Business ekak

king85

Junior member
  • Sep 17, 2017
    94
    17
    18
    කාර් වොශ් එකක්
    පේස්ට්‍රි ශොප් එකක්
    කොම්පියුටර් ශොප්

    ඔය වගේ දාහක් දේවල් කියන්න පුලුවන් ඒත් උබ දන්න උබට කරන්න පුලුවන් දෙයක් උබම හිතල කරපන් නැතිනම් ඉතින් වියදම් කරන සල්ලි ටිකට බඩුම තමා
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    mehemai ohoma analyze karath machan uba kamati field ekak tiyennath oni, etakota tamai a anuuwa yana business ekak tora gaththoth pewethmak tiyenawa
    uba cookery walata asa num redi mahana tenak daala hariyanne na ne ? daanna oona hotel ekak a wage tamai

    ooya hari bro...eka eththa... mama oyalage adahas walin ganne matath karana puluwan de witharaiii <3
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    lagapaath iskolayak/classes ehema thiyanawa nam stationary shop ekak, tikak prasiddda pansalak ehema thiyanawa nam atapirikara & puja banda kadayak, office/factory thiyanawa nam lunch packet wikunana kama kadayak, tire shop ekak, elawalu kadayak (tikak piliwelata lassanata), mini supermarket ekak. kadukara palathaka wage nam mal pala wikunanna puluwan. oya inna gama saha awata thiyana dewal ekka hithala balanna.
    thank you brother :)
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔය හරියෙන් ප්‍රදාන පාරක් යනව නම් බලපන් කොහේද කියලා ළඟම filling station එක ළඟපාත නැත්නම් උඹට ලොකු අවස්ථාවක් තියෙනවා.හැබැයි ටිකක් සල්ලි යනවා කවුරු හරි invest කරන එකෙක් හරි බැංකුවක් හරි එකතු කරගන්න
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,157
    113
    තෙල් ෂෙඩ් එකක් හරි බාර් එකක් හරි දාගන්න..