Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bus Thiyan Payin Yanna - Bus Fare Increased
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස් ගාස්තු ඉහළට

අවම ගාස්තුව රුපියල් 6 යි

ජන. 25 - ලබන මස පළමු වනදා සිට ක්*රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ නංවා තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ, මේ යටතේ රුපියල් පහේ අවම බස් ගාස්තුව රුපියල් 6 දක්වා ඉහළ යන බවය.

රුපියල් 8 සහ රුපියල් එකොළහේ දැනට අයකෙරෙන බස් ගාස්තුවේ වෙනසක් සිදුවී නැත.

රුපියල් 13 සිට සිට 32 දක්වා බස් ගාස්තු රුපියලකින් ද, රුපියල් 33 සිට 52 දක්වා වූ බස් ගාස්තු රුපියල් 2 කින්ද ඉහළ දමා ඇත.

රුපියල් 53 සිට 72 දක්වා බස් ගාස්තුව රුපියල් 3 කින් හා රුපියල් 73 සිට 92 දක්වා වූ බස් ගාස්තුව රුපියල් 4 කින් ඉහළ නංවා ඇති බව, ජාතික ගමනාගමන කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වේ.

රුපියල් 93 සිට රුපියල් 112 දක්වා දැනට අය කෙරෙන බස් ගාස්තුව රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

රුපියල් 113 සිට 132 දක්වා දැනට අය කෙරෙන බස් ගාස්තුව ඉහළ නංවා ඇත්තේ රුපියල් 6 කිනි.

රුපියල් 133 සිට රුපියල් 152 දක්වා වන බස් ගාස්තුව රුපියල් 7 කින් ඉහළ දමා ඇත.

රුපියල් 153 සිට රුපියල් 172 දක්වා වන බස් ගාස්තුව රුපියල් 8 කින් වැඩි කර ඇත.

රුපියල් 173 සිට 192 දක්වා වන බස් ගාස්තු ඉහළ නංවා ඇත්තේ රුපියල් 9 කිනි.

රුපියල් 193 සිට 212 දක්වා බස් ගාස්තුව රුපියල් 10 කින් ඉහළ නංවා ඇති බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

රුපියල් 213 සිට රුපියල් 232 අතර වර්තමානයේ අය කෙරෙන බස් ගාස්තුව රුපියල් 11 කින්, දැනට රුපියල් 233 සිට 252 දක්වා අය කෙරෙන බස් ගාස්තුව ඉහළ නංවා ඇත්තේ රුපියල් 12 කිනි.

රුපියල් 253 සිට රුපියල් 272 දක්වා බස් ගාස්තුව රුපියල් 13 කින් ඉහළ නංවා තිබේ.

[QUOTE="OscarNonis, post: 1279812, member: 71940"] [FONT=Thibus24SUni][SIZE=4]බස් ගාස්තු ඉහළට[/SIZE][/FONT] [FONT=Thibus31SUni][SIZE=4]අවම ගාස්තුව රුපියල් 6 යි[/SIZE][/FONT] [FONT=Thibus24SUni][SIZE=4][IMG]http://www.ethalaya.com/images/news/18012008busfair.jpg[/IMG][/SIZE][/FONT] [FONT=Thibus24SUni][SIZE=4]ජන. 25 - ලබන මස පළමු වනදා සිට ක්*රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ නංවා තිබේ.[/SIZE][/FONT] [FONT=Thibus24SUni][SIZE=4]ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ, මේ යටතේ රුපියල් පහේ අවම බස් ගාස්තුව රුපියල් 6 දක්වා ඉහළ යන බවය.[/SIZE][/FONT] [FONT=Thibus24SUni][SIZE=4]රුපියල් 8 සහ රුපියල් එකොළහේ දැනට අයකෙරෙන බස් ගාස්තුවේ වෙනසක් සිදුවී නැත.[/SIZE][/FONT] [FONT=Thibus24SUni][SIZE=4]රුපියල් 13 සිට සිට 32 දක්වා බස් ගාස්තු රුපියලකින් ද, රුපියල් 33 සිට 52 දක්වා වූ බස් ගාස්තු රුපියල් 2 කින්ද ඉහළ දමා ඇත.[/SIZE][/FONT] [FONT=Thibus24SUni][SIZE=4]රුපියල් 53 සිට 72 දක්වා බස් ගාස්තුව රුපියල් 3 කින් හා රුපියල් 73 සිට 92 දක්වා වූ බස් ගාස්තුව රුපියල් 4 කින් ඉහළ නංවා ඇති බව, ජාතික ගමනාගමන කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වේ.[/SIZE][/FONT] [FONT=Thibus24SUni][SIZE=4]රුපියල් 93 සිට රුපියල් 112 දක්වා දැනට අය කෙරෙන බස් ගාස්තුව රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.[/SIZE][/FONT] [FONT=Thibus24SUni][SIZE=4]රුපියල් 113 සිට 132 දක්වා දැනට අය කෙරෙන බස් ගාස්තුව ඉහළ නංවා ඇත්තේ රුපියල් 6 කිනි.[/SIZE][/FONT] [FONT=Thibus24SUni][SIZE=4]රුපියල් 133 සිට රුපියල් 152 දක්වා වන බස් ගාස්තුව රුපියල් 7 කින් ඉහළ දමා ඇත.[/SIZE][/FONT] [FONT=Thibus24SUni][SIZE=4]රුපියල් 153 සිට රුපියල් 172 දක්වා වන බස් ගාස්තුව රුපියල් 8 කින් වැඩි කර ඇත.[/SIZE][/FONT] [FONT=Thibus24SUni][SIZE=4]රුපියල් 173 සිට 192 දක්වා වන බස් ගාස්තු ඉහළ නංවා ඇත්තේ රුපියල් 9 කිනි.[/SIZE][/FONT] [FONT=Thibus24SUni][SIZE=4]රුපියල් 193 සිට 212 දක්වා බස් ගාස්තුව රුපියල් 10 කින් ඉහළ නංවා ඇති බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.[/SIZE][/FONT] [FONT=Thibus24SUni][SIZE=4]රුපියල් 213 සිට රුපියල් 232 අතර වර්තමානයේ අය කෙරෙන බස් ගාස්තුව රුපියල් 11 කින්, දැනට රුපියල් 233 සිට 252 දක්වා අය කෙරෙන බස් ගාස්තුව ඉහළ නංවා ඇත්තේ රුපියල් 12 කිනි.[/SIZE][/FONT] [FONT=Thibus24SUni][SIZE=4]රුපියල් 253 සිට රුපියල් 272 දක්වා බස් ගාස්තුව රුපියල් 13 කින් ඉහළ නංවා තිබේ.[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom