Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
Buvini Chapa Diyalagoda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ආදරේ ගොඩාක් ඕනෑ...!

සොයුරියගේ මඟ යමින් කලාවට පා තැබූ ඇය “ මිල්ලෑල වලව්ව ” ටෙලි නාට්‍යයෙන් පුංචි තිරය හැඩකරන්නට වූවා. සිය රංගන කෞෂල්‍ය තුළින් කලාවේ නම රැන්දිය හැකි තාරකාවක් වීමට සිහින දකින ඇය බුවිනි චාපා කුමාරි.

01) ඉතින් බුවිනි කොහොමද? මොනවද මේ දවස්වල කරන්නේ ?

අලුතෙන් චිත්‍රපටියක් රූගත කිරීම් අවසන් කළා මාර්තු 11 වෙනිදා. බණ්ඩාරවෙල තමයි ෂූටින් තිබුණේ. ඉතින් මේ දවස් ටිකේනම් චුට්ටක් නිදහසේ ඉන්නවා.

02) බුවිනි රංගනයට දායක වෙන්නේ ලැබුණු ආරාධනයකට අනුවයි. ඇත්තටම කොහොමද රංගනයට ඒ ආරාධනාව ලැබුණේ ?

මම අවුරුදු කුමාරි තරඟයකට සහභාගී වුණා නාලිකාවකින් සංවිධානය කරපු. ඒකෙදි දැකලා තමයි මට මුලින්ම ටෙලි නාට්‍යයකට ආරාධනාවක් ලැබුණේ.

03) බුවිනි රංගනයට එක්වෙන්න කලින් ඉඳලම නිවේදිකාවක්. නිවේදන කටයුතු කරද්දිම බුවිනිට බලාපොරොත්තුවක් තිබ්බද රංගනයට ආ යුතුයි... අක්කාගේ අඩි පාරේ යමන් මමත් රටේ යම් තැනක් ගත යුතුයි කියලා බලාපොරොත්තුවක් තිබ්බද? නැත්නම් ඒ කිසිවක් නැතුව අහම්බෙන් ලැබුණු අවස්ථාවක් ද?

මුලින්ම මාව දැනගත්තේ නිවේදිකාවක් විදිහට. පුංචි කාලේ ඉඳලම ආසාවක් තිබුණා රංගනයට එන්න. අක්කටයි මටයි දෙන්නටම පොඩි කාලේ ඉඳන්ම ඒක තිබුණා. මුලින්ම නිවේදනයට ආවත් රංගනයට එනවා කියන අදහස තිබුණා. ඉතින් ඒකට අවස්ථාව හම්බවුණා.

04) ස්ථාවරත්වයක් එහෙම හදාගෙන දිගටම රංගනයේ යෙදෙන්න අදහසක් තියෙනවද? නැත්නම් වෙනත් වෘතියකට යන්න අදහසක් තියෙනවද?

දිගටම රංගනයේ යෙදෙන්න අදහසක් තියෙනවා. ඒ වගේම වැඩිදුර අධ්‍යාපනය ලබන්නත් අදහසක් තියෙනවා. මම උසස් පෙළට පෙනී සිටියේ සන්නිවේදනය අංශයෙන්. ඉතින් ඒකත් නිවේදනය සම්බන්ධ දෙයක් නිසා නිවේදනයයි රංගනයයි මේ හැමදෙයක්ම එකට කරයි.

05) පවුලේ විස්තර මොනවද ?

පවුලේ ඉන්නේ ඉතින් අම්මයි තාත්තයි අක්කයි මමයි මල්ලියි. ඉතින් අපි පස් දෙනා එකටමයි ඉන්නේ. අක්කා බැඳලා ගියා කියලා කිසි වෙනසක් වෙලා නෑ. අපි පස් දෙනා ගොඩක් සතුටින් ආදරයෙන් තමයි ඉන්නේ.

06) බුවිනිගේ කලා කටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය මොන වගේද ?

ඇත්තටම ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද ගෙදරින් සහයෝගයක් නැත්නම් මේ දේවල් කරන්න බෑ. විශේෂයෙන්ම අම්මා මතක් කරන්න ඕන. හැමදේකටම අක්කයි මායි එක්ක හිටියේ අම්මා. ඉතින් අම්මාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම තමයි තාත්තා. ගෙදර පවුල් පසුබිමත් එක්ක සාර්ථකව කලා කටයුතු කරගෙන යනවා.

07) රංගනය තුළින් දීර්ඝ ගමනක් යන්න බලාපොරොත්තුවක් තිබුණට මේ හැමදේටම අඩිතාලම වැටෙන්නේ පාසලින්. බුවිනි අධ්‍යාපනය ලබපු පාසල මතක් කළොත් ? කොහොමද ඒ අතීතය ?

මගේ පාසල් නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය. පාසල් කාලේ හරිම සුන්දරයි. මං ගිය අවුරුද්දේ තමයි උසස්පෙළ කරේ. ඉතින් පාසල් කාලේ හරිම සුන්දරයි. ඒ යාළුවෝ, කරපු වැඩ කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පාසලේ ගුරුවරු, විදුහල්පතිතුමිය මේ හැමෝම ලොකු සහයෝගයක් දැක්වූවා පාසල් කාලේ ඉඳලම මේ දේවල්වලට. ඒ කියන්නේ මොකක් හරි නාට්‍යයකට වගේ දේකට යන්න පාසලෙන් අවසර ඕනනේ. ඉතින් ඒ අවසර ලැබුණා. ගොඩාක් උදව් කළා. ජීවිතේ කොච්චර කල් ගියත් පාසල් කාලේනම් අමතක වෙන එකක් නෑ.

08) ඒ කියන්නේ පාසල් කාලේ ඉද්දිත් රංගනයට එන්න ලොකු බාධාවක් එහෙම මුකුත් තිබුණේ නෑ?

නෑ. ලොකු ගැටලුවක් තිබුණේ නෑ.

09) මීට පෙර ආලින්දයක දී බුවින්ගේ අක්කා වත්සලා රංගනයේ නොයෙකුත් සීමා දාගෙන ඉන්න බව කිව්වා. රංගනයට එනකොට බුවනිටත් අක්කාගෙන් අවවාද එහෙම ලැබුණද? මොනවද ඒ?

අම්මෝ ඔව්. එයා හරියට අවවාද දෙනවා මට. ඒ කියන්නේ මට මොකකට හරි කතාකරත් මං මුලින්ම කියන්නේ එයාට තමයි. එයා තමයි අහන්නේ කවුද කරන්නේ, මොකක්ද කියලා. පිටපතත් එයත් එක්ක තමයි මං කියවන්නේ මුලින්ම. එයත් එක්ක ගොඩක් කතා බහ කරලා තමයි වැඩක් කරන්න තෝරගන්නේ. ඉතින් මට කියනවා මෙහෙම දේවල් කරන්න එපා. මෙහෙම ඉන්න කියලා ඉතින් ගොඩක් දේවල් මං එයාගෙන් තමයි ඉගෙනගන්නේ.

10) ඒ කියන්නේ මොන වගේ තෝරා බේරා ගැනීමක් ද කරන්නේ මේ වගේ නිර්මාණවලදී?

අක්කානම් මට කියන්නේ මුලින්ම වයස ගැන හිතන්න ඕන. ඊට පස්සේ මගේ රූපේ ගැන හිතන්න ඕන. ඒ පෙනුමට ගැලපෙනවද මේක කියලා. ඒ වගේ දේවල් බලලා තමයි ගොඩක්ම චරිත තෝරගන්නේ. ඉතින් එයා තමයි මට ඒවට උදව් කරන්නේ.

11) දැන් බුවිනිට පුළුවන්ද සිංදු කියන්න ?

සිංදු කියන්නනම් ටිකක් බැහැ. (ටිකක් බැහැ කියන්නේ ටිකක් පුළුවන් කියන අර්ථයක් ඒකේ තියෙනවනේ...) අ..... චුට්ටක් විතර පුළුවන්.. (හරි ඒ චුට්ටක් කියන්න පුළුවන් සිංදුවක් කියන්න අවස්ථාව දෙනවා වැඩසටහන අවසානයට මොහොතකට කලින්. පුංචි සිහි කැඳවීමක් තමයි කරේ)

12) ජීවිතයේ අමතක නොවන අත්දැකීම මතක් කරොත් ?

අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා පාසල් කාලයේදී. එකක් කියලා නෑ. ගුටි කාපුවා, එළියේ දණගහගෙන හිටපුවා, ක්ලාස් කට් කරපුවා ඒවා ඔක්කොම තිබුණා. ඒ ඇරුණම දවසක් අපේ ඉන්ටවල් එකෙන් පස්සේ විනාඩි 10 ක් විතර එක ගාථාවක් කියනවා. ඔක්කෝම ළමයි ඉතින් ඒක කියන්න ඕන. දවසක් අපි අත හෝදන්න වෙලා මදිවෙලා. ඊට පස්සේ ඉතින් ටක් ගාලා දිව්වා. බෙල් කරලත් ඉතින් විනාඩි 2 ට විතර පස්සේ. එතකොට අර ගාථාව කියන්න පටන්ගත්තා. අපි ඉතින් වට පිට බැලුවා කවුරුත් හිටියේ නෑ. මගේ යාළුවෝ ඔක්කෝලම හිටියා. කවුරුවත් හිටියේ නැති නිසා අපි ටක් ගාලා අතහෝදගෙන එතනට වෙලා කියව කියව හිටියා. එතකොටත් ගාථාව කියනවා. ඕක දැකලා තිබුණා ප්‍රින්සිපල්. ඊට පස්සේ ගාථාව ඉවරවුණා විතරයි පෝලිමට ගැහුවා අපි 7 දෙනාට. අත් දෙකට දෙක දෙක ගැහුවා. රිදෙන්න ගැහුවා අනිත් ඔක්කෝලම බලං ඉද්දී. ඒකනං කවදාවත්ම අමතක වෙන්නේ නෑ. ඒක තමයි මං ප්‍රින්සිපල්ගෙන් ගුටිකාපු පළවෙනි දවස.

13) ජීවිතයේ අමතක නොවන අත්දැකීම් එහෙම වෙද්දි බුවිනි ආදරය ගැන මොකද කියන්නේ ?

ආචරය කියන්නේ ගොඩක් සුන්දර දෙයක්. ඒක අම්මාගෙන් තාත්තාගෙන් සහෝදර සහෝදරියන්ගෙන් යාළුවන්ගෙන් මේ හැමෝගෙන්ම ලැබෙනවා. හැමෝගෙන්ම ආදරය ඕන. මටනම් ආදරය ගොඩක් ඕන. අම්මගෙන් තාත්තගෙන් හැමෝගෙන්ම. මට ආදරේ අයට මාත් හරී ආදරෙයි. ආදරේ නැතුව කාටවත් ජීවත් වෙන්න බෑ.

14) ආදරය ගැන නිර්වචනයට ලකුණු 100% යි. ගැටලුව එතන නෙමෙයි. ප්‍රේමය ගැන මොකද කියන්නේ ?

ප්‍රේමයත් හරි සුන්දරයි. ප්‍රේමයත් තියෙන්න ඕන. (දැනට එහෙම ප්‍රේමයක් තියෙනවද?) නෑ දැනට එහෙම නෑ.

15) මොන වගේ කෙනෙක්ද අනාගත සහකරුවා විදිහට තෝරා ගන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේ හීනයක් බලාපොරොත්තුවක් එහෙම තියෙනවද?

එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. මෙයා මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා. (පුළුවන් අදහස් ප්‍රකාශ කරන්න. මොන වගේ කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා...) මම කරන මේ වෘත්තිය තේරුම් ගැනීම විශේෂයි. ඒක අනිවාර්යයෙන් තියෙන්න ඕන ගුණාංගයක්. ඒ වගේම විශ්වාසය තියෙන්න ඕන. ඒ දේවල් එක්ක තමයි සහකාරයෙක් තෝරගන්න වෙන්නේ.

16) ඒ කියන්නේ කලාවට සම්බන්ධ වුණත් ව්‍යාපාරවලට සම්බන්ධ වුණත් ඒකේ කිසිම ගැටලුවක් නෑ?

කලාවට සම්බන්ධ කෙනෙක් වෙන එකක් නැහැ. (ඒ කියන්නේ දැනට යම්කිසි ඉඟියක් ලබාගැනීමේ හැකියාවක් තියෙනවා. කලාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි කියලා බුවනි කිව්වා. ගැටලුවක් නෑ)

17) ව්‍යාපාර ක්ෂේත්රයේ කෙනෙක්ද?

නෑ නෑ... එහෙම කවුරුත් ඉන්නවා කියලා කියන්න බෑ. කලාවට සම්බන්ධ කෙනෙක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.

18) බුවනි ගොඩක් ආදරය බලාපොරොත්තු වෙන කෙනෙක් කියලා කිව්වා. ඒ වගේමයි බුවනිට ගොඩක් තරහ යනවා කියලා ආරංචියි. ඇයි මේ බුවනිට මේ තරම් තරහ යන්නේ?

තරහ යනවා. පිටදීනම් තරහ යන්නෑ. ගෙදරදි තමයි. හිත රිදුණම තරහ යන්නෑ දුක හිතෙනවා. මොකක් හරි අසාධාරණයක් වුණොත්නම් මට තරහ යනවා.

19) ඒ කියන්නේ ගෙදර දී නිතරම අසාධාරණ වෙනවා?

ඔව්. ඒ වගේ දේවල් වෙනවා. ගෙදරදි අක්කයි මමයි මල්ලියි තුන් දෙනෙක් ඉන්නවානේ. අක්කට මොනවා හරි තිබුණොත් මටත් ඕන. මට තිබ්බොත් මල්ලිටත් ඕන. හදිසියෙවත් ඉතින් එක්කෙනෙක්ට හරි නැතිවුණොත් ඔන්න ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ දේවල්වලට තරහ යනවා. සමහර වෙලාවල්වලට මං කොහේ හරි ගිහිල්ලා ගෙදර එනකොට මොනවා හරි මට නැත්නම් ඔන්න ඉතින් මට තරහ යනවා.

20) ඒ කියන්නේ සතියක් නෙමෙයි මාසයක් කොහේ ගිහිල්ලා ආවත් ගෙදර හැමෝටම ලැබෙන දේවල් ඔයාටත් ලැබෙන්න ඕන?

ඔව්. ඒ විදිහටම තියෙන්න ඕන.

21) කලාවට එන්නේ අක්කට තරඟයක් දෙන්නද?

අම්මෝ නෑ. අක්කයි මායි අතරේ තරඟයක් නෑ. අපි දෙන්නා තරඟ කරන්න වුවමනාවක් නෑ. එහෙම එකක් නෑ.

22) ඉදිරියේ දී දකින්න පුළුවන් නිර්මාණ මොනවද?

ළඟදී දකින්න පුළුවන් සුනෙත් මාලිංග ලොකුහේවා මහතා අධ්‍යක්ෂණය කරපු “නුඹට ඉන්නේ මං විතරද” “මිල්ලෑව වලව්ව”, සම්පත් ශ්‍රී රෝශන් අධ්‍යක්ෂණය කරපු “හිරු තනිවෙලා අහසේ” ඊට පස්සේ ධම්මික තිසේරා මහතා අධ්‍යක්ෂණය කරපු “මල්මි” වගේම සුනෙත් මාලිංග ලොකුහේවා මහතාගේ “ස්පන්දන” චිත්‍රපටියෙන්.

HARD TALK

*ඔයා හිතන්නේ ඔයා ජනප්‍රියයිද?ප්‍රසිද්ධයිද?

ජනප්‍රියයි

*ජනප්‍රියවෙන්න වැදගත් වෙන්නේ වාසනාවද? දක්ෂතාවයද?

වාසනාව

*ජීවිතයේ වැදගත් සන්දිස්ථානවල දී ජෝතිශ්‍ය විශ්වාස කරනවාද?

අනිවාර්යයෙන්

* බුවිනිගේ ජීවිතයේ දී බුවිනි වැඩියෙන්ම විශ්වාස කරන්නේ කාවද?

මාව

* ප්‍රේක්ෂකයින් ඔයා ගැන කියනවා අහන්න කැමති මොකක්ද... බුවිනි හරි ලස්සනයි? අවංකයි? නිහතමානියි? දක්ෂයි?

දක්ෂයි

* රැල්ලක් විදිහට නව පරපුරේ කලා ශිල්පීන් දේශපාලනයට සම්බන්ධ නිර්මාණවලට දායක වෙනවා. ලොකු මුදලක් යටතේ එවැනි නිර්මාණයකට දායක වෙන්න ලැබුණොත් භාරගන්නවද?

නැහැ

*අපි හිතමු ඔයාට මොකක් හරි වරයක් ලැබිලා තියෙනවා කියලා. එකේදී ඔයාගේ රූපයේ මොකක් හරි වෙනස්කමක් කරගන්න පුළුවන් නම් ඔයා වෙනස් කරගන්න කැමති මොකක්ද?

නෑ. එහෙම දෙයක්නම් නෑ.

[QUOTE="dj gamaya, post: 14852067, member: 61857"] [B][SIZE=6]මට ආදරේ ගොඩාක් ඕනෑ...![/SIZE][/B] [SIZE=4]සොයුරියගේ මඟ යමින් කලාවට පා තැබූ ඇය “ මිල්ලෑල වලව්ව ” ටෙලි නාට්‍යයෙන් පුංචි තිරය හැඩකරන්නට වූවා. සිය රංගන කෞෂල්‍ය තුළින් කලාවේ නම රැන්දිය හැකි තාරකාවක් වීමට සිහින දකින ඇය බුවිනි චාපා කුමාරි. 01) ඉතින් බුවිනි කොහොමද? මොනවද මේ දවස්වල කරන්නේ ? අලුතෙන් චිත්‍රපටියක් රූගත කිරීම් අවසන් කළා මාර්තු 11 වෙනිදා. බණ්ඩාරවෙල තමයි ෂූටින් තිබුණේ. ඉතින් මේ දවස් ටිකේනම් චුට්ටක් නිදහසේ ඉන්නවා. 02) බුවිනි රංගනයට දායක වෙන්නේ ලැබුණු ආරාධනයකට අනුවයි. ඇත්තටම කොහොමද රංගනයට ඒ ආරාධනාව ලැබුණේ ? මම අවුරුදු කුමාරි තරඟයකට සහභාගී වුණා නාලිකාවකින් සංවිධානය කරපු. ඒකෙදි දැකලා තමයි මට මුලින්ම ටෙලි නාට්‍යයකට ආරාධනාවක් ලැබුණේ. 03) බුවිනි රංගනයට එක්වෙන්න කලින් ඉඳලම නිවේදිකාවක්. නිවේදන කටයුතු කරද්දිම බුවිනිට බලාපොරොත්තුවක් තිබ්බද රංගනයට ආ යුතුයි... අක්කාගේ අඩි පාරේ යමන් මමත් රටේ යම් තැනක් ගත යුතුයි කියලා බලාපොරොත්තුවක් තිබ්බද? නැත්නම් ඒ කිසිවක් නැතුව අහම්බෙන් ලැබුණු අවස්ථාවක් ද? මුලින්ම මාව දැනගත්තේ නිවේදිකාවක් විදිහට. පුංචි කාලේ ඉඳලම ආසාවක් තිබුණා රංගනයට එන්න. අක්කටයි මටයි දෙන්නටම පොඩි කාලේ ඉඳන්ම ඒක තිබුණා. මුලින්ම නිවේදනයට ආවත් රංගනයට එනවා කියන අදහස තිබුණා. ඉතින් ඒකට අවස්ථාව හම්බවුණා. 04) ස්ථාවරත්වයක් එහෙම හදාගෙන දිගටම රංගනයේ යෙදෙන්න අදහසක් තියෙනවද? නැත්නම් වෙනත් වෘතියකට යන්න අදහසක් තියෙනවද? දිගටම රංගනයේ යෙදෙන්න අදහසක් තියෙනවා. ඒ වගේම වැඩිදුර අධ්‍යාපනය ලබන්නත් අදහසක් තියෙනවා. මම උසස් පෙළට පෙනී සිටියේ සන්නිවේදනය අංශයෙන්. ඉතින් ඒකත් නිවේදනය සම්බන්ධ දෙයක් නිසා නිවේදනයයි රංගනයයි මේ හැමදෙයක්ම එකට කරයි. 05) පවුලේ විස්තර මොනවද ? පවුලේ ඉන්නේ ඉතින් අම්මයි තාත්තයි අක්කයි මමයි මල්ලියි. ඉතින් අපි පස් දෙනා එකටමයි ඉන්නේ. අක්කා බැඳලා ගියා කියලා කිසි වෙනසක් වෙලා නෑ. අපි පස් දෙනා ගොඩක් සතුටින් ආදරයෙන් තමයි ඉන්නේ. 06) බුවිනිගේ කලා කටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය මොන වගේද ? ඇත්තටම ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද ගෙදරින් සහයෝගයක් නැත්නම් මේ දේවල් කරන්න බෑ. විශේෂයෙන්ම අම්මා මතක් කරන්න ඕන. හැමදේකටම අක්කයි මායි එක්ක හිටියේ අම්මා. ඉතින් අම්මාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම තමයි තාත්තා. ගෙදර පවුල් පසුබිමත් එක්ක සාර්ථකව කලා කටයුතු කරගෙන යනවා. 07) රංගනය තුළින් දීර්ඝ ගමනක් යන්න බලාපොරොත්තුවක් තිබුණට මේ හැමදේටම අඩිතාලම වැටෙන්නේ පාසලින්. බුවිනි අධ්‍යාපනය ලබපු පාසල මතක් කළොත් ? කොහොමද ඒ අතීතය ? මගේ පාසල් නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය. පාසල් කාලේ හරිම සුන්දරයි. මං ගිය අවුරුද්දේ තමයි උසස්පෙළ කරේ. ඉතින් පාසල් කාලේ හරිම සුන්දරයි. ඒ යාළුවෝ, කරපු වැඩ කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පාසලේ ගුරුවරු, විදුහල්පතිතුමිය මේ හැමෝම ලොකු සහයෝගයක් දැක්වූවා පාසල් කාලේ ඉඳලම මේ දේවල්වලට. ඒ කියන්නේ මොකක් හරි නාට්‍යයකට වගේ දේකට යන්න පාසලෙන් අවසර ඕනනේ. ඉතින් ඒ අවසර ලැබුණා. ගොඩාක් උදව් කළා. ජීවිතේ කොච්චර කල් ගියත් පාසල් කාලේනම් අමතක වෙන එකක් නෑ. 08) ඒ කියන්නේ පාසල් කාලේ ඉද්දිත් රංගනයට එන්න ලොකු බාධාවක් එහෙම මුකුත් තිබුණේ නෑ? නෑ. ලොකු ගැටලුවක් තිබුණේ නෑ. 09) මීට පෙර ආලින්දයක දී බුවින්ගේ අක්කා වත්සලා රංගනයේ නොයෙකුත් සීමා දාගෙන ඉන්න බව කිව්වා. රංගනයට එනකොට බුවනිටත් අක්කාගෙන් අවවාද එහෙම ලැබුණද? මොනවද ඒ? අම්මෝ ඔව්. එයා හරියට අවවාද දෙනවා මට. ඒ කියන්නේ මට මොකකට හරි කතාකරත් මං මුලින්ම කියන්නේ එයාට තමයි. එයා තමයි අහන්නේ කවුද කරන්නේ, මොකක්ද කියලා. පිටපතත් එයත් එක්ක තමයි මං කියවන්නේ මුලින්ම. එයත් එක්ක ගොඩක් කතා බහ කරලා තමයි වැඩක් කරන්න තෝරගන්නේ. ඉතින් මට කියනවා මෙහෙම දේවල් කරන්න එපා. මෙහෙම ඉන්න කියලා ඉතින් ගොඩක් දේවල් මං එයාගෙන් තමයි ඉගෙනගන්නේ. 10) ඒ කියන්නේ මොන වගේ තෝරා බේරා ගැනීමක් ද කරන්නේ මේ වගේ නිර්මාණවලදී? අක්කානම් මට කියන්නේ මුලින්ම වයස ගැන හිතන්න ඕන. ඊට පස්සේ මගේ රූපේ ගැන හිතන්න ඕන. ඒ පෙනුමට ගැලපෙනවද මේක කියලා. ඒ වගේ දේවල් බලලා තමයි ගොඩක්ම චරිත තෝරගන්නේ. ඉතින් එයා තමයි මට ඒවට උදව් කරන්නේ. 11) දැන් බුවිනිට පුළුවන්ද සිංදු කියන්න ? සිංදු කියන්නනම් ටිකක් බැහැ. (ටිකක් බැහැ කියන්නේ ටිකක් පුළුවන් කියන අර්ථයක් ඒකේ තියෙනවනේ...) අ..... චුට්ටක් විතර පුළුවන්.. (හරි ඒ චුට්ටක් කියන්න පුළුවන් සිංදුවක් කියන්න අවස්ථාව දෙනවා වැඩසටහන අවසානයට මොහොතකට කලින්. පුංචි සිහි කැඳවීමක් තමයි කරේ) 12) ජීවිතයේ අමතක නොවන අත්දැකීම මතක් කරොත් ? අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා පාසල් කාලයේදී. එකක් කියලා නෑ. ගුටි කාපුවා, එළියේ දණගහගෙන හිටපුවා, ක්ලාස් කට් කරපුවා ඒවා ඔක්කොම තිබුණා. ඒ ඇරුණම දවසක් අපේ ඉන්ටවල් එකෙන් පස්සේ විනාඩි 10 ක් විතර එක ගාථාවක් කියනවා. ඔක්කෝම ළමයි ඉතින් ඒක කියන්න ඕන. දවසක් අපි අත හෝදන්න වෙලා මදිවෙලා. ඊට පස්සේ ඉතින් ටක් ගාලා දිව්වා. බෙල් කරලත් ඉතින් විනාඩි 2 ට විතර පස්සේ. එතකොට අර ගාථාව කියන්න පටන්ගත්තා. අපි ඉතින් වට පිට බැලුවා කවුරුත් හිටියේ නෑ. මගේ යාළුවෝ ඔක්කෝලම හිටියා. කවුරුවත් හිටියේ නැති නිසා අපි ටක් ගාලා අතහෝදගෙන එතනට වෙලා කියව කියව හිටියා. එතකොටත් ගාථාව කියනවා. ඕක දැකලා තිබුණා ප්‍රින්සිපල්. ඊට පස්සේ ගාථාව ඉවරවුණා විතරයි පෝලිමට ගැහුවා අපි 7 දෙනාට. අත් දෙකට දෙක දෙක ගැහුවා. රිදෙන්න ගැහුවා අනිත් ඔක්කෝලම බලං ඉද්දී. ඒකනං කවදාවත්ම අමතක වෙන්නේ නෑ. ඒක තමයි මං ප්‍රින්සිපල්ගෙන් ගුටිකාපු පළවෙනි දවස. 13) ජීවිතයේ අමතක නොවන අත්දැකීම් එහෙම වෙද්දි බුවිනි ආදරය ගැන මොකද කියන්නේ ? ආචරය කියන්නේ ගොඩක් සුන්දර දෙයක්. ඒක අම්මාගෙන් තාත්තාගෙන් සහෝදර සහෝදරියන්ගෙන් යාළුවන්ගෙන් මේ හැමෝගෙන්ම ලැබෙනවා. හැමෝගෙන්ම ආදරය ඕන. මටනම් ආදරය ගොඩක් ඕන. අම්මගෙන් තාත්තගෙන් හැමෝගෙන්ම. මට ආදරේ අයට මාත් හරී ආදරෙයි. ආදරේ නැතුව කාටවත් ජීවත් වෙන්න බෑ. 14) ආදරය ගැන නිර්වචනයට ලකුණු 100% යි. ගැටලුව එතන නෙමෙයි. ප්‍රේමය ගැන මොකද කියන්නේ ? ප්‍රේමයත් හරි සුන්දරයි. ප්‍රේමයත් තියෙන්න ඕන. (දැනට එහෙම ප්‍රේමයක් තියෙනවද?) නෑ දැනට එහෙම නෑ. 15) මොන වගේ කෙනෙක්ද අනාගත සහකරුවා විදිහට තෝරා ගන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේ හීනයක් බලාපොරොත්තුවක් එහෙම තියෙනවද? එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. මෙයා මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා. (පුළුවන් අදහස් ප්‍රකාශ කරන්න. මොන වගේ කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා...) මම කරන මේ වෘත්තිය තේරුම් ගැනීම විශේෂයි. ඒක අනිවාර්යයෙන් තියෙන්න ඕන ගුණාංගයක්. ඒ වගේම විශ්වාසය තියෙන්න ඕන. ඒ දේවල් එක්ක තමයි සහකාරයෙක් තෝරගන්න වෙන්නේ. 16) ඒ කියන්නේ කලාවට සම්බන්ධ වුණත් ව්‍යාපාරවලට සම්බන්ධ වුණත් ඒකේ කිසිම ගැටලුවක් නෑ? කලාවට සම්බන්ධ කෙනෙක් වෙන එකක් නැහැ. (ඒ කියන්නේ දැනට යම්කිසි ඉඟියක් ලබාගැනීමේ හැකියාවක් තියෙනවා. කලාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි කියලා බුවනි කිව්වා. ගැටලුවක් නෑ) 17) ව්‍යාපාර ක්ෂේත්රයේ කෙනෙක්ද? නෑ නෑ... එහෙම කවුරුත් ඉන්නවා කියලා කියන්න බෑ. කලාවට සම්බන්ධ කෙනෙක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. 18) බුවනි ගොඩක් ආදරය බලාපොරොත්තු වෙන කෙනෙක් කියලා කිව්වා. ඒ වගේමයි බුවනිට ගොඩක් තරහ යනවා කියලා ආරංචියි. ඇයි මේ බුවනිට මේ තරම් තරහ යන්නේ? තරහ යනවා. පිටදීනම් තරහ යන්නෑ. ගෙදරදි තමයි. හිත රිදුණම තරහ යන්නෑ දුක හිතෙනවා. මොකක් හරි අසාධාරණයක් වුණොත්නම් මට තරහ යනවා. 19) ඒ කියන්නේ ගෙදර දී නිතරම අසාධාරණ වෙනවා? ඔව්. ඒ වගේ දේවල් වෙනවා. ගෙදරදි අක්කයි මමයි මල්ලියි තුන් දෙනෙක් ඉන්නවානේ. අක්කට මොනවා හරි තිබුණොත් මටත් ඕන. මට තිබ්බොත් මල්ලිටත් ඕන. හදිසියෙවත් ඉතින් එක්කෙනෙක්ට හරි නැතිවුණොත් ඔන්න ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ දේවල්වලට තරහ යනවා. සමහර වෙලාවල්වලට මං කොහේ හරි ගිහිල්ලා ගෙදර එනකොට මොනවා හරි මට නැත්නම් ඔන්න ඉතින් මට තරහ යනවා. 20) ඒ කියන්නේ සතියක් නෙමෙයි මාසයක් කොහේ ගිහිල්ලා ආවත් ගෙදර හැමෝටම ලැබෙන දේවල් ඔයාටත් ලැබෙන්න ඕන? ඔව්. ඒ විදිහටම තියෙන්න ඕන. 21) කලාවට එන්නේ අක්කට තරඟයක් දෙන්නද? අම්මෝ නෑ. අක්කයි මායි අතරේ තරඟයක් නෑ. අපි දෙන්නා තරඟ කරන්න වුවමනාවක් නෑ. එහෙම එකක් නෑ. 22) ඉදිරියේ දී දකින්න පුළුවන් නිර්මාණ මොනවද? ළඟදී දකින්න පුළුවන් සුනෙත් මාලිංග ලොකුහේවා මහතා අධ්‍යක්ෂණය කරපු “නුඹට ඉන්නේ මං විතරද” “මිල්ලෑව වලව්ව”, සම්පත් ශ්‍රී රෝශන් අධ්‍යක්ෂණය කරපු “හිරු තනිවෙලා අහසේ” ඊට පස්සේ ධම්මික තිසේරා මහතා අධ්‍යක්ෂණය කරපු “මල්මි” වගේම සුනෙත් මාලිංග ලොකුහේවා මහතාගේ “ස්පන්දන” චිත්‍රපටියෙන්. HARD TALK *ඔයා හිතන්නේ ඔයා ජනප්‍රියයිද?ප්‍රසිද්ධයිද? ජනප්‍රියයි *ජනප්‍රියවෙන්න වැදගත් වෙන්නේ වාසනාවද? දක්ෂතාවයද? වාසනාව *ජීවිතයේ වැදගත් සන්දිස්ථානවල දී ජෝතිශ්‍ය විශ්වාස කරනවාද? අනිවාර්යයෙන් * බුවිනිගේ ජීවිතයේ දී බුවිනි වැඩියෙන්ම විශ්වාස කරන්නේ කාවද? මාව * ප්‍රේක්ෂකයින් ඔයා ගැන කියනවා අහන්න කැමති මොකක්ද... බුවිනි හරි ලස්සනයි? අවංකයි? නිහතමානියි? දක්ෂයි? දක්ෂයි * රැල්ලක් විදිහට නව පරපුරේ කලා ශිල්පීන් දේශපාලනයට සම්බන්ධ නිර්මාණවලට දායක වෙනවා. ලොකු මුදලක් යටතේ එවැනි නිර්මාණයකට දායක වෙන්න ලැබුණොත් භාරගන්නවද? නැහැ *අපි හිතමු ඔයාට මොකක් හරි වරයක් ලැබිලා තියෙනවා කියලා. එකේදී ඔයාගේ රූපයේ මොකක් හරි වෙනස්කමක් කරගන්න පුළුවන් නම් ඔයා වෙනස් කරගන්න කැමති මොකක්ද? නෑ. එහෙම දෙයක්නම් නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom