Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buying a new dog
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ලාම කියන්න ඕන ලෝකේ කොහේවත් ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් නෑ.

ජර්මන් ශෙපර්ඩ් උන්ගේ හොදට හැදුනු එවුන්ව තමා අපේ උන් ලයන් ශෙපර්ඩ් කියන්නේ.

ලෝක යුද්ද කාලේ ඉවර වෙලා මුල් අවධියේ ජර්මන් බඩු ගන්න මිනිස්සු අදිමදි කරා ලෝකේ පුරාම.

ඔය කාලේදි අපේ රටේ හිටපු අය ජර්මන් ශෙපර්ඩ් බල්ලන්ව ගෙන්නන එක හොදටම අඩු කරා මොකද මිනිස්සු ජර්මන් නිසා ගන්නේ නැති සීන් එක උඩ.

ඊට පස්සේ අපේ උන් කරේ රුසියාවෙන් ගෙන්නුවා කියලා හොදට හැදිච්ච බිග් බෝර්න් ජර්මන් ශෙපර්ඩ් උන්ව ලයන් ශෙපර්ඩ් කියලා වික්කා.

ඔන්න ඕකයි අපේ රටේ ලයන් ශෙපර්ඩ් නම ඇති වෙන්න හේතුව.

ඉන්දියාවේවත් නෑ ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක්.

පැටියෙක් ගන්නවානම් සති 6-10 අතර එකෙක් ගන්නවානම් හොදයි මොකද පොඩි කාලේ ඉදන්ම ට්‍රේන් කරන්න ලේසියි එතකොට.

බල්ලෙක්ගේ ජිවිතෙන් ඌ ගොඩක් දේවල් ඉගෙන ගන්නේ පලවෙනි මාස 9දි.

පලවෙනි මාස 9 දි බල්ලව සුපිරියට ට්‍රේන් කරගන්න පුලුවන්නම් ආයි කියන්න වදන් නෑ මැක්සා.

බල්ලගේ අම්මයි , තාත්තයි CKC,KASL වල රෙජිස්ට්‍රර් වෙච්ච අය නම් ගොඩක්ම හොදයි.

ඒ කියන්නේ බල්ලට හොද , පිරිසිදු පෙලපතක් තියනවා කියලා.

ඒත් අපේ සමහර එවුන් CKC,KASL ලියකියවිලි හොරට හදලා විකුණන අයත් ඉන්නවා.

ඒක ඉතින් තමා විසින් ඒ ලියකියවිලි වල හරි වැරදි බලගන්න ඕන හොදට හොයලා බලලා.

අනිත් එක තමා පැටියෙක් ගන්නකොට ගොඩක් වෙලාවට ඉන්න පැටව් සෙට් එකෙන් දගලන අඩු එකාව තමා ගන්න ඕන.

ඔය සමහර පැටව් ඉන්නවනේ අනිත් උන් දගලද්දි නිදාගෙන,වෙන උගේ පාඩුවේ වැඩක් කර කර වගේ.

අන්න ඌව තමා ගන්න ඕන.

හේතුව වෙන්නේ නිවිච්ච පැටියෙක්ව ගත්තාම ට්‍රේන් කරන්න ලේසියි දගලන උන්ට වඩා.

අපි හරියට ඉන්නවානම් ජර්මන් ශෙපර්ඩ් කියන්නේ අපි වෙනුවෙන් පන උනත් දෙන බ්‍රීඩ් එකක්.

මාර ලෝයල් වෙනවා හරි ට්‍රේනින් එකකදි.

ඒකනේ ලෝකේ ඕනම පොලිසියකට,ෆෝර්ස් එකකට ජර්මන් ශෙපර්ඩ් උන්ට මුල් තැන දෙන්නේ මේ ලෝකේ කොච්චර වෙන බල්ලෝ බ්‍රීඩ්ස් හිටියත්.

මගේ එකත් ජර්මන් ශෙපර්ඩ් බිග් බෝර්න් සේබල් කලර් එකේ එකෙක්.

මගේ වචනේට උඩින් මලාට යන්නේ නෑ කවදාවත්.

මගේ පස්සෙන්ම එනවා මම කොහේ ගියත් ගෙදර ඉන්නකොට.

මම ගෙදර නැත්තම් උඩු බුරනවා,මගේ ඇදට පැනලා මගේ කොට්ටෙට ඔලුව තියන් අඩලා නිදාගන්නවා.

එච්චර ෆිට් මාත් එක්ක.

මම ගෙදර ආවම ඉතින් ෆුල් හැපි ඌට.

මගේ පණ වගේ මම ඌට ආදරෙයි.

බල්ලට ඇටෙන්ශන් එක දෙන්න පුලුවන්නම්,දවසම කූඩුවේ නොතියා නිදහසේ ඇවිදලා කරලා ඉන්න දීලා හදන්න පුලුවන්නම් විතරක් අනිවා හදපන්.

නැත්තම් හදන්න එපා.

බල්ලෙක් හදනවා කියන්නේ පොඩි ලමයෙක් හදනවාට වඩා සෙන්සිටිව් දෙයක්.

පොඩි එකාට කතා කරලා හරි කියන්න පුලුවන් ඒත් බල්ලට එහෙම කරන්න බෑ.

අපි ඌට දෙන ඇටෙන්ශන් එකෙන්,උගේ එක්ස්ප්‍රෙශන්ස් වලින් අපි ඌව තේරුම් ගන්න ඕන.

මේ ලෝකේ ජරා බල්ලෝ කියලා ජාතියක් නෑ , ජරා අයිතිකාරයෝ තමා ඉන්නේ.

බල්ලව හදන එකා හරියට හදනවානම් බල්ලා හැදෙනවා.

ආදරේ කරපන්,ඌගේ එක්ස්ප්‍රේශන්ස් තේරුම් ගන්න බලපන්,ඌ එක්ක කතා කරපන්,හුරතල් කරපන්,සෙල්ලම් කරපන් තමන්ගේ ජිවිතේ මොන වැඩේ තිබ්බත්.

හිත විතරයි තියෙන්න ඕන.

කොච්චර වැඩ තිබ්බත් සුපිරි කෙල්ලෙක්ට හුකන්න සෙට් උනොත් අනිවා හුකන්න යනවනේ.

අන්න ඒ වගේ තමා.

ලයිෆ් එක බිසි කියලා දෙයක් නෑ.

වැරදි විදියට ඕන නැති දේවල් වලට මිනිස්සු පයෝරටි එක දෙනවා ඇරුනම.

කොච්චර වැඩ තිබ්බත් බොන්න සෙට් වෙනවානම් අනිවා යනවනේ.

කොච්චර සල්ලි නෑ කිව්වත් බොද්දි තව බෝතලයක් ගහමු කිව්වම සල්ලි දෙනවනේ.

අන්න ඒ වගේ තමා.

හිත විතරයි ඕන.

මේකේ ෆවුන්ඩේශන් වන් කියන කෙනාගේ බල්ලට අසනීප වෙලා මිනිහා ලක්ශෙට එහා පැත්තේ වියදම් කරා.

ඒත් බල්ලා මැරුනා.

මිනිහා වියදම් කරේ බල්ලට තිබ්බ ආදරේ නිසා.

මට සෙට් වෙච්ච සුපිරි මෙම්බර් කෙනෙක් මේ කිරියේ සත්තුන්ට ආදරේ.

http://www.elakiri.com/forum/member.php?u=407457

ඒකට හැමදාම ගරු කරනවා.

කිව්ව දේවල් කරන්න පුලුවන්නම් විතරක් බල්ලෙක් අරන් හදපන්.

නැත්තම් හදන්න එපා ඇන්ඩ් හදලා සතාට දුක දීලා පව් පුරෝගන්නත් එපා.

කන්න දීලා,බෙහෙත් කරලා,විටමින් දීලා,කුඩුවේ දාලා හදන එක නෙවෙයි බල්ලෝ හදනවා කියන්නේ.

පොඩි ලමයෙක්ට වගේම හොදට නිදහස දීලා,ආදරේ දීලා,ට්‍රේන් කරවලා,බෙහෙත් කරවලා හදන එකටයි බල්ලෙක් හදනවා කියන්නේ.

තව එකක් අමතක උනා.

පිරිමි , ගෑණු කියලා වෙනසක් නෑ.

අනිවා අවුරුදු එකාමාරක් විතර පැන්නාම ක්‍රොස් කරවපන්.

නැත්තම් කිඩ්නි කේස්,කැන්සර් කේස් එන්න පුලුවන් ගොඩක් වෙලාවට මොන බ්‍රීඩ් එකක බල්ලෙක් හැදුවත්.

හුකනවා,හුකාගන්නවා කියන එක සතාගේ අයිතිවාසිකමක්.

හොද වැලක් බලනකොට,කෙල්ලෙක් මතක් වෙනකොට අතේ නොගහා ඉන්න කොච්චර අමාරුද?

කසාද බැදලා නම් රෑට ගෑණි සෙක්සි නයිටියක් වගේ ඇදලා ඉන්නකොට හුකන්නේ නැතුව ඉන්න පුලුවන්ද ඒකිට පිරියඩ් හැදිච්ච දවසක් ඇරුනම.

බෑ නේ.

සත්තුන්ටත් ෆීලින්ග්ස්,දුක,සතුට දැනෙනවා අපිට වගේම.

ඒවට ගරු කරන්න ඕන,ඒවා සදහා කරන්න ඕන දේවල් නිසි වේලාවේදි කරන්න ඕන.

[QUOTE="akilar25, post: 20115530, member: 167921"] [CENTER][SIZE=3]ඉස්සෙල්ලාම කියන්න ඕන ලෝකේ කොහේවත් ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් නෑ. ජර්මන් ශෙපර්ඩ් උන්ගේ හොදට හැදුනු එවුන්ව තමා අපේ උන් ලයන් ශෙපර්ඩ් කියන්නේ. ලෝක යුද්ද කාලේ ඉවර වෙලා මුල් අවධියේ ජර්මන් බඩු ගන්න මිනිස්සු අදිමදි කරා ලෝකේ පුරාම. ඔය කාලේදි අපේ රටේ හිටපු අය ජර්මන් ශෙපර්ඩ් බල්ලන්ව ගෙන්නන එක හොදටම අඩු කරා මොකද මිනිස්සු ජර්මන් නිසා ගන්නේ නැති සීන් එක උඩ. ඊට පස්සේ අපේ උන් කරේ රුසියාවෙන් ගෙන්නුවා කියලා හොදට හැදිච්ච බිග් බෝර්න් ජර්මන් ශෙපර්ඩ් උන්ව ලයන් ශෙපර්ඩ් කියලා වික්කා. ඔන්න ඕකයි අපේ රටේ ලයන් ශෙපර්ඩ් නම ඇති වෙන්න හේතුව. ඉන්දියාවේවත් නෑ ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක්. පැටියෙක් ගන්නවානම් සති 6-10 අතර එකෙක් ගන්නවානම් හොදයි මොකද පොඩි කාලේ ඉදන්ම ට්‍රේන් කරන්න ලේසියි එතකොට. බල්ලෙක්ගේ ජිවිතෙන් ඌ ගොඩක් දේවල් ඉගෙන ගන්නේ පලවෙනි මාස 9දි. පලවෙනි මාස 9 දි බල්ලව සුපිරියට ට්‍රේන් කරගන්න පුලුවන්නම් ආයි කියන්න වදන් නෑ මැක්සා. බල්ලගේ අම්මයි , තාත්තයි CKC,KASL වල රෙජිස්ට්‍රර් වෙච්ච අය නම් ගොඩක්ම හොදයි. ඒ කියන්නේ බල්ලට හොද , පිරිසිදු පෙලපතක් තියනවා කියලා. ඒත් අපේ සමහර එවුන් CKC,KASL ලියකියවිලි හොරට හදලා විකුණන අයත් ඉන්නවා. ඒක ඉතින් තමා විසින් ඒ ලියකියවිලි වල හරි වැරදි බලගන්න ඕන හොදට හොයලා බලලා. අනිත් එක තමා පැටියෙක් ගන්නකොට ගොඩක් වෙලාවට ඉන්න පැටව් සෙට් එකෙන් දගලන අඩු එකාව තමා ගන්න ඕන. ඔය සමහර පැටව් ඉන්නවනේ අනිත් උන් දගලද්දි නිදාගෙන,වෙන උගේ පාඩුවේ වැඩක් කර කර වගේ. අන්න ඌව තමා ගන්න ඕන. හේතුව වෙන්නේ නිවිච්ච පැටියෙක්ව ගත්තාම ට්‍රේන් කරන්න ලේසියි දගලන උන්ට වඩා. අපි හරියට ඉන්නවානම් ජර්මන් ශෙපර්ඩ් කියන්නේ අපි වෙනුවෙන් පන උනත් දෙන බ්‍රීඩ් එකක්. මාර ලෝයල් වෙනවා හරි ට්‍රේනින් එකකදි. ඒකනේ ලෝකේ ඕනම පොලිසියකට,ෆෝර්ස් එකකට ජර්මන් ශෙපර්ඩ් උන්ට මුල් තැන දෙන්නේ මේ ලෝකේ කොච්චර වෙන බල්ලෝ බ්‍රීඩ්ස් හිටියත්. මගේ එකත් ජර්මන් ශෙපර්ඩ් බිග් බෝර්න් සේබල් කලර් එකේ එකෙක්. මගේ වචනේට උඩින් මලාට යන්නේ නෑ කවදාවත්. මගේ පස්සෙන්ම එනවා මම කොහේ ගියත් ගෙදර ඉන්නකොට. මම ගෙදර නැත්තම් උඩු බුරනවා,මගේ ඇදට පැනලා මගේ කොට්ටෙට ඔලුව තියන් අඩලා නිදාගන්නවා. එච්චර ෆිට් මාත් එක්ක. මම ගෙදර ආවම ඉතින් ෆුල් හැපි ඌට. මගේ පණ වගේ මම ඌට ආදරෙයි. බල්ලට ඇටෙන්ශන් එක දෙන්න පුලුවන්නම්,දවසම කූඩුවේ නොතියා නිදහසේ ඇවිදලා කරලා ඉන්න දීලා හදන්න පුලුවන්නම් විතරක් අනිවා හදපන්. නැත්තම් හදන්න එපා. බල්ලෙක් හදනවා කියන්නේ පොඩි ලමයෙක් හදනවාට වඩා සෙන්සිටිව් දෙයක්. පොඩි එකාට කතා කරලා හරි කියන්න පුලුවන් ඒත් බල්ලට එහෙම කරන්න බෑ. අපි ඌට දෙන ඇටෙන්ශන් එකෙන්,උගේ එක්ස්ප්‍රෙශන්ස් වලින් අපි ඌව තේරුම් ගන්න ඕන. මේ ලෝකේ ජරා බල්ලෝ කියලා ජාතියක් නෑ , ජරා අයිතිකාරයෝ තමා ඉන්නේ. බල්ලව හදන එකා හරියට හදනවානම් බල්ලා හැදෙනවා. ආදරේ කරපන්,ඌගේ එක්ස්ප්‍රේශන්ස් තේරුම් ගන්න බලපන්,ඌ එක්ක කතා කරපන්,හුරතල් කරපන්,සෙල්ලම් කරපන් තමන්ගේ ජිවිතේ මොන වැඩේ තිබ්බත්. හිත විතරයි තියෙන්න ඕන. කොච්චර වැඩ තිබ්බත් සුපිරි කෙල්ලෙක්ට හුකන්න සෙට් උනොත් අනිවා හුකන්න යනවනේ. අන්න ඒ වගේ තමා. ලයිෆ් එක බිසි කියලා දෙයක් නෑ. වැරදි විදියට ඕන නැති දේවල් වලට මිනිස්සු පයෝරටි එක දෙනවා ඇරුනම. කොච්චර වැඩ තිබ්බත් බොන්න සෙට් වෙනවානම් අනිවා යනවනේ. කොච්චර සල්ලි නෑ කිව්වත් බොද්දි තව බෝතලයක් ගහමු කිව්වම සල්ලි දෙනවනේ. අන්න ඒ වගේ තමා. හිත විතරයි ඕන. මේකේ ෆවුන්ඩේශන් වන් කියන කෙනාගේ බල්ලට අසනීප වෙලා මිනිහා ලක්ශෙට එහා පැත්තේ වියදම් කරා. ඒත් බල්ලා මැරුනා. මිනිහා වියදම් කරේ බල්ලට තිබ්බ ආදරේ නිසා. මට සෙට් වෙච්ච සුපිරි මෙම්බර් කෙනෙක් මේ කිරියේ සත්තුන්ට ආදරේ. [URL]http://www.elakiri.com/forum/member.php?u=407457[/URL] ඒකට හැමදාම ගරු කරනවා. කිව්ව දේවල් කරන්න පුලුවන්නම් විතරක් බල්ලෙක් අරන් හදපන්. නැත්තම් හදන්න එපා ඇන්ඩ් හදලා සතාට දුක දීලා පව් පුරෝගන්නත් එපා. කන්න දීලා,බෙහෙත් කරලා,විටමින් දීලා,කුඩුවේ දාලා හදන එක නෙවෙයි බල්ලෝ හදනවා කියන්නේ. පොඩි ලමයෙක්ට වගේම හොදට නිදහස දීලා,ආදරේ දීලා,ට්‍රේන් කරවලා,බෙහෙත් කරවලා හදන එකටයි බල්ලෙක් හදනවා කියන්නේ. තව එකක් අමතක උනා. පිරිමි , ගෑණු කියලා වෙනසක් නෑ. අනිවා අවුරුදු එකාමාරක් විතර පැන්නාම ක්‍රොස් කරවපන්. නැත්තම් කිඩ්නි කේස්,කැන්සර් කේස් එන්න පුලුවන් ගොඩක් වෙලාවට මොන බ්‍රීඩ් එකක බල්ලෙක් හැදුවත්. හුකනවා,හුකාගන්නවා කියන එක සතාගේ අයිතිවාසිකමක්. හොද වැලක් බලනකොට,කෙල්ලෙක් මතක් වෙනකොට අතේ නොගහා ඉන්න කොච්චර අමාරුද? කසාද බැදලා නම් රෑට ගෑණි සෙක්සි නයිටියක් වගේ ඇදලා ඉන්නකොට හුකන්නේ නැතුව ඉන්න පුලුවන්ද ඒකිට පිරියඩ් හැදිච්ච දවසක් ඇරුනම. බෑ නේ. සත්තුන්ටත් ෆීලින්ග්ස්,දුක,සතුට දැනෙනවා අපිට වගේම. ඒවට ගරු කරන්න ඕන,ඒවා සදහා කරන්න ඕන දේවල් නිසි වේලාවේදි කරන්න ඕන. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom