාවට සංක්‍රමණය වන්නට , විශේෂයෙන්ම කැනඩාවේ පදිංචිව , ලෝකයේ ඉහළම ජීවන තත්ත්වයක් විඳින්නට , දියුණුම තාක්ෂණයේ සුව ලබන්නට , විශේෂයෙන්ම ඔබේ දුවට පුතාට ලෝකයේ ඉහළම මට්ටමේ අධ්‍යාපනයක් ලබා ගන්නට ....මේ ඔබ වෙනුවෙන්මයි .රැඳී සිටින්න මේ බ්ලොග් සටහන සමඟින් , සියල්ල එකවර ලබා දෙන්නට නොහැකි වුනත් ටිකෙන් ටික ඔබට අවැසි සියලු දේ ලබා දෙන්නට මා උත්සාහ කරනවා . ලැබෙන විවේක සීමාවන් එක්ක හැකි තරම් ඉක්මණින් මේ කරුණූ ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ගමනේදි ඔබෙන් ලැබෙන අදහස් යෝජනා චෝදනා වගේම , කැනඩාවට එන ගමනේ ඔබ මුහුණ දී ඇති ගැටළු පවා මේ බ්ලොග් සටහන වෙත යොමු කරන්නේ නම් එය ඉතා වටිනවා , එ වගේම මේ සටහන කියවන , දැනට කැනඩාවේ පදිංචිව සිටින මිතුරන්ගේ අදහස් වල මහත් වටිනාකමක් තිබෙන්නට පුළුවන් .ඒ නිසා ඔබේ ධනාත්මක යොමුවීම මගින් මේ සටහන ඉදිරියට යොමු වේවි , නොවේනම් , මෙයින් පල නෙලා ගන්නට කිසිවෙක් නැති නම් මේ බ්ලොග් සටහනත් අන්තර්ජාලයට බරක් නොවන්නට මැකී යන්නටත් ඉඩ තිබේවි . [/SIZE] [SIZE=4] එසේ නම් යහපත් අපේකෂාවක් පෙරදැරිව මේ ඇරඹෙන ගමනට එකවන්නට ආරාධනා ..ඒ ගමනේ යම් දිනෙක කැනඩාවෙදී ඔබ ,තවත් කැනඩා පුරවැසියෙක් ලෙසින් හමුවන්නටයි මගේ මේ බලාපොරොත්තුව ...[/SIZE] [SIZE=4] [COLOR=Red]උබලට වැදගත් වෙනවනම් කියපල්ලා ඉටුරුටික්කක්ත් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]දාන්නම්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom