Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Business එකක් පටන්ගනිද්දී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Business එකක් පටන්ගනිද්දී

මචන්ලා..

මට දැනගන්න අවශ්‍යයි මොනාහරි electric item එකක් හදන business එකක් පටන් ගන්න යන first step එක ගන්නේ කොහොමද කියල.. හිතන්න මගේ idea එකක් තියනව කියල අලුත් electric item එකක් මිනිස්සුන්ගේ ජිවිතේ පහසු කරන (මම ලග තියෙන්නේ idea එක විතරයි කියල හිතන්න, electronically මේ item එක build වෙන්න ඕනේ විදිහ දන්නේ නෑ කියල හිතමු, හැබැයි වියදම් කරල් මේක හදාගන්න උවමනාව තියනවා කියලත් හිතමු).. හරි දැන් IC, circuit දාල ඊට පස්සේ එකට හරියන plastic cover එකකුත් හදල බඩුව සම්පුර්ණ කරන්න එපැයි.. මගේ ප්‍රශ්නේ මම කොතනින්ද පටන්ගන්නේ මේක හදන්න.. කොහොමද මම කියන විදිහට මේවගේ develop කරන අය හොයාගන්නේ.. උඩ තියෙන්නේ උදාහරණයක් විතරයි .. තව උදාහරණයක් ගතහොත් හිතන්න මම අලුත් plastic safety හෙල්මට් එකක් design කරා කියල .. මම කොහොමද ඕක හදන්න පටන් ගන්නේ.

උඩ තියන උදාහරණ වලටම කොටු නොවී මට දැනගන්ත්තන ඕනේ සාමන්යෙන් මේ වගේ idea එකක් තියනකොට එක product එක විදිහට එලියට දාන්න ගන්න ඕනේ steps මොනාද කියල .. දන්න කෙනෙක් ඉන්නවනම් පුලුවන්නම් තේරුම් කරන්න.. මගේ ප්‍රශ්නේ තේරුනේ නැත්තම් කරුණාකරලා මට කියන්න මම තව ටිකක් පැහැදිලි කරන්නම් ..

[QUOTE="chrishanelloyd, post: 25054073, member: 432071"] [b]Business එකක් පටන්ගනිද්දී[/b] [SIZE="5"]මචන්ලා.. මට දැනගන්න අවශ්‍යයි මොනාහරි electric item එකක් හදන business එකක් පටන් ගන්න යන first step එක ගන්නේ කොහොමද කියල.. හිතන්න මගේ idea එකක් තියනව කියල අලුත් electric item එකක් මිනිස්සුන්ගේ ජිවිතේ පහසු කරන (මම ලග තියෙන්නේ idea එක විතරයි කියල හිතන්න, electronically මේ item එක build වෙන්න ඕනේ විදිහ දන්නේ නෑ කියල හිතමු, හැබැයි වියදම් කරල් මේක හදාගන්න උවමනාව තියනවා කියලත් හිතමු).. හරි දැන් IC, circuit දාල ඊට පස්සේ එකට හරියන plastic cover එකකුත් හදල බඩුව සම්පුර්ණ කරන්න එපැයි.. මගේ ප්‍රශ්නේ මම කොතනින්ද පටන්ගන්නේ මේක හදන්න.. කොහොමද මම කියන විදිහට මේවගේ develop කරන අය හොයාගන්නේ.. උඩ තියෙන්නේ උදාහරණයක් විතරයි .. තව උදාහරණයක් ගතහොත් හිතන්න මම අලුත් plastic safety හෙල්මට් එකක් design කරා කියල .. මම කොහොමද ඕක හදන්න පටන් ගන්නේ. උඩ තියන උදාහරණ වලටම කොටු නොවී මට දැනගන්ත්තන ඕනේ සාමන්යෙන් මේ වගේ idea එකක් තියනකොට එක product එක විදිහට එලියට දාන්න ගන්න ඕනේ steps මොනාද කියල .. දන්න කෙනෙක් ඉන්නවනම් පුලුවන්නම් තේරුම් කරන්න.. මගේ ප්‍රශ්නේ තේරුනේ නැත්තම් කරුණාකරලා මට කියන්න මම තව ටිකක් පැහැදිලි කරන්නම් ..[/SIZE] :) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom