Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buying a new dog
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබේ බල්ලා මැක්සා ලස්සනයි මචන් ඇස් වහක් කටවහක් නෑ.

කෑම කද්දි ලගට ගියොත් ගොරවනවනේ.

ඔන්න ඔතනයි උබ වරද්දගෙන තියෙන්නේ ඇන්ඩ් බල්ලා ගොඩක් සැර වෙන්න හේතු වෙලා තියෙන්නත් එක හේතුවක් වෙන්නේ ඕක.

පොඩි කාලේ ඉදන් පුරුදු කරන්න ඕන හැමදේකදිම මොනා කරත් අපි උන්ට ඉහලින් ඉන්නේ කියන දේ.

කෑම එකේදි පවා අපි හුරු කරලා තියෙන්න ඕන උබ කෑවට අපි එපා කිව්වොත් උබ කෑම නොකා ඉන්න ඕන කියන දේ.

ඔතන ගොඩක් අය වරද්දගන්නවා.

ගොඩක් අය කරන්නේ පොඩි කාලේම බල්ලා කෑම කද්දි ලගට ගියාම ගොරවද්දි ඌට පාඩුවේ කෑම කන්න දීලා ඉන්න එක.

ඕක හරි වැරදි වැඩක්.

උගේ කෑම එකට අපිට අත දාන්න පුලුවන්කම තියෙන්න ඕන මොකද ආදරේ කරනවානම්,බෙහෙත් කරනවානම්,සැප දෙනවානම්,බලාගන්නවානම්,කන්න දෙනවානම් ඒ දෙන කෑම එකට අපිට ඕන වෙලාවක අත දාන්න පුලුවන් වෙන්නත් ඕන.

ඔතන අවුල් වෙලා උබේ.

ඔහොම උනාම සමහර තැන් වලදි බල්ලා අපිට ලෝයල් නැතුව යනවා.

මගේ ගාව කොමන් බ්රීඩ්ස් එවුන් 5 ඇන්ඩ් ජර්මන් ශෙපර්ඩ් එකෙක් ඉන්නවා.

ජර්මන් ශෙපර්ඩ් එකාට අවුරුදු 4 වෙනවා මේ ජුනි වලට.

මගේ එකත් සේබල් එකෙක්.

උබේ එකා වගේමයි හැබැයි ලයිට් කලර් එක.

මගේ ගාව ඉන්න බල්ලෝ 6 න් ඕන එකෙක්ගේ කෑම එකට අත දාන්න පුලුවන් මට ඕන වෙලාවක.

මම අත දැම්මාම උන් කන එක නවත්තලා බලන් ඉන්නවා මම මොකක්ද කරන්නේ කියලා.

අපේ උනුත් සැරයි ඒත් එකපාරක් කිව්වාම කොච්චර සැර උනත් පැත්තකට යනවා.

පවර් ඔෆ් වර්ඩ් කියන්නේ ඕක තමා.

ඕක දැන් උනත් හදන්න පුලුවන් මචන් අව්ලක් නැතුව.

කමෙන්ට්ස් වලින්,කෝල්ස් වලින් කියලා දෙන්න බෑ ඒවා මොකද උබේ බල්ලාගෙයි,උබෙයි,ගෙදර අයගෙයි කොයි වගේ කනෙක්ශන් එකක්ද තියෙන්නේ කියලා ඇස් දෙකෙන් දකින්නේ නැතුව.

එක දවසින් කරන්නත් බෑ ඕක.

ටිකක් කල් යනවා.

දැනට උබට කරන්න තියන හොදම දේ තමා මචන් දවල්ට යෝගට් එකක් දීපන් දවසක් ඇර දවසක් වගේ ඇන්ඩ් හැමදාම දුර එක්කන් පලයන් ඇවිදින්න.

උබටයි බල්ලටයි මහන්සිය හොදට දැනෙන්න ඇවිදින්න එක්කන් පලයන්.

වෙනදට වඩා ඌව අගයපන් අතගාද්දි, ඌ එක්ක ඉන්නකොට.

ඇවිදින්න එක්කන් යන එක නම් ගොඩක් වැදගත්.

නොකඩාවා සති 4වත් ඕක කරගන්න පුලුවන්නම් බල්ලාගේ හික්මීමක් උබට දකින්න පුලුවන් වෙයි.

[QUOTE="akilar25, post: 20116107, member: 167921"] [CENTER][SIZE=3]උබේ බල්ලා මැක්සා ලස්සනයි මචන් ඇස් වහක් කටවහක් නෑ. කෑම කද්දි ලගට ගියොත් ගොරවනවනේ. ඔන්න ඔතනයි උබ වරද්දගෙන තියෙන්නේ ඇන්ඩ් බල්ලා ගොඩක් සැර වෙන්න හේතු වෙලා තියෙන්නත් එක හේතුවක් වෙන්නේ ඕක. පොඩි කාලේ ඉදන් පුරුදු කරන්න ඕන හැමදේකදිම මොනා කරත් අපි උන්ට ඉහලින් ඉන්නේ කියන දේ. කෑම එකේදි පවා අපි හුරු කරලා තියෙන්න ඕන උබ කෑවට අපි එපා කිව්වොත් උබ කෑම නොකා ඉන්න ඕන කියන දේ. ඔතන ගොඩක් අය වරද්දගන්නවා. ගොඩක් අය කරන්නේ පොඩි කාලේම බල්ලා කෑම කද්දි ලගට ගියාම ගොරවද්දි ඌට පාඩුවේ කෑම කන්න දීලා ඉන්න එක. ඕක හරි වැරදි වැඩක්. උගේ කෑම එකට අපිට අත දාන්න පුලුවන්කම තියෙන්න ඕන මොකද ආදරේ කරනවානම්,බෙහෙත් කරනවානම්,සැප දෙනවානම්,බලාගන්නවානම්,කන්න දෙනවානම් ඒ දෙන කෑම එකට අපිට ඕන වෙලාවක අත දාන්න පුලුවන් වෙන්නත් ඕන. ඔතන අවුල් වෙලා උබේ. ඔහොම උනාම සමහර තැන් වලදි බල්ලා අපිට ලෝයල් නැතුව යනවා. මගේ ගාව කොමන් බ්රීඩ්ස් එවුන් 5 ඇන්ඩ් ජර්මන් ශෙපර්ඩ් එකෙක් ඉන්නවා. ජර්මන් ශෙපර්ඩ් එකාට අවුරුදු 4 වෙනවා මේ ජුනි වලට. මගේ එකත් සේබල් එකෙක්. උබේ එකා වගේමයි හැබැයි ලයිට් කලර් එක. මගේ ගාව ඉන්න බල්ලෝ 6 න් ඕන එකෙක්ගේ කෑම එකට අත දාන්න පුලුවන් මට ඕන වෙලාවක. මම අත දැම්මාම උන් කන එක නවත්තලා බලන් ඉන්නවා මම මොකක්ද කරන්නේ කියලා. අපේ උනුත් සැරයි ඒත් එකපාරක් කිව්වාම කොච්චර සැර උනත් පැත්තකට යනවා. පවර් ඔෆ් වර්ඩ් කියන්නේ ඕක තමා. ඕක දැන් උනත් හදන්න පුලුවන් මචන් අව්ලක් නැතුව. කමෙන්ට්ස් වලින්,කෝල්ස් වලින් කියලා දෙන්න බෑ ඒවා මොකද උබේ බල්ලාගෙයි,උබෙයි,ගෙදර අයගෙයි කොයි වගේ කනෙක්ශන් එකක්ද තියෙන්නේ කියලා ඇස් දෙකෙන් දකින්නේ නැතුව. එක දවසින් කරන්නත් බෑ ඕක. ටිකක් කල් යනවා. දැනට උබට කරන්න තියන හොදම දේ තමා මචන් දවල්ට යෝගට් එකක් දීපන් දවසක් ඇර දවසක් වගේ ඇන්ඩ් හැමදාම දුර එක්කන් පලයන් ඇවිදින්න. උබටයි බල්ලටයි මහන්සිය හොදට දැනෙන්න ඇවිදින්න එක්කන් පලයන්. වෙනදට වඩා ඌව අගයපන් අතගාද්දි, ඌ එක්ක ඉන්නකොට. ඇවිදින්න එක්කන් යන එක නම් ගොඩක් වැදගත්. නොකඩාවා සති 4වත් ඕක කරගන්න පුලුවන්නම් බල්ලාගේ හික්මීමක් උබට දකින්න පුලුවන් වෙයි. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom