Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
But We dont hate
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බීමත් මුස්ලිම් තරුණයන් 5 දෙනකු විසින්

[FONT=&quot]වයස අවුරුදු[/FONT] 20[FONT=&quot] ට අඩු බීමත් මුස්ලිම් තරුණයන් [/FONT]5 [FONT=&quot]දෙනකු විසින් අමානුෂික ලෙස[/FONT] [FONT=&quot]පිහියෙන් ඇන පස්සර ප්‍රාදේශීය සභාව[/FONT] [FONT=&quot]ඉදිරිපිට සම වයසේම සිංහල[/FONT] [FONT=&quot]තරුණයකු මරා දැමීමේ සිද්ධිය..ඉතාම සැර බාල[/FONT] [FONT=&quot]කොට දිවයින පුවත්පත පමණක් වාර්ථා කර ඇත. සිහින ලොවේ අතරමං වී ලියන ලද[/FONT] [FONT=&quot]අසාර්ථක පෙරවදන ඉවත් කල විට සිද්ධිය සැකෙවින් මෙසේයි.

[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot][FONT=&quot]බදුල්ලේ[/FONT] [FONT=&quot]ප්‍රකට විද්‍යාලයක ඉගෙනුම ලබන දැරිවිය හා මුලින්ම හාදවන්නේ සිංහල තරුණයාය.[/FONT] [FONT=&quot]ඔහු නමින් නලින් ඉන්දික උදය කුමාරය. පාසල් ගිය ද සාර්ථක පාඨශාලීය[/FONT] [FONT=&quot]අධ්‍යාපනයක් නොලද ඔහු ඊළඟ පියවර ලෙස තැබුවේ වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමටය. ඒ[/FONT] [FONT=&quot]හරහා රට රස්සාවකට යැම ඔහුගේ සිහිනය විය.[/FONT]

[FONT=&quot]ඔහු ඉල්ලුම් කළ රට රැකියාව ඔහුට ලැබිණි. ඒ සඳහා අදාළ ලියවිලි ද පැමිණියේය.[/FONT] [FONT=&quot]රැකියාව සඳහා යැමට වෛද්‍ය පරීක්ෂණය යෙදී තිබුණේ මාර්තු [/FONT]14[FONT=&quot] වැනිදාටය. ඉන්[/FONT] [FONT=&quot]සමත් වුවහොත් රට රැකියාව සඳහා නිසැකවම පිටත්ව යැමට වැඩ කටයුතු සැලසී[/FONT] [FONT=&quot]අවසන්ය.[/FONT]

[FONT=&quot]වෛද්‍ය පරීක්ෂණයට පෙරදා හවස නලින් ඉන්දික තම සුමිතුරන් සමඟ පුංචි[/FONT] [FONT=&quot]මධුපානෝත්සවයක් පවත්වන්නට වූයේ රට රස්සාව හරි යැමේ සතුට බෙදාහදා ගැනීමටය.[/FONT] [FONT=&quot]ඒ සාදය අහිංසක එකකි. පස්සර නගරය තුළ දුසිමක් පමණ වන මත්පැන්[/FONT] [FONT=&quot]අලෙවිසල්වලින් සැර බීම බෝතලයක් ගත් ඔවුහු තම සහෝදරයාගේ ත්‍රීවීලරයට නැග[/FONT] [FONT=&quot]ප්‍රාදේශීය සභාව ඉදිරියේ හන්දියේ අඳුරු කෙළවරක නතරව සාදය පටන් ගත්හ. ඒ[/FONT] [FONT=&quot]කතාවේ එක් පැත්තකි.[/FONT]

[FONT=&quot]මේ තුන්කොන් ආදර කතාවේ තෙවැන්නා මුහ්හමුද්ය. පාසල් අධ්‍යාපනය නිමවා රැකියා[/FONT] [FONT=&quot]පෝලිමට එක්වූ ඔහු රැකියාවක් ලැබෙනතුරු පාවහන් කර්මාන්තයේ නිරත විය.[/FONT] [FONT=&quot]නිවෙස්වල ගෘහ කර්මාන්ත ලෙස පාවහන් හැදීමත් එවැනි පාවහන් විකුණන අලෙවිසල්වල[/FONT] [FONT=&quot]වැඩ කිරීමත් මේ වරිගයේ තරුණයන්ගේ ආදායම් මාර්ගය විය.[/FONT]

[FONT=&quot]මුහ්හමුද් ද ඉහත කී දැරිවියගේ ආදරය පතන්නට වූයේය. දැරිවිය ඔහු දෙස ද[/FONT] [FONT=&quot]ආදරයෙන් බැලුවාද නැද්ද යන කරුණ පැහැදිලි නැත. කෙසේ වෙතත් ඇයගේ ආදරය[/FONT] [FONT=&quot]සම්බන්ධයෙන් ඔහු අතරත් නලින් ඉන්දික අතරත් වෛරයේ බීජය නම් පැළවන්නට පටන්[/FONT] [FONT=&quot]ගත් බව නිසැකය.[/FONT]

[FONT=&quot]මේ තුන්කොන් ආදර අන්දරය ටික ටික අතු ඉති කොළ ලා වැඩෙන්නට පටන් ගැනිණි.[/FONT] [FONT=&quot]තරුණිය පාසල් ගියාය. එහෙත් තරුණයන් දෙදෙනා අතර ගැටුම දවසින් දවස මුහුකුරා[/FONT] [FONT=&quot]ගියේය. කාලය එසේ ගෙවී යමින් තිබිණි. දෙදෙනා අතර රැවුම් ගෙරවුම් ගැස්සිලි[/FONT] [FONT=&quot]හැප්පිලිවල අඩුවක් නොතිබුණත් ඒ කිසිවක් ගමේ කිසිවකුට පෙනෙන්නට නොතිබිණි.[/FONT]

[FONT=&quot]සිද්ධිය වූ දා එනම් [/FONT]13 [FONT=&quot]වැනිදා මුහ්හමුද් උදේ ගමන් කරමින් සිටියේ ඔහුගේ සම[/FONT] [FONT=&quot]වයසේ වූ මුස්ලිම් යහළුවන් සිව්දෙනකු සමඟය. පස්දෙනාම එකතු වී ඇතැම් විට[/FONT] [FONT=&quot]හොර රහසේ මත්පැන් බිව් මුත් ලෝකයාට පෙනෙන්නට කිසිවක් නොකළේය. මත්වන්නට[/FONT] [FONT=&quot]තවත් මාර්ග ඔවුන් සතුව තිබිණි. උඩරට පළාත්වල හොර රහසේ සුලභව කඩවල අලෙවි කරන[/FONT] [FONT=&quot]යම් යම් විෂ මත්ද්‍රව්‍ය ගෙන පුවක් කුඩු වර්ග පැකට් පි[/FONT]s[FONT=&quot]ටින් ගෙන කටේ දමා[/FONT] [FONT=&quot]බුලත් හපයක් මෙන් වික වික සිටීම ඔවුන්ගේ පුරුද්දයි. ගංජා ඉරීම[/FONT], [FONT=&quot]පැණි බීම[/FONT], [FONT=&quot]විවිධ පැණි වර්ග ගැනීම වූ කලී මෙවැනි හැංගි හැංගී මත්පැන් බොන ළාබාල[/FONT] [FONT=&quot]තරුණයන්ගේ පුරුද්දය.[/FONT]

[FONT=&quot]මේ කොයි ක්‍රමයකින් හෝ මේ පස්දෙනා එදා හවස සිටම පස්සර ප්‍රාදේශීය සභාවට[/FONT] [FONT=&quot]යන පාරේ සිටියේ හොඳ පදමට මත්වීය. එහෙත් ඔවුන් ගැන කිසිවකු සැක නොකළේ මත් වී[/FONT] [FONT=&quot]තැන තැන කැරකි කැරකී හේතුවක් නොමැතිව රස්තියාදු ගහන මේ වයසේ තරුණයෝ[/FONT] [FONT=&quot]පස්සර ඉතා සුලභ බැවිනි.[/FONT]

[FONT=&quot]රාත්‍රි [/FONT]9.30[FONT=&quot] ට පමණ ප්‍රාදේශීය සභාව ඉදිරියේ අඳුරේ නවත්වා තිබූ ඉහත කී[/FONT] [FONT=&quot]ත්‍රීවීලරයට මුස්ලිම් තරුණයන් පස්දෙනා පැමිණියහ. ඒ අතරින් මුහ්හමුද්[/FONT] [FONT=&quot]ඉදිරිපත්ව ඉන්දිකට එළියට කතා කළේය. ඒ වන විට ඉන්දික ද සිටියේ තම මිතුරෝ සමඟ[/FONT] [FONT=&quot]මධුපැන් බෝතලයේ පතුළ දකිමිනි.[/FONT]

[FONT=&quot]ඉන්දික සැක නොකළේය. තරුණ මදයත් මත් පැනින් ලත් එඩිතර බවත් ඉන්දික ත්‍රීවීලරයෙන් අඩි දෙක තුනක් ඉදිරියට ගෙන ගියේය.[/FONT]

[FONT=&quot]මුහ්මුද් එකෙනෙහිම තියුණු පිහියක් ඇද ගත්තේය. පිහිය සඳ එළියේ දිලිසෙන්නට[/FONT] [FONT=&quot]විය. දිලිසෙන ඒ එළිය කිහිප විටක් ඉහළ පහළ යනවා පෙනිණි. නලින් ඉන්දික[/FONT] [FONT=&quot]අමාරුවෙන් ත්‍රීවීලරය දෙසට ආවේය. මුස්ලිම් තරුණයන් පස්දෙනා පැන දිවූහ.[/FONT] [FONT=&quot]ත්‍රීවීලරයේ සිටි අනෙක් දෙදෙනාට වූයේ කුමක්දැයි සිතාගත නොහැක.[/FONT]

[FONT=&quot]මුහ්හමුද් පිහියකින් ඇන්නා. පුංචි තුවාලයක් යමු ඉස්පිරිතාලෙට.... ඉන්දික කෙඳිරි ගෑවේය.[/FONT]

[FONT=&quot]ක්ෂණයකින් සෙනඟ වට වූහ. ත්‍රීවීලරය වේගයෙන් අඳුරේම රෝහල වෙත පියඹා ගියේය.[/FONT] [FONT=&quot]තව පිරිසක් පොලිසියට දිව ගිය අතර මුස්ලිම් තරුණයන් [/FONT]5[FONT=&quot] දෙනා හොඳින් අඳුරන[/FONT] [FONT=&quot]තරුණ පිරිස උන් සොයා මෙහෙයුම පටන් ගත්හ.[/FONT]

[FONT=&quot]කතාවේ පළමු අඩ ඉවර වූයේ එතැනිනි.[/FONT]

[FONT=&quot]ඒ සිදුවීම් මාලාවේ වත්මන් ප්‍රතිඵලය වූයේ[/FONT] [FONT=&quot]හේරත් මුදියන්සේලාගේ රත්නපාලටත්[/FONT], [FONT=&quot]ඔහුගේ බිරිඳටත් තම බාල පුත්‍රයා අහිමි[/FONT] [FONT=&quot]වීමය. සහෝදර සහෝදරියන් තුන්දෙනකුගෙන් යුතු ඒ පවුලේ බාලයා වූ නලින් ඉන්දික[/FONT] [FONT=&quot]උදය කුමාර අද පහන් දෙකක එළි මැද සුදුවතින් සැරසී උඩුකුරුව සමාදානයේ සැතපී[/FONT] [FONT=&quot]නිදයි.[/FONT]

[FONT=&quot]අනිත් අතට පොලිසියට කට්ටි පනිමින් සැඟවී සිටි මුහ්හමද් [/FONT]15[FONT=&quot] දා සවස නීතියේ[/FONT] [FONT=&quot]රැහැනට හසුවෙයි. ඔහු සමග සිටි තවත් දෙදෙනෙක් ඔහු සමග දැන් පොලිස් හිර[/FONT] [FONT=&quot]කූඩුවේ කම්බිකූරු අතරය. සෙසු දෙදෙනා සොයා පොලිස් දැල එළී අවසන්ය.

[/FONT][/FONT]

[QUOTE="5tech, post: 14090129, member: 153910"] [b]බීමත් මුස්ලිම් තරුණයන් 5 දෙනකු විසින්[/b] [FONT="][SIZE=4][COLOR=Blue]වයස අවුරුදු[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] 20[FONT="] ට අඩු බීමත් මුස්ලිම් තරුණයන් [/FONT]5 [FONT="]දෙනකු විසින් අමානුෂික ලෙස[/FONT] [FONT="]පිහියෙන් ඇන පස්සර ප්‍රාදේශීය සභාව[/FONT] [FONT="]ඉදිරිපිට සම වයසේම සිංහල[/FONT] [FONT="]තරුණයකු මරා දැමීමේ සිද්ධිය..ඉතාම සැර බාල[/FONT] [FONT="]කොට දිවයින පුවත්පත පමණක් වාර්ථා කර ඇත. සිහින ලොවේ අතරමං වී ලියන ලද[/FONT] [FONT="]අසාර්ථක පෙරවදන ඉවත් කල විට සිද්ධිය සැකෙවින් මෙසේයි. [/FONT][/COLOR][/SIZE][CENTER][FONT="][SIZE=4][COLOR=Blue][URL="http://imageshack.us/photo/my-images/689/85330834.jpg/"][IMG]http://img689.imageshack.us/img689/9206/85330834.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [/CENTER] [FONT="][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue] [FONT="][FONT="]බදුල්ලේ[/FONT] [FONT="]ප්‍රකට විද්‍යාලයක ඉගෙනුම ලබන දැරිවිය හා මුලින්ම හාදවන්නේ සිංහල තරුණයාය.[/FONT] [FONT="]ඔහු නමින් නලින් ඉන්දික උදය කුමාරය. පාසල් ගිය ද සාර්ථක පාඨශාලීය[/FONT] [FONT="]අධ්‍යාපනයක් නොලද ඔහු ඊළඟ පියවර ලෙස තැබුවේ වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමටය. ඒ[/FONT] [FONT="]හරහා රට රස්සාවකට යැම ඔහුගේ සිහිනය විය.[/FONT] [FONT="]ඔහු ඉල්ලුම් කළ රට රැකියාව ඔහුට ලැබිණි. ඒ සඳහා අදාළ ලියවිලි ද පැමිණියේය.[/FONT] [FONT="]රැකියාව සඳහා යැමට වෛද්‍ය පරීක්ෂණය යෙදී තිබුණේ මාර්තු [/FONT]14[FONT="] වැනිදාටය. ඉන්[/FONT] [FONT="]සමත් වුවහොත් රට රැකියාව සඳහා නිසැකවම පිටත්ව යැමට වැඩ කටයුතු සැලසී[/FONT] [FONT="]අවසන්ය.[/FONT] [FONT="]වෛද්‍ය පරීක්ෂණයට පෙරදා හවස නලින් ඉන්දික තම සුමිතුරන් සමඟ පුංචි[/FONT] [FONT="]මධුපානෝත්සවයක් පවත්වන්නට වූයේ රට රස්සාව හරි යැමේ සතුට බෙදාහදා ගැනීමටය.[/FONT] [FONT="]ඒ සාදය අහිංසක එකකි. පස්සර නගරය තුළ දුසිමක් පමණ වන මත්පැන්[/FONT] [FONT="]අලෙවිසල්වලින් සැර බීම බෝතලයක් ගත් ඔවුහු තම සහෝදරයාගේ ත්‍රීවීලරයට නැග[/FONT] [FONT="]ප්‍රාදේශීය සභාව ඉදිරියේ හන්දියේ අඳුරු කෙළවරක නතරව සාදය පටන් ගත්හ. ඒ[/FONT] [FONT="]කතාවේ එක් පැත්තකි.[/FONT] [FONT="]මේ තුන්කොන් ආදර කතාවේ තෙවැන්නා මුහ්හමුද්ය. පාසල් අධ්‍යාපනය නිමවා රැකියා[/FONT] [FONT="]පෝලිමට එක්වූ ඔහු රැකියාවක් ලැබෙනතුරු පාවහන් කර්මාන්තයේ නිරත විය.[/FONT] [FONT="]නිවෙස්වල ගෘහ කර්මාන්ත ලෙස පාවහන් හැදීමත් එවැනි පාවහන් විකුණන අලෙවිසල්වල[/FONT] [FONT="]වැඩ කිරීමත් මේ වරිගයේ තරුණයන්ගේ ආදායම් මාර්ගය විය.[/FONT] [FONT="]මුහ්හමුද් ද ඉහත කී දැරිවියගේ ආදරය පතන්නට වූයේය. දැරිවිය ඔහු දෙස ද[/FONT] [FONT="]ආදරයෙන් බැලුවාද නැද්ද යන කරුණ පැහැදිලි නැත. කෙසේ වෙතත් ඇයගේ ආදරය[/FONT] [FONT="]සම්බන්ධයෙන් ඔහු අතරත් නලින් ඉන්දික අතරත් වෛරයේ බීජය නම් පැළවන්නට පටන්[/FONT] [FONT="]ගත් බව නිසැකය.[/FONT] [FONT="]මේ තුන්කොන් ආදර අන්දරය ටික ටික අතු ඉති කොළ ලා වැඩෙන්නට පටන් ගැනිණි.[/FONT] [FONT="]තරුණිය පාසල් ගියාය. එහෙත් තරුණයන් දෙදෙනා අතර ගැටුම දවසින් දවස මුහුකුරා[/FONT] [FONT="]ගියේය. කාලය එසේ ගෙවී යමින් තිබිණි. දෙදෙනා අතර රැවුම් ගෙරවුම් ගැස්සිලි[/FONT] [FONT="]හැප්පිලිවල අඩුවක් නොතිබුණත් ඒ කිසිවක් ගමේ කිසිවකුට පෙනෙන්නට නොතිබිණි.[/FONT] [FONT="]සිද්ධිය වූ දා එනම් [/FONT]13 [FONT="]වැනිදා මුහ්හමුද් උදේ ගමන් කරමින් සිටියේ ඔහුගේ සම[/FONT] [FONT="]වයසේ වූ මුස්ලිම් යහළුවන් සිව්දෙනකු සමඟය. පස්දෙනාම එකතු වී ඇතැම් විට[/FONT] [FONT="]හොර රහසේ මත්පැන් බිව් මුත් ලෝකයාට පෙනෙන්නට කිසිවක් නොකළේය. මත්වන්නට[/FONT] [FONT="]තවත් මාර්ග ඔවුන් සතුව තිබිණි. උඩරට පළාත්වල හොර රහසේ සුලභව කඩවල අලෙවි කරන[/FONT] [FONT="]යම් යම් විෂ මත්ද්‍රව්‍ය ගෙන පුවක් කුඩු වර්ග පැකට් පි[/FONT]s[FONT="]ටින් ගෙන කටේ දමා[/FONT] [FONT="]බුලත් හපයක් මෙන් වික වික සිටීම ඔවුන්ගේ පුරුද්දයි. ගංජා ඉරීම[/FONT], [FONT="]පැණි බීම[/FONT], [FONT="]විවිධ පැණි වර්ග ගැනීම වූ කලී මෙවැනි හැංගි හැංගී මත්පැන් බොන ළාබාල[/FONT] [FONT="]තරුණයන්ගේ පුරුද්දය.[/FONT] [FONT="]මේ කොයි ක්‍රමයකින් හෝ මේ පස්දෙනා එදා හවස සිටම පස්සර ප්‍රාදේශීය සභාවට[/FONT] [FONT="]යන පාරේ සිටියේ හොඳ පදමට මත්වීය. එහෙත් ඔවුන් ගැන කිසිවකු සැක නොකළේ මත් වී[/FONT] [FONT="]තැන තැන කැරකි කැරකී හේතුවක් නොමැතිව රස්තියාදු ගහන මේ වයසේ තරුණයෝ[/FONT] [FONT="]පස්සර ඉතා සුලභ බැවිනි.[/FONT] [FONT="]රාත්‍රි [/FONT]9.30[FONT="] ට පමණ ප්‍රාදේශීය සභාව ඉදිරියේ අඳුරේ නවත්වා තිබූ ඉහත කී[/FONT] [FONT="]ත්‍රීවීලරයට මුස්ලිම් තරුණයන් පස්දෙනා පැමිණියහ. ඒ අතරින් මුහ්හමුද්[/FONT] [FONT="]ඉදිරිපත්ව ඉන්දිකට එළියට කතා කළේය. ඒ වන විට ඉන්දික ද සිටියේ තම මිතුරෝ සමඟ[/FONT] [FONT="]මධුපැන් බෝතලයේ පතුළ දකිමිනි.[/FONT] [FONT="]ඉන්දික සැක නොකළේය. තරුණ මදයත් මත් පැනින් ලත් එඩිතර බවත් ඉන්දික ත්‍රීවීලරයෙන් අඩි දෙක තුනක් ඉදිරියට ගෙන ගියේය.[/FONT] [FONT="]මුහ්මුද් එකෙනෙහිම තියුණු පිහියක් ඇද ගත්තේය. පිහිය සඳ එළියේ දිලිසෙන්නට[/FONT] [FONT="]විය. දිලිසෙන ඒ එළිය කිහිප විටක් ඉහළ පහළ යනවා පෙනිණි. නලින් ඉන්දික[/FONT] [FONT="]අමාරුවෙන් ත්‍රීවීලරය දෙසට ආවේය. මුස්ලිම් තරුණයන් පස්දෙනා පැන දිවූහ.[/FONT] [FONT="]ත්‍රීවීලරයේ සිටි අනෙක් දෙදෙනාට වූයේ කුමක්දැයි සිතාගත නොහැක.[/FONT] [FONT="]මුහ්හමුද් පිහියකින් ඇන්නා. පුංචි තුවාලයක් යමු ඉස්පිරිතාලෙට.... ඉන්දික කෙඳිරි ගෑවේය.[/FONT] [FONT="]ක්ෂණයකින් සෙනඟ වට වූහ. ත්‍රීවීලරය වේගයෙන් අඳුරේම රෝහල වෙත පියඹා ගියේය.[/FONT] [FONT="]තව පිරිසක් පොලිසියට දිව ගිය අතර මුස්ලිම් තරුණයන් [/FONT]5[FONT="] දෙනා හොඳින් අඳුරන[/FONT] [FONT="]තරුණ පිරිස උන් සොයා මෙහෙයුම පටන් ගත්හ.[/FONT] [FONT="]කතාවේ පළමු අඩ ඉවර වූයේ එතැනිනි.[/FONT] [FONT="]ඒ සිදුවීම් මාලාවේ වත්මන් ප්‍රතිඵලය වූයේ[/FONT] [FONT="]හේරත් මුදියන්සේලාගේ රත්නපාලටත්[/FONT], [FONT="]ඔහුගේ බිරිඳටත් තම බාල පුත්‍රයා අහිමි[/FONT] [FONT="]වීමය. සහෝදර සහෝදරියන් තුන්දෙනකුගෙන් යුතු ඒ පවුලේ බාලයා වූ නලින් ඉන්දික[/FONT] [FONT="]උදය කුමාර අද පහන් දෙකක එළි මැද සුදුවතින් සැරසී උඩුකුරුව සමාදානයේ සැතපී[/FONT] [FONT="]නිදයි.[/FONT] [FONT="]අනිත් අතට පොලිසියට කට්ටි පනිමින් සැඟවී සිටි මුහ්හමද් [/FONT]15[FONT="] දා සවස නීතියේ[/FONT] [FONT="]රැහැනට හසුවෙයි. ඔහු සමග සිටි තවත් දෙදෙනෙක් ඔහු සමග දැන් පොලිස් හිර[/FONT] [FONT="]කූඩුවේ කම්බිකූරු අතරය. සෙසු දෙදෙනා සොයා පොලිස් දැල එළී අවසන්ය. [/FONT][/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom