Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buy MacBook from Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Apple වල එහෙම නැහැ මොකද ඇපල් Authorized එවුන්ගෙන් ගන්නවා නම් Apple Care එකත් එක්ක හම්බවෙන්නෙ ඒක නිසා කිසිම විදියකින් Refurbushied ලැබෙන්න විදියක් නැහැ (ඇපල් සයිට් එකට ලොග් වෙලා සීරියල් එක ගහලා බලන්න පුලුවන් ඇපල් කෙයා ස්ටේටස් එක ඒක නිසා රීෆර්බිශ් ලැබෙන්න කිසිම හේතුවක් නැහැ) (හැබැයි ලාබ බලල එහෙන් මෙහෙන් ගන්නවා නම් මොනවා ලැබෙයිද දන්නෙ නැහැ)

අනික මැක්බුක් එකේ ගානත් එක්ක බැලුවම පිටින් ගෙන්නන එක හෙන රිස්කි වොරන්ටි කේස් වලදි, ලංකාවෙ Authorized එවුන් පිටින් ගන්න ඒවට වොරන්ටි දෙන්නෙ නැහැ දන්න තරමින් (රීප්ලේස්මන්ට් ප්‍රෝගෑම් වලින් දෙන එව නම් දෙනවා පිටින් ගත්තා උනත්)

මොකද බැරිවෙලාවත් ඩිස්ප්ලේ එහෙම අවුලක් ආවොතින් වොරන්ටි ගන්න පුලුවන් ගොඩක් වෙලාවට. ඩිස්ප්ලේ එක දාන්න 1.10ක්ද කොහෙද යනවා

BT-Options

Future Worlds

Abans

Softlogic මුන් තමයි ලංකාවෙ ඉන්න ඇපල් Authorized එවුන් BT-Options සහ Abans එක්ක සෑහෙන්න එක්ස්පීරියන්ස් තියනවා මැක්බුක් එක්ක වොරන්ටි කිසිම අවුලක් නැතුව දෙනවා අනම් මනම් විස්තර අහන්නෙත් නැහැ පිසිකල් ඩැමේජ් නැත්නම් කිසිම අවුලක් නැතුව වොරන්ටි දෙනවා (අවුරුදු 6ක් තිස්සෙ BT එකත් එකෙන් බඩු අරන් තියනවා තාම කවදාවත් වොරන්ටි වලට කේස් වෙලා නැහැ)

අවුලක් නැහැ 13 එකත් ඇති ඒත් 15 එකක් ගන්න පුලුවන් නම් ගොඩක් හොදයි ඩිවලොප්මන්ට් වලට

අනිවාර්යෙන් හාඩ් එක 256GB එකක් ගනින්

128GB ගත්තොතින් Xcode එකයි Android Studio එකයි දාපු ගමන් හාඩ් එක ෆුල් ඒක නිසා 128GB එක නම් ගන්න එපා

හැබැයි 13 එකයි 15 එකයි දෙකම පට්ටම බරයි ලැප් එක හෙන පොඩියි වගේ පෙනුනට මාරම බරයි

හැකින්ටොශ් හොදයි වෙන මැක් එකක් තියනවා නම් විතරක් (අඩුම තරමෙ මැක් මිනි එකක් වත්) මොකද හැකින්ටොශ් 100%ක් රිලයබල් නැහැ අනික මැක්බුක් එකේ තියන SSD එක තරම් ස්පීඩ් SSD එකක් එහෙම ගහලා හැකින්ටොශ් එකක් හදනවානම් SSD එකට විතරක් 75ක් විතර යනවා එහෙම බලද්දි මැක්බුක් එක ගන්න එක ලාබයි, බඩු ශුවර් අවුරුදු 7ක් 8ක් ඇදගන්න පුලුවන්. අනික මැක්බුක් එකේ ටචපෑඩ් රෙටිනා ඩිස්ප්ලේ පට්ම බැටරි ලයිෆ් එකක් ඔය සේරම තියනවා

මගේ ලග හැකින්ටොශ් එකක් තියනවා මේ ස්පෙක් එක්ක

Intel i7 3770K

8GB RAM

256 Samsung EVO 850SSD

Nvidia GTX 970 4GB

Mid 2015 මැක්බුක් එකක් තියනවා ඒකෙ ස්පෙක් මෙහෙම

Intel Mobile i7 4770HQ

16GB RAM

512GB SSD

Intel Iris (Shared) Graphics

මේ දෙකම නිකන් බැලුවම එක ලගින් පෆෝම් කරන්න ඕන අනික ඩෙස්ක්ටොප් එකේ CPU එකයි GPU එකයි දෙකම මැක් එකට වඩා ගොඩක් පවර්ෆුල් ඒත් රියල් ලයිෆ් පර්ෆෝමන්ස් එහෙම ගත්තම මැක්බුක් එක පට්ටම ෆාස්ට් අහසට පොලව වගේ

ඩෙස්ක්ටොප් එක හොදවෙන්නෙ රෙන්ඩරින් ටාස්ක් එකකදියි ගේමින් වලදියි විතරයි සාමාන්‍ය ඩිවලොප්මන්ට් වලදි මැකබුක් එක මාරම ස්මූත් Android Studio, XCode, Intelij IDE හැම එකෙන්ම ඉන්ස්ටන්ස් දෙකක් විතරයි බ්‍රවුසර් ටැබ් 25ක් විතරයි ඔපන් කරන් ඉන්න ගොඩක් වෙලවට ඒත් ස්ටක්නම් වෙන්නෙ නැහැ (තව iOS සිමියුලේටර් සහ Android Emulators නුත් එක්ක)

හැබැයි ඔය ටිකම ඩෙස්ක්ටොප් එකේ කරනකොට විශේශයෙන්ම IDE (Android Stuido, Intelij IDE) ස්ටක් වෙනවා

[QUOTE="NEMISIS, post: 22600311, member: 494668"] [SIZE="3"]Apple වල එහෙම නැහැ මොකද ඇපල් Authorized එවුන්ගෙන් ගන්නවා නම් Apple Care එකත් එක්ක හම්බවෙන්නෙ ඒක නිසා කිසිම විදියකින් Refurbushied ලැබෙන්න විදියක් නැහැ (ඇපල් සයිට් එකට ලොග් වෙලා සීරියල් එක ගහලා බලන්න පුලුවන් ඇපල් කෙයා ස්ටේටස් එක ඒක නිසා රීෆර්බිශ් ලැබෙන්න කිසිම හේතුවක් නැහැ) (හැබැයි ලාබ බලල එහෙන් මෙහෙන් ගන්නවා නම් මොනවා ලැබෙයිද දන්නෙ නැහැ) අනික මැක්බුක් එකේ ගානත් එක්ක බැලුවම පිටින් ගෙන්නන එක හෙන රිස්කි වොරන්ටි කේස් වලදි, ලංකාවෙ Authorized එවුන් පිටින් ගන්න ඒවට වොරන්ටි දෙන්නෙ නැහැ දන්න තරමින් (රීප්ලේස්මන්ට් ප්‍රෝගෑම් වලින් දෙන එව නම් දෙනවා පිටින් ගත්තා උනත්) මොකද බැරිවෙලාවත් ඩිස්ප්ලේ එහෙම අවුලක් ආවොතින් වොරන්ටි ගන්න පුලුවන් ගොඩක් වෙලාවට. ඩිස්ප්ලේ එක දාන්න 1.10ක්ද කොහෙද යනවා BT-Options Future Worlds Abans Softlogic මුන් තමයි ලංකාවෙ ඉන්න ඇපල් Authorized එවුන් BT-Options සහ Abans එක්ක සෑහෙන්න එක්ස්පීරියන්ස් තියනවා මැක්බුක් එක්ක වොරන්ටි කිසිම අවුලක් නැතුව දෙනවා අනම් මනම් විස්තර අහන්නෙත් නැහැ පිසිකල් ඩැමේජ් නැත්නම් කිසිම අවුලක් නැතුව වොරන්ටි දෙනවා (අවුරුදු 6ක් තිස්සෙ BT එකත් එකෙන් බඩු අරන් තියනවා තාම කවදාවත් වොරන්ටි වලට කේස් වෙලා නැහැ) [/SIZE] [SIZE="3"]අවුලක් නැහැ 13 එකත් ඇති ඒත් 15 එකක් ගන්න පුලුවන් නම් ගොඩක් හොදයි ඩිවලොප්මන්ට් වලට අනිවාර්යෙන් හාඩ් එක 256GB එකක් ගනින් 128GB ගත්තොතින් Xcode එකයි Android Studio එකයි දාපු ගමන් හාඩ් එක ෆුල් ඒක නිසා 128GB එක නම් ගන්න එපා හැබැයි 13 එකයි 15 එකයි දෙකම පට්ටම බරයි ලැප් එක හෙන පොඩියි වගේ පෙනුනට මාරම බරයි [/SIZE] [SIZE="3"]හැකින්ටොශ් හොදයි වෙන මැක් එකක් තියනවා නම් විතරක් (අඩුම තරමෙ මැක් මිනි එකක් වත්) මොකද හැකින්ටොශ් 100%ක් රිලයබල් නැහැ අනික මැක්බුක් එකේ තියන SSD එක තරම් ස්පීඩ් SSD එකක් එහෙම ගහලා හැකින්ටොශ් එකක් හදනවානම් SSD එකට විතරක් 75ක් විතර යනවා එහෙම බලද්දි මැක්බුක් එක ගන්න එක ලාබයි, බඩු ශුවර් අවුරුදු 7ක් 8ක් ඇදගන්න පුලුවන්. අනික මැක්බුක් එකේ ටචපෑඩ් රෙටිනා ඩිස්ප්ලේ පට්ම බැටරි ලයිෆ් එකක් ඔය සේරම තියනවා මගේ ලග හැකින්ටොශ් එකක් තියනවා මේ ස්පෙක් එක්ක Intel i7 3770K 8GB RAM 256 Samsung EVO 850SSD Nvidia GTX 970 4GB Mid 2015 මැක්බුක් එකක් තියනවා ඒකෙ ස්පෙක් මෙහෙම Intel Mobile i7 4770HQ 16GB RAM 512GB SSD Intel Iris (Shared) Graphics මේ දෙකම නිකන් බැලුවම එක ලගින් පෆෝම් කරන්න ඕන අනික ඩෙස්ක්ටොප් එකේ CPU එකයි GPU එකයි දෙකම මැක් එකට වඩා ගොඩක් පවර්ෆුල් ඒත් රියල් ලයිෆ් පර්ෆෝමන්ස් එහෙම ගත්තම මැක්බුක් එක පට්ටම ෆාස්ට් අහසට පොලව වගේ ඩෙස්ක්ටොප් එක හොදවෙන්නෙ රෙන්ඩරින් ටාස්ක් එකකදියි ගේමින් වලදියි විතරයි සාමාන්‍ය ඩිවලොප්මන්ට් වලදි මැකබුක් එක මාරම ස්මූත් Android Studio, XCode, Intelij IDE හැම එකෙන්ම ඉන්ස්ටන්ස් දෙකක් විතරයි බ්‍රවුසර් ටැබ් 25ක් විතරයි ඔපන් කරන් ඉන්න ගොඩක් වෙලවට ඒත් ස්ටක්නම් වෙන්නෙ නැහැ (තව iOS සිමියුලේටර් සහ Android Emulators නුත් එක්ක) හැබැයි ඔය ටිකම ඩෙස්ක්ටොප් එකේ කරනකොට විශේශයෙන්ම IDE (Android Stuido, Intelij IDE) ස්ටක් වෙනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom