Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
business vs family udaaaaaaaaaaau
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඕක තමයි අපිට ජීවිතේ වරදින එක තැනක්.. අපි කරන රක්ශාවවත් බිස්නස් එකවත් අපේ ජීවිතය කරගන්න නරකයි..ඇත්ත පිලිගන්නව ජීවත්වෙන්න සල්ලි ඕනෙ..සල්ලි නිකන් එන්නෙ නෑ..අපි සල්ලි හම්බකරන්න ඕනෙ... ඒත් මචන් අපි සල්ලි හම්බ කරන්න ඕනෙ ජීවත්වෙන්න මිසක්, ජීවත්වෙන්න ඕනෙ සල්ලි හම්බකරන්න නෙමේ මචන්..

සරලව උබ හිතපන් උබ උදේ ගිහාම ආපහු එන්නෙ මහරෑනම් වයිෆ් නෙමේ උබට ජීවිතයක් තියනවද? උබ ඔය හම්බ කරන සල්ලි වලින් උබ කාල බීල ඇදල ඇරුනහම වෙන දෙයක් කරල තියන්වද? උබ ජීවිතේ විදලද? සල්ලි හොයන්න ජීවිතේ විදවලද?

ඔය ප්රශන ටිකට උබ උත්තර හොයාගනින්... ප්රශ්නෙට උත්තරේ උබටම හම්බ වෙයි..

අනිත් දේ මචන් උබ හිතනවනම් ගෑනියෙක් පිරිමියෙක්ගෙන් බලාපොරොත්තුවෙන්නෙ කන්න අදින්න සහ බඩ උඩ නගින එක විතරයි කියල.. උබට වැරදිලා යාලුව..

වෙන්න ඕනෙ මචන්... බිස්නස් එකයි...ජීවිතෙයි දෙකම බැලන්ස් කරගනින්.. මම බිස්නස් දෙකක් කරනව.. එකක් ලංකාවෙ තියන ලොකුම ප්රජෙක්ට් වලට මෑන්පවර් සප්ලයි කරන එක අනිත් එක ඩේලි කෑශ් පොලියට දෙන එක..අතරින් පතර ඔය බයින් ඇන්ඩ් සෙලින් වැඩත් කරනව ඒ මොන දේ කලත් මම අම්ම නංගි එක්ක ඉන්න වෙලාව හොයාගන්නව.. ඉරිදට සකරයගෙ පුතානෙමේ සීයා අවත් බිස්නස් වැඩවලට යන්නෙ නෑ..එදා එහෙම් පිටින්ම අම්ම එක්ක පොලේයන්න වගේ දේවල් වලට තියාගන්නව

උබ මැරිකරල නිසා උබේ කේස් එක මෙතනදි ටිකක් අවුල් යන්නෙ උබ නැති අඩුව උබේ වයිෆ් වෙනින් තැනකින් පිරිමහ ගත්තොත් කියන එක? නෑ නෑ පිටයන එක නෙමේ මචන්... උබ නැතුව දැනෙන පාලුව යාවාගන්න කාට හරි කතාකලොත්? ජීවිතේ දේවල් බෙදාගත්තොත්? මතක තියාගනින් මචන් සමහර පිරිමි ගෑනුන් ගාව දුක්ගන්න්නාරාල වෙනව ඔය වගේ චාන්ස් අරන්,...

අශ්වය ගියයින් පස්සෙ අහවල් එක වහල වැඩක් නෑ මචන්....හිතපන්... බැලන්ස් කරගනින් එතකොට ලයිෆ් එක පුල් මාර්වලස්

[QUOTE="chamal89, post: 22571937, member: 116719"] [SIZE="4"]මචන් ඕක තමයි අපිට ජීවිතේ වරදින එක තැනක්.. අපි කරන රක්ශාවවත් බිස්නස් එකවත් අපේ ජීවිතය කරගන්න නරකයි..ඇත්ත පිලිගන්නව ජීවත්වෙන්න සල්ලි ඕනෙ..සල්ලි නිකන් එන්නෙ නෑ..අපි සල්ලි හම්බකරන්න ඕනෙ... ඒත් මචන් අපි සල්ලි හම්බ කරන්න ඕනෙ ජීවත්වෙන්න මිසක්, ජීවත්වෙන්න ඕනෙ සල්ලි හම්බකරන්න නෙමේ මචන්.. සරලව උබ හිතපන් උබ උදේ ගිහාම ආපහු එන්නෙ මහරෑනම් වයිෆ් නෙමේ උබට ජීවිතයක් තියනවද? උබ ඔය හම්බ කරන සල්ලි වලින් උබ කාල බීල ඇදල ඇරුනහම වෙන දෙයක් කරල තියන්වද? උබ ජීවිතේ විදලද? සල්ලි හොයන්න ජීවිතේ විදවලද? ඔය ප්රශන ටිකට උබ උත්තර හොයාගනින්... ප්රශ්නෙට උත්තරේ උබටම හම්බ වෙයි.. අනිත් දේ මචන් උබ හිතනවනම් ගෑනියෙක් පිරිමියෙක්ගෙන් බලාපොරොත්තුවෙන්නෙ කන්න අදින්න සහ බඩ උඩ නගින එක විතරයි කියල.. උබට වැරදිලා යාලුව.. වෙන්න ඕනෙ මචන්... බිස්නස් එකයි...ජීවිතෙයි දෙකම බැලන්ස් කරගනින්.. මම බිස්නස් දෙකක් කරනව.. එකක් ලංකාවෙ තියන ලොකුම ප්රජෙක්ට් වලට මෑන්පවර් සප්ලයි කරන එක අනිත් එක ඩේලි කෑශ් පොලියට දෙන එක..අතරින් පතර ඔය බයින් ඇන්ඩ් සෙලින් වැඩත් කරනව ඒ මොන දේ කලත් මම අම්ම නංගි එක්ක ඉන්න වෙලාව හොයාගන්නව.. ඉරිදට සකරයගෙ පුතානෙමේ සීයා අවත් බිස්නස් වැඩවලට යන්නෙ නෑ..එදා එහෙම් පිටින්ම අම්ම එක්ක පොලේයන්න වගේ දේවල් වලට තියාගන්නව උබ මැරිකරල නිසා උබේ කේස් එක මෙතනදි ටිකක් අවුල් යන්නෙ උබ නැති අඩුව උබේ වයිෆ් වෙනින් තැනකින් පිරිමහ ගත්තොත් කියන එක? නෑ නෑ පිටයන එක නෙමේ මචන්... උබ නැතුව දැනෙන පාලුව යාවාගන්න කාට හරි කතාකලොත්? ජීවිතේ දේවල් බෙදාගත්තොත්? මතක තියාගනින් මචන් සමහර පිරිමි ගෑනුන් ගාව දුක්ගන්න්නාරාල වෙනව ඔය වගේ චාන්ස් අරන්,... අශ්වය ගියයින් පස්සෙ අහවල් එක වහල වැඩක් නෑ මචන්....හිතපන්... බැලන්ස් කරගනින් එතකොට ලයිෆ් එක පුල් මාර්වලස් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom