Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Business එකක් හරියට පටන් ගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Business එකක් හරියට පටන් ගමු

[FONT=&quot][FONT=&quot]බිස්නස් එකක් පටන් ගන්න [FONT=&quot]ආ[/FONT]සාවෙන් ඉන්න [/FONT]හැමෝටම වැදගත් වෙන්න පුළුවන් ලිපියක් කියවල බලන්න

[/FONT]

[FONT=&quot]ඉස්කෝලෙන්, කැම්පස් එකෙන්, ටෙක් එකෙන් මේ ඕනෙම එකකින් ඉගෙන ගෙන ඉවර වෙලා එළියට එන විද්‍යාර්ථීන් එහෙමත් නැත්තම් ශිෂ්‍යයන් දහදෙනෙක්ගෙන් ඇහුවොතින් අනාගත බලාපොරොත්තුව මොන වගේ දෙයක්ද කියලා, ඒ අයගෙන් දෙතුන් දෙනෙක්ම කියන්නේ “මගේම කියලා දෙයක් පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ” කියලයි. ඔව්, අපි ගොඩක් අය කැමතියි අපේම ව්‍යාපාරයක හිමිකරුවෙක් වෙන්න. වෙන කෙනෙක් වෙනුවෙන් නැතුව අපි වෙනුවෙන්ම මහන්සි වෙන්නෙ. හැබැයි එහෙම තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න අයගෙන් සාර්ථක වෙන්නේ කීයෙන් කීදෙනාද? අනිත් අය අසාර්ථක වෙන්නේ ඇයි? තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්න ඔබේ හිතේත් මේ ප්‍රශ්න තියෙනවා කියන එක අපි දන්නවා. ඒ නිසාම සිංහල Roar පාඨක ඔබ වෙනුවෙන් Start-Up බිස්නස් එකක් පටන් ගනිද්දි කළ යුතු සහ නොකළයුතු දේවල් ගැන පොඩි කතාබහක යෙදෙන්න අපි තීරණය කළා.[/FONT]

1 – අනාගතේ ජීවත් වෙන්න

[FONT=&quot]නිකමට හිතලා බලන්න, අපි බහුතරයක් දෙනා ජීවත් වෙන්නේ එක්කෝ අතීතයේ. එහෙමත් නැත්නම් වර්ථමානයේ. හැබැයි මතක තියාගන්න, ඔබට Start-Up එකක් පටන් ගන්න අවශ්‍යනම්, ඔබ ජීවත් වෙන්න ඕනේ අනාගතයේ. නිතරම හිතන්න ඔබ ජීවත් වෙන්නේ අනාගතයේ කියලා. ඒ අනාගත ලෝකයේ පාවිච්චි වෙන භාණ්ඩ, සේවාවන් ගැන හිතල බලන්න. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ, ඔය කිව්වට අපි කොහොමද අනාගතේ ජීවත් වෙන්නේ? අපි කොහොමද දන්නේ හෙට මොනවා වෙයිද කියලා? හරි සරළයි, විද්‍යා ප්‍රබන්ධ පොත් කියවන එක, ඒ ජාතියේ චිත්‍රපටි බලන එක ජීවිතේ පුරුද්දක් කරගන්න.[/FONT]

2 – අනාගතේ තියෙන නමුත් වර්තමානයේ නැත්තේ මොනවද?

[FONT=&quot]

අනාගතයේ ජීවත් උනාට මදි, ඇස් කන් ඇරගෙන ජීවත් වෙන්න ඕනේ. අනාගතයේදී ලෝකයේ භාවිතා වෙන්නට ඉඩ තියෙන භාණ්ඩ හෝ සේවාවන්, අද තියෙන ඒවත් එක්ක සන්සන්දනය කරලා බලන එක කරන්නම ඕනේ. එතකොට තමයි අපිට වැටහෙන්නේ, යම් යම් භාණ්ඩ සහ සේවාවන් අදත් තිබුනනම්, අපේ ජීවිතේ මීට වඩා ගොඩක් පහසු වෙන බව. අන්න ඒක තමයි වැදගත්ම දේ. මෙහෙම දෙයක් තිබ්බනම් හොඳයි කියලා ඔබට හිතුනේ මොනවගේ භාණ්ඩයක් ගැනද, සේවාවක් ගැනද? ඒ භාණ්ඩ සහ සේවාවන්ගෙන් එකක් අද ලෝකයට හඳුන්වාදෙන Start-Up එකක් පටන් ගන්න ඔබට පුළුවනි. සරළවම මෙහෙම හිතන්න, මීට අවුරුදු 3කට 4කට කළින් අපි කාටද හිතුනේ ස්මාට්ෆෝන් එකේ ඇප් එකක් පාවිච්චි කරලා හයර් යන්න ත්‍රීවීල් එකක් ගෙන්න ගන්න විදිය ගැන? හැබැයි අද…[/FONT]

3 – අදහස් කොළේක ලියාගන්න

[FONT=&quot]

ඔබ බොහොම දක්ෂයෙක් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, හිතට එන හැමදේම මතක තියාගන්න ඔබට බැහැ. නමුත් ඔබට පුළුවනි හිතට එන හැමදේම කොළේක ලියලා තියාගන්න. මිනිස්සුන්ට අලුත් අමුතු අදහස් එන්නේ එක එක වෙලාවට. සමහරුන්ට නින්දෙන් ඇහැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි, තවත් අයට නානකාමරේදි, තවත් අයට බස් එකේ කෝච්චියේ ජනේලයක් අයිනේ වාඩිවෙලා යද්දි, ඔය වගේ කොයි අවස්ථාවක අදහසක් ආවත්, ඔබට එන මේ හැම අදහසක්ම ඉක්මනට සටහන් කරගන්න වගබලාගන්න.[/FONT]

4 – අනුරුවක් හදන්න

[FONT=&quot]

ඔබේ හිතට ආව අදහස් ඔක්කෝම ඇත්ත ලෝකේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවා නෙමෙයි නේ. ඒ නිසා ඒ අදහස්වලින් ක්‍රියාත්මක කරන්න පුළුවන් අදහස් කීපයක් පෙළගස්වාගන්න. ඊට පස්සේ ඒ අදහස් නිර්මාණය කරන්න පටන් ගන්න. ඒ කිව්වේ ඔබ බලාපොරොත්තුවෙන භාණ්ඩයේ හෝ සේවාවේ අනුරුවක් හදන්න පටන් ගන්න. උදාහරණයක් විදියට, ඔබේ අලුත් අදහස යම් සේවාවක් සපයන වෙබ් අඩවියක් සෑදීම නම්, ඒ වැඩේ මූලිකම දේවල් ටික පටන් ගන්න. ඔබේ භාණ්ඩයේ හෝ සේවාවේ තියෙන ප්‍රධානම අංග ටික ඒ නිර්මාණය කරන අනුරුවේ තියෙන්නම ඕන. අනිත් කාරණේ, අලුතෙන් තමන්ගේ දෙයක් කරන්න පටන් ගන්න බොහෝ දෙනා තමන්ගේ වැඩේ නතර කරන්නේ මෙන්න මෙතනදී. නමුත් මතක තියාගන්න ඔබ මේ කඩුල්ල පැන්නොතින්, ඔබ ආරම්භ කරන්නේ ඔබට හිතාගන්නවත් බැරි තරම් විශාල ගමනක්.[/FONT]

5 – හදපු අනුරුව 100දෙනෙක්ට පෙන්නන්න

[FONT=&quot]

දැන් තියෙන්නේ ටිකක් මහන්සි වෙන වෙලාව. ඔබ හදපු ඔබේ නව නිර්මාණයේ අනුරුව මිනිස්සු අතරට ගෙනියන වැඩේ දැන් කළයුතුයි. මේක ටිකක් අමාරු වැඩක් තමයි. නමුත් මේ පියවරේදී තමයි ඔබේ අලුත් අදහසට ලෝකේ හිමිවෙන තැන ගැන හරි අදහසක් ඔබට ගන්න පුළුවන් වෙන්නේ. ඒ තෝරගන්න 100දෙනාට ඔබේ නිර්මාණය පාවිච්චි කරන්න දෙන්න. ඒ අය කියන දේවල් හොඳින් මතක තියාගන්න. ඒ වගේම හැමෝම ඒ නිර්මාණයට කැමති වෙන්නේ නැහැ කියන දේත් හිතේ තියාගන්න. ඔබ අපෙන් අහන්න පුළුවන් ඇයි 100දෙනෙක්ටම පෙන්නන්නේ, මට බැරිද 50කට, 25කට 10කට ඕක පෙන්නලා අදහසක් ගන්න පුළුවන්නේ කියලා. ඔව් පුළුවනි, හැබැයි ඔබට වඩාත් නිවැරදි තොරතුරු ගොඩක් ලබාගන්න පුළුවනි 100ක් එක්ක කතා බහ කළාම.[/FONT]

6 – අවශ්‍ය තැන් වෙනස් කරන්න[FONT=&quot]

හදපු පළවෙනි එකෙන්ම ගොඩයන්නේ එහෙමත් කෙනෙක් තමයි. බොහෝ දෙනා ඔබේ නිර්මාණයේ, අනුරුවේ දාහක් වැරදි ඔබට පෙන්නලා දෙයි. සමහරවිට මොනවද මේ කරලා තියෙන්නේ කියලා ඔබට බනින්න තියෙන ඉඩත් වැඩියි. නමුත් ඒවාගෙන් සැලෙන්න එපා. ජනතාව ඉල්ලන වෙනස්කම් සිදුකරන්න. සමහර විට ඔබට ආයෙමත් මුල සිටම පටන් ගන්න සිදු වේවි. කවුරුවත් මිලදී ගන්නේ නැති, පාවිච්චි කරන්නේ නැති භාණ්ඩයක්/සේවාවක් හදනවට වඩා වෙළඳපොළක් තිබෙන දෙයක් හදන එක බොහෝ වැදගත් කියලා ඔබට සිතේවි. මතක තියාගන්න, ඔබ නිෂ්පාදනය කළ යුතුවන්නේ ඔබට අවශ්‍ය දේ නෙමේ, ජනතාවට අවශ්‍ය දේයි.[/FONT]

7 – සහයට ඩැනී කෙනෙක් හොයාගන්න

[FONT=&quot]Start-Up එකක් කියන්නේ තනියම කරගෙන යන්න පුළුවන් දෙයක් නෙමේ. තනියම කරන ඒවා කවුරුවත් පිළිගන්නේ නැති තත්ත්වයකුත් ලෝකේ තියෙනවා.ඒ නිසා හොඳම දේ සහයට ඩැනී කෙනෙක්ව එහෙම නැත්තම් Co-Founder කෙනෙක්ව වැඩේට එක්කහු කරගන්න එක. මේ සහයට ඩැනී එකතු කරගනිද්දිත් ආවට ගියාට එකතු කරගන්න එපා. ඔබට වැඩ කරන්න පුළුවන්, ඔබට අවශ්‍ය මග පෙන්වීමක් ලබාගන්න පුළුවන්, මහන්සි වෙලා වැඩකරන, රටේ ලෝකේ තියෙන ඔක්කෝම වැඩ භාරගෙන නැති, ඔබට කීකරු කෙනෙක්ව සහයට ගන්න එකෙන් ඔබත් ඔබේ Start-Up එකත් දෙකම දියුණු වෙන බව ඒකාන්තයි.[/FONT]

8 – ලියාපදිංචි කටයුතු කරන්න

[FONT=&quot][FONT=&quot]

දැන්[/FONT] ඔබේ නිර්මාණය ලියාපදිංචි කරගත යුතු වේලාවයි. ඔබට පුළුවන් එය ඔබේ නමට හෝ ඔබත් සමඟ වැඩ කරන අනිත් අයටත් අයිතියක් එන පරිදි හෝ ලියාපදිංචි කරන්න. ඒ වගේම ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමත් අනිවාර්යෙන්ම සිදුකළයුතුමයි. ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ කටයුතු සමාගම් මැදුරෙන්හෝ ඔබේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදු කරගන්න පුළුවනි. ඔබේ භාණ්ඩ සහ සේවා සඳහා අවශ්‍ය පේටන්ට් බලපත්‍ර ලබාගන්න අවශ්‍යනම් ඔබ යායුත්තේ ජාතික බුද්ධිමය දේපළ කාර්යංශයවෙතටයි.[/FONT]

9 – අනුග්‍රාහකයෙක් හොයාගන්න

[FONT=&quot]

දැන් ඔබට අලුත් නිර්මාණයක් තිබෙනවා. ඒ වගේම ඔබ සතුව ඊට අදාළ ලියාපදිංචි සහතික සහ පේටන්ට් බලපත්‍ර ආදියත් තිබෙනවා. එහෙනම් තවත් බලා ඉන්නේ ඇයි. ඔබට පුළුවනි දැන් ඔබේ භාණ්ඩය හෝ සේවාව නිශ්පාදනය කරන්න පටන් ගන්න. ආහ්, ඔබට ඒකට අවශ්‍ය දේ තියෙනවද?[/FONT]

[FONT=&quot]ඔව්, මුදල් තමයි. ඔබේ අතේ ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් නැති වෙන්න පුළුවනි. නමුත් අධෛර්යමත් වෙන්න එපා. අනුග්‍රාහකයෙක් හෝ ආයෝජකයෙක් හොයාගන්න. ඔබේ ප්‍රදේශයේ ඉන්න විශාල ව්‍යාපාරිකයන් අමතන්න. ඔවුන්ට ඔබේ නිර්මාණය සහ ඔබ කරන්න බලාපොරොත්තු වෙන දේ ගැන කියන්න. ඒ අය වෙනුවෙන් ප්‍රසන්ටේශන් එකක් කළත් කමක් නැහැ. ඒ වගේම ඔබ වෙනුවෙන් ආයෝජනය කළාම ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභය ගැනත් කතා කරගන්න. ඔබේ භාණ්ඩයේ හෝ සේවාවේ අයිතිය ඔවුන්ට ලැබෙනවද, නැතිනම් ලාභයෙන් කොටසක් ඔවුන්ට ලැබෙනවද, මේ දේවල් ගැන හරියටම කතා කරගන්න වගබලාගන්න.[/FONT]

10 – නිර්මාණය එළිදක්වන්න

[FONT=&quot]

දැන් ඔබේ නිර්මාණය එළිදක්වන වේලාවයි. ඔබේ නිර්මාණය එළිදක්වන බවට පුළුවන් තරමින් ප්‍රචාරයක් ලබා දෙන්න. ඒකෙන් ඔබට අවැඩක් වෙන්නේ නැහැ. ඔබේ භාණ්ඩයේ හෝ සේවාවේ තියෙන ප්‍රධාන අංගයන්ට අමතර වැඩ කෑලි, වෙනත් පහසුකම් එහෙම මේ වෙද්දි වැඩ අවසන් වෙලා තියෙනවනම් ඉතා හොඳයි. එහෙම නැතිවුනත් ඔබට පුළුවන් ඒවා පසුවට හෝ එකතු කරන්න. ඔබේ භාණ්ඩයේ හෝ සේවාවේ මූලික අරමුණ කුමක්ද, අන්න ඒ අරමුණ 100%ක්ම සම්පූර්ණ වෙන නිර්මාණය එළිදක්වන්න උත්සාහ කරන්න.[/FONT]

11 – පාරිභෝගිකයන්ට කතා කරන්න

[FONT=&quot]

මිනිස්සු යම්කිසි ගණනක් ඔබ එක්ක මූලික වටයේදීම එකතු වෙයි. ඒ අයගේ විස්තර අරගන්න. ඒ අය එක්ක නිරන්තරයෙන් කතා කරන්න. මතක තියාගන්න, ඔවුන් ඔබව විශ්වාස කරලා ඔබේ භාණ්ඩය හෝ සේවාව මිලදී ගත්ත පුද්ගලයින්. ඔවුන්ව හැමදාම ඔබ ළඟම තබාගන්න වගකීම තියෙන්නේ ඔබගේ අතේ. ඔවුන් එක්ක යහපත් සම්බන්ධතාවයක් පවත්වාගන්න. ඔබේ භාණ්ඩයේ/සේවාවේ අඩුපාඩු ගැන ඔවුන් එක්ක කතා කරන්න. මේ වගේ පුංචි දේවල්වලින් ඔවුන් කවදාවත් ඔබව හැරයන්නේ නැතිවෙන්න තියෙන ඉඩ ඉතා වැඩියි.[/FONT]

12 – පාරිභෝගිකයෝ 1000ක් හදාගන්න

[FONT=&quot]

මේක තමයි ඊළඟ කඩඉම. පාරිභෝගිකයෝ 1000ක් හදාගන්න එක. මෙච්චර කාලයක් යද්දී මේ පාරිභෝගිකයෝ ගාන හදාගන්නවා කියන ඉලක්කය තියාගෙන ඒ ඉලක්කය සම්පූර්ණ කරන්න උත්සාහ කරන්න. මේ කඩඉම පහුකරන්න ඔබට සමහරවිට වසර කීපයක් ගතවේවි. නමුත් ඔබට පාරිභෝගිකයෝ 1000ක් ඉන්නවා කියන්නේ Start-Up එකක් පටන් ගත්ත ඔබ සෑහෙන්න තරම් දුරක් ගිහින් කියන එක. අවසානය තව බොහෝ දුරයි. ඔබට තව ගොඩක් දුර යන්න පුළුවනි. ඒ බව හැමතිස්සේම හිතේ තියාගන්න.[/FONT]

13 – වැඩ කරන්න! වැඩ කරන්න!! වැඩ කරන්න!!!

[FONT=&quot]

ආර්ථික විශේෂඥයන්ට අනුව, ඕනෙම Start-Up එකකට තමන්ගේ වර්ධනය සතියකට 5%ක අගයක් දක්වා ගෙන එන්න පුළුවනි. ඒක ඔවුන් විසින් ඔප්පු කරලා පෙන්නලා තියෙන දෙයක්. ඔබ ඒ අගයම පවත්වාගත යුතු නෑ. නමුත් අනිවාර්යෙන්ම ඔබේ Start-Up එකත් ඔබ විසින්ම වර්ධනය කරගත යුතුමයි. ඒක කරන්න පුළුවන් එකම විදිය මහන්සි වී වැඩ කිරීමම තමයි. ඉන් එහා වෙන කිසිම විදියකින් ඔබට සාර්ථක වෙන්න නම් බැහැ.[/FONT]

14 – ජයග්‍රහණය

[FONT=&quot]දැන් ඔබ තවදුරටත් Start-Up එකක හිමිකරුවෙක් නෙමේ. දැන් ඔබ පාරිභෝගිකයන් දහසකට වැඩි පිරිසක් ඉන්න ස්ථිර ව්‍යාපාරයක හිමිකරුවෙක්. සමහරවිට ඔබ යටතේ සේවය කරන කීපදෙනෙකුත් ඔබේ ව්‍යාපාරයේ ඉන්නවා වෙන්න පුළුවනි. ඔබ බින්දුවේ ඉඳන් සැළසුම් කරපු, කට්ට කාලා ගොඩ දාපු ව්‍යාපාරය නිවැරදි දිශානතියකට ගෙන යන එක ඔබේ වගකීමක්. ඔව්, ඔබට පුළුවනි ඒ දේත් කරන්න.[/FONT]

[FONT=&quot]තරමක් දිග ලිපියක් උනත් අපි හිතනවා ඔබ වැදගත් යමක් මෙයින් ඉගෙනගන්නට ඇති කියලා, දැන් ඒ ඉගෙනගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්න.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]හොද නම් රේප්+ දීල යන්න

[/FONT]

[FONT=&quot]

උපුටා ගැනීම Roar.lk එකෙන් [/FONT]

[QUOTE="malifmsc, post: 20579795, member: 405984"] [b]Business එකක් හරියට පටන් ගමු[/b] [COLOR=#424242][FONT="][SIZE=5][COLOR=Blue][FONT="]බිස්නස් එකක් පටන් ගන්න [FONT="]ආ[/FONT]සාවෙන් ඉන්න [/FONT]හැමෝටම වැදගත් වෙන්න පුළුවන් ලිපියක් කියවල බලන්න[/COLOR] ;);););) [/SIZE][/FONT][/COLOR] [IMG]http://www.wesleyrhowellcpa.com/wp-content/uploads/2015/06/Business-Start-Up-Services-5.png[/IMG] [COLOR=#424242][FONT="][SIZE=5]ඉස්කෝලෙන්, කැම්පස් එකෙන්, ටෙක් එකෙන් මේ ඕනෙම එකකින් ඉගෙන ගෙන ඉවර වෙලා එළියට එන විද්‍යාර්ථීන් එහෙමත් නැත්තම් ශිෂ්‍යයන් දහදෙනෙක්ගෙන් ඇහුවොතින් අනාගත බලාපොරොත්තුව මොන වගේ දෙයක්ද කියලා, ඒ අයගෙන් දෙතුන් දෙනෙක්ම කියන්නේ “මගේම කියලා දෙයක් පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ” කියලයි. ඔව්, අපි ගොඩක් අය කැමතියි අපේම ව්‍යාපාරයක හිමිකරුවෙක් වෙන්න. වෙන කෙනෙක් වෙනුවෙන් නැතුව අපි වෙනුවෙන්ම මහන්සි වෙන්නෙ. හැබැයි එහෙම තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න අයගෙන් සාර්ථක වෙන්නේ කීයෙන් කීදෙනාද? අනිත් අය අසාර්ථක වෙන්නේ ඇයි? තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්න ඔබේ හිතේත් මේ ප්‍රශ්න තියෙනවා කියන එක අපි දන්නවා. ඒ නිසාම සිංහල Roar පාඨක ඔබ වෙනුවෙන් Start-Up බිස්නස් එකක් පටන් ගනිද්දි කළ යුතු සහ නොකළයුතු දේවල් ගැන පොඩි කතාබහක යෙදෙන්න අපි තීරණය කළා.[/SIZE][/FONT][/COLOR] [B][SIZE=6][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=6][COLOR=Red]1 – අනාගතේ ජීවත් වෙන්න:shocked::shocked::shocked:[/COLOR][/SIZE] [/B][IMG]http://tech.roar.lk/wp-content/uploads/sites/4/2016/08/Live-In-Future.jpeg[/IMG] [COLOR=#424242][FONT="][SIZE=5]නිකමට හිතලා බලන්න, අපි බහුතරයක් දෙනා ජීවත් වෙන්නේ එක්කෝ අතීතයේ. එහෙමත් නැත්නම් වර්ථමානයේ. හැබැයි මතක තියාගන්න, ඔබට Start-Up එකක් පටන් ගන්න අවශ්‍යනම්, ඔබ ජීවත් වෙන්න ඕනේ අනාගතයේ. නිතරම හිතන්න ඔබ ජීවත් වෙන්නේ අනාගතයේ කියලා. ඒ අනාගත ලෝකයේ පාවිච්චි වෙන භාණ්ඩ, සේවාවන් ගැන හිතල බලන්න. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ, ඔය කිව්වට අපි කොහොමද අනාගතේ ජීවත් වෙන්නේ? අපි කොහොමද දන්නේ හෙට මොනවා වෙයිද කියලා? හරි සරළයි, විද්‍යා ප්‍රබන්ධ පොත් කියවන එක, ඒ ජාතියේ චිත්‍රපටි බලන එක ජීවිතේ පුරුද්දක් කරගන්න.[/SIZE][/FONT][/COLOR] [B][SIZE=5][COLOR=Red] [SIZE=6]2 – අනාගතේ තියෙන නමුත් වර්තමානයේ නැත්තේ මොනවද?[/SIZE]:eek::eek::eek:[/COLOR][/SIZE][/B] [SIZE=5][IMG]http://tech.roar.lk/wp-content/uploads/sites/4/2016/08/What-Is-Missing.jpeg[/IMG][/SIZE][COLOR=#424242][FONT="][SIZE=5] අනාගතයේ ජීවත් උනාට මදි, ඇස් කන් ඇරගෙන ජීවත් වෙන්න ඕනේ. අනාගතයේදී ලෝකයේ භාවිතා වෙන්නට ඉඩ තියෙන භාණ්ඩ හෝ සේවාවන්, අද තියෙන ඒවත් එක්ක සන්සන්දනය කරලා බලන එක කරන්නම ඕනේ. එතකොට තමයි අපිට වැටහෙන්නේ, යම් යම් භාණ්ඩ සහ සේවාවන් අදත් තිබුනනම්, අපේ ජීවිතේ මීට වඩා ගොඩක් පහසු වෙන බව. අන්න ඒක තමයි වැදගත්ම දේ. මෙහෙම දෙයක් තිබ්බනම් හොඳයි කියලා ඔබට හිතුනේ මොනවගේ භාණ්ඩයක් ගැනද, සේවාවක් ගැනද? ඒ භාණ්ඩ සහ සේවාවන්ගෙන් එකක් අද ලෝකයට හඳුන්වාදෙන Start-Up එකක් පටන් ගන්න ඔබට පුළුවනි. සරළවම මෙහෙම හිතන්න, මීට අවුරුදු 3කට 4කට කළින් අපි කාටද හිතුනේ ස්මාට්ෆෝන් එකේ ඇප් එකක් පාවිච්චි කරලා හයර් යන්න ත්‍රීවීල් එකක් ගෙන්න ගන්න විදිය ගැන? හැබැයි අද…[/SIZE][/FONT][/COLOR] [B][SIZE=5][COLOR=Red] [SIZE=6]3 – අදහස් කොළේක ලියාගන්න[/SIZE]:baffled:[/COLOR][/SIZE][/B] [SIZE=5][IMG]http://tech.roar.lk/wp-content/uploads/sites/4/2016/08/Write-It-e1470475990107.jpeg[/IMG][/SIZE][COLOR=#424242][FONT="][SIZE=5] ඔබ බොහොම දක්ෂයෙක් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, හිතට එන හැමදේම මතක තියාගන්න ඔබට බැහැ. නමුත් ඔබට පුළුවනි හිතට එන හැමදේම කොළේක ලියලා තියාගන්න. මිනිස්සුන්ට අලුත් අමුතු අදහස් එන්නේ එක එක වෙලාවට. සමහරුන්ට නින්දෙන් ඇහැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි, තවත් අයට නානකාමරේදි, තවත් අයට බස් එකේ කෝච්චියේ ජනේලයක් අයිනේ වාඩිවෙලා යද්දි, ඔය වගේ කොයි අවස්ථාවක අදහසක් ආවත්, ඔබට එන මේ හැම අදහසක්ම ඉක්මනට සටහන් කරගන්න වගබලාගන්න.[/SIZE][/FONT][/COLOR] [B][SIZE=5][COLOR=Red] [SIZE=6]4 – අනුරුවක් හදන්න[/SIZE]:oo:[/COLOR][/SIZE][/B] [SIZE=5][IMG]http://tech.roar.lk/wp-content/uploads/sites/4/2016/08/Make-Prototype.jpeg[/IMG][/SIZE][COLOR=#424242][FONT="][SIZE=5] ඔබේ හිතට ආව අදහස් ඔක්කෝම ඇත්ත ලෝකේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවා නෙමෙයි නේ. ඒ නිසා ඒ අදහස්වලින් ක්‍රියාත්මක කරන්න පුළුවන් අදහස් කීපයක් පෙළගස්වාගන්න. ඊට පස්සේ ඒ අදහස් නිර්මාණය කරන්න පටන් ගන්න. ඒ කිව්වේ ඔබ බලාපොරොත්තුවෙන භාණ්ඩයේ හෝ සේවාවේ අනුරුවක් හදන්න පටන් ගන්න. උදාහරණයක් විදියට, ඔබේ අලුත් අදහස යම් සේවාවක් සපයන වෙබ් අඩවියක් සෑදීම නම්, ඒ වැඩේ මූලිකම දේවල් ටික පටන් ගන්න. ඔබේ භාණ්ඩයේ හෝ සේවාවේ තියෙන ප්‍රධානම අංග ටික ඒ නිර්මාණය කරන අනුරුවේ තියෙන්නම ඕන. අනිත් කාරණේ, අලුතෙන් තමන්ගේ දෙයක් කරන්න පටන් ගන්න බොහෝ දෙනා තමන්ගේ වැඩේ නතර කරන්නේ මෙන්න මෙතනදී. නමුත් මතක තියාගන්න ඔබ මේ කඩුල්ල පැන්නොතින්, ඔබ ආරම්භ කරන්නේ ඔබට හිතාගන්නවත් බැරි තරම් විශාල ගමනක්.[/SIZE][/FONT][/COLOR] [B][SIZE=5][COLOR=Red]5 – හදපු අනුරුව 100දෙනෙක්ට පෙන්නන්න:)[/COLOR][/SIZE][/B] [IMG]http://tech.roar.lk/wp-content/uploads/sites/4/2016/08/Showtime.jpeg[/IMG] [COLOR=#424242][FONT="][SIZE=5] දැන් තියෙන්නේ ටිකක් මහන්සි වෙන වෙලාව. ඔබ හදපු ඔබේ නව නිර්මාණයේ අනුරුව මිනිස්සු අතරට ගෙනියන වැඩේ දැන් කළයුතුයි. මේක ටිකක් අමාරු වැඩක් තමයි. නමුත් මේ පියවරේදී තමයි ඔබේ අලුත් අදහසට ලෝකේ හිමිවෙන තැන ගැන හරි අදහසක් ඔබට ගන්න පුළුවන් වෙන්නේ. ඒ තෝරගන්න 100දෙනාට ඔබේ නිර්මාණය පාවිච්චි කරන්න දෙන්න. ඒ අය කියන දේවල් හොඳින් මතක තියාගන්න. ඒ වගේම හැමෝම ඒ නිර්මාණයට කැමති වෙන්නේ නැහැ කියන දේත් හිතේ තියාගන්න. ඔබ අපෙන් අහන්න පුළුවන් ඇයි 100දෙනෙක්ටම පෙන්නන්නේ, මට බැරිද 50කට, 25කට 10කට ඕක පෙන්නලා අදහසක් ගන්න පුළුවන්නේ කියලා. ඔව් පුළුවනි, හැබැයි ඔබට වඩාත් නිවැරදි තොරතුරු ගොඩක් ලබාගන්න පුළුවනි 100ක් එක්ක කතා බහ කළාම.[/SIZE][/FONT][/COLOR] [B][SIZE=5][COLOR=Red]6 – අවශ්‍ය තැන් වෙනස් කරන්න;);)[/COLOR][/SIZE][/B][SIZE=5][IMG]http://tech.roar.lk/wp-content/uploads/sites/4/2016/08/Iterate.jpeg[/IMG][/SIZE][COLOR=#424242][FONT="][SIZE=5] හදපු පළවෙනි එකෙන්ම ගොඩයන්නේ එහෙමත් කෙනෙක් තමයි. බොහෝ දෙනා ඔබේ නිර්මාණයේ, අනුරුවේ දාහක් වැරදි ඔබට පෙන්නලා දෙයි. සමහරවිට මොනවද මේ කරලා තියෙන්නේ කියලා ඔබට බනින්න තියෙන ඉඩත් වැඩියි. නමුත් ඒවාගෙන් සැලෙන්න එපා. ජනතාව ඉල්ලන වෙනස්කම් සිදුකරන්න. සමහර විට ඔබට ආයෙමත් මුල සිටම පටන් ගන්න සිදු වේවි. කවුරුවත් මිලදී ගන්නේ නැති, පාවිච්චි කරන්නේ නැති භාණ්ඩයක්/සේවාවක් හදනවට වඩා වෙළඳපොළක් තිබෙන දෙයක් හදන එක බොහෝ වැදගත් කියලා ඔබට සිතේවි. මතක තියාගන්න, ඔබ නිෂ්පාදනය කළ යුතුවන්නේ ඔබට අවශ්‍ය දේ නෙමේ, ජනතාවට අවශ්‍ය දේයි.[/SIZE][/FONT][/COLOR] [B][SIZE=5][COLOR=Red]7 – සහයට ඩැනී කෙනෙක් හොයාගන්න:lol::lol::lol:[/COLOR][/SIZE][/B] [SIZE=5][IMG]http://tech.roar.lk/wp-content/uploads/sites/4/2016/08/Cofounder.jpeg[/IMG] [/SIZE][COLOR=#424242][FONT="][SIZE=5]Start-Up එකක් කියන්නේ තනියම කරගෙන යන්න පුළුවන් දෙයක් නෙමේ. තනියම කරන ඒවා කවුරුවත් පිළිගන්නේ නැති තත්ත්වයකුත් ලෝකේ තියෙනවා.ඒ නිසා හොඳම දේ සහයට ඩැනී කෙනෙක්ව එහෙම නැත්තම් Co-Founder කෙනෙක්ව වැඩේට එක්කහු කරගන්න එක. මේ සහයට ඩැනී එකතු කරගනිද්දිත් ආවට ගියාට එකතු කරගන්න එපා. ඔබට වැඩ කරන්න පුළුවන්, ඔබට අවශ්‍ය මග පෙන්වීමක් ලබාගන්න පුළුවන්, මහන්සි වෙලා වැඩකරන, රටේ ලෝකේ තියෙන ඔක්කෝම වැඩ භාරගෙන නැති, ඔබට කීකරු කෙනෙක්ව සහයට ගන්න එකෙන් ඔබත් ඔබේ Start-Up එකත් දෙකම දියුණු වෙන බව ඒකාන්තයි.[/SIZE][/FONT][/COLOR] [B][SIZE=5][COLOR=Red]8 – ලියාපදිංචි කටයුතු කරන්න:cool::cool:[/COLOR][/SIZE][/B] [SIZE=5][IMG]http://tech.roar.lk/wp-content/uploads/sites/4/2016/08/Register.jpeg[/IMG][/SIZE][COLOR=#424242][FONT="][SIZE=5][FONT="] දැන්[/FONT] ඔබේ නිර්මාණය ලියාපදිංචි කරගත යුතු වේලාවයි. ඔබට පුළුවන් එය ඔබේ නමට හෝ ඔබත් සමඟ වැඩ කරන අනිත් අයටත් අයිතියක් එන පරිදි හෝ ලියාපදිංචි කරන්න. ඒ වගේම ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමත් අනිවාර්යෙන්ම සිදුකළයුතුමයි. ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ කටයුතු[URL="http://www.drc.gov.lk/App/comreg.nsf?Open"] සමාගම් මැදුරෙන්[/URL]හෝ ඔබේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදු කරගන්න පුළුවනි. ඔබේ භාණ්ඩ සහ සේවා සඳහා අවශ්‍ය පේටන්ට් බලපත්‍ර ලබාගන්න අවශ්‍යනම් ඔබ යායුත්තේ[URL="http://www.nipo.gov.lk/"] ජාතික බුද්ධිමය දේපළ කාර්යංශය[/URL]වෙතටයි.[/SIZE][/FONT][/COLOR] [B][SIZE=5][COLOR=Red]9 – අනුග්‍රාහකයෙක් හොයාගන්න;)[/COLOR][/SIZE][/B] [SIZE=5][IMG]http://tech.roar.lk/wp-content/uploads/sites/4/2016/08/Invester.jpeg[/IMG][/SIZE][COLOR=#424242][FONT="][SIZE=5] දැන් ඔබට අලුත් නිර්මාණයක් තිබෙනවා. ඒ වගේම ඔබ සතුව ඊට අදාළ ලියාපදිංචි සහතික සහ පේටන්ට් බලපත්‍ර ආදියත් තිබෙනවා. එහෙනම් තවත් බලා ඉන්නේ ඇයි. ඔබට පුළුවනි දැන් ඔබේ භාණ්ඩය හෝ සේවාව නිශ්පාදනය කරන්න පටන් ගන්න. ආහ්, ඔබට ඒකට අවශ්‍ය දේ තියෙනවද?[/SIZE][/FONT][/COLOR] [COLOR=#424242][FONT="][SIZE=5]ඔව්, මුදල් තමයි. ඔබේ අතේ ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් නැති වෙන්න පුළුවනි. නමුත් අධෛර්යමත් වෙන්න එපා. අනුග්‍රාහකයෙක් හෝ ආයෝජකයෙක් හොයාගන්න. ඔබේ ප්‍රදේශයේ ඉන්න විශාල ව්‍යාපාරිකයන් අමතන්න. ඔවුන්ට ඔබේ නිර්මාණය සහ ඔබ කරන්න බලාපොරොත්තු වෙන දේ ගැන කියන්න. ඒ අය වෙනුවෙන් ප්‍රසන්ටේශන් එකක් කළත් කමක් නැහැ. ඒ වගේම ඔබ වෙනුවෙන් ආයෝජනය කළාම ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභය ගැනත් කතා කරගන්න. ඔබේ භාණ්ඩයේ හෝ සේවාවේ අයිතිය ඔවුන්ට ලැබෙනවද, නැතිනම් ලාභයෙන් කොටසක් ඔවුන්ට ලැබෙනවද, මේ දේවල් ගැන හරියටම කතා කරගන්න වගබලාගන්න.[/SIZE][/FONT][/COLOR] [B][SIZE=5][COLOR=Red]10 – නිර්මාණය එළිදක්වන්න:):):)[/COLOR][/SIZE][/B] [SIZE=5][IMG]http://tech.roar.lk/wp-content/uploads/sites/4/2016/08/Launch.jpeg[/IMG][/SIZE][COLOR=#424242][FONT="][SIZE=5] දැන් ඔබේ නිර්මාණය එළිදක්වන වේලාවයි. ඔබේ නිර්මාණය එළිදක්වන බවට පුළුවන් තරමින් ප්‍රචාරයක් ලබා දෙන්න. ඒකෙන් ඔබට අවැඩක් වෙන්නේ නැහැ. ඔබේ භාණ්ඩයේ හෝ සේවාවේ තියෙන ප්‍රධාන අංගයන්ට අමතර වැඩ කෑලි, වෙනත් පහසුකම් එහෙම මේ වෙද්දි වැඩ අවසන් වෙලා තියෙනවනම් ඉතා හොඳයි. එහෙම නැතිවුනත් ඔබට පුළුවන් ඒවා පසුවට හෝ එකතු කරන්න. ඔබේ භාණ්ඩයේ හෝ සේවාවේ මූලික අරමුණ කුමක්ද, අන්න ඒ අරමුණ 100%ක්ම සම්පූර්ණ වෙන නිර්මාණය එළිදක්වන්න උත්සාහ කරන්න.[/SIZE][/FONT][/COLOR] [B][SIZE=5][COLOR=Red]11 – පාරිභෝගිකයන්ට කතා කරන්න:lol:[/COLOR][/SIZE][/B] [SIZE=5][IMG]http://tech.roar.lk/wp-content/uploads/sites/4/2016/08/Follow-Up.jpeg[/IMG][/SIZE][COLOR=#424242][FONT="][SIZE=5] මිනිස්සු යම්කිසි ගණනක් ඔබ එක්ක මූලික වටයේදීම එකතු වෙයි. ඒ අයගේ විස්තර අරගන්න. ඒ අය එක්ක නිරන්තරයෙන් කතා කරන්න. මතක තියාගන්න, ඔවුන් ඔබව විශ්වාස කරලා ඔබේ භාණ්ඩය හෝ සේවාව මිලදී ගත්ත පුද්ගලයින්. ඔවුන්ව හැමදාම ඔබ ළඟම තබාගන්න වගකීම තියෙන්නේ ඔබගේ අතේ. ඔවුන් එක්ක යහපත් සම්බන්ධතාවයක් පවත්වාගන්න. ඔබේ භාණ්ඩයේ/සේවාවේ අඩුපාඩු ගැන ඔවුන් එක්ක කතා කරන්න. මේ වගේ පුංචි දේවල්වලින් ඔවුන් කවදාවත් ඔබව හැරයන්නේ නැතිවෙන්න තියෙන ඉඩ ඉතා වැඩියි.[/SIZE][/FONT][/COLOR] [B][SIZE=5][COLOR=Red]12 – පාරිභෝගිකයෝ 1000ක් හදාගන්න:eek::eek::eek:[/COLOR][/SIZE][/B] [SIZE=5][IMG]http://tech.roar.lk/wp-content/uploads/sites/4/2016/08/1000-Customers.jpeg[/IMG][/SIZE][COLOR=#424242][FONT="][SIZE=5] මේක තමයි ඊළඟ කඩඉම. පාරිභෝගිකයෝ 1000ක් හදාගන්න එක. මෙච්චර කාලයක් යද්දී මේ පාරිභෝගිකයෝ ගාන හදාගන්නවා කියන ඉලක්කය තියාගෙන ඒ ඉලක්කය සම්පූර්ණ කරන්න උත්සාහ කරන්න. මේ කඩඉම පහුකරන්න ඔබට සමහරවිට වසර කීපයක් ගතවේවි. නමුත් ඔබට පාරිභෝගිකයෝ 1000ක් ඉන්නවා කියන්නේ Start-Up එකක් පටන් ගත්ත ඔබ සෑහෙන්න තරම් දුරක් ගිහින් කියන එක. අවසානය තව බොහෝ දුරයි. ඔබට තව ගොඩක් දුර යන්න පුළුවනි. ඒ බව හැමතිස්සේම හිතේ තියාගන්න.[/SIZE][/FONT][/COLOR] [B][SIZE=5][COLOR=Red]13 – වැඩ කරන්න! වැඩ කරන්න!! වැඩ කරන්න!!! :frown::frown::frown:[/COLOR][/SIZE][/B] [SIZE=5][IMG]http://tech.roar.lk/wp-content/uploads/sites/4/2016/08/Work-Hard-e1470476778391.jpeg[/IMG][/SIZE][COLOR=#424242][FONT="][SIZE=5] ආර්ථික විශේෂඥයන්ට අනුව, ඕනෙම Start-Up එකකට තමන්ගේ වර්ධනය සතියකට 5%ක අගයක් දක්වා ගෙන එන්න පුළුවනි. ඒක ඔවුන් විසින් ඔප්පු කරලා පෙන්නලා තියෙන දෙයක්. ඔබ ඒ අගයම පවත්වාගත යුතු නෑ. නමුත් අනිවාර්යෙන්ම ඔබේ Start-Up එකත් ඔබ විසින්ම වර්ධනය කරගත යුතුමයි. ඒක කරන්න පුළුවන් එකම විදිය මහන්සි වී වැඩ කිරීමම තමයි. ඉන් එහා වෙන කිසිම විදියකින් ඔබට සාර්ථක වෙන්න නම් බැහැ.[/SIZE][/FONT][/COLOR] [B][SIZE=5][COLOR=Red]14 – ජයග්‍රහණය:cool::cool::cool:[/COLOR][/SIZE][/B] [IMG]http://tech.roar.lk/wp-content/uploads/sites/4/2016/08/Victory.jpeg[/IMG] [COLOR=#424242][FONT="][SIZE=5]දැන් ඔබ තවදුරටත් Start-Up එකක හිමිකරුවෙක් නෙමේ. දැන් ඔබ පාරිභෝගිකයන් දහසකට වැඩි පිරිසක් ඉන්න ස්ථිර ව්‍යාපාරයක හිමිකරුවෙක්. සමහරවිට ඔබ යටතේ සේවය කරන කීපදෙනෙකුත් ඔබේ ව්‍යාපාරයේ ඉන්නවා වෙන්න පුළුවනි. ඔබ බින්දුවේ ඉඳන් සැළසුම් කරපු, කට්ට කාලා ගොඩ දාපු ව්‍යාපාරය නිවැරදි දිශානතියකට ගෙන යන එක ඔබේ වගකීමක්. ඔව්, ඔබට පුළුවනි ඒ දේත් කරන්න.[/SIZE][/FONT][/COLOR] [COLOR=#424242][FONT="][SIZE=5]තරමක් දිග ලිපියක් උනත් අපි හිතනවා ඔබ වැදගත් යමක් මෙයින් ඉගෙනගන්නට ඇති කියලා, දැන් ඒ ඉගෙනගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්න.[/SIZE][/FONT][/COLOR] [COLOR=#424242][FONT="][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#424242][FONT="][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT][/COLOR] [COLOR=#424242][FONT="][SIZE=5]හොද නම් රේප්+ දීල යන්න [/SIZE][/FONT][/COLOR] [URL="http://www.elakiri.com/forum/reputation.php?p=19773864"][IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=65835&d=1469753946[/IMG][/URL][COLOR=#424242][FONT="] [SIZE=5][SIZE=4]උපුටා ගැනීම Roar.lk එකෙන් [/SIZE][/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom