Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Business Help --.plz උබලගේ අදහස් ටිකක් දීපන්කො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Business Help --.plz උබලගේ අදහස් ටිකක් දීපන්කො

මචං ...මම දැනට පොඩි ජොබ් එකක් කරනවා office ජොබ් එකක්..salary එක 27ක් වගේ ලැබෙනවා ..එත් මගේ hometown එක colombo නෙවෙයි ...මගේ girl ජොබ් එකක් කරනවා එයටත් 28 ලැබෙනවා...අපි දෙන්නගෙම hometown එක ලග ප්රදේශයක තියෙන්නේ ..අපි තව අවුරුදු 2කින් marry කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ ..girl ට හැමදාම ජොබ් කරන්න දෙන්න බෑනේ බන් ..ඒ නිසා මම බැලුවේ මගේ home town පැත්තේ පොඩියට business එකක් පටන් ගන්න ..එතකොට අපිට stable වෙන්න පුළුවන් hometown වල ...එහෙ අපිට ගෙවල් 2ක් තියෙනව ..එක නිසා ප්රශ්නයක් නැතිව ඒ ගෙදරක අපිට marry කරලා ඉන්නත් පුළුවන් ....මේ හෙම දෙයක් ගැනම හිතල තමයි මේ business වැඩේ ගැන හිතුවේ...අපි දෙන්නම degree එක final ලියලා ඉන්නේ ..කොහොමත් results එන්න තව 1yr යනවා ...colombo ඉදං කවද ගෙවල් හදන්නද බන් මේ සොච්චම් පඩියෙන් ..ඒ නිසයි මෙහෙම කරන්න හිතුවේ ..business idea කීපයක් තියෙනවා ...

1 - Take away ෆූඩ් කැබින් එකක්

2 - රෙදි කඩයක්

3 - Grocery එකක් ..

4 - ත්රීවීල් එකක් / දෙකක් අරගෙන hire දුවන්න දාන්න

මොන වගේ එකක් කලොත් ද බන් profit තියාගෙන අනාගතයක් තියාගන්න පුළුවන්...plz උබලගේ අදහස් ටිකක් දීපන්කො ...මම මේ week එකේ job එකෙන් අයින් වෙන්න හදන්නේ .....

[QUOTE="sp4chamara, post: 18576315, member: 121416"] [b]Business Help --.plz උබලගේ අදහස් ටිකක් දීපන්කො[/b] [SIZE="4"]මචං ...මම දැනට පොඩි ජොබ් එකක් කරනවා office ජොබ් එකක්..salary එක 27ක් වගේ ලැබෙනවා ..එත් මගේ hometown එක colombo නෙවෙයි ...මගේ girl ජොබ් එකක් කරනවා එයටත් 28 ලැබෙනවා...අපි දෙන්නගෙම hometown එක ලග ප්රදේශයක තියෙන්නේ ..අපි තව අවුරුදු 2කින් marry කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ ..girl ට හැමදාම ජොබ් කරන්න දෙන්න බෑනේ බන් ..ඒ නිසා මම බැලුවේ මගේ home town පැත්තේ පොඩියට business එකක් පටන් ගන්න ..එතකොට අපිට stable වෙන්න පුළුවන් hometown වල ...එහෙ අපිට ගෙවල් 2ක් තියෙනව ..එක නිසා ප්රශ්නයක් නැතිව ඒ ගෙදරක අපිට marry කරලා ඉන්නත් පුළුවන් ....මේ හෙම දෙයක් ගැනම හිතල තමයි මේ business වැඩේ ගැන හිතුවේ...අපි දෙන්නම degree එක final ලියලා ඉන්නේ ..කොහොමත් results එන්න තව 1yr යනවා ...colombo ඉදං කවද ගෙවල් හදන්නද බන් මේ සොච්චම් පඩියෙන් ..ඒ නිසයි මෙහෙම කරන්න හිතුවේ ..business idea කීපයක් තියෙනවා ... 1 - Take away ෆූඩ් කැබින් එකක් 2 - රෙදි කඩයක් 3 - Grocery එකක් .. 4 - ත්රීවීල් එකක් / දෙකක් අරගෙන hire දුවන්න දාන්න මොන වගේ එකක් කලොත් ද බන් profit තියාගෙන අනාගතයක් තියාගන්න පුළුවන්...plz උබලගේ අදහස් ටිකක් දීපන්කො ...මම මේ week එකේ job එකෙන් අයින් වෙන්න හදන්නේ ..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom